❤️... සහෝදර බැදිම...❤️ | Sahodara Badima
❤️... සහෝදර බැදිම...❤️
අයියේ ඇයි ඔයි තමුසේලා දේන්නාම මට මෙහෙම කරන්නේ.. එක්කේනෙක් මැරි කරනවකෝ හලෝ.. දේන්නම එකම දවසේ මැරි කරන්නේ ඇයි...
අපිට මේ උබේන් නිදහස් වේලා ඉන්න ඔනා සුද්දි එකයි.. අපි දේන්නම එකම දවසේ මැරි කරන්නේ.. නැද්ද බන් මල්ලි...
අපෝ ඔව් අයියේ.. මේ කරුමේන් බෙරිලා ඉදියැහැකි... එකට ඉපදුන අපිට එකම දවසේ මැරේජ් එක වෙන්න හොද නැද්ද.. ආ?
ආ එහෙමද තමුසේලා දේන්නා හොද නැ ඔයි.. මම තරහයි දේන්නා එක්ක.. මැරේජ් එකක් බැයිනම් එකට දහයක් කරගන්නවා.. මට මොකෝ...
මොකද මේ උදේ පාන්දරම අයියලා නගෝ රන්ඩු වෙන්නේ... පුතේ අර ළමයි දේන්නා ඇවිත්... ඔයාලා දේන්නා යන්න..
මේ නාකි බබ්බු හුරතල් නොකර...
හරි හරි අම්මා අපි යනවා... වේලාවට අම්මා ආවේ...
❤️❤️❤️❤️
අපි ගැන කිව්වෝත් මෙමයි ඉතින්...
අපේ පව්ලේ පස් දේනයි.. අම්මයි , මායි ,මල්ලි, අපේ සුද්දි ඒ කිවේ අපේ නංගි පොඩ්ඩ තමා ඉතින්..... සමානය ජිවිතයක් ගත කරන සාමනය පවුලක් ... මල්ලි කිවට අපි ටුවින්ස්ලා හොදේ... අපි මේ ලැස්ති වෙන්නේහ් අපි වගේම ටුවින්ස්ලා නංගි බබාලා දේන්නේක් මැරි කරන්න...
මම #සිතිර_නිම්නේත්..මල්ලි #_නිතිර_නිම්නේත්.... අවුරුදු 25ක චුටි කොලුවෝ දේන්නේක් .. දේන්නම බැන්ක් එකක වැඩ......සුද්දි #අනුෂි_නිම්තරා... අවුරුදු 23ක්.. පෙර පාසල් ටිචර් කෙනෙක්...ඒ උනාට මොන්ටි සොරි බබේක් වගේ තමා එයත්... ඔය ඉතින් උදේම චුරුව දැම්මේ අපේ සුද්දි අපි මැරි කරනවට.. මොනා උනත් දුක ඇති.. මොනා කිවත් ඔය අපේ පන ටික... කොච්චර රන්ඩු කලත් සුද්දිටත් එහෙම තමා...
එතකොට අපි මැරි කරන්න ඉන්නේහ් .. #හිමේෂි_අනුරාදි #නිමේෂි_අනුරාදි.. අවුරුදු 24... එයාලාත් අපි වගේම සමානය පවුලක අය...
❤️❤️❤️
එයාලත් අපි වැඩ කරපු බැන්ක් එකේම වැඩඩ ආවා.. ඉතින් මායි මල්ලි දේන්න ලව් එක්ස්පට් නොවුනත්.. මේ නන්ගිලා දේන්නා සේට් කරගත්තා... අවුරද්දක විතර ආදර කතාවකින් පස්සේ අපි මේ ලැස්ති වෙන්නේ මාංචු දාගන්න ජිවිත වලට..
❤️❤️❤️❤️
අයියේ අර දේන්නත් ආපු එකේ.. ඉක්මනින් යන්.. නැත්නම් ඒ දේන්නත් පටන් ගනි.. සුද්දිට දෙවේනි නොවේන්න...
අපෝ ඔව් මල්ලි.. එහෙනම් යන්...
ආ නංගිලා කොහේ යන්නද මේ... මායි මල්ලි එහෙම අහන් යනකොට මේ දේන්නත් ඉන්නවා රවාගන..
අනේ මේ අයියේ.. එහෙම කියගේන හිමේෂි මම ගාවට එනකොට..
නිමේෂි රවාගන මල්ලි ගාවට ගියා..
හරි හරි රව රව ඉන්න නෙවේ අද ජුවලරි ගන්න ඔනි කිවනේ.. යන්.. හතර දේනාම එහෙනම්.. තව මාස තුනක් වත් නැනි...එහෙම කියනවත් එක්කම අම්මා ආවනි..
ලොකු,පොඩි මේ දරුවෝ දේන්නා කැමත් නොකාද එක්කන් යන්න හදන්නේ ආ...
කැම මෙසේට කැම යවලා තියෙන්නේහ්.. ගිහින් හතර දේනත් එක්කම කාලා යන්න...
බලහන්‍කො අයියේ එකහ්... අපි පැත්තක දැන්ම මේයාලා ලොකු වේලානේ.. යන් බන් කන්න...
ආ එහෙම තමයි.. දැන් මේ මගේ දුවලා.. යන් යන් හතර දේනාම කන්න...
හරි අම්මා යන්... එහෙම කියලා හතර දේනාම කැම කැවා..
වෙන දවසකනම් මේ වෙද්දි... අනුෂි ඇවිත් අද කෙල්ල පැත්තක.. තරහා වේලානි..
කොහොම කොහොම හරි කාලා බිලා ගිහින් ඔනි දේවල් ඇරන් එනකොට රැ උනා.. මේ දවස් වල කොල්ලො දේන්නට වැඩ වැඩි නිසා... නංගි මගඇරුනා ටික ටික...
❤️❤️❤️❤️
දින සති ගෙවිලා වේඩින් එක ගන්න හෙටයි කියලා දවසත් ආවා.. අයියලා නංගි දැන් වැඩිය නැ.. අනුෂි තියන වැඩ වලට උදව් කලාට.. සිතිර නිතිර එක්ක තිබ්බ තරහට.. මගඇරලා ඉදියේ ඒ දේන්නව...
මල්ලි සුද්දි අපි එක්ක දැන් කතාවක් නැනි.. හරියට සති ගානක ඉදන්.. මේකි කෙක්ක වගේ රන්ඩුව ඇදන් ගියානි... දැන් හෙටින් පස්සේ අපේ ජිවිත වැඩ නිසා එයා හම්බවවේනවා අඩුයි.. ඒ දේ එයා තෙරුන් ගන් නැ .. යන්ද ගිහින් කතා කරලා එන්න..
හරි අයියේ යන්... ඔව් සුද්දිට කතා කරලා එමු...
❤️❤️❤️❤️
සුද්දි සුද්දි.. අපි කාමරේට එන්නද?
ඇයි මොකටද දොර ඇරලා තියෙන්නේ එන්න...
මේකි යකු.. බලන්කො මල්ලි..
එකනේ බන් අයියේ...
දැන් මොකද ආ දේන්නා ආවේ.. මගේන් මොකක් හරි උදව්වක් ගන්න තියද?
එහෙම දෙයක් නම් නැ.. එත් මටයි මල්ලිටයි ඔයාට කතා කරන්න ඔනි සුද්දි...
ඔව් කියන්න...
මෙහෙන් ඉදගන්න්කෝ.. එහෙම කියලා සිතිර ගාවින් අනුෂිව ඇදේ ඉන්දවගත්තා.. මල්ලිත් ඔහේන් වාඩි වෙන්නකෝ...
කෙල්ලත් කවදාවත් නැතිව දුකේන් .. මොකද කොච්චර රන්ඩු උනත්.. මේ තුන් දේනා මෙහෙම සිරියස් විදිහට කිසිම දේයක් ගත්ත අය නෙවේ නිසා.. ඒ තරමට මේ සහොදර බැදිම තිබ්බා. කවදත් ඉදියේ යාලුවෝ වගේ...
කියන්න අයියේ..
මොකක් මේන්න මේකි මට අයියේලු.. බලාන් පොඩි මට මේන්න අපේ සුද්දි අයියා කියනවා..
එකනේ බන් අයියේ..
අනේ මේ පොඩි අයියේ..
ආ මටත් අයියලු.. මොක්ද උනේහ් සුද්දී ආ..
හරි සුද්දි මෙකයි... මමයි පොඩි ආවේ ඔයත් එක්ක කතා කරන්න ඔයා අපිව මග අරින්නේ ඇයි.. අපි රන්ඩු වෙලා තරහා වෙලා ඉදලා තියේ.. එත් කවදාවත් මෙච්චර කල් ඔයා මගඇරලා ඉදලා නැ අපිව...
ඉතින් ඔයාලා මට ආදරේ නැනේ.. දැන් දේන්නම ආදරේ අක්කලට විතරයි...
පේනේද මේකිගේ ඉරිසියාව බන් අයියේ..
ඇති බන් පොඩි.. මෙකයි සුද්දි අහන්නකෝ..
ඔයා ඉපදුන දා ඉදන් අපිට වඩා ගොඩක් බාල නොවුනත්.. අපිට තෙරේන කාලේ ඉදන් ඔයාව බලගත්තා.. උබට නොදි කවදාවත් මේ අයියලා දේන්නා කැමක්වත් කාලා නැනේ... ඉස්කොලේ ගිය ආවේ එකට.. ඔයා ටික ටික ලොකු වෙනකොට.. තාත්තා වගේම අපි දේන්නත් ඔයාව පරිස්සම් කලා නෙද සුද්දි... මගේ සුද්දිව අඩවලා අපි කවදාවත් සතුටු වෙලා තියද..
තරහා වේනවා යාලු වේනවා අපි ඔහොම හරි ලස්සනට ගේව්වා නේද.. ස්කොලේ කාලේ පස්සේ. අපි වගේම ඔයත් ජොබ් එකක් කලා... එත් අපි වෙනස් උනාද නැනි.. තෙරුම් ගන්න සුද්දි අපේ ජිවිත වලට වැඩ වැඩි වෙයි.. හෙටින් පස්සේ අපේ ජිවිත වලට තවත් වගකිම් වැඩි.. ඒත් ඔයාට අපේ හිතේ තියන තැනයි.. අපි අක්කලා ගැන හිතන්නේ දේවදියකට... ඔයා අපේ සුද්දිම තමා.. අපේ නංගිට තියන ආදරේ වෙනසක් වෙන්නේ නැ..
ඔයාට ආදරේ කරන්න එක විදිහකට.. අපි අක්කලට ආදරේ කරන්නේ එක විදිහකට.. එක තෙරුම් ගන්න සුද්දි..
ජිවිතේ වැඩ නිසා.. අපි ඇත් උනත්.. මේ අයියලා දේන්නා .. කවදාවත් ආදරේ අඩු වේන් නැ...
එහේමයි කියලා අපිට හැම වේලේම උබට ආදරේයි කිය කිය ඉන්න බැරි වේයි සුද්දි.. ඔයා තෙරුම් ගන්න ඔනි.. එහෙමයි නෙද මල්ලි...
අනිවාරේයි අයියේ.. අපේ මොඩ සුද්දි ඔක තෙරුම් නොගෙනනි.. අපි එක්ක මේ තරහා වේලා ඉන්නේහ්...
කියලා ඉවර වෙනවත් එක්කම අනුෂි කොල්ලෝ දේන්නව බදාගේන අඩන්න ගත්තා...
කොල්ලො දේන්නත් අඩනවා.. මොක්ද අදින් පස්සේ මේ සහොදර බැදිම වේනදා වගේ නැ කියලා දැනේන නිසා...
මේ දිහා මෙච්චර වේලා බලන් ඉදපු අම්මාගේයි , තාත්ත්ගේයිත් ඇස්වල කදුලු...
ඒ උනාට තුන් දේනැන් එක්කේනවත් අම්මා , තාත්තා ඉන්නවා කියලා දැක්කේ නැ... ඒ අයටත් දුකයි..
මොක්ද මේ තුන් දෙනා ජිවත් උන හැටි හොදටම දන්න දේන්නා.. දෙමව්පියොම උන නිසා...
❤️❤️❤️❤️
බලන් ඉන්න බැරිම තැන අම්මා කතා කරගේන ගිහින් කොල්ලො දේන්නගේන් ඇත් කරලා අනුෂිව තමන්ගේ ලගින් ඉන්දවගන්නවා...
අනේ මගේ සුද්දි කෙල්ල එන්න.. ඔයාට කවුරු නැතත් අම්මා ඉන්නවනේ...
එකනේ අම්මා .. එහෙම කියලා කෙල්ල අම්මගේ ඔඩොක්කුවේන් ඔලුව තියගත්තා.. අවුරුදු විසි තුනක් උනත් කෙල්ල.. හරියට අම්මා ලග හුරතල් වේන්නේ පොඩි එකෙක් වගේ...
මේ බලන්නකො තාත්තා.. අපිට කුඩම්මගේ සැලකිලි.. එහෙම කොහොමද කොල්ලො දේන්නත් අම්මා ගාවින් ඉදගේන අම්මව එහෙට මෙහෙට කරනවා..
ආ ඇති ඇති යනවලා.. ඔය දේන්න ගිහින් නිදාගන්න .. හෙට උදේම ලැස්ති වෙන්න ඔනිනේ...
අම්මයි , තාත්තයි බලන් ඉදියේ ආසාවේන් .. කොච්චර ලොකු උනත් මේ බැදිමේ වෙනසක් නැති නිසා...
❤️❤️❤️❤️
හරි අම්මා අපි යනවා.. මේ සුද්දි අපි නැතුව බැ කියලා ඇඩනවා ඇහුනා එකයි බලන්න ආවේ..
අනේ මේ මමනම් අඩපු එකක් නැ.. එහෙමයි කියලා කොල්ලො දේන්නට ගහන්න පනිනකොටම.. කොල්ලො දේන්න දුවලා ඉවරයි....
සුද්දි ඔයත් එහෙනම් නිදා ගන්න.. මමයි , තාත්තයි දේන්නාත් රුම් එකට යනවා...
හරි අම්මා... ඔන්න ඔහොමයි එදා දවස ගෙව්නේ...
❤️❤️❤️❤️
පහුවදාත් උනා.. දේපැත්තේ අයම ලැස්ති වේලා හොටේල් එකට ආවා.. සිතිර , නිතිර වගේම හිමේෂි නිමේෂි දේන්නත් හරිම ලස්සනයි...
චාරිත්‍ර ඉවර වෙලා.. කට්ටිය කාලා බිලා.. පිටත්විමේ නැකත ආවා.. මනමාල ජොඩු දෙකම දේමාපියන්ට සමු දිලා.. යන්න කලින් හැරුනේ.. අනුෂි දිහාවට..
අනුෂි කොච්චර ඇඩිම පාලනේ කරන් ඉදියත්.. එහෙම ඉන්න බැරි උනා...
කොල්ලො දේන්නයි කෙල්ලො දේන්නයිත්.. අනුෂි ඉන්න තැනට ආවා.. ඒ එනවත් එක්කම අනුෂි කොල්ලො දේන්නව බදාගේන අඩන්න ගත්තා...
මේ සිදුවිම ඉදපු හැමෝගේම ඇසට කදුලක් ගෙන සිද්දියක් උනා..
පිටත් විමේ නැකත.. දැනුන් දිපු නිසාම.. කෙල්ලගේ ඇඩුම් අතරේ උනත්.. කොල්ලො දේන්නා යන්න පිටත් උනා...
ඔහොම එදා දවස ගේව්නා.. ඉතින් මේ බැදිම කෙතරම් සුන්දරද...
❤️❤️❤️❤️
අවුරුදු පහකට පසු...
මේ වෙද්දි සිතිර ,හිමේෂි වගේම නිතිර නිමේෂි දේන්නටත්.. පුංචි පුතේකුයි දුවකුයි ගානේ ඉන්නවා..
එත්කොට අනුෂි මේ වෙද්දි මැරි කරලා..
ඇයටත් පුංචි පුතෙක් ඉන්නවා...
මොනදේ උනත්.. මේ සහොදර බැදිම මිට අවුරුදු පහකට කලින් වගේමය.. ඉද හිට හම්බුනත්.. පුරුදු පරිදි රන්ඩු වෙලා.. විහිලු තහලු කරගේන .. ජිවත් ගෙනයයි...
එත් මේ බැදිම වචනයකින් විස්තර කිරිමට බැරි තරම් ය...
❤️❤️❤️❤️
ළග ඉද්දි අගයක් නැති ඇත් වෙනකොට මහ දුකක් දැනේන් අරුම පුදුම බැදිම...
❤️❤️❤️❤️