⭕වහාල් වු හැඟිම⭕ | Wahal U Hagim
⭕වහාල් වු හැඟිම⭕
සත්‍ය කාතාවක් ඇසුරෙන්
පාසල් ගොස් අවසන් කළාට පසු මං අපේ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවයට යන්නට තිරණය කළා.එය සිල්ලර බඩු වෙළෙඳාම් කරන අයතනයක් නිසා අපට තිබුනේ බඩු කිරන මනින කටයුතු ටික.කාලයක් ඒ වැඩ කරගන ඉද්දි මුදලාලි මං ගැන පැහැදිලා මට කිව්වා ලොරියෙ වැඩ පුරුදු වෙන්න කියලා.
මාත් ඩ්‍රයිවින් වලට හරි ආසයි.ඒ නිසා ලොරියෙ වැඩට යන්න කැමති වුණා.ගම් වලට ගිහින් විවිධ බඩු රැගෙන එන්න තමයි අපට තිබුනේ වී,බඩ ඉරිඟු, වගේම එළවලුත් අදිනවා.මං මුලින් කලේ ගෝල වැඩේ.එ කියන්නේ බඩු බාන පටවන එක.පස්සේ ඩ්‍රයිවින් පුරුදු වුණා.මුදලාලි මට ලයිසන් අරන් දිලා ලොරිය බාර දුන්නා.මං මුදලාලිගේ හිත දිනාගෙන කාලයක් වැඩ කළා.කවදාවත් හොර කළේ නැහැ.ඉතින් මං ගැන විශ්වාසය දිනෙන් දින වැඩි වුණා.මුදලාලි මට හොඳට සැලකුවා.
කාලයත් එක්ක මුදලාලි අසනිප වෙලා රෝහල් ගත කළා.ඊට පස්සෙ කඩේ වැඩයි අනෙක් බිස්නසුයි බලා ගත්තෙ මුදලාලිගේ නොනයි දුවයි.කාලයක් යනකොට මේ දෙන්නා සම්පුර්ණයෙන් බිස්නස් බාර ගත්තා.ඊට පස්සෙ වැඩ කරන අය කිප දෙනෙක්ම විවිධ හෙතු නිසා අයින් වෙලාත් ගියා එත් මං ගියෙ නෑ.
මුදලාලි නිතරම කිව්වේ කවුරු ගියාත් දනුක යන එකක් නෑ කියලා.එ නිසා මට යන්න බැරි වුණා.අනික නෝනයි දුවයි මට කිසි වෙනසක් කළෙත් නැහැ.
ඔය විදිහට ටිකින් ටික කාලය ගෙවිලා යද්දි ටිකෙන් ටික මුදලාලිගේ නොනගේ අමුතු වෙනසාක් මට තෙරුණා.නිතරම මගේ ගැන උනන්දු වෙනවා.මං කැවද බිවද කියලා අහානවා බලනවා හොයනවා හරිම උනන්දුයි.මට කිසි දෙයක් හිතා ගන්න බැරි වුණා.දිනක් මං බඩු වගයක් අහුරමින් ඉන්න විට එතනට ඇවිත් කිව්වා මං දනුකට කඩේ කැෂියර් එක භාර දෙන්න ඉන්නෙ කියලා.මං ඉතින් හිනාවෙලා හිටියා.නොනා තව තව ඇහුවා දනුක බඳින්න අදහසක් නැද්ද,තාම කෙල්ලෙක් නැද්ද,තනියම ඉන්න දුක නැද්ද,වගේ ගොඩක් දෙවල් ඇහුවා.මං ඉතින් දන්න විදිහට උත්තර දුන්නා.නෝනා එහෙම ප්‍රශ්න අහලා අවසානයට කිව්වා දනුක බැන්ඳම අපිට තමායි පාළු කියලා.
මට හිතුනා නෝනාට පිස්සු කියලා.අනිත් එක නෝනා හරිම දුකෙන් එක කිව්වේ මටත් දුක හිතුනා.
නෝනා හරිම ලස්සන කෙනෙක්.මුදලාලිට වඩා ගොඩාක් තරුණයි වයස 45 විතර වුණාට 35 පෙනුම තිබුණේ.සුදුයි ලස්සනයි.දකින කෙනෙක් දෙසැරයක් බලනවා.දුවාත් අවුරුදු 20 ක විතර කෙනෙක් එයාත් ලස්සනයි.මට එතකොට 24 යි.නෝනාගේ මේ වෙනස මගේ හිතට එක එක විදිහට දැනුනා.එත් එ ගැන වැඩිදුර හිතාන්න ගියේ නැහැ.ප්‍රශ්නයක් ඇතිවෙන නිසා.මං එහෙම හිතලා හිටියාට නෝනා එහෙම හිතලා නැහැ කියලා මට තෙරුණේ තව දවසක් හවස මං කඩේ වැඩ ඉවර කරලා නාගන එද්දි නෝනා අවට පස්සෙයි.
එදා නෝනා හරිම අමුතු විදිහට හැසිරුණේ.මගේ කාමරෙටත් අවා.ඇවිත් කතා කර කර ඉඳලා එකවරම මගේ අතින් අල්ලගෙන මං දනුකට ආදරෙයි කිව්වා මට දෙලොව රත්වුණා.මං බයටම නෝනාව අතහැරලා දුවාන්න හැදුවේ.එතකොට නෝනා මව වැළඳ ගත්තා.මගේ හිතාත් නොසාන්සුන් වුණා.ඊට පස්සෙ අපි අතර ගොඩාක් දෙ සිදු වුණා.අන්තිමට මට නෝනා ගැන අමුතු ආදරයක් ඇති වුණා.නෝනා මට කිව්වා එයාව කවදාවත් අමතක කරාන්න එපා කියලා.මං පොරොන්දු වුණා.කරන්න පුළුවන්ද බැයිද කියනවාට වඩා නෝනගේ හිත සතුටු කරන්නයි මං එහෙම කළේ.
ඊට පස්සේ මට පඩියත් රුපියල් දෙතුන් දාහකින් වැඩිකරලා දෙන්න නෝනා කටයුතු කළා.හැබැයි නිවාඩුවක් ලැබුනම නෝනගේ අරමුණ මාව හොයාගන එන එකයි.ඔය කාළේ තමයි මගේ හිතේ මුදලාලිගේ දුව ගැන ආදරයක් ඇති වුණේ.එක අවංක ආදරයක් මිසක් වෙන පටු අදහසක් නොවේ.මං ඉතින් එක හිතෙ තියාගන හිටියේ එයාගේ නම නිසාන්සලා.එයාත් මට නිතරම විහිළු තහළු කරනවා.
දවසක් නොහිතපු විදිහට මං බඩු වගයක් අරන් යද්දි නිසාන්සලාගේ ඇඟේ හැප්පුනා.එයා කිව්වා ඔයා නිසා කමක් නැහැ කියලා.මට හිතුනා එයා මට කැමති කියලා.ඔය විදිහට සති කිපයක් ගෙවිලා ගියා.ඉට පස්සෙ නිසාන්සලා එයාට බඩු වගයක් ගන්න කියලා මට කතා කළා.එදා තමායි අපි අදරෙයි කියලා කියාගත්තෙ.එදා මායි නිසාන්සලායි චිත්‍ර පටියකුත් බැලුවා.එයා කිව්වා ගෙදරින් අකමැති වුනාත් අපි වෙන් නොවි ඉමු කියලා.මට හිතුනා නොනා කැමති වෙයි කියලා.
ඔහොම අපේ ආදරෙ කාලයක් ගලාගන ගියා.අපි අතර විවිධ සිදුවිම් වුණා.එ අතරෙ ලොකු නෝනා මා සමඟ තිබුන හිතවාත් කම එහෙම්මම තිබුනා.එයාට මේ ගැන සැක හිතෙන්න අපි ඉඩක් තිබ්බෙ නැහැ.එත් නොහිතපු විදිහට දවසක් නිසාන්සලායි මායි එයාගේ කාමරෙ ඉද්දි නෝනා දැකලා එදා සද්ද නැතිව ඉඳලා කවුරුත් නැති දවසක මාව අල්ල ගත්තා.
නොනා මට බැන්නා.ඈ බල්ලෝ උඹ මගෙත් එක්කත් බුදියගෙන දුවවත් අල්ලා ගත්තෙ මදි පාඩුවටද ඇහුවා.මං කිව්වා අපි අවංකවම අදරය කරනවා කියලා.ආ...එවට ගැලපෙන එකියක් හොයා ගනින් හිඟාන්නා කියලා බැන්නා.එත් මට කඩෙන් යන්න කිව්වෙ නැහැ.මුදලාලි බනින නිසා.
මං ඉතින් ඔය ප්‍රශ්න ඔලුවේ තියාගෙන වැඩ කළා.අය නිසාන්සලාට කඩෙට එන්න දුන්නෙ නැහැ.මට ගෙදර දිහාවට යන්න ලැබුනෙත් නැහැ.කාලයත් එක්ක නෝනා කඩෙ වැඩට කියලා කෙනෙක් ගත්තා.
එයා නෝනාගේ අනියම් පෙම්වතෙක් කියලා මට තෙරුණා.එත් මං මගේ වැඩෙ කරගන හිටියා.දවස් කිපයක්ම දෙන්නා ස්ටෝර්ස් එකේ ඉන්නවා මගේ ඇස්දෙකෙන් දැකලා තියනවා.එත් මං නොදැක්කා වගේ හිටියා.දවසක් මුදලාලිට කඩෙ බලාන්න ඔනෙ කියලා නිසාන්සලාත් එක්ක කඩෙට අවා.එදා මුදලාලි මගේන් තමායි විස්තර ඇහුවෙ.නොනා බයෙ හිටියේ මම විස්තර කියායි කියලා.මුදලාලි මට කිව්වා දැන් දනුකට යන කලාක් තියෙන්න ඔනනේ ඒ නිසා කසාදයක් කර ගන්න කියලා.මං හිනාවෙලා නිකන් හිටියා.නිසාන්සලා මුදලාලි එක්ක කිව්වා එයා මට අදරෙයි කියලා.මුදලාලි හිනාවෙලා කිව්වා එහෙනම් ඉතින් දනුකට බැරිය මෙ දෙවල බලා කියාගෙන ඉන්න කියලා.නොනා කට පියාගන යන්න ගියා.
එදායින් පස්සෙ මට නිසාන්සලාත් එක්ක කතා කරාන්න එහෙ මෙහෙ යන්න අවසර ලැබුනා.ඉතින් හැම ප්‍රශ්නයක්ම විසඳුනා කියලා මං හිතුවා.මොකද මුදලාලි ඉක්මනිම් අපිව බන්ඳලා දෙන්නායි හිටියෙ තව දුරටාත් කඩේ වැඩ මුදලාලිට ගෙනියාන්න බැරි නිසා..
දවසක් මං කඩෙ ඉද්දි ගැණු ළමයෙක් අවා බඩු වගයාක් ගන්න.එදා එ ගැනු ළමයා බඩු අරාන් යන්න යද්දි ලිස්සලා වැටුනා ගත්ත බඩුත් එක්කම .මං ඉතින් එ ගැනු ළමයා ගවට දුවාන් ගිහින් නැගිට්න්න උදාවු කරාත් නැගිටින්න බැ කකුල මොකාක්දො වෙලා කියලා කැ ගැහුවා.මං ඉතින් කකුල රිදෙනවා කිව තැන අත ගැවා.එ වෙලෙ එ කෙල්ල ඇදාන් හිටියෙ දනිස්ස ගවට.
මට හිතාගන්නවාත් බැරි වුනා එක පාරටම මුදලාලි නෝනායි නිසාන්සලායි අවා.මං වෙච්ච දෙ කියාන්න කලින් මේ කෙල්ල එක පාරටම කිව්වා මං එ කෙල්ලට බලහාත් කාරකම් කරාන්න ගියා කියලා.මට කර කියා ගන්න දෙයාක් නැති වුණා.එදා මුදලාලිටාත් මං ගැන වැරදි අදහසක් ඇතිවෙලා හැමදෙම වෙනස් වුණා.
නිසාන්සලාත් මට නොසැහෙන්න බැන්නා.තමුසෙ මෙ වගේ ජාරා මිනිහෙක් කියලා කවදාවත් හිතුවෙ නැ.තමුසෙ මගේ ජිවිතෙත් එක්ක සෙල්ලාන් කරා කියලා.නෝනානම් හිටියෙ පුදුම සතුටින්.මං තෙරුම් ගත්තා මට තව දුරටාත් කඩෙ ඉන්න බැරි විත්තිය මං කඩෙන් අයින් වෙලා ඒ කිට්ටුව වැඩට අවා.පස්සෙ දැන ගත්තා නෝනාගේ ප්ලෑන් එකක් තමායි එදා අර කෙල්ල අව එක කියලා.
මං එ කඩෙන් අයින් වෙලා සති ගනම් මාස ගනම් ගෙවිලා ගියා.දවසාක් මුදලාලි නිසාන්සලායි මව හොයාගන අවා.එදා මුදලාලි මගේන් සමාව අරාන් මට කිව්වා අය කඩෙ වැඩට එන්න කියලා.නිසාන්සලාත් මගේන් සමාව ඉල්ලුවා.එ නිසා මං අය කඩෙට අවා.අපුවාමයි දැක්කෙ කඩෙ හොදටම බංකොලොත් වෙලා.
නෝනා අර එයාගේ අනියම් සැමියා එක්ක එකතු වෙලා හැමදෙම විනාස කරලා.ඉටමත් මුදලාලි නොනායි නැති වෙලෙ නෝනාගේ අනියාම් පෙම්වතා ගෙට රින්ගලා නිසාන්සලාට බලහාත් කාරකම් කරලා උඹේ අම්මාත් එක්ක ඉන්නවා වගේ උඹත් එක්කාත් ඉන්න අසායි කියලා.
එ මිනිහා නිසාන්සලාගෙන් හැමදෙම අරාන් ගියාට පස්සෙ මුදලාලි ඇවිත්.නිසාන්සලා හැමදෙම අඬ අඬා මුදලාලිට කියලා.මුදලාලිටාත් එ වෙද්දි ටික ට්ක තෙරිලා තිබිලා තියෙන්නෙ.එක ඇහුවාම එ වෙලෙම තො අම්මා කෙනෙක්ද කියලා ගහාලා පන්නලා නෝනාව.
නිසාන්සලාට හැම දෙපලක්ම ලියලා දිලා මව හොයාන් ඇවිත් තිබුනෙ.මුදලාලිටයි නිසාන්සලාටයි තෙරිලා එදා මව එලවාන්න අර කෙල්ල එවලා තියෙන්නෙ නෝනා කියාන්න.මුදලාලිවත් නිසාන්සලාවත් අපේ අදරෙ ගැන කතා කරෙ නැහැ.එ අර මනුස්සයා අතින් වුන දෙ නිසා කියලා මට තෙරුම් ගියා.එත් මං අන්තිමට නිසාන්සලාට කැමති වුනා මොකද මං අතින්නෙ නිසාන්සලාගේ හැමදෙම නැති වුනෙ.ඉටමත් මං කිව්වානෙ මං නිසාන්සලාට අවංකවමායි අදරෙ කලෙ කියලා.
මගේ හිතට වහාල් වෙලා එක පැත්තකින් මං මුදලාලිටායි නිසාන්සලාටයි වැරැද්දක් තමායි කරෙ.එත් ම උස්සාහා කරා එදා බෙරෙන්න.මං පිරිමියෙක්නෙ එ නිසා මට වහාල් වෙන්න සිද්ද වුනා.මුදලාලි අපි දෙන්නාගෙ වෙඩින් එක සරුවට කරලා දුන්නා.එ විතරාක් නෙමෙයි හැම දෙයාක්ම අපිට භාර දුන්නා.දැ කඩෙ තිබුනාට වැඩිය හොද දිවුණුවක් තියනවා අපි ගොඩක් සතුටින් ජිවාත් වෙනවා.නිසාන්සලාගෙ අම්මානම් අපාදුක් විදිනවාලු අරමිනිහාත් එක්ක ඇයි හිස් අතින්නෙ යන්න වුනෙ.එ නිසා එ මිනිහා ගහානවා බනිනවා මදිවාට එක එක ගැණු ගෙනවාලු නැවතිලා ඉන්න කුලි ගෙදරට.
නිමි
.....
ලොකු උස්මාහාත් වුන දරුවො ඉද්දි තාම පහාත් අශාවල් ඉටුකර ගන්න අනියාම් ඇසුරු පවත් වන දෙමාවුපියොනාම් කොච්චර ඇද්ද.එවාන් ඇසුරු අවසානෙට නිමාවෙන්නෙ තම එකම දියණියාත් බිලි දිලා.එහෙමාත් නැත්ත මුලු පවුලම විනාශ කරමින්.තමාන්ගෙ ජිවිතෙද අනුවෙදනිය විදිහට මරණයට ලගාකරගනිමින් මුලු මහාත් සාමාජයටම කැලලක් ඉතුර කරමින්.එවන් උ අයට පිටුවාහාලක් වෙවි මේ කතාව.
⭕නිකලැල් පුදසුන⭕
