කාම රාගිනි.... පළමු කොටස | Kama Ragini
කාම රාගිනි...........
❤️❤️❤️❤️❤️❤️
සුදේශ් කියන්නේ තනිවචනෙන් විග්‍රහා කලොත් සෙල්ලක්කාරයෙක්...................................
රාග දැල්ලෙන් පිච්චිලා අලු වෙන්න ආස උම්මත්තකයෙක්
................................
විශාල ආනයනික ව්‍යාපාරයක අනාගත හිමිකාරයා සුදේශ්...සහෝදරියක නොමැති එකම දරුවා උන නිසාමදො සුදේශ්ට ස්ත්‍රී පහස සෙල්ලමක් විතරයි.....ඇත්තටම කීවොත් හරියටම ඔහු ඇබ්බැහී වුන සෙල්ලමක්................................................
වෙනදා වගේම ගෝම්මනත් එක්කම සිය ඇබ්බැහි වීමට හුරු වූ ඔහු ඇමතුමක් ගන්නවා....
"හෙලො චායා ස්පා..."
"යස් සර් can i help you"
"ම්ම්ම්ම් මම ලමයෝ මේ සුදේශ්"
"අහ් සුදේශ් සර්....අලුත්ම ගර්ල් කෙනෙක් ඉන්නවා ....සර් එන්න ..7 වෙද්දි රෙඩි"
"නයිස් චායා ...ඔයානම් නියමයි ..ඔයා දන්නවනේ අලුත් අයට මම කැමති කියලා"
..................................
සුදේශ් එක වරක් ඇසුරු කල කාන්තාවක් නැවත ඇසුරු කරන්නේ නැත.....ඔහුට කිසිම කාන්තාවක් ගැන කිසිදා ප්‍රේමයක් ඇති වූයේ නෑ ..එය ආශාවක්ම පමනයි...............
රාත්‍රි 7ට ආසන්න වෙද්දී සිය ආශාවන් සොයා සුදේශ් පිට වනවා...
"අහ් සර් ගර්ල් රුම් එකේ "
"ඔකෙ බේබි සියූ"
.............................
දොර විවර කල ඇතුල් වෙන සුදෙශ් ඈගේ රුවින්ම මත් වූවා කීවොත් නිවැරදි........
රතු පැහැති කොට ගව්ම රන්වන් පැහැ සිරුර හැඩකලා කීවොත් නිවැරදි....
සිනිදු දිග කොන්ඩය රතු දෙතොල කාන්තිමත් ඇස් සුදේශ්ව උමතු කලා...............
ඈ දුටු ක්ශනයෙන් උමතු වූ සුදෙශ් වියරුවෙන් මෙන් ඈ සිප ගන්නට වුනා....
"වෙයිට් බේබි ...පොඩි ඩ්‍රින්ක් එකක් අරන් ඉන්නකෝ"
" හේ බේබි ...වට්ස් යුවර් නෙම්".
"කාමාශි" හැමොම මට කතා කරන්නේ එහෙම"
...................................
මත් වූ ඔවුන් පැය ගනනාවක් යහන මත සිය රාගික ආශාවන් ඉශ්ට කරගද්දි එක් ක්ශනයක සුදෙශ් කාමශිගේ ගෙල පිටුපස සිප ගැනීමට කොන්ඩය පසෙකට කරනවා....................................................
ගෙල පාමුල පිහිටි සුන්දර රාගික උපන් ලපය ඔහුව ආත්ම ගනනාවක අතීත මතක වෙත රැගෙන යනවා.......................
.................................
නමුත් නිවැරදිව සිහි නොවොන ඔවුන් හෝරා කීපයක් ගෙවා පිට වෙද්දි....
"සුදේශ් ඩාලින් ..මේ මගේ කාඩ් එක කොල් මී ..."
ඔහුව සිපගෙන ඔවුන් සමුගත්තත්.....කිසිදා නොවු විරූ ලෙස කාමශිව සුදේශ්ගේ හිතේ තදින් කා වදිනවා...ඔහුට නිතරම කාමාශිගේ උපන් ලපය මොකක්දෝ අතීතයකට රැගෙන යනවා.............................................................................................
වසර 100කටත් එහා...................
ඒ අතීත දිග හැරුමේ ඔහු රාජ්‍ය යේ ඔටුන්න හිමි කුමරු ....කාමශි යනු මුලු රාජ්‍යම වසග කල වෛශ්‍යාව....ඈ නමින් රාගිනි......
...................................
රාගිනිගේ රූපයට ඔටුන්න හිමි කුමරු උමතුවෙන් මෙන් පෙම් කරනවා....රගිනි බෝහෝ සුන්දර කලේ ඒ වගෙම ඈ ප්‍රසිද්ධ වූයේ ඈගේ උපන් ලපය ගෙල පිටුපස පිහිටි අපූර්ව සුන්දරත්වයෙන්.................................................................................................................
රට වැසියන් වගේම රජතුමන් කිසිවෙක් රාගිනි කුමරු විවාහයට එකග වෙන්නේ නෑ....
රාගිනිට අසීමාන්තිකව ප්‍රේම කරන කුමාරයා රාගිනි සමගින් හොර රහසේ පලා යන්නේ වෛශ්‍යාවක් වෙනුවෙන් සිය සියලු සම්පත් හැරදාලා............................................................................................................................
නමුත් ඔවුන්ට වැඩි දුර යන්න වෙන්නේ නැ...ඒ වෙද්දිත් රාගිනි මරන දඩුවමට නියම වෙලා............................................................................................
දුනු අශ්ව සේනා ඔවුන් පසු පස හබා එද්දි රාගිනි කුමාරයා දෑත් පටලන් දුවනවා...
නමුත් ඔවුනට රාජ්‍ය තුල දක්ශම දුනු ශිල්පියාගෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ.................................
වේගේන් රාගිනි වෙත ඒන හීය සිය පපුව මත සටහන් කරන්න කූමරු එතනම ඇදවැටෙද්දි තවත් ඊ පටක් රාගිනි හද පසාරු කරනවා........
ප්‍රේමයේ නාමෙන් එදා එකම තුරුලේ රාගිනි කුමරු මිය යන්නේ මතු ආත්මෙක මේ විදිහටම හමු වෙන්න බලා ගෙන..........................
අතිත සියල්ල සිහි වෙන සුදේශ් කාමාශිට ඇමතුමක් ගන්නවා...........................
"හලෝ මම සුදේශ් "
"සොරි සර් පස්සේ ගන්න මහත්තයා ඉන්නවා..ok bye"
.................................
ඇත්තටම මොකක් වෙයිද ..කාමශි විවාකද.....ඔවුන්ට ඔවුන් හිමි නැතිද .... ඊලග කොටසින් බලමු
මතුසම්බන්ධයි
