විදි ගණිකාවො | Vidi Ganikawo
" දෙවිමි ඈයගේ එකම හිනය වුන රංගන ශිලිපිණියක් විමට එ වෙනුවෙන් එන ඔනෑම බාධකය ජයගෙන ඈයගේ මාවතේ ඉදිරියට යන්නට ඈය තිරණය කළේ දෙමාපියන් සහෝදර සහෝදරියාන් ගේ කිමට අවනත නොවි.
" සුද්දි .. උඹ අපේ පවුලේ මුණේ දැලිගාන්නද යකෝ හදන්නේ "
" ඔය වැඩෙිනමි කරන්න එපා සුද්දි "
ඈයගේ වියපත් මව උදේ පන්දරම කිවිවෙි ඈය නවක නළු නිළියන් බදවාගන්න සමිමුඛ පරික්ෂණයට යන්නට සුදානමි වෙද්දී ඈය එසේ කිමට හේතුවක් තිබුණා එ රංගන ශිල්පිණියක් වෙනවාට අකමෑති නිසා නොව අද බොරු ජවාරාමි කාරයෝ අහිංසක තරුණ තරුණියන් රැසක් බිලිගෙන තිබුණේ ඔහුන්ගේ කූට උපක්‍රම වලට ගොදුර කරගෙන නුගත් ගෑණියක් වුනත් ඈයට සාමජය ගැන මනා අවබෝධයක් තිබුණා..................
" අනේ.. අමිමා .. අදත් උදේ පන්දර "
" නහයෙන් .. අඩන්න එපා"
දෙවිමි ඈයගේ අමිමා ගේ කිම නහා කුරුණෑගල ටවුමට ආවෙි කොළඹ යන්න හිතාගෙන ඈය හිතුවෙි නගරයත් ගම වගේ කියලා කවුරු මොනවා කිවිවාත් ඈයගේ එකම ඉලක්කය වුනේ රටෙි ප්‍රසිද්ධ නිළියක් විමට එ හිනය වෙනුවෙන් ඈය අමිමා තාත්තා අයියා අක්කා නංගී විතරක් නොව ඈයට මුළු හදවතින්ම ආදරය කරපු රන්මල් ඔහුවත් අමතක කරන්නට තිරණය කළා ඈය හිතුවෙි එ හෑමදේනාම ඈයගේ හතුරාන් කියා.
" මම රටෙි ප්‍රසිද්ධ නිළිය වුනහාම තෙරේයි ".
ඈය දහසක් බලාපොරොත්තු තියාගෙන පත්තරයේ තිබු අංකයට ඈමතුමක් ගත්තේ සමිමුඛ පරික්ෂණයට යන විදිය අහගන්නට ......
" සර්..මම දෙවිමි ."
" ආ... ඕවි.. දරුවෝ."
" සර් මම කොහොමද ඉන්ටවියු එකට එන්නේ."
ඈය ඔහුගෙන් අහාද්දි ඔහු අෑයට එන්න ඔන විදිය සරලව පෑහැදිලි කර කොළඹ ප්‍රධාන හෝටෙිල් එකක නමක් කියා ඈයට හරියට නවයට එන්න කියා ඔහු කිවිවා .
නමින් දසුන් චතුරංග වු ඔහු ගතකළේ සල්ලාර ජිවිතයක් දකින දකින කෙල්ලේ ඔහුගේ ගොදුරක් විකරගත් ඔහු එයින් නොනැවතී එම කෙල්ලාන් ගේ ජිවත තවත් අදුරු කළේ කොළඹ අවට පිහිටි ගණිකා නිවස වලට එ අයව ඉහල මුදල් වලට විකූණා එ මුදල් වලින් නයිටි ක්ලබ් වලට වියදමි කිරිම පමණි........................
" දෙව්මි.. අද රත්‍රිය ඔයා ගොඩක් ලස්සන කරයි."
ඔහු හෝටෙිල් එකේ දොරකඩට වි
බලාගෙන ඈයට එන විදිය පාර කිවිවා
ඈය ඔහු හිතුවාට වඩා ගොඩක් ලස්සන විය අද රත්‍රිය ඈය සමග ගෙවන හැටි මවමින් ඔහු සිහින මැවිවා.
" නයිස්..නියමයි "
" ඔයා ගැලපෙන්නේ මෙි ඉන්ඩ්‍රස්ටික් එකට.
දසුන් ඈයගේ උරතලට අත තියා ඔහුගේ ඈගට තුරුළු කරගෙන ගොස් ඈයට කිවිවෙි ඈයව ඔහුගේ ටෙලිනාට්‍ය ට ගන්නා බවට දෙවිමි ගේ හිතට බලාපොරොත්තු දහසක් තියා ඔහු ඈයව බදාගත්තා..............................
" අද දවස මගෙත් එක්ක ඉමු."
ඔහු කරන යොජනාවෙි බරපතල කම දැනුනත් ඈයට ඔනවුනේ මොන විදියට හෝ ජනප්‍රිය විමට අනික නිළියක් විමට අෑයටද යමි කෑපකිරිමක් කිරිමට ඔන බව ඈයටද හිතනා එ නිසාම දෙවරක් නොසිතා ඔහුගේ ඉල්ලිම බරගත් ඈය ඔහු සමග යහන්ගත විමට එකග විය.........................................
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අවුරුදු විසිදෙකක් පුරා මලක් වගේ රැකගත් පිරිසිදු කම හෝටෙිල් කාමරයද ඔහුට පුදාන්නට ඈයට සිදුවිය එ ඈයගේ හිනයට ළග විමට එහෙත් ඈයට පසුවට දැණුනේ ඈය නුල් බෝලයක පැටලුණු බවටයි.......................
දසුන් ඈයගේ පහස ගෙන එයින් නොනවතිනු ඔහු ඈයව හෝටෙිල් සේවකයාන් ටත් විකුණා දැමුව පසු ඈයට දරාගන්න බැරි වෙිදනාවක් දැනෙන්නට ගත්තා ....................................
" එයි.. කෙල්ලේ .. ඇතිද රැගපැවා."
" අදට සුටිඑක ඉවරවයි."
දසුන් ඈයගේ නිරුවත් ඈග ට ඈයගේ ඇදුමි කැලි වලින් ගසා ඈයට සිහිය නෑතිවාමට යමක් අල්ලා ඈයව සිහිය නැතිකර ගෙනගියේ ඩෙසි මෑඩමි ළගට ඈය කොලඹ පුරවරයේ ම විදි ගණිකාවන් මෙහෙය වන කෙනෙකි දෙවිමි ව දැකපු ඈය ගොඩක් සතුටුවුනේ කාලයකට පස්සේ හෙද කෙල්ලෙක් ලැබුණු එකට........................
" දසුන් ... නියමයි.. මෙන්න ගණ."
" මෑඩමි ... අපි ගෙන්නේ ගින්දර වගේ අලුත් එවා."
" මෙි බජාර්..එකේ හොයාගන්න ලොවෙිත් නෑති අලුත් අයිටමි."
ඔහු පනස්දහසක මුදලක් ඈයගෙන් ලබාගෙන යන්නට ගියේ හරිම සතුටින් කෙනෙක් ගේ ආත්ම ගරුත්වය ගැන වගකිමක් නෑති පපකරයෙක් වු ඔහු ට ඔනවුනේ තවකාලිකව ලැබුණු සතුට විතරයි.
" දෙවිමි ... ඔයා හරිම ලස්සනයි."
" මම අද ඔයාව... උන්ට දිලා සල්ලි ගන්නවා ගොඩක් "
යන්තමි සිහිය එන දෙවිමිට දැකගන්නට පුළුවන් වුනේ අඩ නිරුවත් ඇදුමකින් සැරසි සිටින ඩෙසි මෑඩමි ව ඈය දෙවිමිව කාමරයක් වෙත. ගෙන ගොස් ඈයගේ ඈදුමි ද මාරු කර ඈයව බලහත්කාරයෙන් ම ඇදගෙන ගියේ කොළඹ නගරයට..........................
" කෙල්ලේ .. අර මහාත්තයා එක්ක පලයං "
දෙවිමිට හිතාගන්න බෑරිවිය ඈයගේ ජිවිතය එක එක කෟමතුරයාන් විසින් බිලිගනිද්දි ඈයට ගොඩක් පසුතැවෙන්නට ගත්තා අමිමා තාත්තා කියන දේ අහගෙන හිටියානමි මෙහෙම දෙයක් සිදුනොවන බව දවසින් දවස එක එකා අතට යන ඈයට දැන් ගැලවිමක් නෑත ඉතා ඉහල මුදල් වලට ඈයගේ ඈග මිලදි ගත්තාත් ඈයට කිසිම ගෙවිමක් වුනේද නෑත.
" කෙල්ලේ .. අද උඹව ගන්න කෙනෙක් එයි."
"තව විනාඩි විස්සකින්එයා එයි."
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඩෙසි ගේ මෙි ජවාරාම ගැන පුවත්පත් වර්තාකරියක් වගේම අවංක මධ්‍යවෙිදිනියක් වු සගරිකා සඳරුවනි ඈය ට නොදැනි ඈය පසුපසම ලුහුබැද ඩෙසි ගේ මෙි ජවරම ගැන රටටම හෙලිකරන්නට ගත්තා ...............................
" කවුද .. මෙි පත්තරකරි."
" ඈයි.. එකි මටම ගහන්නේ "
ඩෙසි වියරුවෙන් බියර් විදුරුව විසිකර කියද්දි ඈය ළග වුන් තරුණියක් ඈය වෙතට ආවෙි වෙනත් යමක් කියන්න එ දෙවිමි පැන ගොස් බවට.
" මොනවා.. එකි පැනලා යනකමි උඹලා නිදි ද."
" යකෝ.. මම බිස්නස් එක ගොඩගත්තා විතරයි."
" පරටිටි "
ඩෙසිට තවත් බය හිතුනා එ දෙවිමි සාගරිකා ට හමුවෙයි කියා සාගරිකා ගේ සමහර ලිපිවල ඈයගේ නමත් ගැවි තිබුණේ නොවන බව ඈය දන්නවා .
" ඔය පරටිටි ව හොයාපන්ලා."
පොලිසියද මෙි දිනවල සිටින්නේ ඔහුන් ගැන හෝදිසියෙන් නිසා ඈයට වෙනදා වගේ පරට පැමිණ බිස්නස් කරන්නට නොහැකි නිසා ඈය හිටියේ සාගරිකා ගැන හිටියේ බද්ධ වෛරයකින්.
" ඈයි මෙකි.. මට මෙහෙම කළේ."
ඈය ඈයගෙන්ම ප්‍රශ්න කරන්න ගත්තා
දවස් දෙකක් නිහාරව උන් දෙවිමි උන් නිසා ඈයට ඇතිවු කලන්ත ගතිය නිසා ඈය බිම අැද වැටුනත් ඈයගේ පෙර වාසනාවකට සාගරිකා එතන හිද ඈයව ගෙන ගියේ පුග්ගලික රෝහලකට.
" නංගී ඔයා කවුද... මෙහේ මොනවාද කරන්නේ "
" මම ... මම දෙ..විමි."
" ඈය අමාරුයි වුනත් ඈයට උත්තර දුන්නේ
සාගරිකා ඈයව හදුන්වා දුන් පසු.
" මම මෝඩවුනා ... මිස්."
" රගපාන්න අසාව නිසා "
සාගරිකා දෙවිමි ගෙන් ලද තොරතුරු ගෙන ඈය ගියේ පොලිසිය ට එ ගොස් ඔහුන්ගේ සහය ගෙන දසුන් චතුරංග හා විදි ගණිකා ජවාරම කරගෙන යන ඩෙසිවද පොලිස් අත්අඩංගුවට ගැනිමට ඈයට හැකි පුළුවන් උපරිම දේ කර අසරණ වු දෙවිමි මෙන්ම තවත් තරුණියක් රැසක ගේ ජිවත බෙිරාගැනිමට හැකිවුනා...........................
නිමි .
