දඩයම... දෙවන කොටස අවසානය | Dadayama 02 Kotasa




දෙවන හා අවසන් දිගහැරුම...

ජෙනිෆර් හිටියේ ජිවිතයම තම දෙපාමුල කඩාවැටුනා මෙන්...වැටලිම් අංශයෙන් ආ ප්‍රධානියා හඩ අවදි විය..

"වෙල්ඩන් ජෙනිෆර් මේකටනම් ඔයාට සම්මානයක් ලැබෙයි"

ආදරේ කරපු මිනිහව මරාගෙන මොන පදක්කන්ද අහන්න හිතුනත් ජෙනිෆර් නිහඩ වුනා ...අදාල ලියකියවි රැගෙන යන වැටලිම් අංශය පිට වන්නේ ජොර්ජ්ගේ මිනියත් අරන් ...ජෙනිෆර් එතනම බිම හිද ගන්නේ මෙතෙක් වෙලා තද කරගෙන උන් වේදනාව පිට කිරිමට...ජෙනිෆර් 11.30- 11.43 කාලය අතර සිදුවූදේ සිහිකරන්නට විය....

"තුවක්කුව හිසට තබමින් ජොර්ජ් සමග නිවසට පැමිනෙන ජෙනි ජොර්ජ්ගේ දකුනු අත ඉදිරියට ගෙන තුවක්කුව තියනවා..

"ජොර්ජ් ඔයාව මරන්න තරම් මට හයියක් නැ ..ප්ලිස් කිල් මී..ඔයාව නොමැරුවොත් මම කොහොමත් ඉවරයි ..ඔයාගෙ අතින් මැරෙනවා සැපැයි ජොර්ජ්....ප්ලිස් කිල් මි.........................."

"නො ජෙනි නො "

එසෙ පවසමින් සිය සාක්කුව තුල තිබු ලිපිය ජොර්ජ් ජෙනිට දෙන්නේ මේ ආත්මේ නෙමේ ඉලග ආත්මේ හොද විදිහකට හම්බෙමු කියලා"

ඔව් ජොර්ජ් අත මත තැබු තුවක්කුව තමන්ගේ හිසටම තියාගන්න ජොර්ජ් ඇසිල්ලකින් උන්ඩය තම හිස පසාරු කරන්නේ ජෙනිගෙ ඉදිරියේමයි............."

ජෙනි හැඩුවත් විලාප තිබ්බත් ජොර්ජ් ආය එන්නෙ නැ....

ජෙනි ලිපිය දිග හරිනවා...

"මයි ඩියර් ජෙනි....

ඔයාගෙ මෙඩිකල් රිපොර්ට් එක ඊයෙ ආවා ..ඔව් මේ ගැන කියන්න මට ඕන උනා බට් ඩාලින් ඔයාට මේක කියන්න එද්දි ඔයා හිටියේ වොශ් රූම් එකෙ ..

කන්නඩිය ඉස්සරහා ඔයා ඔයා ගැන කියද්දි මම තිරනේ කලා.... ඔයාගෙන් වෙන් වෙන්න..අන්න ඒකයි මම ඇතට යන්න හිතුවේ.. ඔව් ජෙනි ඔයා කන්නාඩිය ලගදි ඔයාගෙ රස්සාව ගැන කියද්දි ලොකෙම මගෙ කඩගෙන වැටුනා...ජිවිත නැති කරපු මට ජිවිතේ වටිනකම දුන්නෙ ඔයා ...මම කලේ වැරැද්දක් ඒක මට තේරෙනවා ..මම වන්දි ගෙවන්නම්..ඔව් ජෙනි ඊයෙම මම දැන ගත්ත ඔයා ගැන.. ඔයා නොදන්නවා උනාට මගේ ආදරේ ඔයාගෙ කුස තුල දැන්...දැන් ඔයා මැරුනොත් දෙන්නෙක් ...මම බිලිවෙන්නම් හිතුවා.එකයි තිරනේ කලෙ මගේ ෆයිල් දෙන්න ඉක්මනින් ...........

අපේ දරුවා ඔයා ගාව.යස් ඔයා ප්‍රෙග්නට්
...................................

Game over................

...................................

ජෙනි බොහො දුකින් කැ ගැහුවත් නැවත කිසිම දවසක ජොර්ජ් එන්නෙ නැ.හැබැයි ලොකුම සලකුන ජෙනි ගාව...ජෙනි රස්සාව අතරින්නෙ දරුවා වෙනුවෙන්.....

ජෙනි ජොර්ජ් හමු වෙවි ..හොද විදිහට මතු බවයක.......................

....................................

මිහිදන් උන මතක තියනවා ලොකයේ........

හිමි වෙන්නෙ නැතිව අහිමි උන..........

හැබැයි ඒ හැම කෙනෙක් ...........

ඉතිරි කර යනවාමයි මතකයක්..............

හමුවෙන්න ඉලග බවයකදි හෝ නුබ....................

..............................

නිමි

පාරමි කවි
 













Comments System WIDGET PACK