#දූශිතයාගෙ_මරන_වාර්තාව අවසන් කොටස .. | Dushithayage Marana Warthawa 02 Kotasa
#දූශිතයාගෙ_මරන_වාර්තාව
ඔව් ඇත්තටම කවුද ඒ ආවෙ.ඩේව් සිල්වා ඝාතනයට හේතුව මොකක්ද?.
ඒ ඔක්කොටම කලින් මේක කලෙ පිරිමියෙක්ද ගැහැනියක්ද?
ඔව් එතන හිටියෙ කාන්තාවක්.හැබැයි ඒ තනූ නෙමෙ .එතන හිටියෙ නිත්‍යා.......
නිත්‍යා කියන්නෙ තනුගෙ එකම නංගි..තනුගෙ හා නිත්‍යාගෙ තිබ්බෙ එකිනෙකට පරස් පර විරෝදි සිතුවිලි.තනු ලාමක අහින්සක තරුනියක්..
නිත්‍යා රැකියාවෙදි සමාජෙදි තැලි පොඩි උන අත්දැකීම් බහුල වගේම ක්ශනික කොප ගන්න තැනැත්තියක්..
ඔව් ඒ මොහොතෙ වැඩ ඇරිලා එන්නෙ නිත්‍යා ..පොලිස් පරීක්ශක cctv කැමරාවෙන් සූම් කරලා බලන්නෙ නිත්‍යාගෙ බෑග් එක.
ඔව් නිත්‍යාගෙ අතෙ තිබ්බෙ තනුගෙ බැග් එක ..පොලිස් පරීක්ශක තනුට කතා කරනවා..
"ඊයෙ නිත්‍යා මේ බැග් එකද අරන් ගියෙ".
"ඔව් සර් නංගිගෙ බැග් එක කැඩිලා තිබ්බෙ මගෙ බැග් එක අරන් ගියෙ"
සියල්ල පැහැදිලිය..නමුත් එක ප්‍රශ්නයක් ඉතිරී...ඒ වෙන දෙයක් නෙමෙ..නිත්‍යා තනූ වෙනුවෙන් පලිගන්නවානම් තනු ඩේව්ඩ් දූශන කතාව වසරකට ආසන්නව පරනය..මෙතරම් කල් ඈ බලා ඉන්නෙ නැත.එසෙනම් ඇයි නිත්‍යා ඩෙව් මැරුවේ මොකක්ද හෙතුව.
"සාජන් නිත්‍යාගෙ ඔෆිස් එකට ගිහින් නිත්‍යාව ඇරස් කරන්න"
නිත්‍යා අත්තඩංගුවට ගෙන පොලිස් පරීක්ශක ප්‍රශ්න කරනවා..
"නිත්‍යා වීරසූරිය ..මීට මාස 8යි දවස් 24කට කලින් ඩේව් සිලවා අතින් දූශනය උන තනූ වීරසූයගෙ එකම නංගි...
මෙච්චරයි නිත්‍යා මම ඔයාගෙන් අහන්නෙ නැ ඔයාද ඩේව් සිලවාව මැරුවෙ කියලා..මොකද මම එක දන්නවා.මම අහන්නෙ ඇයි ඩෙව්ව මැරුවෙ කියලා...."
"නෑ සර් මම කියන්නෙ නැ මම ඩෙව් ව මැරුවෙ නැ කියලා..ඔව් මම මැරුවා.....................ඔව්....................
ඔව්ව්ව්ව්ව්...........
මමයි මැරුවෙ.ඒත් ලැජ්ජා නැතුව ඇයි මැරුවෙ කියලා අහන්න පුලුවන්ද මහත්තයො..ගැනූ කියක් විනාස කරනකන් නීතිය හොයමින් හිටියද ආ...................."
"හරි නිත්‍යා මන් එකගයි ඒත් නිතිය අතට ගන්න ඔයාට අයිතියක් නැ..අනික අක්කගෙ ප්‍රශ්නෙට පලිගන්න ඇයි ඔයා මෙච්චරම පරක්කු උනෙ .."
"අක්කා..............නැ සර් මෙක මායි මගෙ අක්කයි ගැන ප්‍රශ්නයක්.."
"මොකක්.............මොකක්ද උනෙ ඔක්කොම මට කියන්න නිත්‍යා"
"සර් පෙරෙදා රැ මට කෝල් එකක් ආවා .ඒ ඩේව් සිල්වා .ගත්තෙ එ......එ.... මනුස්සයා මට කීව දෙ ..."
…………………………………
"හලො නිත්‍යා මැඩම් මාව දන්නවද මම ඩේව් සිල්වා.."
"චී ........තු...තමුසෙ මොකටද මට ගන්නෙ"
"හෝව් හොව් මැඩම් කට් කරන්න කලින් මන් කියන දේ අහන්න ..විඩියො එකක් එවලා ඇති බලන්න..ඔයාගෙ අක්කා මගෙ අතින් විනාස උන හැටි...මේක ඉන්ටනෙට් එකට වැටෙන්නෙ නැති වෙන්නනම් හෙට රැ ඔයා මාත් එක්ක එන්න ඔනෙ. අයි මීන් මාත් එක්ක එකට ඉන්න ඔනෙ"
මම තීරනයක් ගත්තා සර් .මට මගෙ ජිවිතෙ වගෙම මගෙ අක්කවත් රකින්න වෙලා..මගෙ අක්කා මෙ දෙ නිසා මාස ගානක් ලොකෙන් හැන්ගිලා හිටියා.එයා ඔලුව ඉස්සුවා විතරයි..ඩෙව් නිසා කියක් විදවනවා ඇත්ද..ඒකයි සර් නයිට් ඩියුටි කියලා ඩෙව්ව මරන්න තිරනේ කලෙ..
ඒ වගෙ පිරිමින්ට පිරිමි කම නිසයි ඔක්කොම ....ඒකයි ඔක්කොටම කලින් ඒක නැති කලේ සර් .ගැනි කියන්නෙ ගැනිට සර්..කාලි මැනියොත් ගැහැනියක් .හොද අයට දෙවගනක් ..හැබැයි අසාදාරයට පාලනෙ කරන්න බැරි යක්ශනියක් සර්...මම හිරෙ යන්න බය නැ..මොකද අද ලෝකෙ හුගක් අය වෙනුවෙන් කැපවෙලා මම යන්නෙ ..."
එක හුස්මය නිත්‍යා පැවසූ කතාවට පොලිස් පරීක්ශක නිහඩ විය..
බොහො වෙලා නිහඩව සිටි පොලිස් පරීක්ශක හඩ අවදි වෙනවා...
"සාජන් ඊයෙ ඇරස් කරපු මිනිහා කොහෙද මොකක් නිසාද?"
"ලමා අපචාර කේස් එකක් සර්..මහරගම පැත්තෙම තමා සර් කුඩ්ඩෙක්"
"ම්ම්ම්ම් ගලව්ස් ඔක්කොම මිනිහගෙන් හම්බුනෙ කියලා පොතෙ ලියා ගන්න ..දූශකයෙක්ගෙ මරනෙකට ඒ වගෙම එකෙක් හිරෙ යැව්වට මට පව් පිරෙන එකක් නැ...නිත්‍යා ඔයාට යන්න පුලුවන් ..
"සර්..........?"
"නිත්‍යා මෙක මතක තියාගන්න කලෙ හොද දෙයක් .හැබැයි නිතිය අතට ගන්න එපා.මොකද ක්ශනික තරහා කියන්නෙ හරිම උත්තරෙ නෙමෙ..
අනික නිතිය අන්දයි .හැබැයි එතන ඉන්න මිනිස්සු අන්ද නැ.පරිස්සමෙන් යන්න .අක්කව බලාගන්න..ඉවසීමෙන් වැඩකරන්න.
"හ්ම්ම්ම් සර් මාත් වැරදි .ඒත් මන් අසරනයි.ස්තුති සර්"
………………………………
බැදීම් ලග හැගිම් ඉස්සර වෙනවා..........
පිරිමි ගෑනු කාගෙත් හුස්ම වැටෙනවා...........
හුගක් වැරදි කරුවො ලොකයෙ වැජබෙනවා..........
ඔබ නිහඩ තාක්කල් පාපතරයො රජ වෙනවා...............
මරනය නෙමෙ හරිම උත්තරෙ..........
ඒත් කතාකරන්න වැරදි දේ ඉදිරියෙ.............
ලින් මැඩියො වගෙ හැන්ගිලා හිටියොත් ලොවෙ.................
කවදාවත් යුක්තික මිහිමතට ගෙන එන්න නොවෙ...............
නිමි..
පාරමි කවී
