♥️අදුර බිලිගත් අදරෙ ♥️ | Adura Biligath Adare 01 Kotasa
♥️අදුර බිලිගත් අදරෙ♥️කෙටි කතාව.
කොටස් දෙක්කින් සමන් විත කෙටි කතාව
මගේ මැට්ටා දෙනවා ඔය ෆෝන් එක මෙහාට ගෙදර අපු වෙලෙ ඉදාන් ඔබනවා ඔබනවා ඉවරයක් නැ.
අනේ මැණික් ඔය ෆෝන් එක දෙන්න කොහෙද දුවාන්නෙ පොඩ්ඩක් ඉන්නකො.
බැ බැ මං දෙන්නෙ නැමයි.
පිලිස් දෙන්න ඔක මෙහාට.
අප්පො තියා ගන්න එකායි ඇත්තෙ මටත් වඩා ෆෝන් එක ලොකුයිනෙ කෙල්ලෙක් කතා කරනවා ඇති එකායි ෆෝන් එක ඔච්චරටම බැගැපත්ව ඉල්ලාන්නෙ.
ඔන්න බොරු තරහාක් අරන් මුන එල්ල ගත්තා මෙහෙ හැරෙන්න තුදක් දෙන්න.
ඔනි නැ ඔය බොරු අදරෙ දැන් මට වඩා ෆෝන් එක ලොකු වුනානෙ.වැඩ ඇරිලා ගෙදර එනකන් කොච්චර අශාවෙන්ද ඉන්නෙ.
ආ මේ ෆෝන් එක තියාගන්න ඔයාම නම්බරෙත් එක්කම හෙට වැඩට ගියාම රන් කැවද බිවාද කියාන්නවත් ෆෝන් එකාත් නැති වෙයි.
එපා මගේ සුදු මහාත්තයො මට ඔය ෆෝන් එක මං බොරු තරහාක් ගත්තෙ.මගේ මහාත්තයා ගව හුරතල් වෙන්න මං කොච්චර අශායිද.මං දන්නාවා මගේ මහාත්තයා කවදාවත් සුදුමැණිකට වරදක් කරන්නැති බව..
මං දන්නවා මැණික මගේ මැණිකට මව විශ්වාසයි කියලා.
සුදු මහාත්තයො
ම් මගේ මැණික
මගේ මහාත්‍තයා එනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ.
එ ඇයි මැණික.
මේ ලස්සනයිද අපි තව ටික දවසකින් පැටියෙක් හදපුවාම තියෙන්න එපාය දැන් ඉදලා මහලා තියාගන.
සා හරි ලස්සනයි උම්ම්මා.
ඇයි මහාත්තයො එක පරටම අය මුණ එල්ල ගත්තෙ.
හ්ම් ඔවා පෙන්නාන්න ඔනි නිසා විතරමද මං එනක්ම හදිස්සි තිබුනෙ.
අනේ නැ මගේ රත්තරං මන් විතරායිනෙ දන්නෙ ගෙදර එනකම් ඇගිලි ගනින තරම්.කොච්චර පළුවෙන්ද ඉන්නෙ මට ඔයා නැතුව මොහොතක්වත් ඉන්න බැ.
මටත් එහෙමයි මැණික් මත් ඔපිස් එකෙ හිටියාට හිත තියෙන්නෙ මේහෙ.
මගේ සුදු මහාත්තය වස්තු කැටෙ සුදු කොල්ලා.
එ අදරෙ කිරිල්ලනම් එච්චර ඇල්ලුවෙ නැ. අම්මො පොල් ගන්නනම් බැ ම ළුණු සුද්ද කරලා දෙන්නම් පොල් ගැවට පස්සෙ මිරිකලා දෙන්නම්😂😂
එ මොකුත් කරාන්න ඔනි නැ අද මං කරගන්නම්.සුදු මහාත්තයො.මේ දෙ අහලා ගත් කටටනම් බැ කියාන්න බැ ඔන්න.
හරි මැණික.
මං ටික දවසකට ගමට් එකට යන්න කියලා හිතාන් ඉන්නෙ.ඔයා ගන්න පඩිය ඇති එ වුනාට.අපිට පැටියෙක් හිටපු කලෙකට සල්ලි මිට වඩා එපාය ඉතින් එකතු කරලා තියා ගත්තාම හොදායිනෙ.
අනෙ මැණික එහෙම යවාන්නෙ කොහොමද මං කැමති නැ මගේ මැණික ඇග මහාන්සි වෙලා වැඩ කරනවාට.
මොන මහාන්සියක්ද මහාත්තයො.ගෙදරට වෙලා ඉන්න ගියාම එපාවෙනවා තනියෙම්.මොකක්ද මහාත්තයො පැටියෙක් බඩට එනකාන් විතරනෙ..
ඔයාගෙ කැමැත්තක් මැණික එ වුනාට මමනම් එච්චර කැමති නැ මැණික දුක් විදිනවාට.එ නිසා මේ බන්ඩි ගෙඩියට ඉක්මනිම් පැටියෙක් දෙන්න ඔනි.එතකොට පළුවකුත් නැනෙ.
ම් මගේ පණ්ඩිත සියා.
අයි අයි මගේ මුණ රිදෙනවා ඔහොම අපාන්න එපා සුදු මහාත්තයාව පව් නැද්ද මැණික.
මව පොඩ්ඩක් වඩාගන රවුමක් දෙකාක් කරකවාන්නකො එහෙනම් මැට්ටො.
අම්මේ මේන්න නකි හුරතලෙ පටන් ගත්තා කො ඉන්න කැරකිල්ල හැදෙනක කරකවනව හ්ම්.
ම් මගේ කෙල්ල ඇවිත් මං එන්නත් කලින් මොකද ගමට් එක හිතට ඇල්ලුවද
ම් ගියපු මුල්ම දවසනෙ නෙද සුදු මහාත්තයො.
මුණ අමුතු කරලා කිව්ව විදිහටනම් හිතට එච්චර අල්ලලා නැති ගනයි අමාරුණම් යන්න එපා මැණික.අපි පුංච් පැටියා වෙනුවෙන් කොහොම හරි සල්ලි ටිකාක් එකතු කරලා තියමු.
අනෙ නැ සුදු මහාත්තයො ඔනම දෙකට ටිකාක් හුරු වෙන්න එපාය.ඉන්නකො මගේ මහාත්තයට බොන්න මොනවා හරි හදාගන එන්නම් එකරලා whash එකාක් දගන මං ලගට එන්න.
හා හා මැට්ටි එ විදිහට කරාන්නම්කො.හොයා ගත්තයින් හොයා ගත්තෙ නැ මේවගේ කෙල්ලක්.
හම්බුනයින් නරක් වෙලා තියෙයි මේ වගේ කෙල්ලක් රසට තෙ හදලා දෙන කෑම හදලා දෙන කෙල්ලාක්.
එහෙමද කියාන්නෙ
අයි අයි මගේ මුණ රිදෙනවා.
මගේත් හැපුවා නෙද ඉයෙත් මුණ මැට්ටි.
හැ අර බලාන්නක් මහාත්තයො.
හු හු. රැවටුනා නෙද.
මට බොරු කියලා පැනලා ගියා නෙද ඔ ඔය ජනෙලෙ ගව සුදු පාට ඇදගන කොණ්ඩෙ කඩාගන ඉන්නෙ කවුද බලාන්නකො.
මොකද මොකද මේ දුවගන අවේ.අවා මේතන බොරු කියලා පැනලා දුවාන්න.
හොද නැ ඔයා මව බය කරා.ඔයා දන්නවානෙ මං බයායි කියලා.ඔය වගේ විහිලු කරනවාද මං තරහායි.
කො බලාන්න ඔය මුණ පොඩ්ඩ අම්මො තරහා වෙලා නෙද .ඔන්න කැර පොත්තෙක්
ඇක්
හා හා හා😂😂😂
හිනා වෙන්න හිනා වෙන්න ම බය කරලා හරි සතුටු ඇති.
සතුටට වැඩිය අදරෙ හිතෙනවා ඔය මුණ දැන් තියාන් ඉන්න විදිහ දැක්කාම.දැන් තමා මගේ මැණික ලස්සනම.හරි හරි මං එන්නම් කුස්සියට ඔය පුම්බගන ඉන්න මුණා පොඩ්ඩක් සැහැල්ලු කරගන්න.
ආ ඇත්තද මැට්ටො නිකාම්මනම් එන්නැ උස්සගන යන්න වෙයි අය යාළු කරගන්න ඔන්නම්.
හරි හරි ම් හරිනෙ දැන් යමු.
ඇයි බිමින් තිබ්බෙ තව ටිකාක් තියාන් ඉන්න එපාය පැටියෙක් හම්බෙන්න අවාම මාස කියාක් වඩා ගන්න බැරි වෙනවාද බබා හම්බුනාට පස්සෙ මං මහාත් උනොත් හ්ම්.
අම්මො මගේ මැට්ටි හා ඉන්නකො එහෙනම්.
දැන් එපා රැ වෙලා වඩා ගන්න පවුනෙ දැ යාළු වෙනවා මහාන්සිත් වෙලානෙ ඇවිත් තියෙන්නෙ.ඉන්න ම හදාන්නම් ඉක්මනිම් තෙ එක.
අම්මො මේ කෙල්ලගෙනම් ඇත්තට මුණ හපලා දන්නමායි හිතෙන්නෙ.
මස හයකට පසු.
මැණික මොකද මේ මුණ එල්ලගන අසනිපයාක්ද.
අහ
එහෙනම් වැඩපොළෙ කවුරු හරි මොකුත් කිව්වාද
අහ.
ආ දැන්නෙ ඇස් දෙක හරියට නෙත ගැටුනෙ.මෙකනම්.අසනිපෙකවත් කවුරුත් මොකුත් කිව්ව දෙයක්නම් නෙමේයි ඇස් දෙක දිහා බලපුවාමනම් පෙන්නෙ.
හා පුළුවාන්නම් කියාන්න සුදු මැණිකගෙ ඇස් ඔච්චර කියවාන්න පුළුවන්නම්.
ම් ම් ම්
මගේ මැණික අද වෙනදාට වඩා සතුටින් කියලා තමා ඇස් දෙකෙන්නම් කිව්වෙ.
යෙ යෙ එකනෙ එකනෙ අම්මො මගේ කොණ්ද ඇගට පැනපු පැනිල්ලෙ හැටියට.ලොකෙම මගේ මැට්ටිගෙ අතෙ වගෙනෙ.
ඔව් මහත්තයො ලොකෙම ලැබුන වගේ.
මටත් කියාන්නකො.
එහෙනම් මව බිමින් තියලා මගේ ඉන දෙපැත්තෙන් අත් දෙක දාගන්න.එතකොට මම මගේ අත්දෙක මහාත්තයාගෙ බෙල්ල දෙපැත්තෙන් දා ගන්න චුට්ටක් විතර උඩ බලනවා.එතකොට මහාත්තයා පොඩ්ඩක් විතර බිම බලනවා.එතකොට අපේ ඇස් එකට ගැටෙනවා.එකරලා මගේ ඇස් දෙකෙන් මහාත්තයාට පෙනවා අයෙත් අර සතුට.මන් එ සතුට මොකාක්ද කියලා කටින් කියනවා හරියට.
මගේ මැට්ටි මව අදරයෙන් පිස්සු වට්ටනවා ඔන්න එහෙනම් කිව්ව විදිහට මන් දා ගත්තා.
අප්පො ඔහොම බැ.ඇදලා ලගට ගත්ත ගමන්ම ඉනට අත් දෙක දා ගත්තා. හැගිම් බරව දාගන්නකො.අර වෙනදා දාගන්නෙ අත් වලටාත් නොදැනිම වගේ.
ම් ඔන්න හරි
ඔන්න මත් හරි.
දැන් කියන්නකො.
ම් කියාන්නද එහෙනම්.කියාන්නද..
කියාන්නකො මැණික අගේ නොකර.
අගේ නොකර කියාන්නෙ. මගේ සුදු මහාත්තයායා හරිද තාත්තා කෙනෙක් වෙන්න යනවා.
මොකාක් ඔය ඇත්තමද සුදු මැනික.
ඔව් සුදු මහත්තයො
අනෙ මගේ ඇස් වලට කදුළුත් අවා.ම්ම්ම්ම්ම්ම්
අයියො මගේ තොල් දෙක.ම්ම්ම්ම්ම්ම්
මැණික අද මන් ඔයා උස්සගන ගෙ
අනෙ මහාත්තයො වැටෙයි හිමිට යන්න බඩෙ දරුවෙක් ඉන්නෙ.
මගේ අතින් කවදාවත් අත අරෙන්නෙ නැ මැණික.
මං දන්නවා සුදු මහාත්තයො එක නෙමේයි අපි දෙන්නම වැටෙයි.එක නෙමේයි තාත්ති.
මොකක්ද සුදු මැණික අය අන්තිමට කිව වචනෙ කියාන්න.
මගේ තාත්තියො මගේ පුංච් පැටියාගෙ තාත්තියානෙ ඔයා.තාත්තියාට ඉස්සරට වඩා ටිකාක් මහාන්සි වෙන්න වෙයි අපේ පැටියා වෙනුවෙන්.
ඔය දෙන්නා තමායි මගේ ජිවිතෙ පණ රත්තරං මට මේ ලොකෙ වෙන කවුරුත්ම නැ.අපි දෙන්නාම මේ ලොකෙ අනාතයො විදිහටනෙ එළිය දැක්කෙ.එ නිසා අපේ පුංච් පැටියට එහෙම වෙන්න දෙන්නැ.
අපි දැන් අනාතයො නෙමේ සුදු මහාත්තයො අපිට අපි දෙන්න ඉන්නවා තව චුටි පැටියකුත් එකතු වුනා.
ඔව් රත්තරං අය වැඩට යන්න එපා පරිස්සම් වෙන්න ඔනි ගොඩක්.අය රෙදි හොදාන්නත් එපා කෑම හදාන්නත් එපා මං එ හැමදෙම කරාන්නම්.
අනෙ මහාත්තයො මං හෙටට විතරක් වැඩට ගිහින් අස්විමෙ ලිපිය දිලා එන්නම්.මට තව වැඩ කරාන්න පුලුවන් බැරිම වුනොත් මහාත්තය චුට්ටක් සැපොට් එක දෙන්න.
හෙට විතරක් නිසා වැඩට යන්න. එත් මං ගෙදර වැඩ කරාන්නම්. මගේ මැණිකට මින් මතුවට වැඩ කරාන්න බැ.මේච්චර කල් රසට කෑම හදලා දුන්නා මට.රෙදිත් හොදලා දුන්නා.දැන් මේක මගේ අවාස්තාව රත්තරං මට දැන් දෙන්නෙක් අරක්ශා කර ගන්න ඔනි.
මගේ මහාත්තයො ඔයා හරි හොදයි මං වෙලාව යනවාට කැමති නැ රත්තරන් උදෙ වෙද්දි වැඩට යනවනි හ්ම්.ඔන්න තව ටික දවසකින් ඇබුල් ජාති එහෙම පුරවාන්න වෙයි මේ කමරෙ.පොඩ්ඩක් ඔඩෙක්කෙට අරන් ඔළුව අත ගන්නකො.
තව ටික දවසකිම් නෙමෙයි හෙට ඉදාන්ම ඇබුල් ජාති ගෙනවා මම. එන්න මැණික ඔඩොක්කෙන් ඔළුව තියා ගන්නකො
ම් ඔන්න තියා ගත්තා
ඔන්න ඔළුව අත ගනවා
වි20 පසු/වේලාව 9.30 pm
අනෙ නින්ද ගිහින් මගේ කෙල්ලට උම්ම්මා ඉන්න කොට්ටෙන් තියාන්න.ඔන්න තිබ්බ ඔන්න දැන් තුල් කල ගත්ත gn.
වේලාව12.12 pm.
අනේ මගේ සුදු මහාත්තයාට මොකුත් කරාන්න එපා අනේ දෙයියනෙ මගේ සුදු මහාත්තයට මොකුත් වෙන්නෙ නැ.අනෙ මගේ ජිවිතෙ අරගන සුදු මහාත්තයාගෙ ජිවිතෙ දෙන්න අනේ
සුදු මැණික සුදු මැණික මොකද දෙයියො මේ.
ආ ආ ආ😌😌😌
අඬන්න එපා රත්තරං මොකද වුනෙ නරක හිණයක් දැක්කාද.
අනෙ මහාතයො යෝ ආ ආ ආ
මගේ මැණික තුල් කරන්නෙ ඉන්නෙ අඬන්නැතුව මොකද කියාන්නකො.
මං නරක හිණයක් දැක්කා. මහාත්තයා පස්සෙ හොරු කට්ටියක් පන්නනව.මහාත්තයා කැලයක් මැදින් දුවාන් යද්දි සොහොන් පිට්ටනියක් හම්බෙනවා එක පහු කරද්දිම ප්‍රදාන හරස් පාරකට වැටෙනවා මහාත්තයා එතෙන්ට යනවාත් එක්කම වහනයක් ඇවිත් මහාත්තයා යට කරාන් යනවා.අනෙ මට බයායි කවදවත් එ වගේ හිණයක් දැකලා නැ මං මහාත්තයො. අනෙ දෙයියො මට හිණෙකටවත් එවගේ දෙවල් දකින්න කැමති නැ.
හරි මැණික එක හිණයක් විතරයි මට මොකුත් වෙන්නෙ නැ.ඔය බඩට ඇවිත් ඉන්න චුටි පැටියට මොකද වෙන්නෙ.මං කිසි දවසක ඔයා දලා යන්නෙ නැ සුදු මැණික.
එ වුනාට මට බයයි සුදු මහාත්තයො ගොඩක් අනෙ ගොඩක් පරිස්සම් වෙන්න හෙට වැඩට යන්න එපා පුළුවාන්නම් ගෙදරටම වෙලා ඉන්නකො.අනෙ අනෙ සුදු මහත්තයො.
අනෙ මැණික ඔය හිණ වලට බය වෙලා හිටපුවාම එ හිණ ඉශ්ට කරවනවා වගේ ඔය ගැන හිතාන්න එපා මැණික
එ වුනාට බය හිතෙනවානෙ සුදු මහත්තයො අනෙ එ වුනාට පරිස්සම් වෙන්න.දැන් මගේ ඔළුව අත ගන්නකො නින්ද යනකම්ම
හරි මගේ සුදු මැණික උම්මා.
පසුදා
එයෙ රැ මට නින්ද ගියෙම නැ මහාත්තයො නින්ද යා ගනම එද්දි අය ගැස්සිලා ඇහැරෙනවා.
අනේ මගේ මැණික ඔනැවට වඩා හිතට අරාන් එකායි එ.
හරි මහාත්තයො මගේ මහාත්තයා දැන් පරිස්සමට ගිහින් හොද පරිස්සමින් එන්නකො.
මගේ මැණිකත් පරිස්සමින් එන්න මං මේතනින් එහෙනම් යනවා.
සුදු මහාත්තයො පොඩ්ඩක් ඉන්න.
මගේ මැණික
උම්ම්මා පරිස්සමින් යන්න වස්තු.
මගේ මැණිකත්.
නෙහාරා උඹ යන එක දුකායි බ ගොඩාක් ඔන්න බබා ලැබුනාමනම් අපිට පාටියාක් ඔනේ.අපි යළුවෝ ඔක්කොම එනවා.
අනිවාරෙන් කියනවා සච්.එහෙනම් මම යන්නද දැන්.
එහෙම යන්න දිලා කොහොමද.උඹ අයින් වෙන දවස නිසා.අපි සල්ලි දලා උඹට මොනවා හරි අරන් දෙන්න ඔනේ.
අනෙ සච් මට මොකුත් ඔනෙ නැ ඇයි බ කරදර වෙන්නෙ පව් බ උඹලාත් මහාන්සියෙන් හම්බ කරගන්නෙ.
මේන්න මේහෙ වරෙන් එ පැහිච්ච කතා නැතුව.
ම් මොකද අද තම දොරවාල් වහලා සුද්දි ඇවිත් නැත්තෙ.වෙනදා මේලාහකටත් මං එන්න කලින් ඇවිත්නෙ කොල් එකාක් දිලා බලමු.
📲 හෙලෝ මැණික කෝහෙද ඉන්නෙ අදුර වැටිගනාත් එනවා මටත් අද ටිකාක් වෙලා ගියා එත් තම ඔයා නැනෙ.
📞මේ බලන්නකො සුදු මහාත්තයො මගේ යළුවො මගේ අන්තිම දවස කියලා එක එක දෙවාල් අරන් දෙනවා.මට අද පඩිත් හම්බුනා .
ඉන්න මං එන්නම් ඔයා එක්ක යන්න.
එපා මහාත්තයො මං දැන් එන්න එන්නෙ ඉක්මනිම් එන්නම්.මහාත්තයාට මහාන්සිත් එක්කනෙ මං එනකම් දොර ඇරගන ඇතුලට ගිහින් wash එකාක් දාගන්නකො මං අපු ගමාන් තෙ එකාක් හදලා දෙන්නම්.
බැ මන් ඔයා එනකාන් ඇතුලට යන්නැ එළියෙන් ඉදාන් ඉන්නවා.ඉක්මනින් එන්න රත්තරං.
මේ ඉක්මනිම් එනවා සුදු මහාත්තයො.
මතු සම්බන්ධයි
♥️නිකලැල් පුදසුන♥️