⭕සැකයක මහිමය⭕ පළමු කොටස | Sakayaka Mahima 01 Kotasa
⭕සැකයක මහිමය⭕
කොටස් දෙක්කින් සමන් විත කෙට් කතාව
නිලු මං කියන දෙ අහලා වරෙන් යන්න ගෙදර.
මං එන්නෙ නැ කිව්වොත් එන්නෙ නැමයි.
ආ එකාත් එහෙමද බලාගමුකො එහෙනම්.අරු රැට රැට ගෙට රින්ගනවා ඇතිනෙ නැන්දාම්මාගෙත් කැමැත්ත ඇතිව.
ඔය කියන කතා වලට මල් පණුවො ගහන්න ඔනෙ ඔය කටට.
ඔකාත් එක්ක උඹට තව දුරටාත් ඉන්න බැ ඔකාගෙන් අයින් වෙයාන්.මේතන තව දුරටාත් රට්ටු හිනාස්සන්න තියාන්නැතුව.
මං තව දුරටාත් මේහෙම ඉවස්සාන්නෙ මේ දරු පැටියා ගැන හිතලා තාත්තා කෙනෙක් ඔන නිසා
ඔහොම තාත්තලා හිටියාත් වැඩක් තියනවාද බ ඔය වගේ තාත්තලා හොදායි පොල් පිත්තකින් කපාගන තියාගන්න.
ඇත්තටම මට වෙලාවකට හිතෙනවා දරු පැටියාටත් වහා ටිකාක් දිලා මත් වහා ටිකාක් බොන්න.
අනෙ මොඩ වැඩ නොකර ඉදපාන් අපෙ වුවමනාවට කර ගත්ත දෙවාල්ද අනික උඹලා දෙන්නාගෙ ප්‍රශ්ණ වලට මේ දරු පැටියා පළි නැනෙ. අපි කොච්චර විරුද්ධ වුනාද.එදාත් දුක උහුලාන්නෙ මේ දෙමාව්පියො අද උහුලාන්නෙත් දෙමාව්පියොමායි.
නිලුයි කැලුමුයි හම්බුනෙ ගමට් එකෙදි දෙන්නාම රැකියාව වශයෙන් තොරාන් හිටපු නිසා.නිලුගෙ ගමට අල්ලපු ගමේ කැලුම් ජිවාත් විමාත් දෙන්නාගෙ හිතවාත් කමට එක හෙතුවාක් වුනා.දවසින් දවස දෙන්නාගෙ හිතවත්කම අදරයාක් බවට හැරුනෙ දෙදෙනාටම නොදනිමායි.නිලුගෙ සුරූපි කමට තව තව පිරිමි ඇල්ම බැල්ම දැම්මාත් නිලුගෙ හිත කැලුම්ට හැර වෙන කිසිම තැනක නැවතුනෙනැ.
කැලුම්ටත් නිලුකා නැතුව මොහොතාක්වත් ඉන්න බැරි තරාම්.එ නිසා කැලුම් නිතරම නිලුට කිව්වෙ විවහා වෙමු කියලා.එ පෙරැත්‍ත නිසාම නිලු ගෙදරට මේ ගැන කිව්වාත්.කැලුම් ගැන දැන ගත්තාම නිලුගෙ ගෙදරින් තදින් මේකට විරුද්ධ වුනා.එකට ලොකුම හෙතුව වුනෙ කැලුම්ගෙ පවුල් පසු බිම.
කැලුම්ගෙ දෙමාවුපියො වෙන විවහාල් කරගෙන දෙපැත්තක සිටිම නිසා නිලුගෙ දෙමාවුපියො කිවේ උඹටත් දවසක ඔය වාගේ වෙයි එ නිසා කැලුම් අත අරින්න කියලා.එත් එ කිසි දෙකින් නිලුට වැඩාක් වුන්නැ. අවසානෙට කටාත් හොරෙන් කැලුම් නිලුව කැලුම්ලගෙ මහාගෙදර එක්කාන් යනවා.
කැළුම්ගෙ දෙමාවුපියො වෙනම විවහාවල්
කරගත්ත නිසා.කැලුම්ගෙ තාත්තාගෙ අම්මා තාමා කැලුම් හදා වඩා ගත්තෙ.මේ දෙදෙනා පුංචි කැදැල්ලෙ අවුරුදු ගණක් යනකම්ම පුදුම සතුටක් තිබුනෙ.
අනෙ මැණික ඔය රෙදි ටික ඔතනින් තියලා අහාකට වෙන්න මං හොදාන්නම් දරු පැටියෙකුත් බඩෙ තියාගන ඔහොම මහන්සි වෙන්න හොද නැනෙ.
අනෙ මහාත්තයො මට මහාන්සියාක් නැ.මහාත්තයානෙ දැ මහාන්සි වෙලා වෙලා ගෙදර අවේ.එ නිසා මං හොදාන්නම් හොද මහාත්තයානෙ.
බැ බැ ඔය නැමිගන මේවා කරන්න බැ රත්තරං දරු පැටියා ලැබෙනකම්වාත් මං මේ දෙවාල් කරාන්නම් හා කියාන්නකො.
හා එහෙනම් ඉන්න මං මහාත්තයාට බොන්න මොනවා හරි හදාගන එන්නම්.
අන්න එකනම් හොද වැඩක්.
නිලුකාගෙ දෙමාවුපියො මුලිම් විරුධ වුනාත්.දෙදෙනාගෙ සමගිය ගැන හිතලාත් දරු පැටියා ගැන හිතලාත් දෙදෙනාටම සමාව දෙනවා.
නිලුකාට දරුවා ලැබෙන්න දින ලග එන නිසා නිලුගෙ දෙමාවුපියො නිලු ගෙදර එක්කන් යනවා.
බබා අම්මාත් එක්ක පරිස්සමින් යන්න මං වැඩ ඇරිලා නගන එහෙම ඇවිත් යන්න එන්නම්කො.කිරි අම්මා විතරනෙ ගෙදර මමත් ඔහෙ ඇවිත් නැවතුනොත් රැට ලෙඩක් දුකාක් හැදුනාත් කිරි අම්මාට කවුරුත් නැ.
ඉතිම් මහාත්තයො කිරි අම්මාත් එක්ක ඇවිත් අපේ ගෙදර නතර වෙන්නකො.
කිරි අම්මා එන්නැ රත්තරං කියටවාත් ගෙදර දලා.
අනෙ ඉතිම් මහාත්තයො උදෙ ඉදාන් හවාස් වෙනකාම්ම නැතුව ඉදලා රැටාත් පොඩි මොහොතාක් ඉදලා ගියාම කොච්චර පාළුවාක් දැනෙවිද මට.
අනෙ මැණික දරුවා ලැබිලා ටික කලයාක් යනකම් විතරනෙ ඉතිම් හොදද.
අනෙ මන්දා මට එ කලෙත් මහා ලොකු කලයාක් වගේ
කැලුම්ටාත් නිලු නැතුවා ගෙවෙන කලෙ දැනුනෙ මහා මේරක තාරම් පාළුවාක්.එ නිසා කැලුම් වෙලාව තියන හැම මොහොතක නිලුගෙ දුක සැප බලාන්න ගියා.නිලු ලැබෙන්න කලින් කැලුම් අරාක්කු බිව්වාත්.නිලු ලැබුනාට පස්සෙ අරක්කු බිම වගේම තමුන් එක්ක එකට බිපු යලුවාන්ගෙන් පවා දුරස් වුනා.එ හොද පවුල් ජිවිතයාක් ගත කිරිමට පන්නරයාක් ලබා ගැනිමට.
එත් එක දවසක
ඔ කැලුමා ඔහොම ඉදපාන් ඔහොම ඉදපාන්
අම්මාට උඩු මිරන්ගයා ඉතිම්.
උඹ දැකලාත් අහාක බලාන් යනවා නෙ.උබලා පවුල් පන්සාල් වෙද්දි එකට දුකෙදි සැපෙදි හිටපු යලුවො අමතකායි නෙදා.
අනෙ එහෙම නැ මච එත් ඉතින් කෙල්ලක් ගෙදරට එක්කාන් අපුවාම එකෙ වගකිමාත් පැටවෙනවානෙ එ නිසා මං එවාගෙන් ටිකාක් ඇත් වුනා මචන්.
එහෙම කියලා ගැණුන්ටම යට වෙලා ඉන්න බැනෙ.ජිවිතෙට පොඩි සොමියකුත් ඔනැනෙ.මට අරංචි උබෙ ගැණිට ළමයෙක් හම්බෙන්න නිසා කෙල්ලගෙ ගෙදර ඉන්නෙ කියලා.
ඔවු මචාන් දාන්නවානෙ දරුවෙක් ලැබෙන්න ඉද්දි ඇස්දෙක වගේ බලාගන්න ඔනෙ කියලා.අපේ කිරි අම්මාට වැඩ කරාන්න අමාරුයි එ නිසා නංගි එහෙ යැව්වා.
හරි හරි මචාන් එක නෙමේ අද සෙට් වෙමුද ගොඩාක් කාලෙකින්නෙ මේහෙම දවසාක් අවෙත්.
අනෙ මචාන් මං ඔය දෙවාල් නවාත්තලාම දැම්මා.අනික නංගිගෙ එක එක දෙවාල් වලට සල්ලිත් වියදාම් වෙන නිසා.මේ දවාස් වල සල්ලි පැත්තෙන් හිරවෙලා ඉන්නෙ.
ඔකනෙ ඔකනෙ උඹත් පොත පෙරලනවානෙ.කවුද දැ උඹෙන් සල්ලි ඉල්ලුවෙ එක මං බලාගන්නම්.මේ යළුවො එදා හිටියා වගෙමයි අදාත් හොදෙ. වරෙන් යන්න සමිතයත් සෙට් කරගන්න යන්න.
අනෙ මචාන් මං ඔන්නැනෙ සමිතයායි උඹායි වැඩෙ කරාන් පලයාන්.
එහෙම කරාන්නනම් උඹ කියාන්න ඔනෙ නැනෙ.උඹ දැ මේ මිරන්ගයාගෙ හිත පළුදු කරාන්නායි යන්නෙ යළු පිට් එකටනෙ මචාන්.
හරි හරි යමන්කො එහෙනම් උඹ කියන නිසාම හැබැයි පොඩ්ඩායි ගන්නෙ ගොඩාක් කාලෙකින්නෙ මචන්.
කැලුමා ආ ආ තව සොට් එකාක් ගනින්.
අම්මො ගොඩාක් කලෙකින් ගත්ත නිසා මට වැදුනා මචන්.
හරි බ උබට වැඩි වුනොත් ගෙදරටම ගිහින් දාන්නම් ඔයිට කලිනුත් ඔන තරම් ගිහින් දාලා නැතුවාය.මට දුකායි බ.එක බඩ වැල කඩාන් අව සහොදරයො වගේ අපි හිටියෙ.එත් උඹ ගැණියාක් ගත්තාට පස්සෙ අපිව අත ඇරලාම දැම්මා.
අනෙ එහෙම හිතාන්න එපා මචාන් කො කො දිපාන් තව සොට් එකාක්.
එකනෙ කිව්වෙ උඹට බොන්න පුළුවාන් තව කියලා.
එ දැන්නම් මට හොද ගණාන් මචාන් උඹලා එහෙනම් මේ කැලුමා ගැන වැරදියට හිතුවා.උඹලාත් පවුල් වෙලා බලපාල්ලකො එතකොට තෙරෙයි.
එත් මචාන් අපි යලු පිට් එක අත ඇරලා දාන්නැ.හවසට පොඩි මොහොතකට හරි සෙට් වෙනවා කැලුමා.
හරි උඹලාට එකද දැ ප්‍රශ්ණෙ.හරි මං හෙට එනවා උඹලාත් එක්ක පොඩි වෙලාවාක් හරි කතාකර කර ඉන්න.හැබැයි මං දැන් යනවා.
අඩො කැලුමා සිංදුවාක් එහෙම ගහලා යන්න ඉදපන්.ගොඩාක් කලෙකින්නෙ මචාන්.
එපා එපා සමිත් අපි කැලුමාට දැන් යන්න කියමු හෙටාත් එනවානෙ වු.
මං හෙට එනවා කිවුවානෙ සමිතා.එහෙනාම් මචාන්ලා දෙන්නාටම කිව්වා මං කැපෙනවා.
අඩෝ උඹට යන්න පුළුවාන්ද කැලුමා අපි ගිහින් දාන්නද උඹව.
පිස්සුද මචාන් මට යන්න පුලුවාන් ඔන්නාම් තනි කකුලෙන් උනාත් හිටාන් පෙන්නාන්නම්.
ඔනෙ නැ මචාන් හරි දැන් උඹ පලයාන් පරාක්කු වෙනවාත් එක්කනෙ.
ඔන්න එහෙනම් මං ගියා.
එ කැලුමා පොඩ්ඩක් ඉදපාන් ආ මේක තියාගනින්.මට උඹට දෙන්නාත් බැරිවුනානෙ ආ මේක තියාගනින් උඹට මේ වෙලාවෙ වටිනවා .
අනේ මචාන් ඔනි නැ මං යන්නාම්.
ආ ගනිම් ගනිම් සතුටින්නෙ දෙන්නෙ මේ වෙලාවට නැති යලුවො මොකටද මචාන්.
අඩෝ මිරාන්ගයා උඹනම් මචාන් කදුළුත් අවා බන්
හරි හරි පොඩ්ඩක් බිලානෙ ඉන්නෙ අඬාන්නැතුව පලයාන් අපි එහෙමායි අපි උඹ අමතක කරෙ නැ මචාන්.
මට සමාවෙයාන් මචාන් උඹලා අත් ඇරපු එකට අය එහෙම වෙන්නැ මචාන් මං හෙට එනවා අනිවාරෙන්ම.මං යන්නම් මචාන්.
එ මිරාන්ගයා උඹට පිස්සුද බ එක එකාට නිකාන් දෙන්න.අපිත් එක්ක එකට කකා බිබි ඉදලා ගැණි ගත්තාම කොහොමද ඉදිමුන ඉදිමිල්ල.
හරි හරි බ හොද හිත දිනාගත්තාම තමායි ඔන දෙයක් කරාන්න පුලුවාන්.දාන්නැත්ත දැන්වාත් ඉගණ ගනින්.තරහා කරයෙකුට වුනාත් හොදින් ඉදලා ගෙම ගහාන්න ඔනෙ .
උඹ දැ මොකද කරාන්න හදාන්නෙ කියප බලාන්න.
මට උගෙ ගැණි දැක්කාම අසා හිතුනා බ.මාර කද ඔකා අපිට ලොකුකම් පෙන්නුවා.
ආ දැ උඹ කියාන්නෙ වුට කියාක් හරි දිපු පළියට වු උඹට ගැණි දෙයි කියලාද.
උඹ බලාගන හිටප මං කරන දෙ.වුගේ හොදම යලුවො කියලා ඔන දෙකට ඉන්නවා කියලා මුලි පෙන්නාන්න ඔනෙ ඉට පස්සෙ වෙන දෙ මං කරාන්නාම්.
එතකොට උඹ විතරද රහා විදින්න හදාන්නෙ
පිස්සුද බ උඹ හලලා දනවාද මන්. මොනවද උඹ මේ කියාන්නෙ මං උඹ නැතුව එහෙම කරනවානාම් උඹට කියනවාද.
හරි හරි මචාන් මං එක දාන්නවා දාපාන් පහාක්.
මිරන්ගගෙයි සමිත්ගෙයි යටි හිතෙ වෙන අරමුනකට අර අදින විත්තියාක් කැලුම් හිණෙකින්වාත් හිතුවෙ නැහැ.පොඩි කාලෙ ඉදාන්ම එක බත් පත එකටම බෙදාගන කාපු නිසා.එ නිසා කැලුම් හිතුවා පවුල් ජිවිතෙත් යලුවොත් ගණකට බැලස් කරගන ඉන්නවා කියලා.මිරන්ගායි සමිතුයි කැලුම් බැන්දාට පස්සෙ හිත යටින් ගොඩාක් තරහෙනුත් ඉරිසියාවෙනුයි හිටියෙ.තමුන්ගෙ මට්ටමේ ඉදලා ලස්සන කෙල්ලෙක් ගෙනාව එකටයි මිරාන්ගගෙයි සමිත්ගෙ ඇසුරනුයි කැලුම් මිදුන නිසා.
📞ආ හෙලො කැලුමා කො බ උඹ ඉයෙ කයිවාරු ගැහුවාට තාම නැනෙ මායි සමිතායි බලාගන ඉන්නෙ උඹ එනකාන්.
අඩො මචාන් මං එනවා බ. අද මට ගොඩාක් සතුටුයි බ නිලුකාට හුරතල් කොලු පැටියෙක් ලැබුනා .
අම්මාට සිරි එහෙමද මචාන් උඹ එහෙනාම් දැ තාත්තා කෙනෙක් සුබ පැතුම් මචාන්.
Thanx මචාන්.
උඹ එනවා නෙද අද උඹට සතුටු දවසාක් නිසා සතුට අනිවා සමරාන්න එපාය.
අනිවා මචාන් මං දැන් එන්නාම්.දරු පැටියා ගවින් හෙලවෙන්න හිතෙන්නැ.
හරි හරි මචාන් වරෙන්කො එහෙනම්.
කවුද මහාත්තයො කතා කරෙ.
අර මිරාන්ගයි සමිතුයි.
අර මහාත්තයාගෙ පරන යලුවො දෙන්නාද.
අන්න හරි මැණික.
අනෙ මහාත්තයො රැ පානෙ එහෙ මේහෙ යන්න එපා හොදද.මං මගේ මහාත්තයා ලග නැනෙ මට බයායි.
ඇයි බය සුදු මැණික.
මහාත්තයා එ යලුවොත් එක්ක ගිහින් අය පරණ තාලෙට වැටුනොත්.මේච්චරකල් හිටපු නැති යලුවො අය අවේ හොදකටනම් නෙමේයි.ඔය යලුවො ඉන්නෙ වාසියට විතරායි.
මගේ කෙල්ල හිතලා තියන දුර.නැ මැණික මමයි වුන්ව අමතක කරෙ මට ඉයෙ රු 1000 දුන්නා.
එත් කවුද දාන්නෙ මහාත්තයො වෙන අයගෙ හිත් වල තියන දෙවාල්.මට බය මේච්චර කලෙකට නැතුව එක පාරටම යලුවො කඩා පත් වුන එක.
අයියො රන් නිකාන් බොරුවට කලබල වෙලානෙ උන් මගේ පොඩි කාලෙ ඉදාන් දුකෙදි සැපෙදි හිටපු යලුවො දෙන්නා.
අනෙ මන්දා මහාත්තයො මට හරි අමුත්තාක් දැනෙනවා.
මගේ මැණික ඔනැවට වඩා හිතනවා.මං දැන් ගිහින් හෙට ඉක්මනිම් එන්නම් පැටියායි ඔයාවයි බලාන්න.උම්මා මගේ මැණික.උම්මා මගේ චුටි පුතා.
පරිස්සමින් ගිහින් එන්න මහාත්තයො මං කිව්ව දෙවාල් පොඩ්ඩක් හිතට ගන්නකො මගේ මහාත්තයො.
හරි මගේ මැණික.
නිලුකා මොනවා කිව්වාත් කැලුම් වැඩ ඇරුන ගමාන් මිරාන්ගායි සමිතුයි හම්බෙන එක පුරුද්දාක් කරගත්තා එ හැම සැරෙම කැලුම්ට පොඩ්ඩාක් හරි බොන්න වුනා.නිලුකායි කැලුමුයි කසාද බැන්දාට පස්සෙ දෙන්නම ගමට් එකෙන් අයින් වෙලා නිලුකා ගෙදර නාතර වුනා කැලුම් ගැරිච් එක්ක වැඩක් හොයා ගත්තෙ ගමට් එකෙ ලැබෙන මාස් පඩිය දෙන්නෙකුට මදි නිසා.
මහාත්තයො මං දවාස් ගණක ඉදාන් බලාන් ඉන්නෙ.මහාත්තයා ගොඩාක් ඇතට වෙලා මත් එක්ක කතා කරාන්නෙ.අනිත් එක කවදාවත් නැතුව දැ චුයින්ගම් හපාන්නත් පුරුදු වෙලා.
අනෙ ඉතින් එහෙම එකාක් නැ මැණික මං ලගට අවේ නැත්තෙ දාඩිය ගද නිසා.මැණික හම්බෙලා ගිහින්නෙ මං නගාන්නෙ.චුයින්ගම්නම් ඉතින් නිකාන් හපාන්නෙ.
වෙනදා දාඩිය තියෙද්දි මං ලගට අවේ නැද්ද මහාත්තයො.දැ විතරාක් ඔයාගෙ දාඩිය ගදායි මට කියලා හිතුවෙ කොහොමද එක පාරටම.
හරි හරි මැණික ඔන්න මං අවා දැන් හරිනෙ.
මහාත්තයො.
මොකද මැණික අමුතු විදිහට බලාන් ඉන්නෙ.
මොනවාද මහාත්තයො බිව්වෙ දාඩිය ගඳනාම් අවෙ නැ අරක්කු ඟද ඇරෙන්න.මං හිතුවා හරිනෙ ඔය යලුවො දෙන්නා හොදට නෙමේ අය ඇවිත් තියෙන්නෙ කියලා.
හරි හරි මැණික දරුවා ලැබුන සතුටට ටිකාක් බිව්වා.
මගේ මහාත්තයා වෙනදා සතුටු හිතෙන දෙයාක් වුනාම ඔහොම නෙමේනෙ සැමරුවෙ මහාත්තයාගෙ සතුට ලග අද මං නැතුව යලුවොත් එක්ක සමරනවා.දරුවා බිහි කරපු මට කොච්චර සතුටුයිද මං සමරාන්නෙ කොහොමද මහාත්තයො.
හරි හරි රන් කට පියාගන්නකො අම්මාටත් ඇහෙයි.
කොහොමද මහාත්තයො කට පියාන් ඉන්නෙ ඔවා බොන්න හොද නැ.ඉතිම් මට දුක හිතෙන්නැද්ද.වෙනදා මහාත්තයා මව බලාන්න කලින් එනවා දැ යලුවොත් එක්ක බිලා රැ වෙලා එනවා.
අනෙ දෙයියනෙ මව බෙරගන්න මේ කෙල්ලගෙන් මට අද විසුමාක් නැ.
අය බොන්න එපා මහාත්තයො.දැන් වෙනදාටත් වඩා වගකිම වැඩි දැන් තාත්තා කෙනෙක් නෙ.අය බොන්නෙ නැ කියාන්න
හරි හරි මැණික මං අය බොන්නෙ නැ.
හොද මහාත්තයා මගේ. උම්මා.
මොකද කැලුමා අද අපු ගමාන්ම යන්න හදාන්නෙ.
මං බිලා යන එකට නිලු කැමති නැ මචො.ඉයෙ බෙරුනෙ බොහොම අමාරුවෙන්.
අයියො උඹ එකිට අඩු පාඩුවාක් නැතුව හැමදෙම කරනවා නෙද.උඹ මැරිගෙන මජන් ගාගන වැඩ.එකි ගෙදරට වෙලා.ඉතින් පොඩ්ඩාක් අමාරුවට බොන්නෙ කියලා එකිට කියපන්.
වෙනදා එහෙම නැනෙ මචාන් මං කොහොමද එහෙම දෙයාක් කියාන්නෙ.
අයියො කැලුමො උඹ ගැණිට බය වෙලා ඔහොමනාම් උඹට ජිවාත් වෙන්න අමාරුයි.මගේ ගැණියාක් එහෙමනාම් ගනට හදා ගන්නවා.ගැණුන්ට ඔන විදිහට නෙමේයි ඉන්න ඔනෙ මචාන් අපිට ඔන විදිහට.
අනෙ මන්දා මචාන්
අනෙ මන්දා නෙමේයි දා ගනින් සොට් එකාක්.
බැවගෙ බ නිලු පවු බං මං මේහෙ බොනවා.නිලු අහාරෙ තනියෙන් දරු පැටියාත් එක්ක.
මේ බලපාන්කො සමිතා නිලුට පවු නිසාලු. නිලුට පවු නිසා නෙමෙයි නිලුට බය නිසා මචන් ඔය.
මොකට බය වෙන්නද මචාන්.
මේ අහාපන් එකිට දුකාක් දෙන්නැතුව අඩුවාක් නොකරනවානම් ඇයි උඹ ගැන එකිට ටිකාක් හිතාන්න බැරි හරි ගැණියාක්නම් උඹාත් මැරිලා මැරිලා එන්නෙ එ මහාන්සියට ටිකාක් ගන්නවා කියලා හිතාන්න තිබුනා.මොකද දැ උඹට වෙනදාට වඩා මහාන්සි වෙලා වැඩ කරාන්නත් ඔන නෙද.
එකනම් එහෙම තමායි මිරාන්ගයා.
ආ එ ටික තෙරුම් ගත්තාද ආ එහෙනම් සොබනෙ නැතුව බිහාන්.
නිලු කොච්චර අඬ අඬා කිව්වාත් කැලුම්ට බොන්න එපා කියලා එකෙන් වැඩක් වුනෙ නැ.කැලුනුත් එ වෙලාවට පුන පුනා පොරොන්දු වුනාත් අය බොන්නැ කියලා.මිරාන්ගායි සමිතුයි මොනදෙ කරලා හරි කැලුම්ගෙ හිත වෙනාස් කරලා බොන්න දූන්නා.අන්තිමට කැලුම්ට බොන එක නැතුව බැරි දෙයාක් වුනා.එ නිසා නිලුට කැලුම්ට මේ ගැන කියලා කියලාම ඇති වෙලායි තිබුනෙ.
මං මේ අන්තිම වතාවට කියාන්නෙ මහාත්තයො මේ දරු පැටියා ගැන හිතලාවත් ඔය බොන එක නවාත්තාන්න බැයිද මටාත් දැ කියලා කියලාම එපා වෙලායි තියෙන්නෙ.
හරි හරි මගේ මැණික
හැමදාම හරි හරි කියලා ගිහින්නෙ පහුවදාටත් බිලා එන්නෙ ඔය යලුවො දෙන්නා නිසා තමායි හැම දෙම මහාත්තයො.මහාත්තයාට වගෙ නෙමෙ එ දෙන්නාට ගැණියෙක් නැ දරු පැටියෙක් නැ.ඉතින් ජාහා ජරාව බිලා නැති නාස්ති වෙනවා.මහාත්තයාට මොනවා හරි වුනොත් මට මේ දරු පැටියාට මොකද වෙන්නෙ.
කැලුම්ට නිලුකා කියපු හැමදෙම හොදින් තෙරුණාත් එ වෙද්දි කැලුම් මත් රකුසාට බිලි වෙලා ඉවරායි.එ නිසා කැලුම් දින පතාම මිරාන්ගයි සමිතුයි එක්ක බිම පුරුද්දක් කරගත්තා.අන්තිමට කියලාම ඇති වෙලා නිලුකා එ දෙවාල් විද දාරගන ඉන්න පුරුදු වුනා.නිලුකාගෙ කඩවාසම් කම නිසා කොච්චර පිරිමි ඇල්ම බැල්ම දැම්මාත් නිලුකාට හිත ගියෙ කැලුම්‍ට විතරායි.එ කැලුම් නිලුකාගෙන් අදරෙ අයදින විදිහ ගොඩාක් හිතට වැදුන නිසා.
අවුරුදු තුනකට පෙර
ඇයි අයියෙ ඔයා මේ ගමට් එකට ඇවිත් මස තුනක් වෙලාත්.මගෙ මැසින් එකට පිටි පස්සෙ මැසින් එකෙ වෙලාත් මත් එක්ක කතා නොකර අනිත් හැමොම එක්ක විතරක් කතාකරාන්නෙ.
අහාකට වෙන්න අහාකට වෙන්න ඔච්චර ඇස් දෙක ලං කරගන මත් එක්ක කතා කරනවා කවුරු හරි දැක්කොත් මොනවා හිතායිද.
මොනවා හිතුවාත් මොකද . මං මේ ඉවසාන් ඉන්න බැරි හින්දායි ඔයාගෙන් ඇහුවෙ ම ඔයාට කරපු වරද මොකාක්ද.මගේ පිටි පස්සට වෙලා වටෙට ඉන්න හැමොටම මොකාක් හරි කෑමක් ගෙනත් කන්න කතා කරනවා. මට එහෙම කියාන්නැ වටෙ ඉන්න යලුවෙක් කතා කරොත් ඇරෙන්න. ලැජ්ජාවේ බැ ඔයා කියාන්නැතුව ඔයාගෙ ඇස් දෙක දිහා බලලා ඔයා ගෙන එවා කන්න .තියන පෙරෙත කමකට කියනවා නෙමේ.
දැනගන්නම ඔනැද ඇයි ඔයාට එහෙම කරාන්නෙ කියලා.
ඔව් දැනගන්නම ඔනෙ මේක මට ප්‍රහෙලිකාවක්.
දැ මේච්චර දවස් කතා නොකර හිටපු එකෙ
තව පොඩි මොහොතාත් කතා නොකර ඉන්න වැඩ ඇරුනාම පොඩ්ඩක් මව හම්බෙන්න.
අප්පෙ මෙයාගෙ තියන ගෑස් ඔයා හිතුවාද මං වෙන වැඩ නැතුව වගේ ඔයාගෙ පස්සෙන් එන්න කතා කරනවා කියලා.
.මං කියනවා කියලා පොරොන්දු වුනානෙ තව පොඩ්ඩකින්. එතකාන් ඉන්න බැයිද මොකුත් නොකියා පාඩුවෙ
හකො ඉදලා බලාන්නකො මොකද මං ඔයාගෙ පස්සෙන් එනවා වගේ මෙච්චර ලොකු කම කියලා.
ඔන්න කිව විදිහටම හම්බුනා දැ කියාන්නකො ඇයි මේහෙම මට විතරාක් කියලා.
කියාන්නම ඔනැද
ඔවු එකටනෙ මේ හම්බුනෙ.
ඔන්න එහෙනම් අහා ගන්නකො.මගේ හිතට ඔයාව ඔනෙ කියලා හැම වෙලෙම කියනවා.ඉතිම් මට ඔයාට මේක කෙලිම්ම කියාන්නත් බැ වෙන කොල්ලොන්ගෙ මට්ටමට මවත් දානවා.චැ චැ ඔයගෙන් පහාත මට්ටමට වැටෙන්න බැ මට මං ඔයාට අදරෙ කරන නිසා.එ නිසා මට ඔන වුනා ඔයාට මං ගැන හිතන්න දෙන්න. එ නිසායි මං ඔයාත් එක්ක කතා නොකරෙ කෑම ජාති ඔයාට නොදි වෙන අයට දුන්නෙ.එතකොට ඔයා මං ගැන හිතාන්න ගත්තා ඇයි මට විතරක් එහෙම කරාන්නෙ මං කරපු වරද මොකාක්ද කියලා. ඉතිම් ඔයා හිතුවානෙ මං ගැන.එ වගේ මට ඔන වුනා ඔයාට මව විසෙස කෙනක් වෙනවා දකින්න.ඉතින් මං විසෙස කෙනෙක් වුනා නෙද ඔයාට එහෙම කරන නිසා.
ඔයා හිතනවාද එ පෙන්නපු විසෙස කම් වලින් .මං ඔයාට අදරෙ කරනවා කියලා.
තම මං කියලා ඉවර නැ.එ දෙකම ඔයාගෙ හිතෙ ඇති වුනාම.මං දැනාන් හිටියා ඔයා මුලිම්ම මත් එක්ක කතා කරනවා කියලා ඉතිම් කතා කරා නෙද.ඉතිම් ඉලගට මට ඔනි වෙලා තිබුනෙ මං වෙනුවෙනුවෙන් බලාන් ඉදලා මං කිව්ව වෙලාට මව හම්බෙනවා දකින්නායි.මගේ අදරෙ කියාන්න.මට ඉතිම් කෙලිම්ම කතා කරලා හිතෙ ඉඩක් ගන්න බය හිතුන නිසානෙ මේහෙම හිත අරගාත්තෙ.දැ මං ඔයාගෙ හිතෙ ඉන්නවා.එ වගේම ඔයා මව ඉදිරියටාත් මතාක් කරනවා.එ හින්දා අද ඉදාන් මං ඔයාත් එක්ක කතා කරනවා.එ වගේම ගෙන කෑම ජාතිත් මුලිම්ම ඔයාට තමායි දෙන්නෙ.
ඔයා හිතනවාද මං ඔයා ගැන හිතායි කියලා ඔයා මේ හිණයාක් දකිනවා.
හිණයාක් නෙමේයි ඔයා මං ගැන හිතනවා.මොකද මේච්චර දවසාක් ඇදෙ උඩු බැලි අතට හැරිලා බල්කෙ දිහා බලාගන මං ගැන හිතලා. එක පාරට මං ගැන හිතන එක ඔයාට නවාත්තාන්න පුලුවාන් කියලා හිතනවාද.ඔයාගෙ හිතෙ ලැගුම අරම් ඉවරායි මන්. අද ඉදාන් ඔයා ඇදෙ ඉන්න ටිකට විතරාක් නෙමෙයි හැම මොහොතෙම මං ගැන හිතනවා.කොහෙද ඔය දුවාන්නෙ. දුවාන්න දුවාන්න මං මේ හැමදෙම ඔයාට කියලා ඉවර වුනාම. මං ගැන දාරාගන්න බැරිව අන්තිමට දුවනවා කියලාත් හිතුවා මන්. එකාත් කරා නෙද. හු හු.
ඇත්තටම කැලුම් කිව්ව විදිහට නිලුකාට කැලුම්ව අමතක කරාන්න බැරිවුනා.කැලුම් කියපු දෙවාල් මතාක් වෙද්දි වෙලාවකට හිනහාත් යනවා.
කොහොමද මන් හිතට අපුවාම ඉයෙ.මං කෑමක් ගෙනවා ඔයාට හැබැයි හැමොම ඉස්සරහා ඔයාට දෙන්නැ.මොකද කවදාවත් නැතුව අද ඔයාට කතා කරලා දුන්නාම වෙන අය අපි දෙන්නා ගැනම පුදුම හිතනවා.මටනම් ලැජ්ජා නැ .එත් ඔයාට ලැජ්ජායි කියලා හිතුනා.කවදවත් නැතුව එක පරටම ඔයාට දෙද්දි .එ නිසා මේක ඔයාට මං දෙනවා හවස.මං එහෙම කියාද්දි ඔයාටත් හිතුනා නෙද මං ඔක්කොම ඉස්සරහා දුන්නොත් ලැජ්ජායි කියලා ගන්න.එ කියාන්නෙ දැ ඔයා හිතන පතන විදිහාත් මට දැනෙනවා කියලා ඔයා දැන ගත්තා.එ නිසා මව අද හවසත් හම්බෙන්න බැරි කමාක් නැ නෙද.ඉස්සරාම හොරෙන් හොරෙන් කැම ජාති දෙන්නාම්.අපි හොරෙන් හොරෙන් මුලිම් අදරෙ කරමු පස්සෙ බැරිය එළිපිට දෙන්න.ඔන්නම් දැ දෙන්නත් පුලුවාන්. එත් ඔයාත් කැමති මුලිම් මුලිම් මුලින් හොරෙන් අදරෙ කරාන්න. අදරෙ වෙන අය දැන ගන්න ඔනි කියලා හිතුනොත් හවස් වෙන්න කලින් මට කියාන්න මං මගේ තිරණෙ වෙනාස් කරලා ඔක්කොම ඉස්සරහා දෙන්නාම් එතකොට හැමොම පුදුම වෙයිනෙ.
කැලුම් කවදාවත් කතා නොකර එක පාරටම කතා කරාම.මොනවා හරි දෙද්දි එක වෙන අයටාත් පුදුම දෙයාක් වගේම ප්‍රහෙලිකාවක් වෙන බව නිලු දැනාන් හිටියා.එ වගේම කැලුම් නිලුකාගෙ හිතට අපු විදිහාත් නිලුකාට අමතක කරාන්න බැරි දෙයාක් වුනා.එ නිසා වැඩ ඇරුනාම මොහොතකට හරි කැලුම්ව හම්බ නොවි යන්න නිලුකාගෙ හිත ඉඩ දුන්නැ.
ම් කියාන්න නංගි හැමදාම ඔයා මව හම්බෙලා යන්නෙ මට අදරෙ නිසා නෙද.
මං දන්නෙ නැහැ අයියෙ.එත් ඔයා කිව්වා වගේ මට ඔයාව මතාක් වෙනවා. ඔයාට නොකියා ගෙදර යන්න හිත ඉඩ දෙන්නෙ නැ.
ඔයා දන්නැති වෙන්න දෙයාක් නැ ළමයො ඔයාට මව මතාක් වෙන්නෙ.මත් එක්ක කතා නොකර යන්න හිතෙන්නැත්තෙ අදරෙ නිසා තමායි.
නිලුකා ටිකින් ටික නොදනිම කැලුම්ට අදරෙ කරන තාත්වෙට පත් වුනා.මේ සම්බන්ධෙ අන්තිමට කටවාත් රහස් දෙයාක් වුනෙ නැහැ.එ නිසා දෙන්නා තිරණෙ කරෙ දෙමාවුපියාන්ට කියලා එක වහාලක් යටට යන්න.එත් කැලුම්ගෙ පවුල් පසුබිම නිසා නිලුගෙ ගෙදරින් මේ සම්බන්දෙට තදින් විරුද්ධ වුන නිසා.දෙන්නගෙ තනි තිරණෙට විවහා වෙනවා.
මතු සම්බන්ධයි
⭕නිකලැල් පුදසුන⭕
