#අදුරු_දඩක්කාරයා දෙවන හා අවසන් දිගහැරුම.. | Aduru Dadayakkaraya 02 Kotasa
#අදුරු_දඩක්කාරයා
මුහුනත් ආවරනය කරන් ඔහු දෙසට ආ ඝාතකයා රමෙශ් සිටින දුරට අඩියක් පමන ඈතින් නවතිනවා..
එක වරම මහ හයියෙන් හිනා වෙන්නෙ කැලැවෙ වැදී ඒ හිනාව දෝංකාර දෙමින්.
මෙතෙක් වෙලා මුහුන වසන් සිටි ඝාතකයා ඔහු ඉදිරියෙ මුහුන විවෘත කරන්නෙ අදුරේ වූවද ඔහුට හොදින් හදුනා ගත හැකිවන්නටයි..
"නො.....නෝ ඔ....යා..."
රමෙශ් පස්සෙන් පස්සට යන්න වුනෙ ඝාතකයා කවුරුත්ම නෙමෙ ඒ ආදිත්‍යා වුන නිසා...
"යස් රමෙශ් ඉට්ස් මී...කාම් ඩව්න් බේබි....එදා තොපි විනාස කරපු කෙල්ල මැරුනෙ නැ..මගෙ වාසනාවට මම ආවා..තොපෙ අවාසනාවට මම ආවා..මම විනපු හැම ගින්දරක්ම .මගෙ තාත්තා පව්ලෙ අය විදපු හැම ගින්දරක්ම හයියක් කරන් මම අවා යකෝ........................
තෝ හිතුවද ඉවරයි කියලා ..මගෙ කසාදෙ හැමදෙම නැති කරපු ජරා හැත්ත...................
ඉතින් බබා රමේශ් ෆයිනල් ගේම් එකෙ ලාස්ට් රවුන්ඩ් එකට යමු.ආයු රේඩි බේබි"
ආදිත්‍යා හිටියෙ වියරුවෙන් ..කසාදෙ පව්ල ආත්ම ගරුවය මේ පාපතරයො නිසා එදා අලු වෙලා ගියපු එක ගැන ..
"මැරෙන්න ලෑස්ති වෙයන් රමේ......ශ්"
ආදිත්‍යා රමේශ් දිහාට අතෙ තිබ්බ පිහිය විසික් කලෙ වියරුන් .එක කලවයක වැදුන පිහියෙන් ලේ එලියට විදින්න ගත්තා .ඒ පිහියම ආය ඇදලා අරන් ආදිත්‍යා රමේශ්ගෙ පපුවට වේගෙන් පිහිය ගෙනිච්චත් අනින්න ඔන්න මෙන්න් තියලා නැවත්තුවා..
"පුලුවන්නම් බෙරෙන්න .."
එහෙම කියන ගමන් ආදිත්‍යා බයික් එකක යතුරක් රමේශ්ට විසික් කරනවා .
කැලැව ලගම බයික් එක නවත්තලා තිබ්බෙ .. වෙලාව රෑ 12හට විනාඩි 15යි ඉතුරු වෙලා තිබ්බෙ..
"බයික් එක ගන්නවා පුලුවන් උපරිම වේගෙන් යන්න ..පුලුවන්නම් ගිහින් බෙරෙනවා යනවා ..12හට කලින් උබ ඉවර කරනවා මන් "
රමෙශ් ලග තිබුන යතුර අරගෙන පිහිය ඇනුන කකුල ඇද ඇදම වෙගෙන් ගිහින් බයික් එක ස්ටාර්ට් කරලා පුලුවන් උපරිම වේගෙන් රේස් කරලා යනවා..ඒ වෙලේ ආදිත්‍යා ආයෙත් ඉන්න තැන ඉදන්ම කවුන්ට් කරන්න ගන්නෙ..
ත්‍රී....
ටූ....
වන්...
කියන්න වෙන්නෙ නැ රමෙශ් එක්කම බයික් එක කුඩුපට්ටන් වෙලා විසි වෙන්නෙ ආදිත්‍යා ඉස්සරහමයි..
"අයියෝ..........රමෙශ් කියන්න බැරි උනානෙ ..බයික් එකෙ බෝම්බයක් තිබ්බා..ඕ.....සෝ සෑඩ් ඔයා රේස් කරන්න ඒකෙ ටයිම් අඩු වෙනවනෙ බබා..."
අදීත්‍යා තමන්ටම කියාගෙන වෙලාව බලන්නෙ ..වෙලාව 12ට ඉතුරු වෙලා තිබ්බෙ විනාඩියක් විතරයි..
සක්කුවෙ තිබ්බ ගන් එක අරන් තමන්ගෙම ඔලුවට ආදිත්‍යා තියා ගන්නෙ නැති වෙන්න දෙයක් ඉතිරි නෑ වගෙම පලිගන්න ඔනෙ උනත් ඒ වැරැද්දට දඩුවමක් දී ගන්න ගමන්..හරියටම වෙලාව 12හ වෙනාවත් එක්ක ආදිත්‍යා වෙඩිල්ල තියා ගන්නෙ තමන්ටම යමක් කියාගෙන
#ගේම්_ඕවර්
නිමි
හොදනම් කමෙන්ට් එකක් දාන් යන්න වස්තුලා
.
පාරමි කවී
