දඩයම... පළමු කොටස | Dadayama 01 Kotasa
දඩයම...
..................................
ජෙනිෆර් කියන්නේ රහස් වැටලිම් අංශේ හිටපු දක්ශම වගෙම ක්‍රියාශීලිම කාන්තාව..ඇයත් සමග පුරුශයකුටවත් ගැටිමට තරම් හයියක් තිබුනේ නැ....
කොතරම් දරුනු චරිතයක් වූවද ඉතා රූමත් පෙනුමක් උපතින්ම හිමි වී තිබුනු ජෙනිෆර් තමන්ගේ රලු ඇදුම් වලින් හැමවෙලෙම එම සුන්දරත්වය වසා ගන්නට උත්සහා කලා...ඇස් පියාගෙන හො ඉලක්කයම සිය උන්ඩය යොමු කරන ඈ විරුදාවිලි ලැබුවේ "වියරු දඩයක්කාරි " නමින්.....කාර්යක් පැවරුනු පසු එය අවසන් වන තෙක් වියරුවෙන් මෙන් හබා යන ජෙනිෆර්ගෙ දඩයමක් කිසිදා වැරදි නැත...බොහොමයක් පවසන්නෙ හැගිම් දැනිම් ඇගෙන් දැන් බොහො ඇත්ව ගොස් බවයි...ඒ නිතරම පාහේ සිය කාර්යෙම යෙදෙන ඈ බුද්දියෙන් මෙන් ජවයෙන් පුරුශයෙකුට වඩා දක්ශ වූ බැවින්...............
මෙ වර ඇගෙ දඩයම ....ඔව් අවුරුදු 4ක් පුරා විවිද රහස් වැටලිම් අංශයෙ අය අල්ලන්න තැත් කලත් නොහැකි උන ජෝර්ජ් ලුවෙරා..එහෙමත් නැත්තන් රටම දන්න රට පුරාම මාහා පරිමානයෙන් ඩ්‍රග්ස් අලෙවි කරන ඝාතන සම්බන්ද "කින්ග් ජෙ"..............
මෙවර ඔහු දඩයම් කරන්නට යන්නෙ ජෙනිෆර් නැත්තන් ජෙනි..........ඔහුගෙ සියලු ජාවරම් ඝාතන එලි කිරිමෙන් ඔහු දුටු තැන ඝාතනේ කිරිමට ජෙනිට අවසර ලැබෙනවා
.
..............................
කින්ග් ජෙ ව හොයගන්න ලේසිම තැන තමා ක්ලබ් එක කියන්නෙ ...මෙච්චර දවස් කලු කලිසම කලු කෝට් එක තද කර දැමු පොනිටේල් කොන්ඩේ ජෙනිට අනන්‍ය වූවත් මේ දඩයම කාලයක් කරන්න වෙනවා ..ඒ නිසා ඒ විදිහට සැරසෙන්න ජෙනි තිරනේ කරනවා......
වොශ් රූම් එක ඇතුලට යන ජෙනි පිටතට එද්දි සියල්ලොම බලන් ඉන්නෙ ඇස් ඉස් මුදුනේ තියාගෙන ..............
තද රතු ඇගේ හැඩය මනාව පෙනෙන ගව්ම අඩියක් උස සපත්තු තද රතු තොල් සායම් කඩා දැමු දුබුරු පැහැති කොන්ඩය සියල්ලොම මවිත කලා............ජෙනි යන්නෙ ක්ලබ් එකට ...දැස් ක්ලබ් එක පුරා යවන ඇ නෙත කින්ග් ජේ ලග නතර වෙනවා...
අහබුවක් මෙන් ඔහුගෙ ඇගෙ හැප්පෙන ඈ එය ඔහු හා කතාවට වැටිමට පොටක් කරගන්නවා.............................................
ටිකෙන් ටික සමිප වන ජෙනි දුරකන අංක හුවමාරු කරගන්නවා..ලේසියෙන් ස්ත්‍රියකට අහු නොවන කින්ග් ජේ නැත්තන් ජොර්ජ් ජෙනිගේ රූපය ප්‍රබල රන්ගනය හා බුද්දිය හමුවේ ඇයට දපනෙ වැටෙනවා....
දින සති ගෙවි යද්දි ජොර්ජ් ජෙනිට යෝයනා කරනවා සිය ප්‍රේමය.............
ටිකෙන් ටිකෙන් දින මෙසෙ ගෙවි යද්දි ජොර්ජ් සිය ව්‍යාපර ගැන සියල්ල තම පෙම්වතිය පාමුල දිග හරින්නට ගන්නවා..දැන් ජෙනිගේ දඩයමට මාස 6ක් ගොස්....මාස හය පුරා කොතරම් ජාරා රැකියාවක් කලද ජොර්ජ් ජෙනිට මදි නොකියන්න ආදරෙ දෙනවා..ඔව්
තුවක්කුව උන්ඩේ අස්සෙ හිර වෙලා තිබ්බ ජෙනිගෙ හැගිම් ටිකෙන් ටික කාන්තවක් විදිහට පෙරලෙනවා...ඔව් ජෙනිගෙ හිතෙ ඇත්තටම ජොර්ජ් ගැන ආදරයක් ඇති වෙලා ...ඒත් ජොර්ජ්ගෙ කම්පැනිවල ෆයිල් ලැබුනට පස්සෙ අනිවරෙන් ජෙනිට ජොර්ජ්ව මරන්න වෙනවා..රැකියාව මොකක් උනත් ඇයට පන මෙන් ආදරෙ කල කෙනාව මරන්න තරම් මේ වියරු දඩයක්කරිට හයියක් නැති වෙනවා... ඇ ඈ එකකම සටන් කරනවා..කන්නඩිය ඉස්සරහට යන ජෙනි තමන්ටම කියාගන්නව රස්සාව ගැන හිතන්න කියලා...තමන්ට මදි නොකියන්න ආදරෙ දුන්න කෙනා තමන්ගෙ අතින්ම මරන්න වෙනවා...
වෙලාව 10.56යි ..ජෙනිට කොල් එකක් ..
"ජෙනි ඩාර්ලින්ග් මම මගේ කම්පැනි ඔක්කොම රහස් ඔයාට අද දෙනවා.. 11.30වෙද්දි එන්න ... හොදද මම ගෙදර බලන් ඉන්නවා ඩර්ලින්ග් ..ලව් යු.."
ඈ කල්පනා කරන්නට විය ..දයයමේ අවසාන එපිසොඩ් එකද මේ එතකොට ..ඇ රහස් වැටලිම් අංශය දැනුවත් කරනවා...ඔව් ඔවුන් 11.45 වන විට ජොර්ජ්ගේ නිවසට එන්න සූදානම් එවිට සියල්ල අවසන් වී තිබිය යුතුයි...
වෙනදා සුන්දර ජෙනි අද නැවත කලු කලිසම කලු කබාය තද කල බැදගත් කොන්ඩේ තුවක්කුව සැරසී...
ජෙනි ජොර්ගේ නිවසේ සීනුව නාද කරනවා .........ජොර්ජ් දොර අරිනවා සමගව ජෙනි තුවක්කුව ඔහුගෙ හිසෙ තබා නිවස තුලට යනවා... දොර වසා ගන්නවා ...අවශ්‍යා ෆයිල් මෙසය මත ....
ජොර්ජ් කිසිවක් නොකියා නිහඩයි...
11.43 ට ප්‍රදේශම දෙවනත් කල වෙඩි ශබ්දයක් ඇහෙනවා...ඒ ඇසි වැටලිම් අංශය නිවසට කඩා වදිනවා.....
ඔව් ජොර්ජ් එක ලේ විලක් මැද .....ජෙනිගෙ අතෙ තුවක්කුව........
(මොකක් වෙන්න ඇත්ද 11.30 - 11.43 කාලය අතර තුර ..ජෙනි මැරුවද .. නැ එයා මැරුවෙ නැ ..එහෙනම් කවුද මැරුවේ ...කොහොමද ජෙනි ගාව තුවක්කුව..ඉලග කොටසින් අවසන් කොටස හෙට..කො කො කමෙට්)
