#රාග_නාගිනි | Raga Nagini


#රාග_නාගිනි

………………………………
සියවස් ගනනක ඈත අතීකයට දිව යන්නෙ මගෙ කතාවෙ මුලාරම්භය උදෙසායි ..මනස්තිතිය තුල උපන් මේ කතාංගය ඔබ හමුවට එන්නෙ මෙසෙයි.................

මහා උස පවුරු වලින් බැදි ශක්තිතමත් රාජ්‍යක් .කේසර සිංහ මුරකාවල් වලින් බැදි එහි අබිමානාය එහි බාහිර අංගෝපාංගයන්ගෙන් මනාව විද්‍යාමාන වේ.. ඔව් ඒ අබිමානවත් දෙශයේ පාලකයා ඔහු වීය...

එඩිතර රනශූර එමෙන්ම කඩවසම් උඩු රැව්ල උඩු අතට කැරකුන ඔහුගෙ තෙජස ඔප් නැන්වුවා..ඔහු රාජ්‍ය වංශික චන්ද්‍ර......

ඈ දුටුවන් උමතු කරවන තරම් අති සුන්දර වූ නාග වංශයට අයත් නාග කන්‍යාවක් වූ චින්තා...........

#රූපය_ඇගෙ_අවිය
#විශ_ඇගෙ_ශක්තිය විය.........

#ගැහැනිය_ඔහුගෙ_දුර්වලකම
#රාගය_ඔහුගෙ_කඩාවැටීම විය..........................

ඒ රාග නාගිනියගෙ පලිගැනීමේ හෝරවයි මේ.

……………………………
මෙ පලිගැනිමෙ මිහිදන් කතාවයි ..චින්තා ඉපිද දෙවසරක් ගතවු තැන්හි නාග වංශිකයන් දීපයෙන් කොනකට කිරිමට අන ලැබෙන්නෙ චන්ද්‍ර කුමරු වෙනුවෙන් කියවූ අනාවැකියක් නිසාවෙන්...

එදා චන්ද්‍ර කුමරුගෙ 5හැවිරිදි ජන්ම දිනහී පඩිවරුන් අනාවැකියක් පවසනවා.....

"කෙදින හෝ චන්ද්‍ර කුමරු නාග වංශික නාග කන්‍යාවකගේ විසෙන් මිය යන බවට...

ඔව් එදා නාග වංශිකයන් දීපයෙන් කොන් කල මුල්ලකට කල රජු ඔවුන්ට රාජ වංශිකයන්ගෙ හුලගක් වැදීමත් තහනම් කරනවා.

එදා පටන් නාග වංශිකියො නොවිදිනා දුක් විදිමින් දීපයෙන් කොන් වී ජිවත් වන්නෙ ඔවුන් තුල බුරා බුරා චන්ද්‍ර කුමරු පිලිබද ඉපදි වෛරය මුවහත් කරමින්..................

වසර 20කට පසු නැවත පලිගැනීවෙ අටියෙන් චින්තා දෑඅවුරුදු වියෙදි නික්මුන රාජ දේශයට නැවත්තත් සේන්දු වන්නෙ නාග වංශිකයන්ට නැති වූ සියල්ල යලි පෙරලා උදුරා ගැනිම උදෙසායි.........

ඇගෙ රූපෙන් උමතු වන සියල්ලන් ඇගෙ මග හරස් කරන්නට නොවූවෙන් පහසුවෙ සේවිකාවක් ලෙස ඇ මාලිගාවට පිවිසෙනවා..............................................

රනශූර එඩිතර චන්ද්‍ර රජුගෙ දුර්වල කම කාමය රාගය ගැහැනිය විය............සයන මත රතිකෙලියෙ රගන ඔහු ගැහැනිය ඉදිරියෙ තවත් එක් කාමාශිකයෙකු පමනයි..............

සුදෝවන් පාදයට කින්කිනි සලබ දමා රත් පැහැ ලැම පමනක් වැසුන තන පටෙන් මෙන්ම නාරි දේහයට මානාව කැපෙන ලෙස ඉග පුලුකුල මනාව හැඩව පෙනෙන ඉග පල්ලෙන් ඇදි කොට සලුව මෙන්ම පෙකනියෙහි රැදවූ සුන්දර ගෙජ්ජිය හැගීම් නැති වූවෙකුට වුවද රාගදි සිතුවිය උද්දීපයන කරන්නට විය .ගොතා මල් දම් සැරසු කෙහෙරැල් නිතබ ලග සැලෙද්දි ඈ පිවිසෙන්නෙ සටන් පුහුනු වන බූමියට........

සටන් බූමිය දෙකඩ කල මිහිරි සලබ නදට ක්ශනයෙන් හැරෙන චන්ද්‍ර චින්තාව දැක නිසොල් මන් වී උගුරෙන් පහලට අමාරුවෙන් මෙන් කෙල ගිල දමන්නෙ කෑදරයෙක් මෙනි...............

සෙමින් පා තවබින් නැලවෙන නිතබ ඔහු වෙතට ඇදි චින්තා සිරුරේ පැවති දා බිදු රෙදි කඩකින් හීන් සීරුවෙන් පිසින්නට වූයෙන් චන්ද්‍රට ඔහුව පාලනෙ කරගන්නට නොහැකි විය...ඔහු ඈ ඔහු වෙතට ඇද උම්මත්තකයෙක් මෙන් ඈ සිරුර පුරා හාදු වලින් තෙත් කරන්නට විය..........

ඒ මොහොතෙ දෑතින් රජුව තමන්ගෙන් ඉවතට හෙලන ඈ රජුගෙ කනට ලන් වී

"සටන් බිම මත කාම සැප කැප නැත ..හෙට රාත්‍රි 12හට ඔබගෙ සිරියහන මතට පැමිනෙන්නම් "..

මෙසෙ පවසන්නට විය.......

ඇගෙ දෑති අල්ලා ගත් රජු

"හෙට වෙන තුරු ඉහිලිය නොහැක සොදුර"

"ඉවසන තරමට රස වැඩි ස්වාමිනී"

පවසා පිටවීය........

හෙට අමාවක පෝ රැයය..අමාවක රෑ රාත්‍රි 12හට නාග විසක් ශරිර ගතවූවොත් ජිවත් කරවීම කල නොහැකි බව ඔහු දන්නෙ නැත ..............

ඔහු මේ ආයාචනා කරන්නෙ ඔහුගෙ මරනයටය..............

කුමක් විය හැකිද........
හෙට අවසන් කොටස

මතුසම්බන්ධයි

පාරමි කවී


Comments System WIDGET PACK