#පැහැරගත්_පතිවත | Paharagath Pathiwatha


#පැහැරගත්_පතිවත

අනේ අතාරිනවා...මට යන්න දෙනවා...අනුහස් තමුන්ට සාප වෙනවා..මේ කරපු දේට...මට යන්න දෙනවා....

හ්ම්ම්...මේ කෑගහන්නේ දෙව්මි..ආදරේට කියන්නේ චූටි කියලා...දෙව්මි කියන්නේ ගොඩක් සතුටින් ජීවත් වූ කෙල්ලෙක්..වැදගත් රස්සාවක් කල ඈ ඒ වනවිටත් පෙම්වතියක්ව සිටියා..ඒ ඈ වැඩ කල ස්ථානයේ සිටි පවන් නම් අයෙකු සමග...ලොකුවට දෙන්නා අතර ආදරයක් නොතිබ්බත් දෙන්නා ආදරෙ කලා... ඔවුන් සිතා සිටියේ තව මාසයකින් විවහ වෙන්නයි...ඒත් හිතුවේ නැති විදියට දෛවය වෙනස් උනේ ඇගේ මුලු අනාගතේම වෙනස් කරමින්....

දවසක් ඇය පාරේ එද්දී හමු වූ පුද්ගලයෙක් නිසා ඇයගේ ඉරනම වෙනස් උනා..ඒ අනුහස්.... ලොකුම ලොකු සල්ලිකාරයෙක් උන ඔහූ ජීවත් වුයේ තනියමය...නගරෙයන් ඈතට වන්නට උන පොඩි ගේකයී ඔහු ජීවත් උනේ... ඔහුට තමන්ටම කියලා ගෝලයෝ තිදෙනෙක් හිටියා..ඔවුන් තමා අනුහස් ලගින්ම හිටියේ...

දවසක් අහම්බෙන් දැක්ක දෙවිමි නිසා ඔහු පිස්සු වැටුනා...ඇයගේ ආත්මයටම ආදරෙ කල ඔහු ඇයව පන මෙන් ආරක්ශා කලා ඇයට නොදැනිම...නමුත් දෙව්මි අනුහස්ට කැමති උනේ නැත්තේ ඇය දැනටමත් පවන් වෙත උත්තරයක් දීලා තිබ්බ නිසා..නමුත් දෙව්මි ඔහුට හිත යටින් කැමැත්තෙන් හිටියේ ඔහුගේ දඩබ්බර ගතිගුන නිසා..මේ අතර ඇයගේ විවහය ගැන ආරන්චි උන වේලාවේ ඉදලා ඔහු හිටියේ උමතුවෙන් වගේ...ඔහු ඇඩුවා ඇගෙන් ඉල්ලුවා විවහය නවත්තන්න කියලා..බැරිම තමා විවාහයට කලින් දවසේ ඇයව පැහැරගෙන ආවේ...

සර්ර්..කෙල්ල කෑගහනවා...අනේ මන්දා ස්ර්ර්..මේ කරපු දේ හරිද කියලා මොනා උනත් කෙල්ලෙක්නේ සර්..

අනුහස් හිටියේ කලපනා කර කර..ඒත් මට බෑ මගෙ කෙල්ලව වෙන කෙනෙක්ට දෙන්න...කමක් නෑ එයා මට වෛර කරයී...ඒත් එයා මන් ගාව ඉදී..මගෙ අන්තිම හුස්ම පොද වෙනකන්..මන් මැරෙන්නේ කවදහරී මගේ කෙල්ලගේ උකුල උඩ..එසේ පවසා ඔහු කෙල්ල සිටි කාමරය වෙත ගියා...

ඇයගේනම් ඇස් වලට විවේකයක් නෑ ඇය ඉකිගසා අඩනවා තාම..

අනේ ඇයි මටම මෙහෙම උනේ ..මන් මෙච්චර පව්කාරද...පවන් අනේ මට සමාවෙන්න..මන් ඔයාට දුන්න පොරොන්දුව පරිස්සම් කරන්න බැරි උනා..ඒත් එක්කම කාමරයේ දොර ඇරෙන් ශබ්දය ඇහුනා ඇයට...ඒත් එක්කම කාමරේට අවේ අනුහස්..අනුහස් දැක්ක ඇය ඔහු වෙත ගොස් ඔහුගේ කකුල් දෙක ගාව වැටුනා....

අනේ අනුහස් මට යන්න දෙන්න..ඔයා මට ආදරෙයී කිව්වා නේද...එහෙනම් ඇයි මෙහෙම කරන්නේ...ප්ලීස් අනුහස් යන්න දෙන්න මට...

අනේ මැනික මන් උබට ආදරෙ නිසායි මේ විදියට කරන්නේ..... උබට දැන් මේව කිව්වට උබ පිලිගන්නේ නෑ ..මට සමාවෙයන් මැනික...මේ කරන වැරැද්දට මන් උබව මැරෙනකන් මගේ පන වගේ බලාගන්නවා...එසේ කියු ඔහූ ඇයව නැගිට්ටුවේය..

උබ කවදහරී මේවා තේරුම් ගනී..එසේ කියු ඔහූ ඇගේ බද වටා අත දමා...තමන් වෙත ලන් කරගෙන ඇයගේ දෙතොල් සිපගනීමට උනා..ඔහුගෙන් ගැලවීමට දැගලුවත් ඔහුගේ ග්‍රගනය හමුවේ ඇයට බේරිය නොහැකි උනා..ටික වේලාවක් ඔහු ගෙන් මිදීමට සටන් කල ඇය උත්සහය අත්හැර දැමුවා...

ඒත් එක්කම ඔහු ඇයව තම දෝතට ගෙන යහන මත තැබුවා..ඔහු තමන් ඇද සිටි කමිසය ඉවත් කර ඇගේ ගත වෙත බර උනා...

ඇගෙ දෙතොල් වලින් ආරම්බ වූ සිපගැනීම තීව්‍ර වූයේ ඇයගේ ඇදුම ඔහුගේ අතින් ගැලවී යහන මත විසි වූ නිසයී ....ඇයනම් සිටියේ දිගටම කදුලු සලමින්..ඔහුගේ සිපගැනීම් ඇගේ ගත පුරායී..ඔහුගේ දෙතොල් ඇගේ සිරුරේ සෑම තැනැකම සිප ගත්තා...දැනුනෙ පහස සමග ඇගේ දෑත් ඔහුගේ පිට මත තද උනා...ඔහුගේ පහස එන්න එන්නම වැඩි වෙද්දී දැනුනු වේදනාව සමග ඇගේ මුවින් කෙදිරි හඩක් නිකුත් උනා...ඔහුගේ රළු ස්පර්ශයන්,සිප ගැනීම් සමග හෝරා කිහිපයක් ගත උනා...දෙදෙනාම ගතින් විඩාවට පත් වෙද්දී අනුහස් ඇගේ පපුව මත තම හිස තබා ගත්තාය...ඇයටත් නොදැනිම නින්ද ගියා...

පසු දින උදයේ දෙව්මිට ඇහැරුනේ...ගතින් දැනුනු වේදනාව සමග..අගේ මුලු ඇගම වේදනා දුන්නේ ඔහුගේ ස්පර්ශයන් නිසායී...ඒත් එක්කම දුටු දෙය නිසා ඇගේ දෑස යලිත් තෙත් විය..ඒ යහන මත තිබූ රෙදි මත තම පිරිසිදුකම නිසා...ඇය ඇඩුවා...තමන්ගේ නිරුවත් පපුව මත මූන තියාගෙන සිටි අනුහස් දෙස බලගෙනම...

අනේ අනුහස් ඇයි මෙහෙම කලේ..මම මොකද්ද කරපු වැරැද්ද..මන් මහා පවුකාරියෙක්...ඇය අඩමින්ම වටපිට බැලුවා ඒත් එක්කම ඇය යමක් දැක්කා..ඒ පිහියක්..ඇය සෙමින් අනුහස්ගේ හිස තම සිරුරෙන් අයින් කලා...ශබ්ද නොනැගෙන සේ නැගිට්ට ඇය පිහිය ගෙන තමන්ගේ බඩට ඇනගන්න යද්දී...අනුහස් එතෙන්ට ආවා..

චූටි..අනේ මගේ මැනික..මොකද්ද ඒ කරන්න ගියේ මැනික..ආආ..ඔහු ඇයව තම පපුවට තුරුල් කරගත්තා..අනේ මැනික මන් කරපු වැරැද්දට මට මෙහෙම දඩුවම් කරන්න එපා..ඕනිනම් මට ගහන්න බනින්න මැනික..ඒත් මට ඔනී ඔයා මගේ ලගින් ඉන්නයී...ඇයත් ඔහුටම තුරුල් වෙලා ඇඩුවා..

ටික වෙලාවක් ගිය විට නැවතත් ඇගේ තොල් සිපගත් ඔහු ඇයව නැවතත් යහන මත දැමුවා...නැවතත් අනුරාගික හොරා කිහිපයක් ගත උනා...මෙසෙ දවස් කීපයක්ම ගත උනේ අනුහස් ඇය අසලින් සෙලෙවෙන්නේ නැතුව..

නමුත් දවසක් ඔහුට ටිකක් දුරට යන්න උනා...ඒ ඇයට ඕන ඇදුම් වගයක් ගන්න...මේ අතර ඇදට වී සිටිය දෙව්මිට පිරිසක් එන ශබ්දය ඇසුනා..සාමාන්‍යයෙන් අනුහස්ව හම්බෙන්න එක එක අය එනවා...නමුත් ඔවුන් කවදාවත් උඩ කාමරවලට එන්නේ නෑ... ඇය එම හඩට ඇහුම්කන් දුන්නා...නමුත් මෙවර ආ පිරිස දෙව්මි සිටි කාමරේට දොරට තට්ටු කරන්න ගත්තත් ඇය දොර ඇරියේ නැත්තෙ අනුහස් නිවසේ සිටි නැති නිසා..කීපවතාවක්ම දොරට තට්ටු කරනවාත් එක්කම දොර කඩාගෙන ඇතුලට ආවේ පවන් එක්ක තව පිරිසක්..

ප..ව...න්..ඇගේ දෑස් විසල් උනා..ඔහු දෙව්මි වෙත ආවත් ඇය කිසිවක් නොකියා බලන් හිටියේ මොනවා වෙයිද කියලා හිතාගන්න බැරුව...

ඔහු ඇය අසලට ආවා...දෙව්මී...මන් ආවේ ඔයාව එක්කන් යන්න...යන් මාත් එක්ක...

ඒත් පවන්...මට දැන් ඔයාගේ වෙන්න බැරි වෙයි මොකද මන් දැන් වෙන කෙනෙක්ගේ වෙලා ඉවරයි...ඇය බිම බලාගෙනම කිව්වා...

කමක් නැහැ දෙව්මි..එන්න යන් මාත් එක්ක...ඔහු ඇයගේ අත අල්ලගෙන කාමරෙන් පිටත් උනත් ඇගේ හිතට මහා හිස් බවක් දැනුනා...මොකද මේ දවස් ටිකට ඇගේ හිතට අනුහස් ගොඩක් ලං වෙලා තිබ්බා...ඇය අන්තිම වතාවට ඔවුන්ගේ යහන දෙස බැලුවා...සතියක් පුරාවට ඔහු සමග ගත කල යහන ඇය නොදැනුවත්වම ඇගේ දෑසින් කදුලු වැටුනා...එදින ඇය පවන්ගේ නැන්දගේ ගෙදර නැවතුනේ තව සතියකින් පවන් සමග විවහ වෙන්න යන නිසා....

මේ අතර ගෙදර පැමිනි අනුහස් මේ සියල්ල දැනගත්තා..ඔහු ඇයව සෙව්වත් ඇයව සොයාගන්න බැරි උනේ පවන් ඇයව රැගෙන දුරකට ගිහින් තිබුන නිසා...දෙව්මි තමන් ලග නැති නිසා අනුහස් උමතු උනා..හැම රෑකම මතපැන්වල පහස හෙව්වා...

අනේ මගෙ පන මාව දාලා ගියා...ඇයි රත්තරනේ ඉන්න බැරි උනේ මන් එනකන්...අනේ මට උබේ මූනවත් බලන්න බැරි උනා...ඔහු හැමදාම මෙසෙ අඩමින් ජීවත් උනා...

මේ අතර පවන්ගේ හා දෙව්මිගේ විවහය දෙවෙනි වරටත් ලෑස්ති උනා...නමුත් දෙව්මි සිටියේ දුකින්...ඇයට හැමවෙලේම අනුහස් මතක් උනා ඔහු සමග ගත කල කාලය මතක් උනා...ඔහු තමාව ආදරෙන බලාගත්ත හැටි මතක් උනේ ඇසට කදුලක් එක් කරමින්...නමුත් පවන් එසේ නොවිය...ඇයත් එක්ක කතා කලෙත් එහෙන් මෙහෙන්....ඔහුට ඕන වෙලා තිබුනේ දියුනු වෙන්න...ඒ නිසාම දෙව්මි ගැන හොයන්න බලන්න පවන්ට අමතක උනේ දෙව්මිව අසරන කරමින්...ඔහු මෙතරම් දෙව්මි පස්සෙන් ආවේ ඇගේ ලස්සන නිසාත් ඇගෙන් උරුම වෙන බූදලයත් නිසා....

මෙසෙ සති කීපයක් ගත උනේ විවහයට දින ලං කරමින්...නමුත් මේ දින ටිකේම දෙව්මිගේ ඇගේ ඇගට යම්කිසි අමාරුවක් දැනුනා...දිනක් උදෑසන ඇය නැගිටිද්දී තදින් ඔලුවේ කැක්කුමක් දැනෙන්න ගත්තා....

ආආආ මගේ ඔලුව..ඇයට හිසේ කැක්කුම සමග කලන්තයට වගේ ආවා....අ...නු...හ...ස් ....එසේ කෑගෑසු ඇය සිහිසුන්ව ඇද වැටුනා...ඇස් අරිනකොට ඇද අසල පවන් සිටියා..ඔහුගේ මුහුනේ කේන්තියක සේයාවක් තිබ්බා...

පව..න්..මොකද උනේ...අනේ කියන්නකො පවන්..

ඔහු එක්වරම ඇයගේ බාහු වලින් ඇල්ලුවා...අපිට වෙනවා දරුවව නැති කරන්න...දෙව්මි ඔයාගෙ දරුවෙක් ලැබෙන්න ඉන්නවා...ඒත් එක්කම ඇයගේ අත ගියේ තම කුසට...මගේ දරුවා...අනුහස් මේ ඔයගේ දරුවා ....ඇයගේ දෑස් සතුටින් දිලිසුනා... ඒත් එක්කම පවන් කියපු දෙය නිසා ඇගේ සතුට දිය වෙලා ගියා...

පවන් ඔයාට පිස්සුද..මට බෑ...මෙ මගේ දරුවා...මගේ දරුවට අතක් තියන්න දෙන්නේ නෑ..මන් කාටවත් ...

චාටාස්...පවන් ඇයගේ කම්මුලට ගැහුවා... ප..ව..න් ඇය පුදුමෙන් ඔහු දෙස බැලුවා...

මාත් එක්ක ඉන්නවනම් දරුවව නැති කරන්න...

ඇති...ඇය කෑගැහුවා....මට ඔයා එක්ක ඉන්න ඕනි නෑ..මන් මේ දැන්ම යනවා මෙහෙන්...එසේ පැවසූ ඇය තම රෙදි බෑග් එකත් අරන් ගෙයින් පිට උනේ ...අනුහස්ගේ දරුවා පන මෙන් රැකගන්න ඇයටම පොරොන්දු වෙමින්...

මාස කිහිපයක් ගත උනා...අනුහස් හැමදාම බොන්න පුරුදු උනත් ඔහුට ඇගේ මතකෙන් ගැලවෙන්න බැරිඋනා...ඔහු අන්තිමට තීරනයක් ගත්තා...

මන් යනවා මගෙ පනව හොයාගෙන...අන්තිම වතාවට ඇයව බැලීමට ඔහු තීරනය කලා...ඇයව හොයාගෙන පවන්ගේ ගෙදර ගියේ තමන්ගේ ගෝලයන් ලබා දුන්න තො‍රතුරක් අනුව ඇය පවන් හා විවහා වෙන්න සිටින බව දැන දැනමයි...අනුහස්ට ඕන උනේ දෙව්මිව බලන්න විතරයි...නමුත් පවන්ලගේ ගෙදර ගිය වෙලෙ අහන්න ලැබුන දෙයින් ඔහුගේ ආත්මයම දෙදෙරා ගියා...

අනේ මගෙ කෙල්ල...මගෙ පැටියා..ඔහු පිස්සෙක් මෙන් ඇයව සොයන්න ගත්තා...මේ අතර මාස පහක් වු කුසත් දරාගෙන ඇය ඇවිදින්නට උනා..ඇය එදා පවන්ලගෙ ගෙදරින් පිටවි ආවේ ඇයගේ නැන්දාගෙ ගෙදරටයී...ඇය එහෙ සතුටින් කල්ගත කලා...ඒත් හැම තප්පරේම මතක් උනේ අනුහස්ව..ඒත් ඒ සැමවිටම තම කුස මත අත තබා ඇය පුතු සමග කතා කර ඇගේ දුක නිවාගත්තා...

එදින උදෑසනම නැන්දා පිටව ගියේ දෙව්මිට අවශ්‍ය දේවල් ටිකක් ගෙන්න.... උදේ ඉදන්ම කුසෙන් වේදනාවක් දැනුනත් ඇය එය එතරම් ගනන් නොගත්තේ එය මේ කාලේට සාමනය නිසයී...ඒත් ටික වේලාවක් යද්දී ඇයගේ කුසින් දැඩි වේදනා දැනුනී...ඈ කුස මත අත තබා කෑගෑසුවා...ඒත් එක්කම ඇයව සිහිසුන් උනා...

මගේ මැනික...අනුහස්ගේ කටහඩ ඇයගේ කනේ දෝන්කර් දුන්නා...

නැගිටිද්දී ඇය සිටියේ ඇද මතයී..ඇයව ඩොක්ටර් කෙනෙක් පරීක්ෂා කරමින් හිටියා...ඒත් සමගම ඇද කොනකින් හිද තමන්ගේ ඔලුව අතගාන අනුහස් දෙස බැලුනේ බොද වු දෑසින්..

අනු..හස්...

මගේ මැනික....මන් ආවා මැනික...මට මගේ පන ටික නැතුව ඉන්න බෑනේ...ඔහු ඇයගේ ඔලුව අතගාමින්ම පැවසුවා...

එත් එක්කම ඩොකටර් අනුහස්ව ඇමතුවා...

මිස්ටර් අනුහස්..එයා හොදින්..ඒ වගේම සර්ගේ ලමයිනුත්...එය ඇසුනු ඔවුන් දෙදෙනාට අදහගන්නත් බැරි උනා...

ඩොකටර් ලමයි කිව්වේ...ඔව්..මිස්ටර්. ..ඔයලට ඉන්නේ නිවුන් දරුවෝ...මිස්ව හොදට බලාගන්න වෙයි..මිස්ටර්...

ඒක ඇහෙනවත් සමගම ඔහු පහත් වී ඇගේ නලල සිපගත්තා...

ඔව් ඩොක්ටර්...මගේ පනවයි..මගේ පැටව් දෙන්නයි..මන් මගේ පන වගේ බලාගන්නවා...ඔහු පැවසුවේ උතුරා යන සෙනෙහසින් ඔහුගේ දෑස් තෙත් වෙද්දී...

---------------------------------------------------------------------

ඉතින් මේ කතාව ගැනත් ඔයාලගේ අදහස් කියන් යන්න.....😍😍


Comments System WIDGET PACK