⭕සැකයක මහිමය⭕ දෙවන කොටස | Sakayaka Mahima 02 Kotasa ( Awasanaya )


⭕සැකයක මහිමය⭕කෙටි කතාව

අවසාන කොටස

නිලුකාට දරුවා ලැබිලා මස පහාකට පස්සෙ කැලුම් නිලුකාව කැලුම්ගෙ ගෙදර එක්කාන් අවාත්.බොන එකනම් නැවැත්තුවෙ නැ.නිලුකා හිතෙ අමාරුවට මොනවා කිවාත් කැලුම් කවදාවත් නිලුකාත් එක්ක රංඩුවට ගියෙ නැ පාඩුවෙ කට පියාන් අහාන් හිටියා ඇරෙන්න.එත් කැලුම්ට කිසි දවසක එ දෙයින් මිදෙන්න බැරි වුනා. සමහාර දවස් වලට කැලුම්ගෙ යලුවො දෙන්නත් එක්ක ගෙදර ගෙනත් බොන තාත්වෙකටත් පත් වුනා.

නිලුකා කොච්චර දෙවාල් කිව්වාත් වැඩක් තියෙද කැලුම් මොකුත් නොකියා කට පියාන් ඉන්න නිසා.එ නිසා නිලුකාත් මොකුත්ම කියාන්න ගියෙ නැ.කැලුම්ගෙ ඇස් වලට හොරෙන් මිරන්ගගෙයි සමිත්ගෙයි ඇස් තිබුනෙ නිලු ගව කොයි මොහොතක හො නිලුකාත් එක්ක යහාන් ගතවෙනවාක් මෙන්.

කාලෙ ටිකෙන් ටික හෙමිහිට ගෙවිගෙන ගියා ඔය අතරෙ දවසාක්.සමිත් මොකද බ මිරාන්ගයා අද වැඩි කතා බහාක් නැත්තෙ මොකාක් හරි ප්‍රශ්ණයාක්ද.

අනෙ මන්දා බන් උඹම අහාල දැනගනින්.

මිරාන්ගයා මොකද අද වැඩිය කතබහාක් නැතුව කල්පනා කරාන්නෙ ප්‍රශ්ණයාක්ද උඹට මොකාක් හරි.

මටනම් ප්‍රශ්ණයාක් නැ එත් මත් එක්ක ඉන්න උඹට පරශ්ණයාක් මං කොහොමද බන් මේ දෙවාල් කියාන්නෙ.උඹට දෙයාක් වුනාම මට වුනා වගේ.

මේ මට මට කිසි ප්‍රශ්ණයාක් නැ බන් උඹලාත් එක්ක වගේම නිලුත් එක්කාත් සමගියෙන් ඉන්නවා.නිලු මොනවා කිවාත් මං කට පියාන් ඉන්නවා මොකද මගේනෙ වැරැද්ද.

අන්න එහෙම හිතන නිසාම තමායි උඹට වැරදුනෙ.මං මේහෙම කිව්වා කියලා උඹ කලබල වෙන්න එපා.අර ගමේ වුන් කියන කතා මොකාක්ද.උඹ නැති අතරෙ එහා ගමේ එකෙක් උඹලාගෙ ගෙට රින්ගනවා කියාන්නෙ.

මේ අපේ ගෙදරට එක මං කියටවාත් පිලිගන්නැ.අපි දෙන්නා හොදින් ඉන්නවා ගමේ වුන්ට බලාන් ඉන්න බැරිව එහෙම කියනවා ඇති.

හරි මචාන් උඹ හිතා ගන්න දෙයාක් හිතා ගනින්.එත් මං කියන දෙත් පොඩ්ඩක් හිතට ගනින් ඇහැට කණට පෙන්න ගැණියාක් හිටපුවාම ඔහොම දෙවාල් වෙනවා ගැණුන්ගෙ හිත් හරි බොලදායි බන්.

මිරාන්ග කිව දෙ කැලුම් පිලිගත්තෙ නැ.මොකද කැලුම්ටාත් වඩා නිලු විස්වාස නිසා.එ නිසා කැලුම් නිලුගෙන් මේ ගැන අහාන්නවාත් රංඩු කරගන්නවාත් ගියෙ නැ.වෙනදා වගෙම අදරෙන් හිටියා.එත් මිරාන්ගයි සමිතුයි යටි හිතෙ තියන දෙවාල් ටිකෙන් ටික ක්‍රියාත්මක කරා.

මගේ මැණික.

ඔ මහාත්තයො.

අපේ ගෙදරට කවුරු හරි අවාද

අනෙ නැ මහාත්තයො.

එහෙනම් කාගෙද මේ සෙරෙප්පු දෙක.

කො බලාන්න අනෙ මහාත්තයා පෙන්නනකම් මං දැක්කෙ නැ.

කියටවාත් මේක මේතෙන්ට එන්න විදිහාක් නැනෙ මැණික

එකනෙ මහාත්තයො.

හරි හරි මැණික දැන් ඔයදෙ අමතක කරලා මට තෙ එකාක් හදාන් එන්නකො.

අදුරාන්නැති සෙරෙප්පු දෙකාක් ගෙ ඉස්සරාහා තිබුනාම කැලුම්ට මිරාන්ග කිව දෙවාල් මතාක් වුනාත් එ දෙ නිසා කෙලිම්ම නිලු දිහා බැලුවෙ නැ.

එත් තවත් දවසක් දැක්ක දෙ අනුවනාම් කැලුම්ගෙ හිත ගැස්සිලා ගිහින් තරහාක් ඇති වුනා.

නිලු නිලු

මොකද මහාත්තයො කවදාවත් නැතුව නම කියලා කතා කරාන්නෙ.

කගෙද මේක මේවාගෙ දෙයාක් කමරෙට අවෙ කොහොමද.

ඇත්තමායි දෙයියනෙ මේ වගේ දෙයාක් කමරෙට අවේ කොහොමද.

ඔයා දන්නෙම නැ පිරිමි අදින මේ යට කලිසමායි මේ කොණ්ඩම් එකායි.ඔයා නෙද මේ ගෙදර හිටියෙ.

මට කියනවා කවුද මං නැති අතරෙ මේ ගෙදරට රින්ගන එකා.

අනෙ මං දාන්නැ මහාත්තයො.මං දැනුවාත්ව එහෙම කවුරුත් අවේ නැ.

මගෙ යකා අවුස්ස ගන්න එපා.උඹ කියාන්නෙ මේවා අහසින් පත් වෙලා කියලාද.ගමේ උන් කියන දෙවාල් ඇත්ත කියලා මට දැනුයි තෙරෙන්නෙ.

ගමේ මිනිස්සු මොනවද කියාන්නෙ මහාත්තයො.

මං නැති වෙලෙ එක එකා මේ ගෙට රින්ගනවා කියාන්නෙ.

අනෙ දෙයියනෙ කවදාවත් නැ මහාත්තයො.තුන් හිත කින්වාත් මං මහාත්තයාට එහෙම පහාත් ක්‍රියාවක් කරාන්න හිතලවාත් නැ.

එහෙනම් මේ දෙවාල් ගෙදරට අවේ කොහොමද.පට්ට බැල්ලි මං ගොඩාක් විස්වාස කරා එකායි මගේ වැරැද්ද.උඹ නෙද මේ ගෙදර ඉන්නෙ උඹ නොදන මේ දෙවාල් වෙන්න විදිහාක් නැනෙ. කියපිය කියපිය.

අනෙ මහාත්තයො මට ගහාන්න එපා මං වරදාක් කරෙ නැ.මහාත්තයා කවදාවත් නැතුව ගැහුවා.අනෙ මං මේ දරු පැටියාගෙ ඔළුවෙන් අත්දෙක තියලා දිවුරාන්න.මං කවදාවත් මහාත්තයාට වරදාක් කරලා නැ.

මොකාක්ද බොල තො කිව්වෙ මේ දරු පැටියාගෙ ඔළුවෙන් අත තියලා දිවුරාන්න.මේ දරු පැටියා පළිද තො වෙසකම් කරන එවාට මේහෙ වර.

අනෙ බැ මහාත්තයා මට ගහානවානෙ අනෙ දෙයියනෙ මේ මොකද වුනෙ ලස්සනට තිබුන පවුලට.

මං බලා ගන්නම්කො එක්කො තො එක්කො මම මං තොව කොච්චර විශ්වාස කරාද. මන් මැරිගෙන වැඩ කරනවා.මේකි ගෙදරට වෙලා එක එකාත් එක්ක බුදියනවා.

අනෙ මහාත්තයො කොහෙද ඔය යන්නෙ.

යන්නෙද තො වගේ වෙසකමේ.

පිරිමි අදින යට ඇදුමකුයි කොණ්ඩම් එක්කුයි කමරෙ තියනවා දකිද්දි.මිරන්ග කිව දෙවාල් විස්වාස නොකර ඉන්න බැරි වුනා.පණටාත් වඩා අදරෙ කරපු කෙනෙක් මේහෙම කරා කියලා හිතාද්දි මොන තරාම් දෙයාක් හිතෙනවාද.එ දෙවාල දැක්කාම කැලුම්ගෙ හදවතාත් කඩාන් වැටුනා.එ වගේම ජිවිතෙවාත් වැඩක් නැ කියන තැනට හිත පත් වුනා.කවදාවත් වචනෙකින්වාත් නිලුගෙ හිත රිදවලා නැති කැලුම් එවා දැකපුවාම අපු අවෙගෙට පරවල් කිපයාක් ගැහුවෙ ඇති වුන කොපෙට.

නිලුට මේ මොකුත්ම හිතාගන්නත් බැ එක හෙන ලොකු ප්‍රහෙලිකාවක්.නිලුකා මොනදෙ කිවාත් කට පියාන් නොහැවුනා තලෙට ඉන්න කැලුම්.කවදාවත් නැතුව සැරෙන් කතා කරලා ගහාන්න ගත්තාම හිතට කොච්චර දුකාක් දැනෙන්න ඇද්ද.

කැලුම් මොකද මචාන් ඇස් දෙකාත් රතු කරගෙන නිකාන් තරහින් වගේ.

මට අද හොදට බොන්න ඔනෙ.

එ මොකද මචාන් එක පාරටම.

ප්‍රශ්ණ අහාපන් පස්සෙ ඉට කලින් මට බොන්න ඔනෙ.

හරි හරි මචාන් බොමු.

උඹ කවදාවත් නැති විදිහට සොට් එක ලග නමාගන්නෙනම් උඹ ගොඩක් හිතෙ අමාරුවෙන් ඉන්නෙ.

මට වැඩක් නැ මේ ජිවිතෙන් මට වැඩක් නැ.

කැලුම් රිලැක්ස් වෙලා කියපාන් උඹට මොකද වුනෙ කවුරු නැතාත් මේ පරණ යලුවො දෙන්න ඉන්නවා.

උඹ කිව දෙවාල් ඇත්ත මචාන් එකි මං නැති වෙලාවෙ මොකෙක් හරි ගෙට දා ගන්නවා.මගේ අතටම එක අහුවුනා.

එකනෙ මං කිව්වෙ උඹට කලින්. මං එ කිව දෙවාල් එදා උඹ පිලිගත්තානම් අද ඔයදෙවාල් වලාක්ව ගන්න තිබුනා.

වැඩක් නැ මචාන් වෙන එකෙක් එක්ක බුදියපු එකියාක්. මං වුවාත් මරලා එකිවාත් මරලා මත් මැරෙනවා.

උඹට පිස්සුද මචාන් එතකොට දරු පැටියාට මොකද වෙන්නෙ.උඹ දැන්වාත් ගැණිගෙ හැටි තෙරුම් අරාන් ඔකිගෙන් අයින් වෙයාන්.රටෙ ලොකෙ වෙන ගැණු නැතුවය.

බැ මචාන් මට එකි නැතුව ඉන්න බැ.මේ වෙනදෙවාල් වුහුලගන ඉන්නත් බැ.

කැලුම්ගෙ ඇස් දෙකට හරි හැටි ගෙට ඇතුල් වෙන එකෙක් නොපෙනුනාත්.කැලුම් එදා හම්බුන දෙවාල් එක්ක හිතින් වෙනම දෙයාක් මවාගන තිබුනෙ.කැලුම් නැති වෙලෙ වෙන එකෙක් ගෙට රින්ගන විදිහ නිලුකාත් අදරෙන් පිළිගන්න විදිහ.නිලුකාත් එක්ක යහාන් ගත වෙලා ඉන්න විදිහ කැලුම්ට මේදෙවල් මැවි මැවි පෙනෙන්න වුනා.එ වෙලාවට කැලුම් හැසුරුනෙ යකෙක් වගෙ.කැලුම්‍ට ඔන වුනෙ මොකාක් හරි දෙකින් නිලුත් එක්ක පැටලෙන්න.

පට්ට බැල්ලි මේ දෙවාල් බල්ලෙකුටවාත් කන්න පුලුවාන්ද.ඉදා

ඇයි මහාත්තයො මට මේහෙම කරාන්නෙ.මගේත් එක්ක තියන තරහාට මේ පිගාන් පළිද.

තො තමායි මව මේ තත්වෙට ඇදලා දැම්මෙ ඇයි කියපිය ඇයි කියපිය මට මේහෙම කරෙ තොට මව මදි වුනාද.

අයි රිදෙනවා මහාත්තයො. මං නොකරපු වරදකට දඩුවාම් දෙන්නෙ ඇයි මෙහෙම

තොට මැරෙණකම්ම දඩුවාම් විදින්න වෙන බව මතක තියා ගනින් පරාට්ටි.

කැලුම් හවසට අනිවාරෙම් එන්නෙ නිලුකාත් එක්ක පැටලෙන්න බලාගනමායි.මේ නිසා නිලුකා හිටියෙ බයෙන් සැකෙන් කැලුම් ගහන පරවාල් නිසා නිලුකාගෙ ඇගම තැලිලා පොඩි වෙලා.දෙමාවුපියාන්ට මේ ගැන කියාන්නත් බැ එකෙ වරද පැටවෙන්නෙත් නිලුකාට නිසා.

මේ වෙන දෙවාල් උපෙක්ඛාවෙන් බලාන් හිටියෙ මිරන්ගයි සමිතුයි ගොඩාක් සතුටින්..එ විතරාක් නෙමේයි ඇවිලෙන ගින්දරට තව තව පිදුරු දැම්මා.ටිකින් ටික තමුන්ගෙ යටි හිතෙ තියන දෙවාල් ඉටුවෙනකන්.

මචාන් මිරන්ගයා මට මේදෙවාල් කියාන්න ඉන්නෙ උඹලා විතරායි.එ හින්දා අපේ ගෙවාල් දිහා පොඩ්ඩක් බලපන් මචාන් බලලා මට අතට අල්ලලා දිපාන්.මට රැකගන ඉන්නවා කියලා හැමදාම ඉන්නත් බැ එහෙම වුනොත් ජොබ් එකටාත් කෙලවෙනවා.

හරි හරි කැලුමා මං බලාන්නම් උඹ වෙනුවෙන් ඔක සුලු දෙයාක්.

කැලුම් එහෙම කිවුවාම මිරාන්ගට දැනුනෙ පුදුම සතුටක්.මිරාන්ග එදා ඉදාන් කැලුම් නැති වෙලාවටත් එ පැත්තෙ කැරකුනා.

මන් මේ කැලුම්ගෙ බල කිරිම නිසාමයි අවේ.ඇත්තටම උට මොකද වෙලා තියෙන්නෙ.මං පුලුවාන් තරම් උට තෙරුම් කරලා දුන්නා ගමේ එක එකාගෙ දෙවාල් අහාගන රංඩු ඇති කරගන්න එපා කියලා.

එකනෙ අයියෙ බලාන්නකො හැමදාම මොකාක් හරි හෙතුවාක් හොයාගන මට ගහානවා බනිනවා.මගෙත් ඉවසිමේ සිමාව දැන් නැතිවෙගන යන්නෙ.නොකරපු වරදකට ඇයි මන් මේතරම් විදවාන්නෙ.මං තව ටික දවසාක් බලලා ගෙදර යනවා අයියෙ.මේ දරු පැටියාට මොකද වෙන්නෙ දිගටම මෙහෙම වෙන්න ගත්තොත්.

ඔවු එකනෙ නංගි මත් වුට තෙරුම් කරලා දෙන්න හැදුවා. මොකද මං කියන දෙත් මු දැ අහාන්නැනෙ.අන්තිම වතාවටත් මං උපරිම උස්සාහා කරනවා ඔයලා දෙන්න වෙනුවෙන්.

ගොඩාක් ස්තුති අයියෙ.

මේ කැලුමා අද දවාල් වෙලා මං උඹලාගෙ ගෙදර පැත්තෙ ගියා උඹෙ කෙල්ලාත් එක්කාත් කතා කරා උඹ එපාවෙලා තියෙන්නෙ කිව්වෙ.අරු හින්දා තමායි එහෙම වෙන්නෙ.අනිත් කරනාව මං ගෙදරට එද්දි පිරිමි කෙනෙක් කුටු කුටු ගනවා ඇහුනා.මං කතා කරා විතරායි උඹෙ ගැණිත් එළියට අවෙ අන්දු මාන්දු වෙලා වගේ.කිරි අම්මා හිටියා කියලා ඇස් කම් ඇහෙන එකාක්‍ද.

උඹ ඔහොම කියාද්දි මගේ මලු නටනවා මචාන්.

ඉවසපන් ඉවසපන්.හැබැයි මං මේදෙවාල් කිව වගාක් උඹෙ ගැණිට එහෙම කියනවා නෙමේ. උඹෙ පවුල් වලට හවුල් වෙන්න ගිහින් මං වැරදි කරයා වෙන්නෙ.

එහෙම කරනවාද මිරන්ගයා මන්.

බැල්ලි තොව දකිද්දි මට මැවි මැවි පෙනවා තො වෙන එකෙක් එක්ක බුදියාන් ඉන්න විදිහ.තො ඔක නවාත්තාන්නෙම නැ නෙද හැම දාම මං නැති වෙලෙ තො රින්ගව ගන්නවා.

මට තවාත් මේ දෙවාල් ඉවසාන්න බැ.මං මොනවරද කරාටද මේච්චර දඩුවාම් විදින්නෙ.

පෙනවාද මෙච්චර වැරදි කරලා මේකි මොකුත් නොදාන්න තලෙකට කතා කරන විදිහ.බලු වෛශාවි තොට මම.

එ කැලුමා මොකද මොකද මේ උඹ ඔහොම ගහා ගත්තා කියලා ප්‍රශ්ණ විසදෙන්නැනෙ පිරිමියෙක් වගේ හිතපන් පොඩ්ඩක්. අප්පො උඹත් වට පිටාවෙ තියෙන්නෙ ගෙවාල්.

උඹ දන්නවාද මගේ හිතෙ තියනා දුක.

හරි හරි බ කටද දුක නැත්තෙ අපිටාත් දුකායි තමායි එත් ඉවසිමේන් කටයුතු කරපාන්.

ගොඩාක් දුරට කැලුමුයි නිලුකායි දබර වෙද්දි එ රන්ඩු මැදට පැනලා බෙරුවෙ මිරාන්ගායි සමිතුයි.කැලුම්ට ගණක් ගියෙ නැති වුනාට මිරාන්ග කතා කරෙ නිලුගෙ හිත පැහැදෙන විදිහට. කැලුම් නිකරුනෙ නිලුත් එක්ක රංඩු ඇති කර ගන්නවා වගේ.

ම් ඉයෙ රැ වුන දෙවාල් වැඩිය ගනාන් ගන්න එපා නංගි උට කිසිම බර පතලාක් තෙරෙන්නැ.ඔයා මේ කොහෙයන්නද.

මං ගෙදර යනවා අයියෙ එයාට මව පෙන්න පෙන්න තරහා වැඩි.එයා අවොත් කියාන්න බත් බෙදලා වහලා ඇති මං ගෙදර ගියා කියලා.

එතකොට නංගි ගෙදර ගිහින් ඉලගට මොනවාද බලා පොරොත්තු වෙන්නෙ.

මට කැලුම්ගෙන් ඇත් වෙන්න බැ අයියෙ එයා තෙරුම් ගත්තොත් මන් අය එනවා.එයා නරක කෙනෙක් නෙමේයි එයා ගොඩාක් හොද කෙනෙක්.එත් එයාගෙ ඔළුව කවුරු හරි කලා අපි දෙන්නා සතුටින් ඉන්නවා බලාන් ඉන්න බැරි කෙනෙක්.

නිලු මහා ගෙදර ගියා කියලා දැන ගත්තාම කොට්ටෙ තුරුල් කරාන් කැලුම් අඬනවා.මට ඔයා නැතුව ඉන්න බැ රත්තරං කියලා.නිලුට කරපු කියපු දෙවාල් මතාක් වෙලා දුක් වෙනවා.සැකයක් කියන දෙයාක් හිතෙ ඇති වුනාම එ සැකෙන් ගැලවෙන්න ගොඩාක් අමාරුයි.කොච්චර හොද දෙයාක් කරාත් පෙන්නෙ වැරදි විදිහටායි කැලුම්ටාත් වෙලා තිබුනෙ එ ටිකමායි.

සතියාක් දෙකාක් බලාන් ඉදලා බැරිම තැන කැලුම් නිලුව හොයාන් ගිහින් සමාව ඉල්ලලා හොදින් ඉන්නවා කියලා ගෙදර එක්කාන් අවාත්.දවාස් දෙකාක් තුනාක් හොදට ඉදලා අයෙත් කැලුම් රංඩු කරලා පරණ තාලෙටම වැටෙනවා.

නිලුකා මේ විදිහට අට වතාවක්ම තරහාවෙලා ගිහින් අය කැලුම් ගවට අවේ අය මේ දෙවාල් වුනොත් කවදාවත් කැලුම් ගවට එන්නෙ නැ කියන පොරොන්දුව පිට.

මේ සැරෙ වෙනදාටත් වඩා දවාස් දෙන්නා සමගියෙන් හිටියා.එ කැලුම් කෙලිම්ම ඇවිද ගන්නටවාත් බැරි තාරම් බිලා ගෙදර අපු ගමාන් කන්නෙවාත් නැතුව ඇදට වැටුන ගමන් නින්ද යන නිසා.

අදාත් එපා කියාද්දි බලාන්නකො නංගි බිලා බිලා සිහියාක් පතාක් නැ එක්කාන් අවෙත් බොහොම අමාරුවෙන්.

එකනෙ අයියෙ මට කියාන්න පුලුවාන් තරාම් කිව්වා වැඩක් වුනාද.

ඇදට තියන පමාව විතරායි මුට නින්ද ගිහින්.මං යලුවා වුනාත් අද ඔයාගෙ පැත්‍තෙ නංගි මු තමායි වැරදි.කි පාරක් ඔයා වුත් එක්ක තරහා වෙවි ගියා අවද.මගේ කටෙ බලෙ නිසා අද මේහෙම හරි මු ඉන්නෙ.නැත්තාන් මේ පරටත් මු රංඩු වෙලා.ඇත්තටම මුට වෙනකෙනෙක් ඉන්නවා නංගි එකායි ඔයාව පෙන්නන්න බැරි.දරු පැටියා නිසායි ඔයාත් එක්ක එහෙම ඉන්නෙ.

අනේ ඇත්තද අයියා තව.

ඔයාට මේ ගෙවන ජිවිතෙ තෙරුම මොකාක්ද.හැමදාම කට ගොන්නක් බිගෙන ගෙදර එනවා ඔයාට ගහනවා බනිනවා මොකාක්ද ජිවිතෙ රහා.මට ඔයා ගැන ගොඩාක් දුක හිතුනා ඔයා විදින දුක් වලට.එ නිසා ඔයාට කවුරුත් නැ කියලා හිතාන්න එපා. මං ඉන්නවා කෙල්ලෙ ඔයාට.ඔයාගෙ ඔන දුකාක් මට කියාන්න.

අත ඇරප පට්ට බල්ලා මගේ ඇගෙන් උඹ හිතුවාද මං මේච්චර කල් ඇස් කන් පියාගන හිටියා කියලා.උඹ අපේ ජිවිත අතරට අපු දවසෙ ඉදාන් තමායි මේ හැම දෙම.උඹලා අසිහියෙන් හිටියට මං සිහි බුද්දියෙන් හිටියෙ උඹ තමායි මේ හැමදෙම කරාන්නෙ.උඹ ඔච්චර යලුකමාක් තියනවානම් යලුවාට කෙලින් ඉන්නත් බැරි තරමට බොන්න දිලා.ගැනි ලගට එන්න හදනවාද.උඹ එහෙන් දහාසක් ජාති ඔළුවට දලා ඇවිත් මේතන හොද මිනිහා වගේ කතා කරනවා. බැහැපන් පට්ට බල්ලා මේ ගෙදරින් එලියට අවා මේතන අවාස්තාවෙන් ප්‍රයොජන ගන්න.

නිලු කිව්ව දෙවාල් වලින් මිරාන්ගට කට උත්තර නැතුව ගියා වගේම සියලුම පෑලැන් වතුරෙ ගියා කියලා හිතුනා.එ මිරාන්ගගෙ පහාත් අසාවල් වලට ඉක්මන් වුනා වැඩි කියල හිතුන නිසා. මොකුත් නොකියා මිරන්ගය එළියට බැස්සෙ සකුත් එක්ක ගොඩාක් වෛරෙන්.

මහාත්තයො මේ තෙ එක බොන්නකො.

ඔතනින් තියාන්න .

ඔතනින් තියාන්න නෙමේ බොන්නකො.මට දෙයාක් මහාත්තයාට කියාන්න තියනවා.

මොකාක්ද.

මහාත්තයා ඉයෙ හොද සිහියෙන් හිටියානම් මහාත්තයාටම තෙරෙයි මේච්චර දවාස් වුනෙ මොකාක්ද කියලා.අර මුලිම්ම මගේ අදරෙ ලබා ගන්න කරා වගේ අදාත් අපි දෙන්න මේ ඉන්න තාත්වෙ දිහා බලාන්නකො.

මට කියාන්නකො දැන් මොකාක්ද ඔයා නොකියා කියාන්නෙ කියලා.

මහාත්තයාට මං ගැන ගමේ වෙන කිසිම කෙනෙක් නෙමේ කිව්වෙ අර ඔයාගෙ පරණ යලුවො දෙන්නා.එ දෙන්නා තමායි මේ හැමදෙම කරෙ.එ දෙන්නා හම්බෙන්න කලින් අපි කොච්චර සතුටින් හිටියාද.ඔයා දන්නවාද ඔයා නැති අතරෙ වුන් ඇවිත් ඔයාගෙ වැරදි කිව්වෙ.ඉයෙ රැත් ඔයාට වෙන ගැණියාක් ඉන්නවා දරුවා නිසායි මව අත අරින්නෙත් නැත්තෙ ඔයා කියලා කිව්වා.මගේන් අයුතු ප්‍රයොජන ගන්න ගියා.

ඔය ඔක්කොම උඹෙයි අරුගෙයි පෑලැන් .මගේ පොඩි කලේ ඉදන් හිටපු යලුවො මට විශ්වාසයි.හරි මං බලාගන්නම්කො.

ආ කැලුමා උඹ එනකාන් හිටියෙ මචාන් මං අය උඹලාගෙ ගේ පැත්ත පලාතෙ එන්නෙ නැ මචාන්.උඹේ ගැණි මත් එක්ක වැරදියට හැසිරෙන්න අවා බන් එකිගෙ යලු එකා ගැන තියන සැකෙන් බෙරෙන්න.එ කරලා එකි අන්තිමෙටම කියාන්න උඹෙ යලුවොත් එක්ක තමායි හිටියෙ කියලා.කැලුමා මන් ඔය ගෙදරට පය තිබ්බෙත් උඹ නිසා.මං දැනාන් හිටියා බන් මටත් ඔය දෙවාල් වලට පැටලෙන්න වෙන විත්තිය..

හරි හරි බන් මං උඹට මොකුත් කිව්වෙ නැනෙ.එදා කමරෙ තිබුන දෙවල් මගේ ඇස්දෙකෙම්ම දැක්කානෙ.මං බලා ගන්නම් එකි ගැන හොදටම. එක්කො එකි එක්කො මන්.

කැලුම් මිරාන්ග සමිර එදා ගියෙ හොදටම වෙනදා වගේ බිලා.ගියපු ගමාන්ම නිලුට හොදටම ගහන්න ගත්තා.නිලුත් මේ සැරෙ නිකාන් හිටියෙ නැ.

මට ඇත්ත කියපන් බැල්ලියෙ තො බුදියන මිනිහා කවුද.

දැන්වාත් තමුසෙට තෙරෙන්නැද්ද අරූ තමායි ඔක්කොම කරාන්නෙ කියලා.

මොකාක්ද වෙසියෙ ඇගිල්ල දික් කර කරා කියාන්නෙ.

මරපන් මව මේ විදිහට උඹෙන් ගුටි කකා ඉන්නවට වඩා එක සැපයි.

තො එනවාද කට ගහාගන ඇ මරනවා තොව අද මන්.

මරපන් මව.මේච්චර කල් ඉවසුවා නොකරපු වරදාක් නිසා අය ඉවසාන්නැ මං.

කැලුම් කොච්චර ගැහුවාත් නිලු කට පියාන් හිට්යෙ නැ.මිරාන්ගායි සමිතුයි කැලුම් කොච්චර ගැහුවාත් බෙරාන්න අවෙත් නැ සතුටින් බලාන් ඉන්නවා ඇරෙන්න.අන්තිමට නිලුට සිහි නැති වෙනකම්ම කැලුම් ඉවසුවෙත් නැ.කොහොම හරි ඇවිද ගන්නවාත් බැරි තරමටම කැලුම්ගෙන් නිලු ගුටි කැවා.අන්තිමට තිරණයාක් ගත්තා අය කැලුම් එක්ක මොනදෙ කිවාත් එන්නෙ නැ කියලා.

එ අනුව නිලු තිරණයාක් අරාන්ම යනවා අය කවදාවාත් කැලුම් එක්ක එන්නෙ නැ කියලා.මොකද එ වෙද්දි නිලුකාගෙ හිතෙ කැලුම් ගැන තිබුනෙ කල කිරිමාක් තරහාක්.මොකද නිලුකාට වඩා යලුවො විශ්වාස වුන නිසා.

ටික දවසාක් බලලා වෙනදා වගේම කැලුම් අවාත් නිලු එක්ක යන්න නිලු එ පරනම් මොන විදිහටවාත් එන්න කැමති වුනෙ නැ.කැලුම් සැරින් සැරෙට ඇවිත් අඬ අඬා ගොඩාක් බැගැපත් වෙලා නිලුව එක්ක යන්න හැදුවාත් නිලු එන්න කැමති වුනෙම නැ.

අනිතිමට කැලුම් බලහාත් කරෙන් නිලු එක්ක යන්න අවාත් නිලු එක්කන් යන්න එ පුලුවාන් කමාක් තිබුනෙත් නැහැ .

නිලු මං කියන දෙ අහලා වරෙන් යන්න ගෙදර.

මං එන්නෙ නැ කිව්වොත් එන්නෙ නැමයි.

ආ එකාත් එහෙමද බලාගමුකො එහෙනම්.අරු රැට රැට ගෙට රින්ගනවා ඇතිනෙ නැන්දාම්මාගෙත් කැමැත්ත ඇතිව.

ඔය කියන කතා වලට මල් පණුවො ගහන්න ඔනෙ ඔය කටට.

ඔකාත් එක්ක උඹට තව දුරටාත් ඉන්න බැ ඔකාගෙන් අයින් වෙයාන්.මේතන තව දුරටාත් රට්ටු හිනාස්සන්න තියාන්නැතුව.

මං තව දුරටාත් මේහෙම ඉවස්සාන්නෙ මේ දරු පැටියා ගැන හිතලා වුන්ට තාත්තා කෙනෙක් ඔන නිසා

ඔහොම තාත්තලා හිටියාත් වැඩක් තියනවාද බ ඔය වගේ තාත්තලා හොදායි පොල් පිත්තකින් කපාගන තියාගන්න.

ඇත්තටම මට වෙලාවකට හිතෙනවා දරු පැටියාටත් වහා ටිකාක් දිලා මත් වහා ටිකාක් බොන්න.

අනෙ මොඩ වැඩ නොකර ඉදපාන් අපෙ වුවමනාවට කර ගත්ත දෙවාල්ද අනික උඹලා දෙන්නාගෙ ප්‍රශ්ණ වලට මේ දරු පැටියා පළි නැනෙ. අපි කොච්චර විරුද්ධ වුනාද.එදාත් දුක උහුලාන්නෙ මේ දෙමාව්පියො අද උහුලාන්නෙත් දෙමාව්පියොමායි.

කැලුම් එදා පාර රංඩු වෙලා ගිය විදිහට නිලුට ඇති වුනෙ ලොකු බයාක් කැලුම් කොයි මොහොතක හො ඇවිත් මොන වගේ අඩවුවාක් අල්ලායිද කියන බියෙන්.

එත් දවසින් දවස මසෙන් මසෙ ගෙවිලා ගිහින් අවුරුද්දකට කිට්ටු වුනාත් කැලුම් අවෙ නැ.එ වෙද්දි පැටියාටත් අවුරුදු දෙක්කට කිට්ටු වෙලායි තිබුනෙ.

එත් කැලුම් නිකමකටවාත් දරු පැටියවාත් බලාන්න එන්න එපාය.එ අවෙත් නැ.නිලු එ වෙද්දි ගෙදරට වෙලා ඉන්න බැරිකම නිසාම අය ගමට් එකෙ වැඩට ගියා.ඔය යන එන අතරෙ ගමට් එකෙම කෙනෙක් නිලුට මුන ගැහිලායි තිබුනෙ.නිලුගෙ දෙමාවුපියාන්ගෙ පෙරැත්ත නිසාම කැලුම්ගෙන් දික්කාසද වෙන්නත් තිරණෙ කරා.

මං ඔයාගෙ හැමදෙම දාන්නවා පැටියො මං ඔයාට අදරෙයි මං පොරොන්දු වෙනවා.ඔයායි දරුවාවයි හොදින් බලාගන්නවා කියලා.ඔයාත් කියාන්නකො ඔයාත් මට අදරෙයිද කියලා.

ඔයා අදරෙයිද කියලා මගේන් අහාද්දි මට පිහියෙන් අනිනවා වගේ මං කැලුම්ට විතරායි අයියෙ අදරෙ කරෙ මව තෙරුම් ගන්න.මට ඔයාට අදරෙ කරාන්න කාලයාක් යයි.ඔයාට පුලුවාන්ද මව කසාද බැදලා මට අදරෙ ඇති වෙනකම් ඉවසාන් ඉන්න.එකායි ඔයා මව තෙරුම් ගන්නවා කියාන්නෙ.

මං කැමති පැටියො ඔයා වෙනුවෙන් මං ඉවසාන් ඉන්න පුලුවාන් ඔයාට අදරෙ ඇති වෙනකම්ම.

Thanx අයියෙ මව තෙරුම් ගත්තාට.

කවාද්ද නංගි ඔයා එයාගෙන් දික්කාසද වෙන්නෙ

අදම හෙටම වෙනවා ගෙදරින් විසුමාක් නැතුව ඉන්නෙ දික්කාසද වෙන්න කියලා.

මගේ මැණිකා.

කැලුම් අයියෙ ඔයා.

මට සමාවෙන්න මගේ රත්තරනෙ.

අනෙ මේ මොකද අනෙ නැගිටින්න පිරිමි වදින සිරිතාක් නැ බැදපු කෙනාට.

තම මං ඔයාගෙ මහාත්තයාද රත්තරං අද අවෙනම් ඔයා බලෙන් එක්ක යන්නවාත් බොරු පොරොන්දු දිලා ඔයාව එක්ක ගිහින් ඔයාට වද දෙන්නවාත් නෙමේයි.මං ඔයා නිකරුනෙ සැක කරලා ඔයාට කොච්චර දුක් දුන්නාද රත්තරං.මේ අත් දෙකෙන් ඔයාට කොච්චර ගැහුවාද.මං මේහෙමවාත් ඔයාගෙ මුන ඉස්සරහාට එන්න සුදුසු කෙනෙක් නෙමේයි.

ඔයා කොච්චර කිව්වාද රත්තරං වුන් අවේ හොදකට නෙමේයි කියලා.එත් මගේ හිත එවා පිලිගන්න බැරි තරම් පහාත් හිතාක් වුනා.

ඉතින් ඇයි මේච්චර දවසාක් මත් එක්ක දබර වෙන්නවාත් අවෙ නැත්තෙ.අඩු ගණෙ දරු පැටියාවත් මතාක් වුනෙ නැද්ද.

ගොඩාක් මතාක් වුනා රත්තරං හැම මොහොතක් ගනෙම.

එහෙනම් ඇයි අවෙ නැත්තෙ

එන්න පුලුවාන් කමාක් තිබුන්නැ වස්තුවෙ

එ කිව්වේ.

මං අන්තිමට ඔයාත් එක්ක දබර වෙලා ගියේ වුන් එක්ක තව බොන්න හිතාගන යද්දි වුන් දෙන්නා බිබි.

එ මිරාන්ගයා උඹගෙ වැඩ ඔක්කොම අවුල් ගියා නෙද.අන්තිමට කැලුමාගෙ ගැණි උඹටාත් උටාත් නැති වුනා.

උඹ හිතනවාද මේ මිරාන්ගයා ලෙසියකින් ගෙමාක් අත අරිනවා කියලා.මොකද යකො මන් කරපු වැඩෙ හරි ගියෙ නැත්තෙ දැනටමත් වුන් දෙන්නා දෙපැත්තක.උගේ සැකෙ එන්න එන්න වැඩි වෙනවා මිසාක් අඩුවාක් වෙන්නැ.

එ වැඩි වුනාට එකි උඹට කැමති නැනෙ.උඹ මොකද දැ ගිහින් අය ගෙ ඉස්සරහින් සෙරෙප්පු තියාන්නද.කමරෙට අරවගෙ දෙවාල් දාන්නද.

වුන් දෙන්නා එහෙම කියාද්දි මට මන් ගැනම තරහාක් ඇති වුනා.මට හැමදෙම වැටහුනෙ එ වෙලෙයි ඔයා පොඩ්ඩක්වාත් වැරදි නැ කියලා මං දැන ගත්තා රත්තරං.,මයි වැරදි මට හිතාන්න තිබුනා එ වගේ දෙයාක් විතරාක් දැකලා සැක කරපු එක.මගේ හිතින්ම මයි ඔයාව වෙන කෙනෙක් එක්ක යහාන් ගත කරෙ.මන් අව තරහාට පැනපු ගමන් බොතලයක් කඩලා අරාන් උන් දෙන්නවා කපලා දැම්මා.ඔයාට වෙනාස් කම් කරපු තාලෙ මතක් කර කරා කැපුවා වුන්ව.

වුන්ගෙ වසනාවට එතෙන්ට මිනිස්සු ඇවිත් වුන් බෙරුනෙ.එත් වුන්ගෙ ඇග ගන්න දෙයාක් තිබුන්නැ කපලාම.මං වැරදි කාරයා වුනා අවුරුද්දකට මට හිරෙට යන්න වුනා.මට ඔයාව ගොඩාක් මතාක් වුනා දරු පැටියාවත් එහෙමායි.ගොඩාක් ඇඬුවා වැලපුනා.එත් ම ඔයාට දුන්නු දුකෙ හැටියට එ දඩුවම මදි මට.ම ජිවිත කලේම විදවාන්නම් මැණික ඔයා වෙනුවෙන්.

එත් මගේ දරු පැටියාගෙ මුණ පෙන්නාන්න පුලුවාන්ද එක පාරක් හරි.මං අවේ ඔයාගෙ ජිවිතෙ විනාස කරාන්න නෙමේයි.

නංගි ඔයා මු කියන දෙවාල් විස්වාස කරාන්න එපා.එක පාරක් ඔච්චර ගින්දරාක් දුන්නු කෙනෙක්ට තව පාරක් දෙන්න බැරි කමාක් නැ.මුගෙන් ඉක්මනිම්ම දික්කාසාදෙ ගන්න නංගි.

ඔය දෙන්නාගෙ මැද්දට පනින්න නෙමේයි මං අවේ.මගේ හිතට පුංචි හරි සැනසිමක් අරගාන්න මැණිකගෙ කකුල් දෙක අල්ලලා සමාව ගන්නායි දරු පැටියා එක මොහොතකට හරි දකින්නායි.එ ඇති මට මැරෙණකම්.

මේහෙම අපු එකාත් දුකාක්නම් මං යනවා රත්තරං අය කවදාවත් හොයාගන්න බැරි ලොකෙක.ඔයායි දරු පැටියායි හැමදාම මගේ හදවතෙ ජිවාත් වෙයි.ඔයාල බැදලා සතුටින් ඉන්න මන් යන්නම්.

මහාත්තයො

මොකද නංගි ඔයාට පිස්සුද ගිය එකාට යන්න දෙන්න.වු ඔය බොරුවක් කරාන්නෙ.

ඔයා කට වහාගන්න ඔයාට අයිතියාක් නැ අපි දෙන්න මැද්දට පනින්න.මං එයාට විතරායි අදරෙ කරෙ.මට එයා කරාන්නෙ බොරුවක්ද ඇත්තාක්ද කියලා හොදට මං දන්නවා.මොකද එ මගේ හිතෙ ඉන්න කෙනා.

යන්න එපා සුදු මහාත්තයො මට ඔයා නැතුව ඉන්නා බැ.මන් කොච්චර දවසාක් බලාන් හිටියාද ඔයා විසින්ම ඇති කර ගත්ත සැකෙ ඔයා විසින්ම නැති කර ගන්න දවස එනක්ම්.මං ගැන සැක නැ නෙද මහාත්තයො දැන්.

නැ සුදු මැණික ඔයා හිණෙකින්වාත් මට වැරැද්දක් කරෙ නැ.මයි වැරැද්දක් කරෙ අපි දෙන්නා මැදට අතර මැදියො දාගන.

අය කවදාවාත් අපේ දරුවා ඇරෙන්න අතර මැදියෙක් දාගාන්න එපා මහාත්තයො.

කවදාවත් අය එහෙම වෙන්නැ.ගොඩාක් ලොකු පාඩමක් මන් ඉගණ ගත්තා.අය ඔය ඇස් වලට කදුලු දෙන්නැ රත්තරං.ඔයා කියන දෙකට පිටින් අය කවදාවත් මන් යන්නැ රත්තරං.උම්මා මගේ මැණික.

අපි යමු මහාත්තයො අපේ පුංචි පැටියා බලාගන ඇති.පුංච් පැටියාට අද තාත්ති දැක්කාම ගොඩාක් සතුටු හිතෙයි.උම්මා මගේ මහාත්තයටත්.

නිමි

අදරය සැකය ඇති කරායි,සැකය තරහා ඇති කරායි,තරහා වෛරය ඇති කරායි,වෛරය වෙන්විමට මග පාදනු ලබායි.ගහකට පිලාවු ඇති වුනාම මුලු ගහාම විනාස වෙන සෙම.සැකය හිතකට ඇතුල් වුනොත් මුලු ජිවිතෙම විනාස වෙන බව මතක තියාගන්න.ගොඩාක් දුරට ඇස් දෙකෙන් දකින්නැතුව බොරුමතයාක් ගොඩ නාගගන සැක කරාම අවසානෙට එ සැකවාල් ඇත්ත වෙනවා.මං මේ ගැන වැඩිය කියාන්න යන්නෙ නැ ඉතිම්.ඉලගට විවහා ජිවිතෙ සැකය නෙමේ අදරෙ කරන කලෙ ඇති වන සැකය ගැන කතාවක් දාන්නම්.

⭕නුකලැල් පුදසුන⭕