පොරොන්දුව. | Poronduwa


පොරොන්දුව.

මම ඔයාට පොරොන්දු වෙනවා. කවදාක්වත් ඔයාට කිසිම කරදරයක් වෙන්න දෙන්න නැහැ කියල කවි.

මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා shan. ඒත් මම පිරිසිදු කෙල්ලෙක් නෙවෙයි ඒක ඔයා දන්නවා.

සුදු රෙද්ද උඩ බලන එක නෙවෙයි පිරිසිදුකම. අවංක කමයි පිරිසිදුකම කෙල්ලෙක්ගේ.

අනේ මගේ මහත්තයෝ මට ඔයාව ලැබුණේ මගේ පිනකට.

කවි වැරදි කෙනෙක්ට ආදරය කරලා ජීවිත විනාශ කර ගත්ත කෙල්ලෙක්. ශාන් අවංකවම ආදරේ කරලා ජීවිතේ වරද්දගත්ත කොල්ලෙක්.

කවදාවත්ම මට බොරු කරන්න නේද මගේ මහත්තයෝ?

කවදාවත්ම නැහැ මගේ රත්තරං.

මෙහෙම පටන් ගත්ත මෙයාලගේ ආදරය ලස්සනට ගෙවිලා ගියා හරියටම අවුරුද්දක්.

Kaviyage phone එකට message එකක් එනවා අඳුර නැති නම්බරයකින්. කවි එකට කෝල් එකක් ගන්නවා.

Hello kawda මෙ මගේ ෆෝන් එකට මැසේජ් එකක් එවල තිබ්බ

අදුරගන්න බැරිද mama oyage අනුහස්

අනුහස් කියන්නේ කවි යාළුවෙලා හිටපු කලින් කොල්ලා.

ඇයි මට massage එවන්නේ මගේ ජීවිතේ විනාස කලා මදිවටද මට දැන් raththaram මහත්තයෙක් ඉන්නවා ඒ නිසා මට කෝල් මෙසේත් කරන්න එපා.

එහෙමද කුමාරිහාමි අපි බලාගමුකෝ.

කියල ෆෝන් එක තිබ්බා.

කවි කිසිදෙයක් shan ට කිව්වේ නෑ නැතිවෙයි කියන බයට.

සුදු මහත්තයෝ අපි යමුකෝ පාක් එකට??

පිස්සු කෙල්ල යමු යමු ලෑස්ති වෙන්නකෝ එහෙනං.

දෙන්නා බයික් එකේ පාක් එක පැත්තට ගියා. එකපාරටම හරස් කරලා ගන්න එක නතර කරා. වෑන් එකෙන් බැස්ස අනුහස් තුවක්කුත් අරගෙන. කිසිදෙයක් හිතා ගන්න කලින් anuhas shanta වෙඩි තිබ්බා. කවීට කිසි දෙයක් හිතාගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ

මගේ රත්තරන් ඔයා දුවන්න

කවිට දුවන්න තියා කකුල් දෙකට පණක් තිබ්බෙත් නෑ.
මම කොහෙවත් යන්න මහත්තයාව දාලා

තෝ කොහෙවත් යන්න තමා උඹව බලෙන් අරන් යන්නේ.

එහෙම කියපු අනුහස් කවෙව වෑන් එකට දා ගත්තා ඒ වෑන් එකේ හිටිය තව කොල්ලෝ දෙන්නෙක් එක්කෙනෙක් kaviyage හොඳම යාළුවා lasantha අනිත් කෙනා කවියක පස්සෙන් ආපු කොල්ලා ranga.

Lasantha උඹත් me වගේ එකෙක් ද මම හිතුවේ නෑ උඹත් muwage බල්ලෙක් කියලා.

කට වහපන් බැල්ලි.

කියලා කම්බුලට ගහපු කනේ පාර කවි විසික් una.

රංග ඔය බැල්ලිව හයියෙන් අල්ලා ගනී අපි තැනට ආවා.

රංග ඇදගෙන ගිහින් කවි ව කාමරයකට දැම්මා.

අදනං උඹ ඉවරයි උඹට අපි තුන්දෙනෙක් සතුටු කරන්න වෙනවා බං ඊට පස්සේ අපි මරලා දානවා උඹවත් උඹත් පලයන් ඔබේ මහත්තයා ළඟට..

බල්ලො මගේ මහත්තයා මරා ගත්තා මට තවත් ජීවත් වෙලා වැඩක් නෑ.

මගේ නෝනට අතක්වත් තිබ්බොත් තොපි තුන්දෙනාම මරනවා මං.

මගේ මහත්තයෝ ඔයා ආවද රත්තරන්

උඹ මැරුනේ නැද්ද රංග ඕකව මරලා දාපන්

පිහියක් අරං එන රංගට කලින් shan ඉස්සර වුනා එතන තිබ්බ පොල්ලකින් රංග ඔලුවට ගහලා ranga ව මැරුවා.

තෝ මගේ යාලුවා මැරුවා නේද තෝව මම

කියපු ලසන්ත shange බඩට ඇන්නා. Shan එවලෙම රංග ගෙනාපු පිහිය අරගෙන ලසන්තගේ බෙල්ල කැපුවා. ලේ පෙරාගෙන ලසන්තත් නිහඬ වුණා.

උඹ මගේ යාළුවෝ දෙන්නා මැරුවා. මම මේකිව මරනවා.

කියලා අනුහස් kawita පිහියෙන් අනින්න හදනකොටම shan ඒක අතින් ඇල්ලුවා . ඊට පස්සේ අනුහස් ව බෙල්ල කපලා maruwa.

මගෙ දෙයියෝ ගොඩක් ලේ යනවා නේද?
අපි යමු රත්තරං හොස්පිටල් එකට. මාව බේරගන්න awa neda මගේ මහත්තයෝ ඇයි mn wage කාලකන්නි කෙල්ලෙක් නිසා ඔයාගේ රත්තරං වගේ ජීවිතය අනතුරේ දාගත්තේ.

කිසිම දෙයක් කිව්ව නැති shan කවි වත් දාගෙන. බයික් එකේ කවිgs ගෙදරට ආවා. ආව ගමන් බයික් එකෙන් බැස්ස shan වැටුනා.

මගේ මහත්තයෝ නැගිටින්න.

මගේ පණ මම ගෙනාවා ආයුෂ ඉවරයි. දැන් ඔයාට කරදර කරන්න කවුරුත් නෑ මන් ඒ තුන්දෙනාම මැරුවා මගේ නෝනට කිසි දෙයක් වෙන්නෙ නෑ මං ඔයාට පොරොන්දු උනා වගේම මම බලා ගත්තා කරදරයක් වෙන්න දුන්නේ නැහැ. ඇහුව නේද ඇයි මාව බේරගන්න ආවේ කියලා ඒ ඔයා මගේ ජීවිතය හින්දා රත්තරන් මට දැන් යන්න වෙලාව හරි මම ඔයාට ගොඩක් ආදරෙයි.

කියලා ශාන් ඇස් පියා ගත්තා. කවි ශාන්ගේ නිසල සිරුර බදාගෙන ඇඬුවා............

සියල්ල එපා වුනු කවි මෙහෙණින් වහන්සේ නමක් වුනා......

වැරදි කියනවා නම් සමාවෙන්න යාළුවනේ.

අවංක ආදරය කවදාක මැරෙන්නෙ නැහැ....
පොරොන්දු දෙන්න රකින්න පුළුවන්නම් විතරක්. 


Comments System WIDGET PACK