"දික්කාසඳය" | Dikkasadaya


"දික්කාසඳය"
(කෙටිකතාවකි)

"මුදියන්සෙ අප්පුහමිගේ අෂාන් උදයන්ග අප්පුහම් 
සහා සුමනසිරිගේ රන්ගිකා දිසානයක යන අය විසින් 
ඉදිරිපත් කර ඇති දික්කසදා 
නඩුවේ අවසන් තීන්දුව ලබන
නඩු වාරයේ ලබා දෙන බව 
ගරැ උසාවිය විසින් දැනුම් 
දෙන අතර ඔව්න් දෙදෙනා
හට නැවත වතාවක් මේ ගරැ
උසාවිය විසින් දැනුම් දෙනු 
ලබන්නෙ මේ පිලිබඳව නැවත
වාරයක් සිතා බලා කටයුතු 
කරන ලෙසයි .මොකද කසාදය
යනු ආත්මිය බැදිමක් එකතු 
වන තැනක් .මෙවැනි සුළු 
චොදනාවන් නිසා විවාහයක් 
අත්හරිනවා කියන්නෙ ලොකු 
වැරෑද්දක් .ඒ පිලිබඳව දෙදෙනාටම සිතා බලන ලෙස 
පවසමින් අදට උසාවියේ වැඩ 
කටයුතු මේතකින් අවසන්
කරන අතර නැවත මේ නඩුව
ලබන මස තිස්වනදා රෑස්වන බව දැනුම් දෙන්නෙමි......"
නඩු කාර තුමා සිය අසුනෙන් නැගිට ගිය පසු උසාවියේ අසුන් ගෙන සිටි සියළු දෙනා තම තමන් හිදගෙන සිටි අසුන් වලින් නැගි සිටියෙ පිටත්ව යාම සඳහාය .නමුත් ඒක් වරම සියළු දෙනා මොහොතකට සන්වේදි කරමින් කුඩා දරැ වෙකුගෙ ඉකි බිදුම් හඩක් පැතිර ගියේය........
"අහ් ඉහි,ඉහි අම්මි ,අප්පච්චිටත් එන්න කියන්නකො ගෙදර යන්න .අප්පච්චි පව් අම්මි .අපි අප්ප්චිව එක්කන් යමු ගෙදර ...."
"පුතේ අප්පච්චා ආයි එන්නෙ නැ අපි එක්ක යන්න .මයේ හොද පුතා වගේ අපි යමු එන්න .කෝ යමු ඉතින් ....."
ඒ අෂාන් ගේ සහා රන්ගිකා ගේ සය හැවිරිදි පුතු සනිල්කය .අෂාන් සහා රන්ගිකා විවාහ වන්නෙ අව්රැදු හතරක ප්‍රේම සම්බන්දතාවයේ අවසන් ප්‍රතිපාලය ලෙසින්ය .සියළු දෙනාගේ අශිර්වාදය මත ඔව්න් දෙදෙනා එක් වහලක් යටට වන්නෙ ජිවිතය පිලිබදව මහාමේරක් බලාපොරොත්තු තඹාගෙනය .ඔව්න්ගෙ විවාහ දිවියට වසරක් පිරේද්දි දෙදෙනාගේම බලාපොරොත්තු ඉෂ්ඨ කරමින් රන්ගිකා ගැඹි ගන්නෙ පව්ල් දෙකේම වැඩිහිටියන්ගෙ සිත් සතුටෙන් පුරවාලමින්ය .පුතු හමු වු දා අෂාන් මේ ලොකේ සෑම පුරැෂයෙකු මෙන්ම පිය පඳවිය ලැබිමේ සතුටට සිගිත්තා සහා තම ආදරනිය බිරිද තුරැළු කරගෙන හඩා වැටුනේ ඒ හිතේ තිබු ආදරය නිසාමය ...
ටිකේන් ටික කුඩා පුතු වයසින් වැඩේද්දි රන්ගිකා සහා අෂාන් අතර ප්‍රශ්න ඇති වන්නට විය 
එයට හේතුව වුයේ අෂාන් රෑකියාව හේතුවෙන් කාර්යභහුල විම නිසා ඔහුගේ අතින් යම් ,යම් අතපසු විම් සිදු විම හේතුවෙන්ය .....
"අෂාන් ,අද පුතාගේ උපන් දිනේ .ඔයා ටිකක් කලින් එනවද .කොල්ලා බලන් ඉන්නෙ ඔයා ගෙදර එනකම් පන්සල් යන්න ....."
අෂාන්ගෙ තෙවනි උපන් දිනය දා උදැසන අෂාන් නිවසින් පිටත් වි යමට සැරසි සිටියදි රන්ගිකා ඔහුට එදින පුතුගේ උපන් දිනය බැව් මතක් කර සිටියේය ......
"ආ ,මට ඒක අමතක වෙලා හිටියේ .සිට් .ඉයේ රෑ එකත් පහු වෙලා ගෙදර එනකොට .කෝ දැන් පුතා ...."
"අන්න අම්මා එක්ක පන්සලට ගිහින් එන්න ගියා .අෂාන් ඔයා දැන් හරි වෙනස් .මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ .අඩුම තරමේ දරැවගේ උපන් දිනේ වත් මතක නැහැ .මිට වඩා ටිකක් හිතන්න අපි ගැනත් ..."
රන්ගිකා සෙමෙන් නමුත් ඉතා දැඩිව පවසා සිටියේය.අෂාන්ගෙ ඉවසිමේ සිමාව පැනිම සඳහා එය ප්‍රමානවත් විය ......
"අනෙ මේ රන්ගිකා .මගේ යකා අව්ස්ස ගන්න හදන්න එපා .තමුසේ දන්නවද මම මොනවද කරන්නෙ කියලා .අනික මේ හැම දෙයක්ම ගෙදර නිකම් හිටියාම ලගට එන්නෙ නැ .ඒක මතක තියා ගන්නවා මේතන මගුලක් කියවන්නෙ නැතිව .රේද්ද ....."
රන්ගිකාගේ දෑසින් කදුළු කැට කඩා වැටේද්දි අෂාන් තම මොටර් සයිකලයට නැග තරහින්ම නිවසින් පිටත්ව ගියේය ..එදින සවස කුඩ සනිල්ක තම පියා පැමිනෙන තුරැ බලා සිටියේ මහත් සතුටින්ය .රත්‍රි හත වන තුරැත් අෂාන් නිවසට පැමිනියේ නැත .
"අම්මෙි ,තාත්ති නැනේ තාම .කෝල් එකක් වත් අරන් බලන්නකො .බයිසිකලේ කැඩිලද දන්නෙ නැහැනේ ...."
රන්ගිකා මේ සියල්ල දෙස බලා සිටියේ තමන් ගැනම උපන් කලකිරිමෙන් යුතුවය .ඇය කිහිප වරක්ම අෂාන් හට දුරකතන ඇමතුමක් ලබා ගැනිම සදහා උත්සහා කලද එය සම්බන්ද කර ගත නොහැකි විය .රත්‍රි නමය වන විටත් අෂාන් නිවසට නොපැමිනි හෙයින් කුඩා ශනිල්ක සියළු බලාපොරොත්තු කඩ කර ගනිම්න් නින්දට ගියේය .රන්ගිකා සිය දරැවගේ උපන් දිනය දවසේ වත් අෂාන්ට කලින් නිවසට පැමිනිමට නොහැකි විම සම්බන්දයෙන් සිටියේ කලකිරිමෙන් යුතුවය .එදිනද අෂාන් නිවසට පැමිනෙන විට පන්දර එකත් පසු වි තිබුනි .අෂාන් පැමින සිය මොටර් රථය නවතා නිවසට ඇතුළු වන විට වෙනදා මෙන් රන්ගිකා පැමින ඔහුට දොර විවෘත කලේ නැත .ඉදිරිපස දොර අගුළු නොදා තඹා ඇයද පුතු සමගින් නින්දට ගොස් තිබුනාය .අෂාන් නිවසට පැමින නා කියා ගෙන රත්‍රි අහාරය ගැනිමට කෑම මේසය වෙත ගිය අවස්ථාවේ අෂාන්ගෙ කෝපය තව ,තවත් ඇවිස්සවන්නට විය .ඒ රත්‍රි අහාර කිසිවක් නොතිබිම හේතුවෙන්ය .......
"රන්ගිකා ,රන්ගිකා .මේහෙ වරේන් ....."
අෂාන්ගෙ කෑ ගැසිම් හඩට රන්ගිකා අවදිව කෑම කාමරය වෙත පැමිනියේය .
"මොකද මනුස්සයො මේ මහා පාන්දර කෑ ගහන්නේ ..."
"කෑ ගහන්නෙ ,කෑ ගහන්නෙ කෝ යකෝ කන්න කෑම .දවසම මැරිලා මැරිලා ගෙදර එන්නෙ බඩගින්නෙ නිදා ගන්නද ..."
"ආ ,ඇත්තද .තමුසේට අමතක වුනාද උදේ යනකොට කියලා ගියේ මොකක්ද කියලා .අද වේලාසන එනවා කියලා නේද ගියේ දරැවත් එක්ක පන්සල් යන්න .අර⁣ නොදාරැවා සැහේනන වෙලා බලන් හිටියා .මේක මගේ කරැමේ 
දරැවාාගත් කරැමෙි ....."
"මේ රන්ගිකා ,තමුසේ හිතන් ඉන්නෙ මම කැරකෙන පුටුවක වාඩි වෙලා දවසම ඉදලා එනවා කියලද .මම එතන නිකම් නැ .දවසම මමත් වැඩ .අද ලොක්කාගෙන් හොදටම බැනුම් ඇහුවා .ඉයේ කරපු වැඩක් කරපු උන් වැරදියට කරලා .ඒ නිසා ඒ වැඩේ ඉවර කරලා යන්න කිව්වා .ඒ නිසයි පරක්කු වුනේ .බොරැවට කෑ ගහන්න එපා......."
"ඔව් ,ඔව් මම බොරැවටනේ කෑ ගහන්නෙ .අනික් කෙනා හරි .එයා කරන ඔක්කොම හරි ......."
කාලය ගෙවි ගියේ හරි ඉක්මනින්ය .අෂාන් සහා රන්ගිකා සුළු දේටත් කෝපයට පත් විය .හැමදාම ගෙදර රන්ඩු දබර ඇති විය .වචනයක් වැරදුනත් එකිනෙකා කෝපයට පත් විය .නිදි යහන පවා දෙදෙනා වෙන වෙනම කාමර වල ගත කරන්නට විය .මේ සියල්ල සිදු විමට ගත වුයෙ බොහෝ කුඩා කාලයකි .අව්රැදු හතරක් ආදරය කරලා ,විවාහ ⁣වි දරැවෙකුත් හදලා දරැවාටත් අව්රැදු තුනක් ගියාට පසු තමයි මේ සියළු ප්‍රශ්න මතු වන්නට පටන් ගත්තේ ........
දිනක් අෂාන් නිවසට යන විට රන්ගිකා බොහොම සන් සුන් විදිහට ඔහු අසලට පැමිනියේය .අෂාන් පුදුමයට පත් වුයේ කාලෙකට පසු ඇය මේ විදිහට සිටිනු දුටු බැවින්ය.....
"අෂාන් මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා .ටිකක් ඉන්න පුළුවන්ද ....."
රන්ගිකා බොහොම සන්සුන්ව පවසා සිටියේය .අෂාන් අසල තිබු පුටුවක වාඩි වුයේ අද මේ ගැණි මොන වගේ අඩව්වක් අල්ලන්න හදනවද කියා සිතමින් ........
"අෂාන් අපි අව්රැදු තුනක් ආදරය කරලා ගෙවල් වල අයගේ කැමැත්ත පිට කසදා බැන්දා .අපි සතුටින් හිටියා .පුතා හම්බ වුන දවසේ අපි කොයි තරම් සතුටු වුනාද .මට වඩා ඔයයි සතුටු වුනේ .ඒත් පුතාට හරියටම අව්රැදු තුන පිරැනු දවසේ ඉදලා ඔයා ගොඩක් වෙනස් වුනා .එදා ඉදන් අපි දෙන්නා අතරේ කිසිම සම්බන්දයක් තිබුනේ නැ කියන්න ඔයාත් දන්නවා මමත් දන්නවා .දැන් අව්රැදු දෙකකටත් වැඩියි .පුතාටත් දැන් මේ දෙවල් හොදට තේරේනවා .ඒ නිසා මම තීරනයක් ගත්තා අෂාන් .අපි තවත් එකට ඉදලා වැඩක් නැ .තේරැමක් නැ .ඒ නිසා මට "ඩිවොස් එක ඕන "මම හෙටම ඩිවොස් එක ඉල්ලලා නඩුවක් දානවා .තව දෙයක් පුතාව මට ඕන ....."
රන්ගිකාගේ මුවින් මෙවැනි දෙයක් පිට වේ යැයි කියා අෂාන් කිසිම විටෙක සිතුවේ නම් නැත .ඔහුටද දුකයි .නමුත් ඒ සියල්ලට වඩා මතු වුයේ රන්ගිකා පිලිබඳව තරහක් වෛරයක් .ඔහුද කැමති වුයේ නැ රන්ගිකා දික්කසදය ඉල්ලාද්දි ඒ තිරනයට විරැද්ද වෙන්න .අවසානේ දෙදෙනාගේම කැමැත්තෙන් දික්කසද නඩුව ගොනු කරනු ලැබිය .හේතුව වුයේ දෙදෙනාගේ අදහස් වලට දෙදෙනා ගරැ නොකිරිම සහා රන්ගිකා පවසන අකාරයට අෂාන් ඇය සහා දරැවා පිලිබදව සොයා නොබැලිම .අෂාන් කරැනු ලෙස ඉදිරිපත් කර තිබුනේ තමන්ට රන්ගිකා ගරැනොකිරිම සහා තමාන්ට සැමියාගේ තැන නොදිම ................
"දුවේ ,අෂාන් කියන්නෙ නරක කෙනෙක් නෙමෙයි .දෙන්නා එක්ක ටිකක් කතා කරලා මේක විසදා ගත්තා නම් හොදයි නේද .ඔයලා මේ කරන්න හදන දෙයින් අසරන වෙන්නෙ අර දරැ පැටියා .ඒ නිසා ආයි පරක් හිතලා බලන්න .මේ තරම් පොඩි වයසකින් දික්කසද වෙනවා කියන්නෙ මිනිස්සු මොනවා නොකියයිද .ආයි පරක් අෂාන් එක්ක කතා කරලා බලන්න ....."
රන්ගිකාගේ දෙමා පියන් රන්ගිකාට කොයි තරම් තේරැම් කර දිමට උත්සහා කලද ඇය තම තීරනයේ දැඩි ලේස සිටියාය ........
අවසානය වුයේ අව්රැදු හතරක් ආදරය කරලා ,ඉට පස්සෙ විවාහ වෙලා .දරැවේකුත් හදලා එකිනේකා තේරැම් නොගැනිම හේතුවෙන් විවාහ ජිවිතය කලකිරිමය.නඩු වාර කිහිපයක් දිව ගිය නඩුව වැඩි දුර නොයවා අවසන් කිරිමට හැකි වේ යැයි කියා දේපාර්ශ්වයෙම ලෝයර්ස්ලා පැවසුවේ දෙදෙනා සිය කැමැත්තෙන්ම දික්කාසදය ඉල්ලා අැති නිසාය .....
මේ අතර දිනක් හදිසියෙම අෂාන්ගෙ අන්කයට ඇමතුමක් පැමිනි අතර ඇමතුම පැමිනෙන අන්කය අෂාන් නොදැන සිටි නමුත් ඔහු ඇමතුම සම්බන්ද කර ගනු ලැබුවාය.....
"කව්ද මේ ...."
"අෂාන් උඹට මම කව්ද කියලා අදුන ගන්න බැරිද මචන් ....."
"අම්මට සිරි දේශන්.අඩෝ කොච්චර කලේකට පස්සෙද බන් .ඉතින් ඉතින් මොනවද අළුත් විස්තර ,දැන් මොකද කරන්නෙ .මට අරන්චි වුනා උඹ මනො විද්‍යා ඩෝක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නව⁣ කියලා .කොහේද බන් ඉන්නෙ ......"
"මචන් මම ඉයේ තමා ලන්කාවට අවේ .උඹ කිව්ව එක හරි .දැන් මම මනොවිද්‍යව පැත්තේ ඉහලම ඩෝක්ටර් කෙනෙක් .ඉතින් කෝ රන්ගිකා .උඹලා ඉතින් ඒ කාලේ ඉදලම ලව් කරලා අරන්චි වුනා බැන්දා කියලා .ඒත් මට එන්න නම් බැරි වුනා මචන් .කෝ බන් ලග ඉන්නවා නම් දිපාන් ඕකිට ..."
දේශන් යනු රන්ගිකා සහා අෂාන් යන දෙදෙනාගේම මිතුරේකි .මිතුරන් කිව්වට නිකම් ඇත මිතුරන් නොව ලගම මිතුරන්ය .ඔව්න් සිදු කල සෑම දෙයක්ම කලේ එකටය .අෂාන්ගේ සහා දේශාන්ගේ ආදර සබදතාවයට ගොඩක් උදව් කල කෙනෙක් තමා දේශාන් කියන්නෙ .....දේශාන් ඇස දෙයට පිලිතුරක් ලබා දෙනු වෙනුවට අෂාන් ගේ මුවින් පිට වුයේ දිගු හුස්මක් පමනකි .එයින්ම දේශන් තේරැම් ගනු ලැබුවා කුමක් හො ලොකු දෙයක් සිදු වි ඇති බව .....
"අෂාන් ,මම අහපු දේට කෝ බන් උත්තරයක් .කෝ රන්ගිකා ....."
"මචන් ඒ හැම දෙයක්ම ඉවරයි .රන්ගිකායි මායි ඩිවොස් වෙන්න හදන්නෙ .ලබන මාසේ අවසන් නඩු වාරය .දෙන්නාම කැමැත්තෙන් නඩුව යන නිසා ඉක්මනට ඩිවොස් එක ලැබේයි .එවාගෙන් වැඩක් නැ .දැන් උඹ කවද්ද එන්නෙ මාව හම්බ වෙන්න ......"
"උඹලට පිස්සුද බන් .පොඩි වුන් වගේ .යකෝ තොපි දෙන්නා කොයි තරම් ලස්සනට හිටියද .ඒත් එකපාරටම මේ මොකද වුනේ .හිටපන් මම හෙටම එනවා උඹ හමබ වෙන්න .උඹ විතරක් නෙමෙයි රන්ගිකාත් හම්බ වෙන්න ඕනා ......."
එසේ පැවසු දේශාන් ඇමතුම විසන්දි කල අතර ඇමතුම විසන්දා කල දේශාන්ගෙ සිත තුල ඇති වුයේ දරා ගත නොහැකි දුකකි .මොකද අෂාන්ගෙ සහා රන්ගිකාගේ අාදරය පිලිබදව සියල්ල දේශාන් දැනගෙන සිටි නිසාය .අවසානේ දේශාන් තීරනය කරනවා මේ සිදුවිමට මැදිහත් වෙලා කරන්න පුළුවන් දෙයක් තියෙනවානම් කරන්න .ඒ වෙන දෙයක් නිසා නොව තමන්ගෙ හොදම මිතුරන් දෙදෙනා නිසාය .නිකරැනේ ඔව්න්ගෙ ජිවිත විනාශ විමට දිය නොහැකි නිසාය .......
පසු දින මුලින්ම දේශන් යන්නෙ අෂාන්ය මුන ගැසිම සඳහාය අෂාන් තම මිතුරාව ඉතා ඉහලින් පිලි ගත්තාය .....
"වරේන් ,වරේන් මම මේ බලන් හිටියේ .ඉතින් කොහොමද ...."
දෙදෙනා පැයක පමන කාලයක් ආ ගිය වග තුග කතා කරමින් ගත කල අතර ඉන් අනතුරැව දේශන් සෙමෙන් සිය කාර්යය අරම්බ කරන්නට විය .ඔහුට ඔහු ඉගෙන ගෙන තිබු මනොවිද්‍යාව එයට මහත් උපකාරයක් විය.අෂාන් නොදැන සිටියට දේශාන් යනු දැනට ලන්කාවේ මනො විද්‍යාව අතින් ඉහලම සුදුසුකම් සපුරා තිබු ⁣වෛද්‍ය වරයෙකි....
"හරි මට දැන් කියපන් අෂාන් උඹයි රනගිකායි අතරේ මොනවද උනේ කියලා ....."
"ඒක දිග කතාවක් බන් ."
අෂාන් මුල සිට සිදු වු සියල්ල දේශාන් හට අකුරක් නෑර පැවසුවාය .දේශාන් ඒ සියල්ල ඉතා හොදින් අසා සිටියාය.....
"දැන් උඹ කියන්නෙ රන්ගිකා උඹව තේරැම් ගන්නෙ නැතිව උඹත් එක්ක ප්‍රශ්න ඇති කර ගත්තා කියන එකද .උඹ අතින් කිසිම වැරෑද්දක් වුනේ නැ කියන එකද ....."
"මචන් මම කරපු හැම දේයක්ම කලේ ඒ දෙන්නාගේ අනාගතේ ගැන හිතලා .මොකද බන් දරැව⁣ගේ අනාගතය පව්ල ජිවත් කරවන්න ඕන මෙි හැම දෙයක්ම මගේ කරපිට තිබුනේ .සමහර අවස්ථාවල මගේ අතිනුත් අතපසු විම් වෙන්න ඇති .ඒ වුනත් ඒකි මම ගැනත් ටිකක් හිතන්න ඔින නේද .වැඩ ඇරිලා ගෙදර එනකොට යකින්නක් වගේ ඇගට ක්ඩාගෙන පනින්නෙ ඇයි බන් .මම හොර ගැණියෙක් ලග ඉදලා නෙමෙයි අවේ .වැඩ නිසා පරක්කු වෙන්නෙ .ඒක මගේ වැරෑද්දද බන් ......"
අෂාන් පවසන්නෙ සත්‍යයක් නම් අනිවාර්යෙන් රන්ගිකා වැරදි ඇති බවට දේශාන් තීරනය කලත් ඒ පිලිබදව කිසිම දෙයක් ඔහු හා පැවසිමට නොගිය දේශාන් ඔහුගෙන් සමුගෙන ගියේ රන්ගිකා හමු විමෙි අදහසින්ය .රන්ගිකාගෙ නිවස වෙත යන විට දේශාන් දුටුවේ අෂාන්ගේම කපාපු පළුවක් මෙන් සිටි කුඩා සන්කල්පවය .ඔහුගේ සිතට දැනුනෙ මොව්න් දෙදෙනා පිලිබදව දැඩි කෝපයකි .මොව්න් දෙදෙනා මේ විනාශ කරන්නට හදන්නෙ මේ දරැවගේ අනාගතය බැව් දේශාන් මට සිහිවද්දි සිතට දැනුනේ පුදුමාකාර දුකකි .දේශාන් සිතුවක් මෙින් රන්ගිකා වෙතින්ද දේශාන්ට ලැබුනේ උණු සුම් පිලිගැනිමකි ආ ගිය විස්තර කතා කිරිමෙන් පසු දේශවේ ඇගේන් අෂාන් පිලිබදව තතු විමසා සිටි අතර ඇගේන් ලැබුනේ මේවැනි පිලිතුරකි ....
"දේශාන් ඉවසනවා කියලා හැමදාම මේ විදිහට ඉවසන්න පුළුවන්ද .මමත් ගැණියක් දේශන් මමත් අසායි මගේ මහත්තයා එක්ක නිවඩු දවසක කොහේ හරි ඇවිදින්න.ෆිල්ම් එකක් බලන්න යන්න.අෂාන් එහෙම කලේ නැ දේශාන් එයා අපිට ආදරේන් හිටියෙ බොහොම පොඩි කාලයක් .පුතා ගැනවත් හෙව්වෙ නැහැ.ඉතින් දේශාන් මම කොහොමද ඉවසන්නේ.බැරිම තැන තමා ඩිවොස් එක ඉල්ලුවෙ....."
දේශාන් මේ වන විට අෂාන්ගෙ සහා රන්ගිකාගෙ කතා දෙකම ඇසුවෙමි .ඔහු කල්පනා කලේ මේ දෙදෙනාලෙන් ඇත්තටම වරද කාගෙද කියන එකය .කල්පනා කර බැලු විට මොව්න් දෙදෙනාගෙම වැරෑද්දක් නොමැති බවත් වැරෑද්ද ඇත්තෙ මොව්න් දෙදෙනා සිතන පතන අකාරයෙ බවත් දේශාන් හට තේරැම් ගියා .ඔහු අපුරැ තිරනයක් අර ගත්තා ......
"මම ඉන්න කල් උඹලා දෙන්නට වෙන්වෙන්න මම ඉඩ දෙන්නෙ නැ .මේක මගේ පොරොන්දුවක් .අනික අර දරැවාව අනාථ කරන්න ඉඩ දෙන්නෙත් නැ ....."
පසු දින දේශාන් අෂාන්ට සහා රන්ගිකා යන දෙදෙනාට ලිපි දෙක්ක යවනු ලබන්නෙ එකම දිනක පැමින ඔහු හමුවන ලෙස පවසමින්ය .නියමිත් දිනයේ මොව්න් දෙදෙනාම දේශාන්ගෙ කාර්යාලයට පැමිනි අතර ඒ අවස්ථාවේ තමයි දැන ගත්තේ දෙදෙනාම මෙලේස කැදවා ඇති බව .දේශාන් යනු මනො වෛද්‍ය වරයෙකු බව අෂාන් දැන සිටියට රන්ගිකා ඒ බැව් දැන ගනු ලැබුවෙ ඒ අවස්ථාවෙදිය .දේශාන් විසින් දෙදෙනාම තම කාර්යාලය වෙත කැදවනු ලැබිය .....
"මචන් අෂාන් .මට මේක කියපන් .උඹ මේකිව අතාරින්න හිතුවේ මේකිගෙ මොකුත් වෙන සම්බන්දයක් තිබුන නිසාද ......"
"නැ බන් ...."
"එහෙනම් ..."
"රන්ලිකාගෙ කට වැඩියි දේශාන් .මම උඹට කිව්වනේ .මම වැඩ ඇරිලා එනකොට හැමදාම හේතුවක් හොයන් මගෙ ඇගට ගොඩවෙනවා .ඒ නිසා තමයි මම මේ ඩිවොස් එකට කැමති වුනේ ...."
"හරි එතකොට රන්ගිකා මට කියන්න අෂාන්ව අතාරින්න හේතුව...."
"මේයා කවදාවත් වේලාවට ගේදර අවේ නැ .ලමයා ගැන හොයලා බැලුවෙ නැ .අඩුම තරමේ විසේස දවසක වත් වෙලාවට ගේදර අවෙ නැ .ඉතින් එහෙම අපි ගැන හිතන්නෙ නැති කෙනෙක් එක්ක කොහොමද දේසන් දිගටම ජිවත් වෙන්නෙ ......"
දෙදෙනා විසින් දෙදෙනා එපා විමට හේතුව දේශාන් ඉදිරියේ එසේ දිගහැරැනි......මෙ සියල්ල අසා සිටි දේශන් සිය හඩ අවදි කලාය......
"අෂාන් ,රන්ගිකා .කාලයක් තිබුනා උඹලා දෙන්නගෙ ආදරේ දිහා බලාගෙන අපි සතුටු වුනා .අපිත් අසා කලා උඹලා වගෙ ආදරය කරන්න .අෂාන් රෑකියාව කරනවා කියලා උඹ කරලා තියෙනනෙ පව්ල ජිවත් කරවන්න මහන්සි වෙච්ච එක .හැබැයි උඹ හිතලා බලපන් උඹටත් පව්ලක් තියෙනවා .ඒ ගැණු දරැවො දෙන්නත් කැමතියි විෂේස දවසක උඹ උන් එක්ක ඉන්නවට .ඒත් උඹ ඒ හැම දෙයක්ම මග ඇරලා ,මග ඇරලා නෙමෙයි උඹට මග ඇරැනා .එතකොට රනගිකා උඹත් වැරදියි .යකෝ මිනිහා හැම දෙයක්ම කරන්නෙ පව්ල වෙනුවෙන් .උඹට මතකද මේකා පරක්කු වෙලා අපු එක දවසකවත් ගෙදර හදලා තිබුන කෑම ටික නොකා නිදාගන්නවා .නැ බන් උ හැමදාම උඹ හදපු කෑම ටික කලා තමයි නිදාගත්තෙ .ඉතින් උඹ කොහොමද හිතුවෙං ඒකා උඹට ආදරේ කරන්නෙ නැ ,උඹ ගැන හිතන්නෙ නැ කියලා .උඹත් හැමදාම හේතුවක් නැතිව උගෙ ඇගට ගොඩවුනා .තේරැම් ගනිල්ලා දෙන්නාට දෙන්නා හොදට තේරැම් අරන් ජිවත් වුනොත් මෙ ගමන යන්න ලෙසියි .අනික උඹලා දෙන්නා ඩිවොස් වුනා කියපන් .කව්ද අර ලමයගෙ අනාගතේ ගැන වග කියන්නෙ .කියපල්ලා මට .උත්තර නැ නේද .යකෝ මමයි මගෙ ගැණියිත් රන්ඩු වෙනවා .ඒත් කවදාවත් අපි දෙන්නා අතරේ වෙන රන්ඩු දුර දිග අරන් ගිහින් නැ අපි .එක්කො මම ගිහින් සේප් කරගන්නවා .නැත්තම් ගැණි ඇවිත් සේප් වෙනවා ඒ නිසා එකිනෙකාට නම්‍ය ශිලි වෙන්න ඕන එතකොට තමයි එතන විශ්වාසය තියෙන්නෙ .තවත් උඹලට දික්කාසද වෙන්න ඕන නම් එක උඹලගෙ කැමැත්ත .දැන් පලයල්ලා ගිහිල්ලා හිතලා බලලා හොද දෙයක් කරපල්ලා ....."
අෂාන් සහා රනගිකා මෙ වන විට ඔව්න්ගෙ සිතින්ම තමන් හරිද වැරදිද කියා විමසමින් සිටියේය .නවේස් වෙත ගියත් ඔව්න්ට සිහිවුයෙ දෙශාන විසින් පැවසු දේවල්ය....
"දේශන් කියපු දේ ඇත්ත මගෙ අතිනුත් රන්ගිකාට අඩු පාඩු වුනා .මමත් මිට වඩා හිතන්න ඕන ......"
අෂාන්ට සිය වරද වැ⁣⁣ටහෙද්දි රන්ගිකාගෙ සිතටද තම වරද වැටහේමින තිබුනි ....
"මමත් වැරදිනෙ ,එයා දුක් වින්දෙ අපි තුන්දෙනාගෙ අනාගතේ වෙනුවෙන්.මම ඒ ගැන හිතන්නෙ නැතිව බොරැවට හේතු හොයාගෙන රන්ඩු වුනා .දේශාන් කියපු දේ ඇත්ත අපිට අපි නැතිව ජිවත් වෙන්න බැ .මේ ඩිවොෂ් එක වෙන්න දෙන්න බැ....."
පසු දිනම රන්ගිකා නැවතත් ඔව්න්ගෙ නිවස වෙත පැමින අෂාන්ගෙන් සමාව ගන්නා අතර අෂාන්ද ඇගෙන් සිදුවු සියල්ලට සමාව ගන්නෙ නැවතත් ඒ පව්ලට සතුට ගෙන එමින්ය .අවසන් නඩු වාරයෙදි සියළු දෙනා පුදුමයට පත් කරමින් දික්කාසදය එපා කියු දෙදෙනා උසාවියෙන් පිටව යන්නෙ අළුත බැදපු යුවලක් ලෙසින්ය .....
වසර තුනකට පසුව .....
පුතේ ,කෝ නන්ගිත් එක්ක එන්න .පන්සල් යන්න .අප්පච්චිත් ඇවිත් ලෙස්ති වෙලත් ඉවරයි ..."
"මේ එනවා අම්මි ...." 
පන්සල වෙත ගිය අෂාන් දරැවන් දෙදෙනා බුදුන් වදින අතර රන්ගිකගෙ අතකින් අල්ලගෙන මෙසෙ පැවසුවාය ...
"මැණික ,මම අද ගොඩක් පසුතැවේනවා .එදා මම ගන්න හදපු තිරනේ ගැන .කවදාවත් එදා ඒ දේ කලානම් මම මටවත් සමාවක් දී ගන්න බැරි තත්වයකට පත්වෙනවා .ඒත් දේශාන දෙවියෙක් වගෙ ඇවිත් අපි ඒ කරන්න ගියපු දේ නැවැත්තුවා .ආදරේයි මැණික එදා වගේම......"
හිත්න්න ......
ජිවිතේ දුක සැප දෙකම එනවා .අපි ඒ සියල්ල සමව විදගන් ඕන .කසදා ජිවිතයක් කියන්නෙ එකිනෙකාගෙ හැගිම් වලට ,එකිනෙකාගේ අදහස් වලට ගරැ කරමින් ගෙවන්න ඕන දෙයක් .තමන්ගෙ දරැවන්ගෙ අනාගතේ රෑදි තිබෙන්නෙ අපේ විවාහ ජිවිතය මත .ඒ නිසා ඒ බැදිමේ පරම පිවිතුරැ බාවය රෑකගෙන ජිවත් වෙන්න .එවිට අද වර්ථමානයේ මේ වෙන දික්කාසද නවතිවි .ඒ නිසා අනාථ වන දරැවන් නැති වේවි .අවසානේ මේ ලොකෙ ලස්සනම.ලස්සන වෙයි .ඔබට ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි ..කතාව හොදයි නම් ජිවිතයට දෙයක් ගත්තානම් ,ගන්න පුළුවන් කියලා හිතුනා නමි කරගයකට ලියපු නිසා ලයික් එකක් කොමන්ට් එකක් දාන් යන්න ........