♥️අදුර බිලිගත් අදරෙ♥️ අවසාන කොටස | Adura Biligath Adare 02 Kotasa Awasanaya
♥️අදුර බිලිගත් අදරෙ♥️
කෙටි කතාව අවසාන කොටස
එ චමියා අද බඩු කොහොමද මට සොට් දෙකෙම්ම ගති ආ.
ඔව් බ මටාත් ගති ඇ එකනෙ මං කිවේ හිබුටාගෙ බඩු හොදායි කියලා.මන්නම් සුර ලොකෙ ආ.
එ චමියා අර බලපන් අර කෙල්ල .තට්ටුවක් දාලා වැඩක් ගමුද.මගේ සර්වාගෙටම මොකදො වුනා එක දැක්ක පාර.
ඔව් රතුවා මේදවස් වල වෙලි වෙලිනෙ ඉන්නෙ බඩු පරටත් එක්ක සැපකුත් තිබ්බනම් මරු.
ආ නංගි කොහෙද යන්නෙ.
ගෙ ගෙ ගෙදර.
මොනවාද මේ අතින් කටින් එල්ලගන.
බ බ බඩු වගයාක්.
කෙහෙල්කම් නෙද ආ චමියා කෙහෙල්කම් ගෙඩියාක් කනවාද.
කමු කමු මේච්චර ලගටම ගෙනාත් නොකා කොහොමද.
මං මං මදැන් යන්නද.
කොහෙ යන්නද අද රැ අපි දෙන්නත් එක්ක ඉන්න ඔනේ.
අනේ මට යන්න දෙන්න මගේ සුදු මහාත්තයා බලාගන ඇති.
මේ බලපන්කො චමියා සුදු මහාත්තයා බලගන ඇතිලු සුදු මහාත්තයා මොකද අපි මොකද ආ.
නියාම ඇග ආ මේවගේ ඇගක් දැක දැකාත් යන්න දෙන්නෙ කොහොමද.
අනේ මට යන්න දෙන්න මං වැදලා ඉල්ලන්නම් මට බබෙකුත් හම්බෙන්න ඉන්නෙ අනෙ මං වැදලා ඉල්ලාන්නෙ මට මොකුත් කරාන්න එපා.සල්ලිද ඔනෙ අනේ මේ ඔක්කොම දෙවාල් අරාන් මටයන්න දෙන්න.
එ චමියා මේකිගේ කට වහාලා අල්ල ගනින් මං විල් එක ගන්නම්
ම් ම් ම්
මචන් කෙල්ලට සිහි නැති වුනා දැන් ඉක්මනිම් පොට් එකට යමන්.
එ මේ හරියෙ හොදායි නෙද බ ඔකි ගනින් .
අනේ දෙයියනෙ මේ මට මොකද කරාන්න යන්නෙ.අනේ මගේ සුදු මහාත්තයො මේ බලාන්නකො මව බෙර ගන්න මහාත්තයො අනෙ.මට ගෙදර යන්න ඔනෙ සුදු මහාත්තයා බලාගන ඇති දැන් ගොඩාක් රැ වෙලා අනෙ හොදටම බය වෙලා ඇති අනෙ අනෙ සුදු මැණිකට මේහෙම දෙයාක් වෙලා දැනගත්තොත් පපුව පැලිලා මැරෙයි.
මේකි දගලනවා වැඩි මචන් මේකිගෙ කටින් අල්ල ගනින්.
අව් මගේ අත හැපුවා පට්ට බැල්ලි තෝට මම.
ආ ආ අනේ සුදුමහාත්තයො මගේ මට මු ගහනවා.මට කවදවාත් සිරිමක්වත් වෙන්න දෙන්නැ නෙද.මේ බලාන්නකො මහාත්තයො.
ඔකි අල්ල ගනින් තද කරලා.
අනෙ එපා දෙයියනෙ ඇයි මේහෙම කරාන්නෙ හිතාක් පපුවක් නැද්ද තොපිට අම්මා කෙනෙක් සහොදරියො නැද්ද අනෙ මට ලැජ්ජායි.මේ දෙවාල් මගේ මහාත්තයට විතරායි අනෙ දෙයියනෙ.අනේ බුදු මහාත්තයො මට යන්න දෙන්න..
ඔකිගෙ කටින් අල්ල ගනින් බ.
හරි හරි දැන් උඹ වරෙන්.
ඇයි දෙයියනෙ මෙහෙම කරාන්නෙ මොනවාද මං කරපු වරද ඔය තරම්ම.
තොව ඉදුල් කරාද්දි ලැබෙන සතුට දන්නෙ අපි විතරායි.
මචන් හරි
තව ටිකාක් වෙලා තියාන් ඉදලා අපි යමු..
අම්මො කොහොමද සැප නියමයි නෙද හරි මහාන්සි බං.දැන් අඬලා වැඩක් නැ කෙල්ලෙ උඹෙ මහාත්තය කියලා හිතපන්කො.
අපි යමු නෙද ඔක ඇද ගනින් කෙල්ලෙ මේක මහා කැලයාක් සත්තු අරුම් මෙවුම් ඉන්නවා.
මේ මචන් මේහාට වරෙන්කො.අපි දැන් මේකි අත් ඇරියොත් මේකි සියළු දෙවාල් වම අරිනවා.එතකොට මොකද වෙන්නෙ හිරබත් කන්නායි වෙන්නෙ.
ඉතින් උඹ මොකද කියාන්නෙ
මේකි මරලා දමු.
මොකාක් එහෙම හරි නැනෙ මේකිගෙ බඩෙ දරුවෙකුත් ඉන්නවා කිව්වානෙ.අපි මේකි බය කරමු
වැඩක් නැ.මේකිගෙ මිනිහට කල් ගිහින් හරි කිව්වොත් මොකද වෙන්නෙ කවුරුත්ම දැක්කෙත් නැනෙ අපිව මේකි අරාන් එනවා. වරෙන් යන්න.
දෙයියනෙ එ පාර මොකද කරාන්න හදාන්නෙ
උඹව අපිට යවාන්න බැ උඹ මේ හැම දෙම වම ඇරියොත් අපට මොකද වෙන්නෙ.අපි එක නිසා මේතනම උඹ ඉවරයාක් කරනවා.
අනෙ එපා බුදු අයියෙ ඔයාලට ඔන දෙවාල් ගත්තානෙ.දැන් මට යන්න දෙන්න.තව ඔන්නම් මේ මලෙයි මේ සල්ලි ඔක්කොම ගන්න අනේ මගේ ජිවිතෙනම් ගන්න එපා.අනෙ එපා එපා ලගට එන්න එපා.මම මැරුණොත් මගේ සුදු මහාත්තයා මේ ලොකේ තනි වෙනවා එයාට මේ ලොකෙ මං ඇර වෙන කවුරුත්ම නැ.
අනෙ උඹ මැරුණම උ තව එකාක් ගෙනෙයි මං නොදාන්නවාය පිරිමි ගැන එ හින්දා උඹ දැන් මේ ලොකෙන් තුරාන් කරනවා.
අනෙ එපා බුදු මහාත්තයො.මට මගේ සුදු මහාත්තයා මේ ලොකෙ තනි කරලා යන්න බැ.එයා නරක කෙනෙක් නෙමේයි මව නැතුව එයාට ජිවත් වෙන්න බැ.අපි මේ බඩෙ ඉන්න දරුවා ගැන ගොඩාක් බලා පොරොත්තු තියාන් ඉන්නෙ.මේ දරුවා ගැන හිතාලා මට අනුකම්පා කරාන්න. පව් මේ දරුවා.
අපිට උඹෙ ඔය අඬ වැඩියාවෙන් වැඩක් නැ.උඹෙ කලෙ ඉවාරායි.
අනෙ සුදු මහාත්තයො සුදු මැණිකට සමාවෙන්න.රත්තරං ඔයාට නොකියා යන්න වෙන එකට.අනෙ රත්තරම් ඔයාගෙ හිණ ඉශ්ට කරාන්න බැරි එකට සමාවෙන්න හිතකින් නෙමේ මං ඔයාව දලායන්නෙ.මට සිරිමක්වත් වෙන්න දෙන්නැතුව බලා ගත්ත සුදු මාහාත්තයා දන්නවානම් මම විදපු වධ් හිංසා. ආව් මගේ බෙල්ල අනෙ සු සු මගේ ලස්සන ජිවිතෙ විනශ කරපු තොපිට යහාතින් ඉන්න දෙන්නැ.
මොකාක්ද බැල්ලියෙ කිව්වේ.
බෙ බෙ ආ සු සු සුදු මහාත්තයො.
මචාන් කෙල්ල මැරුණා නෙ.උස්සප මේකි මේතන වැඩි වෙලා තියාන්න බැ.
එ ඔයා ෆෝන් එක හරියට අල්ලපන්.අන්න අර ගල් දෙබුක්ක ඇතුලට දමු කවුරුවාත් මේ හරියට එන්නැ.
පොඩ්ඩක් බිමින් තියපාන් දාන්න කලින් ඔකිගෙ මලේයි කරබු දෙකායි ගලවගන්නකන්.
එ මචන් මේකි බාගෙට මැරිලා තියෙන්නෙ මං දැක්ක මේකිගෙ ඇගිල්ලක් දගලනවා..
ආ එහෙමද ඔන්න ඔය කළු ගල මෙහාට දිපාන් දැන් හරිනෙ ඔළුව කුඩු අය කොහෙ නැගිටින්ද.ඔන්න අල්ලප එකායි දෙකායි තුනායි.
හරි හරි යම මේතනින් ඉක්මන්ට මේකිගෙ බැක් එකායි බඩු ටිකායි අතනනෙ.
ආ සල්ලි ට්ක අරාන් බෑක් එක විසික්කපන්.මොනවාද මේ බෑක් ටිකෙ. බබාලගෙ රුපයි පොඩි ළමයිට අන්දන ඇදුමුයි.හරි හරි ඔවා ගිහින් බලා ගමු ඔය ටික දගන නැගපන්
අනේ දෙයියනෙ මට පුටුවෙම නින්ද ගිහින්. වෙලාව.අප්පො 9 පහුවෙලා.අනෙ සුදු මැණික කො අවානම් මට කතා කරනවානෙ.දොරවලුත් වහාලමයි
ෆෝන් එකාත් වැඩ නැ අනෙ මොකද මගේ මැණිකට වුනෙ ම කොහෙ කියලා හොයාන්නද.අනෙ මගේ මැණික විහිළු කරාන්න හිතාගන හැන්ගිලා ඉන්නවානම් ඔය වගේ විහිළු එපා. නැ නැ විහිළුවක් නෙමේයි ගෙදර ඇවිත් නැ.මොකද කළුවරට බය කෙල්ල මේහෙම විහිළු කරාන්නැ.
දෙයියනෙ කොහෙවත් නැනෙ මොකද දෙයියනෙ වුනෙ.ගෙදර ගිහින් බලමු අයෙත් එයාගෙ නම්බර් පොතෙ යළුවාන්ගෙ නම්බර වලටවාත් අරාන්.
අනෙ දෙයියනෙ නම්බර් පොත කොහෙද මැණක අරාන් ගියාවද්ද මගේ පපුව ගිණි පුපුරු ගහානවා.සුදු මැණික මට සද්දයක්වත් ඇහුන්නැනෙ කොහොමද ගෙ ඇතුලට අවේ.මොකාක්ද ඔය ඉන්න විදිහ මං බය වුන තරම්.කොහෙද දෙයියනෙ හිටියෙ මං හොයාද්දිත්.
මං wash room එකෙ හිටියෙ.
මොකාක් මං මේච්චර හොයාද්දිත් අච්චර මං ඉස්සරහා නිදාගන ඉද්දි මේච්චර රැ වෙනකම්.මොනවාද ඔයා ඔය කියාන්නෙ.වෙනද එහෙම කරලා තියනවාද මට.
අන්න කෑම හැදුවා කන්න මහාත්තයො
මට අදහා ගන්න බැ මේ මොකුත් මං තාම නින්දෙන්ද ඉන්නෙ.කොහොමද එහෙම වෙන්නෙ.ඔයා අද වෙනස් මැණික ගොඩක් වෙනස්
කන්නකො මහාත්තයො wash එකාක් දගන බත් ටිකාක්.
මොකද ඔයාගෙ කට හඩ ගොරොසු ඔයා අසනිපෙන්ද.
මට ටිකාක් පාඩුවෙ ඉන්න දෙන්නකො මහාත්තයො.
හා ඉන්නකො එහෙනම් හැබැයි මට මේ මොකුත් හිතා ගන්න බැරුව ඉන්නෙ මම.
දෙයියනෙ කන්නෙත් නැතුව ඔය ටිකට නිදිද.මටත් ඔන්නැති කෑමක් නැ මත් නිදනවා.කවදාවත් නැතුව ඇයි මේ.වෙනද මොකාක් හරි ප්‍රශ්ණයාක් වුනොත් කියනවානෙ.
මැණික මැණික කො ඇදෙ නැනෙ දොලහාත් පහු වෙලා.දෙයියනෙ කොහෙද ගියෙ
මැණික ඔයා මේ මහාරැ එළියෙ කොණ්ඩෙත් කඩාගන හොල්මනක් වගේ මොකද කරාන්නෙ.වෙනදා එක කාමරෙක ඉදාන් අනිත් කමරෙට යන්නත් බයායි මේ ඔයාමද.මොකද දෙයියනෙ මේ වෙලා තියෙන්නෙ මේ මහා රැ දෙගොඩ හරියෙ ඔයාට මොකද කරාන්න තියෙන්නෙ.මොකාක්ද එ ගේ ඇතුලේ බිදෙනවා ඇහුනෙ එන්න බල්ලන්න මැණික.
මට සමාවෙන්න මහාත්තයො මට මගේ රත්තරං මහාත්තයා තුරුල් කරගන්නවත් ලග ඉන්නවත් බැ ගොඩාක් දැවිල්ලයි.ම කොහොමද කටාක් ඇරාලා කියාන්නෙ මට වුන දෙ.වැඩිය කතා කරාන්න බැ කට හඬ වෙනස් වෙනවා.
මැණික ඔයාට ඇහුනාද මොනවා හරි පෙරලෙනවා.පෙරලෙනවා ඇහුනාට මොකුත් නැනෙ.
මට ඇහුන්නැ මහාත්තයො මොකුත්.
මගේ කණ්දෙකට හොදටම ඇහුණානෙ.හරි හරි කමක් නැ අපි යමු මැණික ඔහොම ඉන්න හොද නැ පුංච් පැටියාට මොකද වෙන්නෙ.දැන් වෙනදාට වඩා පරිස්සම් වේන්න ඔනි.කො එන්න එන්න.
මොකද මේ මැණිකට වේලා තියෙන්නෙ මුණත් හරිම අමුතුයි.මොකාක් හරි බැල්මක්වත් වැටුනාද ඔය රැ වෙලා එද්දි.ඔය දෙමංසල් තුම්මන්සල් වලින් එන්න හොදනැතිලු හවස 6 පස්සෙ ගැණු උදවියට තියා පිරිමි කෙනෙක්ටවත්.මට හොදිම්ම අර ඇහුන සද්දෙ කොහොමද මැණිකෙට ඇහුන්නැත්‍තෙ.අනික මේ මහා රැ එළියට වෙලා ඉන්න.මොකාක්ම හරි දෙයාක් තියනවා.
මැණික ඔයාගෙ හිත අද හවස් ගෙදර එද්දි මොකෙකට හරි ගැස්සුනාද.ඔයගෙ අමුතුම ගති ලක්ෂණ තියෙන්නෙ ඔයා හුස්ම ගද්දි වුනාත් ගුරු ගුරු ගනවා සෙම කාරයෙක් වගේ.ඇයි මේ.අනික වෙනදා කට පුරා සුදු මහාත්තයො කියලා දැවටෙන ඔයා පැත්තකට වෙලා.ම වෙනස්කම් කරා වගෙ හරියට.
මං මහාත්තයාගෙන් දෙයාක් අහාන්නද.
අහාන්න මැණික ඔනම දෙයාක්.
බැරිවෙලාවත් මට මොනවා හරි වුනොත් මහාත්තයා මොකද කරාන්නෙ.
මමත් මොහොතක්වත් ඉන්නැ එ මොහොතෙම මත් මොනවා හරි කරගන්නවා.
එපා මහාත්තයො මහාත්තයා මේ ගෙදරට ලස්සන නොනා කෙනෙක් ගෙනාල්ල සතුටින් ඉන්න.
දෙයියනෙ මේ මොනවාද කියාන්නෙ ඔයා.මැරිලා ඉපදිලා වගේ.මටනම් මේ මොකුත් තෙරෙන්නැ.ඇයි ඔයා ඉද්දි මං වෙන කෙනෙක් ගෙන්නෙ ඔයාගෙ බඩෙ ඉන්න පුංච් පැටියායි ඔයායි මගේ ජිවිතෙ.අපි පතපු එ හිණෙත් හැබැ වෙලා තියෙද්දි ඇයි මේහෙම මට කියාන්න.ඇයි මේ වගේ දෙවාල් කියාන්නෙ මගේ අදරෙ මදිද ඔයාට.
ඇයි මේ අඬන්නෙ අනේ රත්තර කියාන්නකො.
ලගට එන්න එපා මහාත්තයො මට ගොඩක් දැවිල්ලායි අනෙ එන්න එපා.
මං ගවට වෙනදාත් පැනන් එන ඔයට කොහොමද මේහෙම දැවිල්ල අවේ එක පාරටම.ම හිතපු දෙ හරි. දැ එන්න නිදා ගන්න අපි හෙට උදෙම්ම පොඩි ගමනක් යමු.
අනෙ මහාත්තයො මං එන්නම් එත් මගේ ඇගෙන් අල්ලන්න එපා මට දැවිල්ලයි.
හරි ම ඔයාගෙ ඇගෙන් අල්ලන්නෙවත් නැ. දැ නිදා ගන්න එන්නකො.මං ඇගේ ගැවෙනවාට මැදිම් කොට්ටයක් තියාන්නම් එතකොට ඇගෙ ගැවෙන්නෙ නැනෙ.
මට තෙරෙනවා රත්තරම් අත් භූත මොකාක් හරි දෙයාක් තියනවා කියලා.ඔයාගෙ ඇස් වලින් අදරෙ හොයපු මට.ඔයගෙ ඇස් දිහා දැන් බලාද්දි ඇස් පිල්ලාන් ගහාන්නැ කිසිම හැගිමක් නැ වගේ.කොණ්ඩෙ මුණ එ හැම දෙයාක්ම වෙනස් ඔයා එයෙ රැ කිව්වා වගේ මතකායි හිණෙන් බය වුන වෙලෙ සොහොන් වල කතාවක් ඔයා මොකෙට හරි බය වෙලා තියනවාමයි.නැත්තන් මේහෙම වෙන්න කියටවත්.හෙට උදෙ වෙනකම් කොහොම හරි ඉවසාන් ඉන්නවා ඔයාට මගේන් ඇත් වෙන්න දෙන්නැ කවදාවත්.ඔයා ගව විතරයි මගේ ජිවිතෙ තියෙන්නෙ.
ම්.ම් සුදු මැණික කො මොකාක් කොට්ටෙ විතරනෙ.සුදු මැණික කො.
ඇයි දෙයියො මේ කාත් කවුරුත් නැ වගේ බිම ඉදගන ඔළුව තියාගන.ඇයි මගේ හිත රිදවාන්නෙ.ඉක්මන්ට ලැස්ති වෙන්න පොඩි ගමනක් යන්න.
ම මේක කොහොම කියා.
මොකුත් කියාන්න ඔනි නැ මට තෙරෙනවා ඔයාට මොකද වෙලා තියෙන්නෙ කියලා.ඉක්මන්ට whas එකාක් දාගන්නකො.මට තව මොහොතක්වත් ඉවසාන්න බැ ඔය හැම දෙම අපේ දරුවාටත් බල පානවා.
අනේ මාහත්තයො මට කි.
මොකුත් ඔන්නැ එන්නකො මැණික whash.
බැ බැ මට වතුර ගැවෙන්න බැ මහාත්තයො අනෙ.
ම් එකියාන්නෙ මගේ අනුමානෙ හරි.මොකාක් හරි බැල්මක්ම තමායි.මගේ මැණිකට වේදනායිනම් වතුරවාත් ඔන්නැ.
ම් හරි මැණික එහෙනම් ඔය ඇදාන් ඉන්නවා වගේම චාම් ඇදුමක් ඇදගන්නකො ඔක කිලුටු වෙලානි.මං ඉක්මනිම් wash එකාක් දාගන එන්නම්.
හරිද සුදු මැණික.ඉක්මනිම් යමු හදිස්සි රත්තරං වෙනදා වගේම උඩ පැනලා ඔයා මං ලඟ දැවටෙනවා බලාන්න.
එහෙම කරාන්න
කට වහාන්න ඔය පිස්සු කතා කියවාන්නැතුව එයෙ ඉදාන් පිස්සු කියවනවා.අදරෙයිනෙ මගේ මැණිකට ඔයා ඇත්කරාන්න කියන වචනෙක ඇල පිල්ලාක් හරි එහෙ මෙහෙ වෙනවානම් ම්ම් දන්නවානි.
ආ තනුක මහාත්තයා අද කොහෙද මේ නිවාඩු දවසෙ.
ආ මං මේ ලගට ගිහින් එන්න යනවා විජෙතුග හදිස්සියකට.
නොනා දැක්කෙ නැ ගොඩාක් කලෙකින් ගෙදරද.
මොකාක්.
නොනා ගෙදරද.
මේ ඉන් ආ ඔව් ඔව් ගෙදර අපි ගිහින් එන්නම් අපි කිව්වෙ.
ආ අපි නෙමේ මම.
හොදායි මහාත්තයො.
යකො මේ මිනිහාට අමු කැවිලාද මැණික පෙනි පෙනි කො කියලා අහාන්නෙ.ඇස් පෙනිමේ ලෙඩක්ද කොහෙද.
දැක්කද මැණික අර මනුස්සයා අහපු දෙ ඔයා ගෙදරද අහානවා දැක දැක.
ඔව් මහාත්තයො.
ඇ එන්න එන්න කට හඬ රළු වැඩිනෙ.දෙයියනෙ අර මනුස්සයාට ඇස් පෙන්නැත්ත මව දැක්කෙ කොහොමද.එක අතකට මැණිකගෙ ඇගෙ අමනුස්ස බල පැමක් තියනවා කියලා මං දන්නවානෙ එ මනුස්සයාට එ නිසා පෙන්න නැතුව ඇති.එත් ඉතින් ම කවදාවත් අහලා නැනෙ අමනුස්ස බල පැමක් තියන කෙනෙක් නොපෙනෙනවා කියලා.මට ඔළුව පිස්සු හැදෙනවා දෙවියනෙ මේ මොකුත් තෙරෙන්නැ.
කොහෙද මහාත්තයො අපි මේ යන්නෙ.
අර පන්සලට යන්නෙ. මොකද මැණික ඔයාගෙ කොණ්ඩෙ ඔය ඇස් ලේ පාට
මට යන්න බැ මහාත්තයො.
බැ කියලා බැ යන්නම ඔනෙ එතෙන්ට ගියාම හරියායි එතන හමුදුරුවො බල ගතුයි.
මට බැ මහාත්තයො මහාත්තයා යන්න.
දෙයියනෙ මේ මොකද ඔයාට වෙන්නෙ.කො ඔයාගෙ ලස්සන මුණ කො ලස්සන වචන මට තනියෙන් යන්න බැ මට නෙමේ අසනිප ඔයාට යමු.
මට බැ මට බැ.
යමු යමු
මට බැ කිව්වානි.
සුදු මැණික කොගෙද ඔයා ගියෙ දෙයියනෙ මගේ ඇස් මටම අදහා ගන්න බැ.කොහොමද එහෙම නැති වුනෙ.අනෙ දෙයියනෙ මොන වරදක් කරාටද මේහෙම වෙන්නෙ.මොන හෙනයාක්ද මේ අපේ ලස්සනට තිබුන පවුලට පත් වුනෙ.සුදු මැණික කො එන්නකො අපි ගිහින් හොද කරගමු කො එන්නකො.කොහොමද ඔයා කවදවාත් නැති ව්දිහට මගේ හිත රිදවාන්නෙ ඔයිට කලින් කියපු කරපු දෙවල් අමතකද මැණික. කො එන්නකො මගේ හිත රිදවන්නැතුව. බැයිද. ඔයා මගේ හිත රිදවන්නෙ කොහොමද ඔහොම.ඔයාට බැයිමද හා මැණික එහෙනම්
මට ඔයා නැතුව මේ කිසි දෙයක් වැඩක් නැ.මේ කිසි දෙකින් වැඩක් නැ.ඔයා මව අද තනි කරලා ෆෝන් වැඩ නැ.මොකටද මගේ ජිවිතෙ මොකටද.
මත් එක්ක තියන තරහාටද මහාත්තයො මේ බඩු පොළවෙ ගහාන්නෙ.මත් එක්ක තියන තරහාට බඩු පොළවෙ ගහාන්න එත් මගේ මහාත්තයාගෙ පපුවට ගහාගන්න එපා එක මට දරාගන්න බැ.
නැ මත් එක්ක තියන තරහාටයි මං එහෙම කර ගන්නෙ.ම ඔයාට කරපු අඩුව මොකාක්ද රත්තර.වෙනද ඔය විදිහට ඔයා හැසිරෙනවාද මව දලා ඔයා ඔය විදිහට එනවාද.ඔයාට ගොඩාක් අදරෙ කරපු මට ඔයාගෙ වෙනසාක් තියනවාම් හොදින් තෙරෙනවා එකායි මං ඔයාව එක්කන් ගියෙ.ඇයි ඔයා එහෙම අවේ ආ ආ😅😅
අඬන්න එපා මහාත්තයො එක මට දරාගන්න බැ.මට සමාවෙන්න බුදු මහාත්තයො මට ඔයාගෙ හිණ හැබැකරලා ඔයාගෙ ඔය දොතට පුංච් පැටියෙක් ගෙනාත් දෙන්න බැරිවුන එකට.ම මහා පව්කාරියාක් මහාත්තයො මගේ මහාත්තයාගෙ අදරෙ ලග නැවතිලා ඉන්න තරම් මට පිං නැති වුනා.
මොනවාද දෙයියනෙ ඔයා මේ කියාන්නෙ මැරුණ කෙනෙක් වගේ ඇයි ඔයාට පුංචි පැටියෙක් දෙන්න බැරි.ඇයි මගේ අදරෙ ලග නැවතිලා ඉන්න බැරි.පුළුවාන් එන්න යන්න මං කියන දෙ අහාලා අපිට ඉස්සරටත් වඩා සතුටින් ඉන්න පුළුවාන් පුංච් පැටියාත් හම්බුනාම.
මං කොහොම මේ දෙවාල් මගේ මහාත්තයාට තෙරුම් කරලා දෙන්නද මං දැන් හෙල්ලෙන මනසක් විතරයි මගේ මහාත්තයො.මං පන්සලට ගියාත් අය ඉස්සර වගේ වෙන්න බැ බුදු මහාත්තයො.එන්න පුළුවාන්නම් නැවිත් ඉදි කියලා හිතුවද මේ සුදු මැණික.
සුදු මැණික
ඔව් මහාත්තයො පෙරෙදා ඔයා ගැන දැක්ක හිණෙ එක මට වෙන්න තිබුන දෙයාක්.ම එයෙ රැ ඔයාව දලා යන්න ගියා මගේ වස්තුවෙ මේ ලොකෙන්.අනෙ මට සමාවෙන්න මහාත්තයො.
නැ නැ එක වෙන්න බැ ඔය ඔක්කොම බොරු ඔය ඔක්කොම මුලාවක් ඔයාට මොකුත් වෙලා නැ.අනෙ කොහොමද මං ඉද්දි ඔයා විතරක් එහෙම වුනෙ මං දලා.ම එක පිළි ගන්නැ.අනෙ මගෙ චුටි කෙල්ල මගේ ඇගට පයින්න වෙනදා වගේ ම කරකවාන්නම් වඩාගන.අනෙ දෙයියො ම කොහොමද මේහෙම උහුලාන්නෙ.අනෙ මැණික එන්න කියපුවාම අනේ ඇයි මේහෙම වුනෙ.අනේ ඔයා චුටි පැටියා නිසා කොච්චර හිණ මැව්වාද.කොහොමද දෙයියො එහෙම වුනෙ.
අනෙ සුදු මහාත්තයො අඬන්න එපා .ම ඉලග අත්මෙ ඔයාගෙම වෙනවා දෙයියනෙ.එ වෙනුවෙන් පිං කරාන්න.ලස්සන නොනා කෙනෙක් බදින්න ලස්සන චුටි පැටියෙක් හදාන්න.හැබැයි මං වගේනම් එ නොනා වඩා ගන උස්සගන ඉන්න එපා.
හිතුවාද ඔයාගව නැතුව වෙන කෙනෙක් ගව මගේ ජිවිතෙ තියාන්න පුළුවාන් කියාලා.අනෙ සුදු මැණික ඇයි දෙයියො මේහෙම උනෙ කොච්චර හිණ මැව්වාද .ජිවිතෙ පටාන් ගන්න හැදුවා විතරායි.ඔයා කියාන්නෙ ඔයා මව දලා මැරුණා එහෙමද කියාන්නෙ.මගේ ජිවිතෙන් මට දැන් වැඩක් නැ මං ඔයා ඉන්න තැනට එනවා.
අනෙ එපා එපා මහාත්තයො ඔයා පිහිය දාන්න.අනේ ඔයා මේ ලොකෙ ඉන්න ඔනෙ.
ආ ම ඉන්න ඔනෙ ඔයා නැතුව.මට ඔයාව ඇරෙන්න මේ ලොකෙ කවුරුත් නැති බව ඔයා දන්නවානි මැණික.ඔයාත් නැතිව ම අනාතයෙක් වගේ ජිවත් වෙන්නද කියාන්නෙ.බැ මේ මගේ අන්තිම හුස්ම පොද.
එපා එපා බුදු මහාත්තයො ම කොහොමද මගේ මහාත්තයා මැරෙණවා දකින්නෙ.අනෙ මං මගේ සුදු මහාත්තයාගෙ පුංචි අසනිපෙට උනාත් කොච්චර කලබල වුනාද අනෙ මහාත්තයා බෙල්ල කපා ගන්නවා ම කොහොමදදකින්නෙ.එපා එපා මහාත්තයො ගොඩක් රිදෙනවා මට රිදුන තරම් මහාත්තයා දන්නවානම්.
මොකක් මැරෙණ්න කලින් කියාන්න මොකද ඔයාට වුනෙ කියලා.
මහාත්තයා එදා හවස කෝල්ස් කරපු වෙලේ මං පිටත් වුනෙ ගොඩක් සතුටින් මට බඩු ගොඩක් ලැබුනා.මහාත්තයාට එ දෙවල් පෙන්නනකම් ඉවසිල්ලක් නැ.මන් එද්දි.
අනේ මගේ රත්තර ඔය ඇගෙ පොඩි සිරිමක්වත් වෙන්න දුන්නැ මං මගේ රත්‍තර මැණික කොහොමද දෙයියො මේච්චර වෙදනාවක් ඉහිළුවෙ අනෙ මගේ පපුව පැළෙන්න එනවා.එකෙක්වත් යහතින් තියාන්නැ කටවාත් අත නොපා සතුටි ජිවාත් වුන අපිට මේකද දෙයියො දුන්න දඩුවම.මගේ මැණිකට ගොඩාරියාක් රිදුනාද.
ඔව් මහාත්තයො උ දෙන්න දෙමාරුවට වධ දුන්නා විතරාක් නෙමේයි මගේ මුළු ඇගම හැපුවා ලෙ එන්න තැනින් තැන.මට ගොඩාක් මහාත්තයව මතාක් වුනා ගොඩාක් කතා කරා එත් මහාත්තයාට ඇහුන්නැ.බැරිම තැන ම අවසාන් වතාවටත් ඉල්ලුවා මගේ බඩෙ දරුවෙක් ඉන්නවා මගේ ජිවිතෙවත් දෙන්න කියලා.වැඩක් උන්නැ මහාත්තයො උගේ පපු කැවුතු තිබුන්නැ.තිරිසාන්නුටත් වඩා තිරිසාන්නු.කොච්චර වැද වැදා ජිවිතෙ ඉල්ලුවාද මහාත්තයා මතාක් වෙලා.එත් වුන්ට නැහුන ගානයි.
අන්තිමට උන්ගෙ දරඬු අත් වලින් මගේ බෙල්ලට පැන්නෙ.ගොදුරකට පනින වෘර්කයො දෙන්නෙක් වගේ.මගේ හුස්ම හිර වෙද්දි මහාත්තයා මන්ව වඩාගෙන හිටපු හැටි ම හිතින් මතාක් කරා එ නිසා මට හුස්ම හිර වෙනවා දැනුන්නැ.උන් හුස්ම හිරකරලා මගේ සරිරෙම අඬ පණ කරලා අරාන් ගියා. හන්ගන්න.එ වෙද්දිත් මහාත්තයා දලා යන්න බැ කියලා හුස්ම පොදක් මං ගව ඉතුරුව තිබුනා.උන් එකාත් දැක්කා.මට වුනා වගේ කවදාවත් කටවාත් වෙන්න එපා දෙයියනෙ.ඔයාගෙ සුදු මැණිකගෙ ඔයා හුරතල් කර එ මුණ.අදරෙ හෙව්ව එ ඇස් වු චොප්ප කරලා දැම්මා මගේ මහාත්තයො.
මං දැන් බගයක් මැරිලා ඉවරයි මැණික මං එනවා ඔයා ලගට ඉට කලින් මං අරුන් ඉවරයක් කරල චොප්ප කරලා දනවා..
එකෙක් ඉතුරු කරාන්නැ මහාත්තයො අපෙ එ ලස්සන ජිවිතෙ විනශ කරලා දැම්මා පළිගන්නවා👹️👹️👹️👹️👹️
දැම්ම යන්න ඔනෙ මට මැණික.
තව එකට වෙලාව තියනවා මහාත්තයො පොඩ්ඩක් ඉවසන්න මට වුන වෙලාව එනකන්
අන්න අතනට මේ වෙලාවට උන් දෙන්නා එනවා.
ම් මන් යන්නම් මගේ ලේ නලියනවා මැණික වෙලාවට එන්න.
එ මෑන් මේහෙ වරෙන් කොහෙද හිමින් මරු වෙන්නෙ.මේතනින් මේ වෙලාවට යනවානම් සල්ලි දිලා පලයාන්.
නොදුන්නොත් 😂😂😂උඹ කවුරු කියලා හිතාන්ද කතා කරාන්නෙ.රතුවායි චමියායි කියාද්දි මේ එරියා එකෙ නොදාන්න එකෙක් නැ.
ඔව් ඔව් මහාලොකු චාන්ඩි ගැණුන්ට වධ දිලා දුශණෙ කරලා මරලා දන එකද තොපෙ චන්ඩි කම තොපි දෙන්නම මරණවා මම.
තො කොහොමද යකො එක දාන්නෙ ආ එකියාන්නෙ මු බලාන් ඉදලා.උඹ ඉවරයාක් කරාන්න වෙනවා අපිට හා😂😂ජිවිතෙ තියන අශාව අත් ඇර ගනින්.
උඹට මවා මතකද ජිවිතෙ ඉල්ලාද්දි මව විනශ කරලා දැම්මා.
ඔව් ඔව් මතකායි අනෙ අපි දෙන්නාට මොකුත් කරාන්න එපා අපිට සමා වෙන්න.අපි දරු පවුල් කරයො.
👹️👹️👹️ම උඹලාගෙන් කොච්චර ඉල්ලුවාද මගේ මහාත්තයා ගැන බඩෙ ඉන්න දරුවා ගැන හිතලා.එත් උඹලා මොකද එ වෙලෙ කිව්වෙ.
අනෙ අනෙ අපිට මොකුත් කරාන්න එපා.
මම ඔයා වගේ උඹලාගෙ කකුල් අල්ලලා කොච්චර වැන්දාද.මතක් කරලා බලපල්ල.
බට්ට බල්ලො ඉදා ඉදා ඉදා.දැන් මුළු ඇග හැම තැනම කැපුනාම රිදෙනවාද ඔය වගේද මගේ මැණිකටාත් වධ දුන්නෙ.
අම්මො රිදෙනවා කවුරුත් නැද්ද අපිව බෙර ගන්න අම්මො.
උඹලාට ඔය ටිකට ඔහොම රිදෙනවානම් තොපි දෙන්නා මගේ මැණික හපයාක් කරලා මරලා දාද්දි කොච්චර රිදෙන්න ඇද්ද.තොපි දෙන්නා මරනවා මම.
අම්මො
එපා මහාත්තයො මැරුවා කියලා මං විදවපු හැටි මුන් විදවාන්නැ.මු ජිවාත් වෙලා මැරි මැරි ජිවාත් වෙන්න ඔනෙ.මේ අත් දෙකෙන්ද තොපි එදා මගේයි දරු පැටියාගෙ ජිවිතෙයි විනාශ කරෙ .
බුදු අම්මො අනෙ.
දැන් හරි සුදු මහාත්තයො මු අත් දෙකාත් කකුලකුත් නැතුව තනි කකුලෙන් නැගිටින්න උස්සහා කරාද්දි.මතක් වෙයි මහාත්තයො අපි දෙන්නගෙ සතුට නැති කරපු හැටි මැරි මැරි ඉපදෙයි.
ඔව් මගේ මැණික.
අනෙ සුදු මහාත්තයො ඔක කරගන්න එපා දෙයියො අනෙ එපා.
මත් එනවා ඔයා ලගට මැණික මට ඔයා නැති ජිවිතයාක් වැඩක් නැ.
එපා එපා දෙයියො එපා.අනෙ සුදු මහාත්තයො මේ මොකද කරගත්තෙ ඔයාගෙ ලෙ ගොඩාක් යනවා රිදෙනවාද මහාත්තයො ඔයාට මොකුත් වෙන්නෙ නැ.
නැ මැණික රිදෙන්නැ පපුව රිදුන තරම් මේ වෙදනාව නැ.
ඇයි මහාත්තයො මේහෙම කර ගත්තෙ ඇයි ඇයි.
මට ඔයා හැර වෙන ජිවිතයාක් ගැන හිතාන්නවාත් බැ.මට ඔයා වෙනුවෙන් කරාන්න බැරි දෙකුත් නැ.මගේ ජිවිතෙම ඔයා කිවෙ මේ දෙටායි මැණික ගොඩාක් අදරෙයි.
මගේ මහාත්තයො මගේ මහාත්තයො කතා කරාන්නකො.මහාත්තයො.
මැණික
මගේ මහාත්තයො
දැන් දැවිල්ලද මව තුරුල් කර ගත්තාම.
නැ මහාත්තයො අර බලාන්නකො ඔයාගෙ ඇගෙන් ලෙ යන තරම්.
මට රිදෙන්නැ මැණික එක දැන් නිකම්ම ශරිරයාක් විතරායි.
මව වඩාගන කරකවාන්නකො ගොඩාක් වෙලා වඩාගන ඉන්නකො .
හරි මැණික ඔන්න වඩා ගත්තා දැන් අපි යමු.
කොහෙද මහාත්තයො.
හිත නිවෙන තැනකට ගිහින් අපි අය කවදවාත් මෙහෙම නොවෙන්න කියලා අපෙ අදරෙ ශක්තිමත් කරගන ඉපදෙමු අපි අපෙ වෙන්න බලාගන.
ඔව් මහාත්තයො උම්මා.අදරෙයි ගොඩාක්.
නිමි.
♥️නිකලැල් පුදසුන♥️
