#බැරල්_මනාලි | Baral Manali
#බැරල්_මනාලි
………………………………
"පුතා නැගිටින්න.........."
ශීට් එක ඔලුවෙ ඉදන් පොරවන් සැපට නිවාඩු දවසෙ නිදාගන හිටපු මම ඇහැරුනෙ අම්මගෙ බෙරිහන් දිල්ලට..ඇස් දෙකත් බාගෙට පිහදාගෙන ඇදේ ඉදන් කටට ආව ඈනුමත් අරින ගමන් මම
"ඇයි අම්මා..."
ඒක කියන්නවත් ඉඩ තිබ්බායෑ කඩාගෙන බිදගෙන ආවෙ අම්මා කාමරේට ..
"අනේ පුතා ලෑස්ති වෙන්නකො අද අර ගෑනු ලමයව බලන්න යන්න ඔනේනේ"
"ඈ මොන කෙල්ලද"
"අනේ අර මම පත්තරෙ මංගල යෝජනාවක් බැලුවෙ ..මම කිවෙ පුතා ලෑස්ති වෙන්න"
අපෙ අම්මට වට පිටාවෙන් කෙල්ලො බලලා මදිවෙලාද කොහෙද පත්තරෙනුත් හොයන්නෙ ..මම ආයෙත් ශීට් එකෙන් ඔලුව වහගත්තෙ රවාගෙනමයි.සැක් අපාරදේ මගෙ නින්ද...
ඒ පාරනම් අම්මට යකා නැග්ගා..
"මේ පුතා නැගිටිනවද නැද්ද .කීයක් කසාද හෙව්වද මේ 19වෙනි කෙල්ල බලන්න යන උබ මේකට අකමැති උනොත් මම නෑ කියලා හිතා ගනින්..මැදලා ඇති ඇදුම් ඇදගෙන පහලට එන්න විනාඩි 15න්"
අම්මගෙ වදෙන් පොරෙන් මම ලැස්ති උනා..
කොහෙන්දෝ කොහෙන්දෝ දාලා ඔන්න කෙල්ලගෙ ගෙදරට ආවා..
බලමුකො අම්මගෙ මංගල කින්කිනිය කොහොමද කියලා..මෙච්චර වෙලා කල්පනා කර කරා හිටපු මගෙ දැහැන් බින්දෙ හෙප්පුවත් අරන් මන් දිහාට එන මල්ටි බැරල් සයිස් කෙල්ලව දැකලා..
අම්මපා මට මතක් උනේම මංගල කින්කිනිය ...
"පැහැපත් පිරිපුන් සිරුරක් ඇතී රූමත් දියනියට සිහින් කඩවසම් තරුනයෙක් සොයයි"
අම්බෝ මටනම් බෑ ..එක මතක් වෙද්දි කටට ආව හිනාව අම්මගෙ රැව්ම් අස්සෙ හිර කරගත්තෙ පට්ට ගේමක් දීලා..ස්මෝල් සයිස් අදින මට දබල් එක්ස් සෙල් එකක් සෙට් වෙලා..මගෙ යාලුවො දැනගත්තොත් ඉවරයි..ඒ අස්සෙ අපෙ මල්ලි කින්ඩියට හිනා වෙනවා...
අපෙ මල්ලිගෙ අවලන් හිනාවෙන් බෝම අමාරුවෙන් ඇස් අරගෙන ඉවසන් ඉදලා ඉදලා එන්න වාහනේට නැග්ගෙ..අම්මට ආයෙත් කට ඇරියෙ හොදකට වෙන්න බෑ
"සීදේවි කෙල්ල නේද පුතා සිරියාවෙ බෑ..කිරි බෝලේ වගෙ"
"ඈ මොකක් කිවා "
"මේ පාරනම් කතා කරන්න එපා ..මේ කසාදේ තීන්දුයි ..එච්චරයි "
මට කතා කරන්න ඉඩක් නොතියම අම්මා කට ඇරියෙ මට කට ලොක් කරලා..වොශ් එකක් දාන් පිට්ටනියට ගියෙ හිත හදාගන්න..ඔක්කොම මන් දිහා හිනා වෙවි බලනවා.
මම කෙලින්ම බැලුවෙ ශිපර් එක කලිසමේ ..නැ නැ බඩු ගානට තියනවා ..ඒකත් ඇරිලා නැත්තන් ඇයි මුන් හිනා වෙන්නෙ..
"ආ ජනිතයා බදින්න නෙහ් යන්නෙ"
"ඈ"
"අම්මො බන් ඉදලා ඉදලා ගමම හෙල්ලෙන්න කෙල්ලක් ගෙනවා නෙහ්"
ඔක්කොම කින්ඩියට හිනා වෙද්දි වැඩෙ පත්තු උනේ..අපෙ මල්ලි කියන හතුරා ෆොටො ගහලා ශෙයා කරලා ..දැන් වසලා හමාරයි..
"ඈ බන් ජනිතයෝ උබ හනිමූන් එකෙදි ස්ටිකරයක් වෙලා ඉදී නේද බන් ..අම්බෝ මට බැ බන්"
මුන්ගෙ ජරා කටවල් වලින් බේරෙන්න විදිහක් තියෙන්නත් එපැයි දැන්..ඇත්තටම කොච්චර මහත උනත් සුදුම සුදු කෙල්ල පට්ට ෆිගර් එකක් තිබ්බෙ ..පස්ස නිකන් ආය කියලා වැඩක් නැ..පපුවත් අම්බො..කියලා වැඩක් නෑ .මාත් කට ඇරියා.මගෙ හිතත් ඩීන්ගක් ඉතින් ඒ ෆිගර් එකට නැමුනා ඉතින්.
"අනෙ පල බන් බලපන් එකිගෙ ඇගෙ ලස්සන උබලට පින නැ යකෝ .මම යනවා යන්න"
උන්ටත් ගස්සන් මම ගෙදර ආවෙ උන නව නින්ගිරාව නිසා..අනේ මම ඇත්තටම ස්ටිකර් එකක් වෙයිද කියලත් බයයි ..
අම්මගෙ වදෙන් පොරෙන් ටිකෙන් ටික කසාදෙට දිනත් ලන් වෙලා ..කසාදෙ දවසෙ මට මතක් උනේම මගෙ යාලුවො කිව ස්ටිකර් සීන් එකමයි ..මොනා උනත් ඒ ලස්සන ෆිගර් එක දැන් මගේනෙ ..ඒකත් මදෑ කියලා මන් හිත හදා ගත්තෙ..අම්මට සිරි දෙවනි මනමාලියොත් එකිට දෙවනි නැ.මගෙ කොල්ලො ටික මන් වගේම හුනෝ..කැමරා කාරයො මූනට මූන බලාගත්තා.සැක් වස ලැජ්ජාව..මම දත් තිස් දෙකම පෙන්නලා හිනා උනා මිසක් මොනා කරන්නද..
ෆොටොස් ගන්න වෙලෙ තමා කැමරා කාරයට මට හොම්බට අනින්න හිතුනේ ..යකො මූ කියනවා අර බැරල් එක උස්සන් ෆොටො එකක් ගහන්න ඔනෙලු ..
මොලයක් තියන එකෙක් කියන කතාවක්ද අම්මපා.
අවසානෙට එක සමතෙකට පත් උනේ එයා මාව උස්සන් ෆොටො එක ගැහුවා..ඒකත් ඉතින් අමුතුම කලාවක් .
පොරුව කොයි වෙලෙ කඩා වැටෙයිද කියලා මම බයේ හිටියෙ ..අම්බො කවුරු උනත් පොරුව මාර හයියට හදලා තිබ්බා...
වෙලාව ටික ටික ගෙවිලා ගියා..වෙඩින් එක ඉවර වෙලා අපි ගියෙ හොටෙල් එකට ..දැන් ඉතින් මන් ආසම හරිය යන්නෙ ..ඔක්කොම වැඩ ඉවර වෙලා කෙල්ල කට ඇරියෙ.
"පැටියො මන් වොශ් දාන් එන්නම් ".
"හා.......කො"
මෙකි මගෙ ඉස්සරහම සාරිය ගලවලා දැම්මා..හැට්ටෙ අස්සෙන් දාලා තිබ්බ බොරු කප් දෙක අරන් අයින් කලා ..මෙච්චර කල් දාන් හිටපු පන්චි පස්ස එ කියන්නෙ බොරු පස්සත් ගලවලා අයින් කලා ..
මගෙ ඇස් උඩ ගියෙ කටත් ඇරිලා..බැරල් එකක් විතරක් නෙමෙ .ඇති ෆිගර් එකකුත් නැ ..ඇස් දෙකෙ කදුලු පිරුනෙ මේක වෙලාවට යාලුවො දන්නෙ නැනෙ කියලා..
එකි මෙලො ගානක් නැතුව වොශ් රූම් ගියා..දුක දාරාගන්නම බැරි තැන ෆොන් එක ගත්තෙ ෆ්බි යන්නෙ ..දැක්ක පොස්ට් එක මටම ගැලපෙනවා..ඒ වදන සදා මගෙ හදවතේ රැදේවී.
#රැවටුනා_නොවේ_මා_විශ්වාස_කලා.
නිමි.
පාරමි කවී
