රාග හෝරා | Raga Horawa


රාග හෝරා 

බඩු පෙට්ටි අසුරා තිබු ලොරියේ මුල්ලක හරි අමාරුවෙන් මන් ගමන් ගත්තේ අපේ අලුත් නිවහනට යෑමටයි...මගේ නැන්දා ඇතුලු නංගිලා රැගත් මෝටර් රථය ලොරිය පිටුපසින් පැමිනේ....ඒත් මට එහි යාමට නොහැකියි...ඒ තමයි මගේ අවාසනාව...කුඩාකලම දෙමාපියන්ගේ සෙනෙහස අහිමිව මම ගාල් වූයේ මගේ නැන්දාගේ නිවසටයි...මම කුඩාකල එහි සතුටින් හැදි වැඩුනත් මට වැඩක් පලක් කරගන්නට හැකිවූ දවසේ සිට මම එම ගෙදර වැඩකාරිය උනා...

අවසානාව හැම අතින්ම තිබුනත් මගේ දෙමාපියන්ගෙන් උරුම වූ එක සම්පතක් මට විය...ඒ තමයි මගේ අතිශය රූමත් බව....මගේ ලස්සන නිසා සමහර පොහොසත් පවුල්වල කොල්ලන් මාව දැක නැන්දාගෙන් මාව ඉල්ලුවත් නැන්දා කලේ ඔවුන්ට මන් ගැන කේලම් කියා එපා කරවීමයි....එහි ප්‍රධාන කේලම වූයේ මම ගනිකා නිවාසෙක සිට පැන ආ අයෙකු කීමයි...මගේ වයස අවුරුදු විසිතුනක් නිසාත් මගේ රූමත්කම නිසාත් ගොඩක් දෙනෙක් එය විස්වාස කලා... ඒ තමයි මගේ අවාසනාව...

අපි ආවේ ලස්සන ගස් කොලන් වලින් පිරි ගම් පලාතකටයි...මම හිතන්නේ මෙය අපේ රටේ අභයන්තරයේ පිහිටි පලාතක්...මිනිස්සුගෙන් පාරවල් පිරි නැති මේ පරිසරය මගේ හිත සනසන්න උනා...දුවිලි දුම් වලින් පිරි නාගරික පරිසරේට වඩා මේ පරිසරය මගේ හිත සැනසෙව්වේ මගේ සිත සතුටින් පුරවමින්....එක්වරම වාහනේ බ්‍රේක් ගැසු නිසා මම බඩුපෙට්ටි එහෙ මෙහෙ කරමින් නැගිට වටපිට බැලුව...ඇවිත් තිබුනේ අපේ අලුත් නිවහනටයි..ලී වලින් තට්ටු දෙකට හදා තිබු එය හරිම ලස්සන ගෙයක්...එයට මල් වලින් පිරිච්ච ලස්සනම ලස්සන විශාල වත්තක් තිබුනා..මම එහි සුන්දරත්වය නරබමින් එලියට බහිනවත් එක්ක නැන්දාගේ කටහඩ ඇසුනි.. ...

උබ ආසයි වගේ නේ..? ඒත් ඔච්චර ආස වෙන්න එපා ...මොකද මේවත් බලාගන්න වෙන්නේ උබට...එතකොට ගෙදර වැඩවලට අමතරව මේකත් උබට තව වැඩක් කියලා විතරක් හිතාගනින්...

නැන්දා මොනවා පැවසුවත් මේ නිවසනම් මට අපායක් වූයෙ නැත..උදෑසනම නැගිට සියලුම වැඩ ඉවර කරලා මම දුවන්නේ මල් වත්තට සාත්තු කරන්න ...එය මගේ ආසම වැඩයි....පෙර නිවසේ මෙන් නොව...මෙහි ගෙදරට අවශ්‍ය බඩුගෙන ඒම සදහා නගරයට යාමට තිබුනේ ලස්සනම ලස්සන කැලැ පාරවල් දිගේ...ඉතින් මම දවස් ගෙව්වේ හරිම සතුටින්.. ඒ නිසාම මගේ මූනේ තිබු මැලවුන ගතිය ඉවත් වී මම තවත් රූමත් වුයේ නැන්දාගේ කේන්තිය වැඩි කරමින්...

දිනක් මම නැන්දා කිව් බඩුවගයක් රැගෙන පාරේ එනගමින් හිටිය අතර පාරේ අයිනක රස්තියාදු පෙනුමක් තිබු පිරිසක් කතා කරමින් සිටියා...මම ඔවුන්ට නොපෙනෙන්න හෙමින් එතනින් යන්න හැදුවත් අවාසනාවට ඔවුන් මාව දුටුවා...

අම්මෝ...මේ බලහන්කෝ බන්...රෝස මලක් පාරේ ඇවිදිනවා...මේක වෙන්න ඇති නේද බන් ගමේ කතාවෙන කෙල්ල...ඇත්තටම ලස්සනයි බන්...ඔවුන් මාව වටකරගන්න විය...

මේ මේ...නංගි අපිත් ආසයි රෝස මලේ රොන් ටිකක් ගන්න...දෙන්න බැරිද...

අනේ ප්ලීස් මට යන්න දෙන්න...අනේ කරදර කරන්න එපා...මම අඩන්නට වූයේ නගරයේදිනම් මට මෙවැනි කරදරවලට මුහුන පෑමට නොවු නිසා...ඒත් ඒ මිනිස්ස්සු මා ඇද සිටි ඇදුමෙන් අල්ලා මාව බිමට විසික් කලා...මගේ අතවූ බඩුමල්ල බිම වැටි බඩු හැමතැනම විසිරෙන්න ගත්තා...

අනේ ප්ලීස් යන්න දෙන්න..කරදර කරන්න එපා....මම මන් ලගට එන මිනිස්සු දිහාම බලාගෙන කෑගහන්න ගත්තා...

ඒත් එක්කම පිටුපසින් කවුරුන්ගේ හෝ හඩක් ඇසුනි....ඔයාලා හිතන ඇති නේද අර සුරංගනා කතා වල වගේ ලස්සනම ලස්සන කඩවසම් තරුනයෙක් කියලා ඇවිත් හිටියේ.. නමුත් එය එසෙ නොවිය...පැමින තිබුනේනම් තරුනයෙක් තමා...ඒත් ඔහු ඇදන් හිටියේ වැරහැලි ඇදුම්ය...මුලු මූන පුරාමත් ඇග පුරාමත් දුවිලි පිරි තිබුනේ ඔහුගේ අපිරිසිදුකම මොනවට පෙන්නමින්....

ඔය ගෑනුලමයට ඉන්න දෙනවා...නැත්තන් වෙන්නේ අතපය කඩාගන්න තමා මට කියලා...එතන හිටි අනිත් මිනිස්සු ඒ තරුනයාට හිනා වී ඔහු වෙත ගියේ ගුටි කෙලියක් පටන් ගන්න...ඒත් ගත වූයේ මොහොතයි...මිනිසුන් එකා දෙන්නා උඩ ගිහින් බිම වැටුනේ මගේ දෑස් විසල් වෙද්දි...

ඒ..ඒ...ඒක උනේ කෝමද...මෙච්චර වේගයක්...මම හීනයක්ද දකින්නේ...මිනිස්සු හතර දෙනෙක්ට ඒ විදියට පහර දෙන්න මනුස්සයෙක්ට පුලුවන්ද....මම එහෙම හිතමින් සිටියදි අර තරුනයා මන් ලගට ඇවිත් ඉවරයි...

ඔයා හොදින් නේද...මම ඔහු දෙස බලනවත් එක්ක අපේ ඇස් පලමුවරට එක්විය...ඒත් එක්කම දෙදෙනාගේම හිසට කුමක් හෝ වේදනාවක් දැනුනි....

ආආඅව්ව්ව්ව්...දෙදෙනාම ඔලුව අල්ලගන්න විය....අපි දෙදෙනා දෙදෙනාගෙම ඔලුව අල්ලන් දෙදෙනා දෙසම බලන්න් හිටියා...

ආආ...ම..මන් හොදින්...බොහොම ස්තුතියි මාව බේරගත්තට....මම එහෙම කියලා ඉක්මනින්ම වැටි තිබූ බඩු ටික බෑග් එකට දමාගෙන ඔහු දෙස බැලුවත් ඔහු තාමත් මන් දෙස පුදුමයෙන් බලන් ඉන්නවා..එය පුදුමයක් නොවේ...සමහරු කියන විදියට මගේ මූන දෙස ටික වෙලාවක් බලා සිටියොත් යමෙක් වශී වෙන එක සාමාන්‍යි කියලා....මම දන්නේවත් නෑ මට එච්චර ලස්සනක් කොහොම ලැබුනද කියලා...මොකද සාමාන්‍ය මනුස්සයෙක්ට නොතිවූ රූමත්කමක් මට තිබුනි...මම නැවතත් ඔහුව ඇමතුවා....

ම..ම...යනවා...බේරගත්තට ස්තුතියි...එතකොටයි ඔහු කල්පනා ලොවෙන් අවදි උනේ...

ආ...ඒකට කමක් නෑ...අනිත් දවසේ පරිස්සමින්...ඔහුගේ දෑස් නිල්පාට විය...ඒ ඇස් දෙකේ තිබූ දීප්තිය ඔහුගේ අපිරිසිදු මූනට ලස්සනක් එකතු කරන්න කලා...

මම විලියම්...ඔහු ඔහුව හදුන්වා දුන්නා...මම හේලේනා...(මගේ නම මොකක්ද කියලා හරියටම දන්නේ නෑ..ඒත් අපේ නැන්දා සමහරුන්ට මාව හදුන්නලා දුන්නේ ඒ නමින්)එදා ඒ හමුවිමෙන් පසු අපි දෙදෙනා කිහිපවිටක්ම හමු උනේ අපි දෙන්නා අතර යාලුකමක් ඇතිවෙද්දි..නමුත් දිනක් ඔහු මාව හමුවෙන්න ආවේ කලබලෙන්...

හෙලේනා...ඔයාට...ඔයාට...බැරිද මාත් එක්ක එන්න...මාත් එක්ක ජීවත් වෙන්න...එකපාර ඇසු දෙයින් මගේ දෑස් විසල් විය....

ඒත්...ඒත්...එකපාරම ..අනිත් එක ඔයාව අදුනගෙන ටික කාලයයිනේ...ඇත්තෙන්ම මම මිනිස්සුන්ව සම්පූර්නෙන්ම විස්වාස කරන්න අකමැති විය..නමුත් විලියම් ගැන යටි හිතේ කැමැත්තක් නොතිබුනාම නෙමේ...අනිත් එක ඇයි විලියම් මන් ඔයා එක්ක එන්නේ...මොකක්ද්ද හේතුව...?මගේ හිතේ තිබ්බ ප්‍රශ්නේ මම ඒ විදියට විලියම්ගෙන් ඇහුවා....

හෙලේනා...අහන්න...දැන් මට තීරනයක් ගන්න වෙනවා...ඒත් ඔයාව අතාරින්න බෑ...මොකද..මොකද..මන් ඔයාට ආදරේ කරනවා....මගේ පපුවේ ගැස්ම නතර විය ..කිසිම කෙනෙකු මට මේ වෙනතෙක් ආදරේ යැයි පවසා නොමැත...ඒ නිසාම මම උත්තරයක් දීගන්න බැරුව බිම බලාගෙනම හිටියා....

හරි...හරි...මන් දන්නවා හෙලේනා...ඒක අමාරු වැඩක්...අනිත් එක මන් කවුද කි..කියන්න ගිය දේ කියන්නේ නැතුව ඔහු මොහොතක් කල්පනා කලා... කමක් නෑ හෙලේනා...කමක් නෑ...ඒත් අදින් පස්සේ මම ඔයාව ආයේ හම්බෙන්න එන්නේ නැති වේවි....එහෙම කියු ඔහු එක්වරම මගේ මූනෙන් අල්ලා මගේ දෙතොල් සිපගත්තේ පලමු වරට ආදරයේ උනුහුම ලබාදෙමින්...විනාඩි කීපයක් මාව සිපගත් ඔහු එසැනින් පිටව ගියේ සිතාගත නොහැකි ලෙස..... මට ඔහුට යන්න එපා කියන්න උවමනාවක් තිබුනද කියාගන්න තරම් ධෛර්යයක් මට නොතිබුනි...මම ගෙදර ගියේ මලමිනියක් වගෙ...මේ ලොකේ මට ආදරේ කරපු එකම කෙනාත් මේ විදියට අහිමි කරගෙනයි මම ඉන්නේ...ඒ තමයි කුඩාකල සිටම මගේ වූ අවාසනාව....

මම රාත්‍රිය වැඩ අවසන් කර නිදාගන්න එනවිට මධ්‍යම රාත්‍රිය ලං වෙමින් පැවතුනා...මම කාමරේට එද්දිම මට අමුත්තක් දැනෙන්නෙ වූයේ මගේ ලග කවුරුන් හෝ සිටින බව දැනීම හේතුවෙන්...මම එච්චර ගනන් නොගෙන මාගේ ඇදුම් උනා දමා නානකාමරය වෙත ගියේ නා ගැනීමටයි...ඒත් ශවර් එකේ වතුර මගේ ඇගට වැටෙනවත් සමග මගේ ශරීරය පුරා කාගේ හෝ අතක් ස්පර්ශයක් දැනුනි...මම වටපිට බැලුවත් කවුරුවත් සිටියේ නැත...නමුත් ඒ අත් මගේ ශරීරය පුරා ස්පර්ශ විය...මගේ ලැම මත වූ එම අත් මගේ ලැම තදින් මිරිකන්නට වූ හෙයින් මම ටවල් එකත් ඇග වටේ ඔතාගෙන ආවේ කාමරේටයි...ඉක්මනින් රාත්‍රි ඇදුම ඇගලාගත් මන් යහන මතට ගොස් බෙඩ්ශීට් එක පෙරෝගෙන නිදාගත්තා...නමුත් ටික වෙලාවයි මට එසේ සිටින්නට හැකි වූයේ...දරාගත නොහැකි සීතලක් සමග මගේ බෙඩ්ශීට් එක විසිවි ගොස් බිම වැටුනි ..

මම බයෙන් එක්වරම ඇද මත ඉද ගත්තේ අත් දෙකත් මෙගේ ලැම මත ගුලිකරගනිමින්...ඒත් එක්කම කාගේ හෝ අතක් මාගේ නිදන ගවුමේ පටිය පහත් කර මගේ උරහිස සිපගත්තේය...දැනුනු පහස සමග මගේ දෑස් පිය උනේ ඉබේටමයි...මගේ ඉනවටා ගිය ඒ දෑත් එම සිරුරට තද කරගෙන මගේ ගෙල උමතුවෙන් මෙන් සිපගන්නට උනේ මගේ මුවෙන් කෙදිරියක් පිට වෙද්දි...ඒත් එක්කම මගේ සිරුර ඇද මතට තද විය ...ඇද සිටි ඇදුම ලැම තෙක් පහත් වෙද්දී මම දෑස් පියාගත්තේ ඒ පහස දරාගත නොහැකි නිසා...මගෙ පියයුරු මත පිරිමියෙකුගේ දෙතොල් පහසක් දැනෙන්න විය...අනේ දෙවියනේ මේ මොකද වෙන්නේ...මට හෙලවීමටවත් නොහැක...ඔහුගේ සිපගැනීම් උමතු වෙද්දී මගේ ඇදුම මගේ සිරුරෙන් ඉවත් විය ...මගේ මුලු ශරීරය පුරාම ඔහුගේ දෙතොල් ස්පර්ශ වූයේ මගේ මුලු සිරුරම හිරි වට්ටමින්...

ඩෝං ඩෝං ..නැන්දා දොරට තඩිබාන සද්දෙට මන් කලබලෙන් නැගිට්ටා....ඉක්මනට පහලට එනවා....වැඩ තියෙනවා කරන්න....එසෙ පවසා නැන්දා පිටව යනවත් එක්කම මම බැලුවේ මගේ සිරුර දෙස ...මම සිටියේ නිරුවතින්...මම වහාම බෙඩ්ශීට් එකෙන් මගේ සිරුර වසාගත්තා...ඒත් එක්කම දුටුව දෙයින් මගේ මුලු ඇගම පන නැති විය ..ඇද රෙද්ද පොඩි වී තිබූ අතර එහි තැනින් තැන ලේ පැල්ලම් කිපයක් විය...අනේ දෙවියනේ...ඒක උනේ කෝමද...මම අඩන්න ගත්තේ කෙල්ලෙක්ට තිබූ වටිනාම දේ ඊයේ රාත්‍රියේ මට නැති වී තිබු නිසා.....කොතරම් වෙලාවක් මන් එලෙස ඇදේ සිටම ඇඩුවද කියාවත් නොදැනිනි...නැන්දා නැවත පැමින දොරට තට්ටු කල නිසා මම ඇද රෙදි සෝදා දමා පහලට ගියාය...මගේ සිරුර තලාපෙලා දැමුවාක් මෙන් රිදුම් දුනි...එත් ඒ බවක් හගවන්නේ නැතුව මම ගෙදර දොර වැඩ සියල්ලක්ම කලේ තවත් බැනුම් ඇසීමටනොහැකි නිසා....එදිනත් රාත්‍රියේ මම යහනය ගිය විට එම අදෘශ්‍යමාන පිරිමියාගේ ග්‍රහනයටයට නතු විය...සෑමදිනම මගේ මුලු සිරුරම ඔහුගේ කරගත්තේ මගේ ශරීරයේ සීරුම් පාරවල් පමනක් ඉතිරි කරමින්...ඔහු කවුරු උනත් මම දැන් ඔහුගේ වී හමාරයි...නමුත් මෙලෙස ජීවත් විය නොහැකියි...ඒ නිසාම මම තීරනයක් අරගත්තේ මගේ ජිවිතය නැති කරගැනීමටයි...

මම එදින රාත්‍රියේ කාමරයට පැමිනියේ පිහියකුත් ඇදුමේ සගවාගෙන...පෙර දිනයන් සේම නැවතත් මන් ඔහුගේ ග්‍රහනයට අසු විය...එ වෙලේ මන් පුලුවන් උපරිම වෙර යොදා ඔහුගෙන් ඈත් වී මගේ බෙල්ලට පිහිය තබා ගත්තා....

ඔය කවුරු උනත් මට කමක් නෑ...දැන්ම එනව එලියට..කවුද තමුන්...කොහොමද ඒ විදියට මගේ ජිවිතේ විනාස කලේ ....එලියට එනවා නැත්තන් මන් මෙකන් මගේ ජිවිතේ නැති කරගන්නවා...මම ඉදිරියේ හිස් අවකාශය දෙස බලමින් කෑගහන්නට විය...ඒත් එක්කම මෙතරම් වෙලා හිස්ව තිබු මගේ වටපිටාව මගේ ඉස්සරහ වෙනස් විය ..එහි සිටියේ ඔහුයි...ඒ හිටියේ විලියම්...එදා ඔහුගේ තිබූ ස්වරූපය එහෙම පිටින්ම වෙන්ස් වි තිබුනි...ඔහු ඉතාමත් කඩවසම් තරුනයෙක් වී තිබු අතර පැරනි කතාවල කුමාරයෙක් වගේ ඇද සිටියා...ඔහු සමග එලෙසම මිනිසුන් දෙතුන් දෙනෙකු හිටියා...ඔවුන්ගේ මූනුවල අසාමාන්‍ය සුදු පැහැයක් විය...

මගේ අතවු පිහිය බිම වැටුනේ මගේ දෑස්වල කදුලු පුරවමින්...වීලියම් එක්වරම මාව ඔහුගේ පපුව මතට තුරුල් කරගත්තා...

මට සමාවෙන්න හෙලේනා...මට මෙහෙම කරන්න උනේ ඔයාව මගේ කරගන්න වෙන විදියක් තිබ්බේ නැතිවුන නිසා...ඒත්..ඒත් ...මම අද දැනගත්තා ඔයා අපේ කෙනෙක් කියල...

මොනවා...මොනා ගැනද මේ කියවන්නේ විලියම්...අනිත් එක මොනාද මේ ඇදුම්...කවුද මේ මිනිස්සු...මම ඔහුගේ පිටුපසින් වු මිනිස්සු පෙන්වමින්...

හෙලේනා සංසුන් වෙන්න...මම ඔක්කොම කියන්නම්...මම වගේම මේ අයත් වැම්පයර්ස්ලා...ඒ වගේම ඔයත්...ඔයාට මතක්ද ඔයා පොඩි කාලේ ඉදන්ම ගොඩක් ලස්සනයි කියලා ...ඒක අසාමාන්‍යයි හෙලේනා..ඒහෙම ලස්සනක් පිහිටන්නේ අපිට විතරයි ..ඒ අපේ වර්ගයාගේ ආරාක්ශාවට තියෙන දෙයක්...අපිට පුලුවන් අපේ ඇස්වලින් කාවහරි වසගයට අරගෙන ඒ අයගේ මතකේ නැති කරන්න...එදා ඔයාව පලවෙනියට දැක්ක දවසේ මම පුදුම උනේ එකයි...ඒත් මන් දැනන් හිටියේ නෑ අද වෙනකොටත් ඔයා අපේ කෙනෙක් කියලා...එද මන් ඔයාව හම්බෙන්න ආව දවසේ අපේ රාජදානියෙන් මට විවාහයක් ලෑස්ති කරලා තිබ්බා ..මොකද මම තමයි එහෙ ඊලග රජු...ඒත් මන් ඔයාට ආදරේ කලා...මට ඔයාව අමතක කරන්න බැරි උනා...ඒ නිසයි ඒ විදියට ඔයාව මගේ කරගත්තේ...එතකොට අපේ නීතියට අනුව ඔයයි මගේ බිරිද වෙන්නේ......ඒත් ඔයා අපේ කෙනෙක් හෙලෙනා...ඔයාගේ අම්මයි තාත්තයි අපේ රාජ්‍යත් එක්ක තරහා වෙලා තමා මෙහෙන් ගිහින් තියෙන්නේ ...ඒත් එයාලාට එයාලගේ ලොකෙන් ඈත් වෙලා ගොඩක් කල් ජීවත් වෙන්න අමාරුයි....

මම පුදුමයෙන් මේ සියල්ලක්ම අසාගෙන සිටියා....හරි පුදුමයි..නිකන් හීනයක් වගේ...ඒත් ඒත්...මන් ඉන්නේ සතුටින්...ඒ දැන් මට කියලා මගේම පවුලක් ඉන්නවා...ඒ වගේම මට පන වගේ ආදරය කරන පෙම්වතෙක්....මම එහෙමම තුරුලු උනේ විලියම්ගේ උනුහුමට..අදින් පසු මේ උනුහුම හැමදාම මගෙයි....

එදින මගේ රාජදානියට ගිය මාව එහි හිටිය හැමෝම ආදරෙන් පිලිගත්තා...ඒ වගේම ලොකුම ලොකු උත්සවයකින් පසු මම විලියම්ගේ බිරිද උනේ මගේ ජීවිතේට නැති වු වාසනාව මෙන්ම සතුටද රැගෙන.....

-------------------------------------නිමි-------------------------------

හී..ඔන්න මගේ අලුත් කතාව...මේ කතාව සම්පූර්නෙන්ම මනංංකල්පිතයි...ඔයාලගේ රසවින්දනයටයි මේක ලිව්වේ...වෙනදා වගේම කියවලා බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න....😍😍😍


Comments System WIDGET PACK