#ස්පා_පෙම්වතී පළමු කොටස | Spa Pemwathiya 01 Kotasa
#ස්පා_පෙම්වතී
…………………………
හෝරාවක් පූරා අමානුශික ලෙස මගෙන් තෘප්තිමත් වූ ඔහු තාමත් මගෙ ලැම මත සැතපීය..මත් ගද පිරි ඔහු මා මුලු සර්වාංගයම සිපගත් නිසාවෙන් මා තුලද ඇත්තෙ මත් ගදක්ම පමනී..අදාල කායල නික්මුන පසු එතනින් නික්මීම මගෙ සිරිත විය..
මගෙ ජිවිතය තුල බැදිම් නැත ..මා හා යහන් වදින ඇතමෝ බොහො වයසය..ඇතමුන් බොහො ලාමකය..මා වයසම තරුනයන්ද මා වෙත එන්නෙ ඒ අතරය..ඉහලම මිලට වත විකුනන ස්පා නම් වූ වෙලදාමෙ තවත් එක් අතකොලුවක් පමනි මම............................
මීට වසර 2කට උඩදී කොලබට මා පය තබන්නෙ ගාමන්ට් එකක සෙවිකාවක් ලෙසයි...ගම්බද පරිසරයෙ සුව විදි මා නුහුරු කොන්‍ක්‍රීට් වනන්තරය මැද එදා තනිවුනා ...
ඔව් එදා මට රස්සවාක් හොයලා දෙන්න ආපු වීරවංශ කියන පාපතරයා මාව ස්පා එකකට විකුනනවා...කොලඹ අහස යට කිසිදු දෙයක් නොදන්නා මා දිනෙන් දින හපයක් වෙද්දි මගෙ ගෙදර මිනිස්සු හිතන් ඉන්නෙ මම ඇගිලි රිදෙනකන් මහලා හම්බ කරලා සල්ලි එවනවා කියලයි..ඔව් මේ ස්පා එකෙ අයිතිකාරයා මහ මොලකරු වීරවංශ මහත්තයා..ඔහුගෙ පුතුට සින්නක්කර මගෙ වත ලියවුනෙ අඩුම දිනකට එක වරක් හෝ ඔහු මා පහස විදින නිසාවෙන්..
වෙලාව 6ය පසුවීය..මා නර්මදා එහෙනත් නැත්තන් ස්පා එකෙ රිසිප්ශන්ට කෝල් කලා...
"හෙලො නර්මදා"
"ඔව් කියන්න ශානි මිස්"
"අද එපොයිමන්ට් ඉවරද .."
"ඔව් මිස් නයිට් මුකුත් නැ.හෙට බුකින් එකක් තියනවා..සමදරා හොටෙල් එකෙ"
"ඔකෙ"
දුරකතන විසන්දි කරනවා සමගම නිවසෙ බෙල් එක වද්දි මම ඒ දෙසට ඇදුනෙ යාන්තමින් මෙන් මගෙ විලි වැසුන රතු පැහැති හිනි පටි සහිත ගව්ම ඇගලාය...තාමත් තැවරූ මේකප් තට්ටුව මෙන්ම තද රතු තොල් ආලෙපනයද මුහුන හැඩකරන්නට විය...
මා දොර විවර කරත්ම එහි සිටියෙ වීරවංශ මහතාගෙ පුත් ක්‍රිශ් ය..
"සර් ඔයා"
මගෙ හඩ සමගම නිවසට පැමිනි ඔහු දොර වසා දැමීය...
රතු ගව්මෙන් කැපී පෙනෙන මගෙ ලැම දෙස ඔහු බලා සිටියෙ රාගයෙනි..ක්ශනයෙන් ඔහු මා ඔහු තුරුලට ඇද ගත්තෙ උමතුවෙන් මෙන් මා බද වටා අත යවමින්...
අසල වූ සැටියේ මා නිදි කරවූ ක්‍රිශ් මා සිරුර පුරා ඔහුගෙ අතැගිලි විහිදුවමින් මා ස්පර්ශ කරන්නට වූයෙ නොසන්සුන් වූ රාගයෙන් මා ගෙල සිප ගනිමින්..පුරා හෝරා දෙකක් මා තලා පොඩි කර දැමු ඔහු පුදුමාකරය..
ඒ මෙතරම් පිරිමි මා ඇසුරු කරද මා උන් ඉදිරියෙ මලමිනියක් මෙනි..ඔවුන්ට අවශ්‍ය පහස දෙනවා විනා මට හැගීමක් නොමැත..නමුත් ඇත්තෙන්ම මම ක්‍රිශ්ගෙ පහසට ලෝබය...
ඔහු මාගෙන් ඉවතට යන්නට වූයෙ සියලු රාගි හැගුම් මගෙන් සපුරා අවසානයෙය..
නමුත් මට තවමත් ඔහු ඔනෑ කල නිසාවෙන් ඔහු නැවත මා වෙතට ඇද තුරුල් වූ මා ඔහුගෙ ගෙල බදා දෙතොල් මත අඩ හොරාවක පමන හාදුවක් තැබිය..ක්ශනයක් අපි අපෙ නෙත් දෙක දෙස බලා ඉන්නට විය..මගෙ ලැම මත ගුලි වූ ඔහුට මගෙ හර්ද ස්පන්දයද මට ඔහුගෙ හර්ද ස්පන්දයද දැනේ...
මොහොතකින් තහනම් ගහෙ ගෙඩි විස බව මට සිහිවූයෙන් ඉවතට වී දිව ගියෙ නාන කාමරය වෙතයි..ඔව් ඔහු විවාහකයි..ඔහුගෙ පහසට ඒ නුරා බැල්මට මන් කුමට ඇලුම් කරන්නද...හෝරවකට ස්පා පෙම්වතියක් වූ මට ඔහු හිමි නැත.......
මුදල් නිසාවෙන් වු ක්‍රිශ්ගෙ දීගය ගැන ඔහු පවා ඉන්නෙ කලකිරිමකිනි..ඒ වීරවංශගෙ පෙරැත්ත කිරිමට සිදු වූ දීගයකි..
රැයම ඔහුහෙ පහසෙ මතක මගෙ නින්ද හොරා ගන්නට විය..එහෙන් මෙහෙන් උදෙම මම ඇගලා ගියෙ සමදරා හොටලයටය..නර්මදා පැවසූ අයුරින් මගෙ අද දින ගනුදෙනුකරු හමුවීමට..
ගමේ මතක ගමේ ආදරය හැර දමා කොලබට ආ මට එදා ගමෙ හම්බුන තේනුවර අයියාගෙ ආදරෙ පිරුන ඇස් අද මම ක්‍රිශ් තුලින් දකී..ඒත් එයට අවසර නැත..........
මා අදාල කාමරය වෙත පිවිස දොර විවර කරන්නට විය..එහි වූ කෙනා දැක මගෙ ඇග හීතල විය..හිරිගඩුපිපෙන්නට විය...
එහි සිටියෙ කවුද..දෙවන හා අවසන් කොටසෙන් බලාපොරොත්තු වන්න..
පාරමි කවී
