#ස්පා_පෙම්වතී දෙවන හා අවසන් කොටස.| Spa Pemwathiya 02 Kotasa


දෙවන හා අවසන් කොටස.

#ස්පා_පෙම්වතී


මා ගතම වෙව්ලන්නට වූයෙ එහි සයන මත සිටි වීරවංශ මහතා දැකය..

"සර්"

"යස් බේබී ..මොකො මටත් ආස හිතුනා මගෙ පුතා මෙච්චරම රහ වැටිච්ච කෙල්ලගෙ රහ බලන්න"

ඒ වචන මෙන්ම ඒ පහසද මට පිලිකුල්ය..ක්‍රිශ් පිලිබද මා හිත තුල උපදිමින් පැවති ප්‍රේමය යහන මත ඔහුගෙම පියාට සිරුර පූජා කල හැකිද...

"නෝ සර් ..මේක කරන්න බැ මම යනවා"

මා පිටවෙන්නට හැදුවත් ඔහුගෙ දරදඩු අත් හමුවෙ මා හිර විය..වීරවංශ බලෙන් මෙන් මා යහනට ඇද දමා දොර ගුලු වසා දැමීය....

මා ඔහුගෙ මිදීමට කොත‍රම් දැගලුවද ඔහු මා සිරුර මත හිද අත් සිර කරන්නට විය..වියරුවෙන් මෙන් මගෙ ඇදිවත ඉරා දැමු වීරවංශ නම් පාපතරයා බලෙන්ම මට ලන් වෙන්නට වෙර දරද්දි එතනට පැමිනියෙ ක්‍රිශ් ...වසා තිබු දොරගුලුද කඩා දමමින් පැමිනි ඔහු පියාව පසෙකට තල්ලු කරන්නට විය...

"ඩැඩී ප්ලිස් එලියට යන්න .අව්ට් ඩැඩි "

ඔහු වියරුවෙන් මෙන් බෙරිහන් දෙන්නට විය.ඔහු ඇගලා සිටි සුදු කමිසය මට පෙරවූ ඔහු යාන්තමින් එයින් මගෙ විලි වැසෙන්නට විය..

"ඔයා හොදින් නේද"

ඔහු මගෙ මුහුන අත් දෙකෙන් පිරිමදිමින් මට ලන් වී අසන්නට විය..

ඔලුව සොලවනවා විනා මට දෙන්න උත්තර නැත...

"මම යන්නම් සර් "

කදුලු පිරි දෙනෙතින් මා ක්‍රිශ්ට පවසා නික්මෙන්න වූවත් ක්‍රිශ් මගෙ අතින් අල්ලා ගත්තේ මා නවතමින් ..මට සිතන්නටවත් ඉඩ නොතැබූ ඔහු මා වඩාගෙන ඔහුහෙ තුරුලට ගත්තෙ පුදුමාකාර ප්‍රේමයෙන්...මා ඔසවාගෙන දෙනෝදහක් මැද ඔහු මෝටර්රථය වන තෙක් ඔහුගෙ දෑත මත රදවා ගෙන එහි ඉදීරි අසුනෙන් තැබිය..

"ශානි විල් යු මැරී මී"

මොකක් සර් ඔයා මැරි කරලනේ

"ඊයේ රෑම මම කල්පනා කලා..අපි කතා කරලා වෙන් වෙන්න ..ශානි මගෙත් අතීතෙ වැරදුනු තැන් තියනවා ..ඔයාගෙත්...ඒත් මන් ඔයාට හරිම ආදරෙයි ශානි...ඔයාව හොයන් ස්පා එකට යද්දි තමා මෙකෙ කියලා දැනගත්තෙ ...ඩැඩිගෙන් හැමෝගෙන්ම ඈතකට යමූ ශානී"

"මාත් ආදරෙයි ක්‍රිශ් ..හුගක් ආදරෙයි ...."

මා ක්‍රිශ්ව බාදාගන්නට වුනා
.

ඒත් තාමත් හිත තුල වේදනාවක් තියෙ..ඒ තෙනුවර අයියා තාම මග බලනවාද යන්නයි ..ක්‍රිශ් සමගින් ගමට ගියෙ ඔහු බැලීමට..පුදුමයකි ..ඔහුට දැන් මාස 2ක දියනියකද වේ.
මට දැන් තිබු වරදකාරි බවද හිතින් පහව යන්නට විය..ඔහුගෙ ජිවිතයටද මා සුබ පතා මේ සමාජෙ ක්‍රිශ් ශානි නොහදුනන අලුත් රටක අලුත් ජිවිතයක් අපි පටන් ගත්තා...වීරවංශගෙ හුලගක්වත් ආය මට වැටෙන්නෙ නැ..තව දුරටත් මම ස්පා පෙම්වතියක් නෙමෙ ...........දැන් ඉදන් ක්‍රිශ්ගේ පෙම්වතී මන් ...

ආදරෙයි ක්‍රීශ්❤️❤️

ස්පා පෙම්වතී කතාව ගොඩක් පිරිසක් කියෙව්ව මගේ සර්තක වුන කතා අතරට එකතු වෙනවා...ඉතින් කියවන ඔයාලා මගෙ වත්කම ...කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා....

නිමි...

පාරමි කවී


Comments System WIDGET PACK