ඔබ එන්න යලි මා කෙරේ...දෙවන කොටස(අවසාන කොටස) | Oba Enna Yali Ma Kere 02 Kotasa
ඔබ එන්න යලි මා කෙරේ...
දෙවන කොටස(අවසාන කොටස)
දෙනුවන්..පාරමී වෙනුවෙන් අලුත් ජංගම දුරකථනයක්ද ගෙන ඇයව බැලීම සදහා කාර්‍යාලය වෙත යන්නට විය...තරප්පු පෙල අසල නතර වූ දෙනුවන් රුචිකාට දුරකතන ඇමතුමක් ගත්තාය..
"හෙලෝ..නංගි..
පාරමීට පොඩ්ඩක් ..පල්ලෙහාට එන්න කියනවද...
මම පහල ඉන්නව කියන්න..
හරි අයියේ මම කියන්නම්..
රුචිකා දෙනුවන්ගේ පණිවිඩය පාරමීට දුන් වහාම ඇය දෙනුවන් සොයා පහලට ගියේය...
"ඇයි ..ඔයා මේ වෙලාවේ..
ආ..ඒකහරි කතාවක්නේ.මගෙ මැණිකව බලන්න මට වෙලාවකුත් ඕනද..
දෙනුවන්..පාරමීගේ කම්මුල මිරිකමින් ඇය හා දොඩමළු වන්නට විය..
"අනේ..මේ කවුරු හරි දකියි...
මේ ඒක නෙවෙයි..ක්යන්නකෝ ඇය් ආවේ..
ආවෙද..මෙන්න.මේක දීල යන්න..
මොකක්ද මේ..
බලන්නකො.
අානේ..ෆෝන් එකක්..මොකටද..නිකම් වියදම් කලේ..මම එකක් ගන්නවනෙ පස්සසෙ..
ඔව් එතකම් මම කතා කරන්නැතුව ඉන්නද..
කමක් නෑ මගෙ වැරැද්දෙන්නෙ ඒක කැඩුනෙ..
ඒක නිසා මම ම ගෙනත් දුන්න...
ඒක හොදයිනේ..
ම්ම්ම්ම් ....
එහෙනම් මම යනවා මැණික...
හවසට එන්නම් ගන්න..
රුචිකට යන්න කියන්න..
.හ්ම්ම් ..
එහෙනම් මම යනවා බායි...
කෝල් එකක් දෙනව පිස්සි හරිද..
ම්ම්ම්ම් ...
දුරකථනය පාරමීට දුන් දෙනුවන් නැවතත් පිටව ආවේ තම සේවා ස්ථානයටය...
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
පුතා..අද
ශලනිගේ බර්ත්ඩේ එකලු මාමා හැමෝටම රෑට කෑමට එන්නලු එහෙ...
"අනේ ,,,අම්ම,,ඔයාලා ගිහින් එන්න...
,බෑ,පුතා,එහෙම හරිනෑනේ කාලෙකින්නේ ශලනි දුව ලංකාවට ආවේ ඉතින්.. නොගිහින් ඉන්න එක හරි නෑනේ..
එහෙනම්,,මම පාරමිත් එක්ක එනව..
ආ,,ඒකට කමක් නෑ,, කොහොමත් පාරමී හැමෝම අදුනගන්නෙපැයි..
එවර නම් දෙනුවන්ට ඇති වූයේ සතුටකි..
ඔහු පාරමී හට දුරකථන ඇමතුමක් දුන්නාය..
""හෙලෝ,,මැණික..මොකද කරන්නේ..
මුකුත් නෑ අනේ සතියෙම රෙදි එකතු වෙලා නිවාඩු දවසෙ ඒ ටික හෝදලා නෑවා..
අම්මෝ ඒක තමයි සුවද..
ම්ම්ම්ම් ..
අනේ මෙි..යන්න...
මේ මැණික..රෑට ගමනක් යමු..
කොහෙද...
අර මම කිව්වෙ ශලනි නංගි..
ඉතින්..
එයාගේ බර්ත්ඩේ පාටි එකලු රෑට..
අම්මගෙ කරදරේ යමු කියල..
මම කිවිව ඔයත් එක්ක යනව කියල..කොහොමත් පවුලෙ අය අදුනගන්නෙපැයි..
ම්ම්ම්ම් මම එන්නම්..
රියර්ලි...
ඔව්..ඔව්..ඉතින්..
එහෙනම්,,ලස්සනට ලෑස්ති වෙලා ඉන්න..
මම අට වෙද්දි එනවා..
තියන්නම් මැණික..
හ්ම්ම්
බුදුසරණයි ...
දෙනුවන් දුරකතනය විසන්දි කල පසු පාරමී තනිවම සිනාසෙන්නට විය...
මොකද.බම්,මේ,,
ඇයි...
තනියම හිනාවෙන්නේ...
නෑ ..මට හිනා ගියා.
අර මොකටද..
රෑට දෙනුවන් අයියගෙ අර රට ඉදල ආපු නල්ලමලේගෙ බර්ත්ඩේ පාටි එකලු..
ඉතින් අපිට පාංද..
නෑ බන් ..මටත් යන්න කතා කලා ..
මම ඕකිට එදා කරපු දේකට කරන්නම්කො හොද වැඩක්..
අනේ බන් මේ නිකම් කැලේ ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන කනව කනව කියන්නෙ නැතුව ඉදහන්..
අනික එදා ඌ ගියෙ උඹට කියල නොකිය නෙවෙයිනෙ..
වැදගත් විදිහට ගිහින් හැමෝගෙම හිත දිනාගෙන වරෙන්..මොකද උඹල බැන්දට පස්සෙ ඒ හැමෝම නෑයො වෙනව ඉතින් උඹ රෙද්දක් ඇදගෙන උන් ඉස්සරහ ජීවත්වෙන්න පුළුවන් විදියට ඉදපන්..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඕන් වාහනේ ඇවිල්ලද..කොහෙද..හෝන් ගහනව..
පලයන් දැන් ඔය මදෑ..
මම යනවා බායී..
පරෙස්සමින් ඉන්න..
හ්ම්ම් ..උඹලත් පරිස්සමෙන් ...
පාරමී රුචිකාට සමුදී..දුව විත් දෙනුවන්ගේ කාරයට නැග්ගාය..
අම්මෝ මෙයාගේ සුවද...
ලස්සනයි ..
මේ...
ඇයි අනේ..
.
මේ බලන්නකෝ..
පාරමී හැරෙනවාත් සමගම දෙනුවන් ඇයගේ මුව සිප ගත්තාය..
දෙනුවන් මේක පාර..
ඉතින්..මගේනේ....
දෙනුවන් හා පාරමී විදුලි වේගයෙන් ශලනිගේ නිවස වෙත ඇදී ගියේය..
වෛවර්ණ විදුලි බුබුළු වලින් ..ආලෝකමත් කර තිබූ ශලනිගේ නිවස ඉතාමත් අලංකාරව පැවතුණි..
පැමිණ හුන් පිරිසිද තරමක් වැඩි නිසා පාරමීට බියක් මෙන්න ලැජ්ජාවක්ද ඇති ව්ය..
බහින්න..මැණික..
අනේ..මට මොකක්ද..වගේ..
බහින්නකෝ.අම්ම එහෙමත් ඉන්නව..
දුව..මම ඒත් බැලුව පරක්කු මොකද කියල..
ලස්සනයි දුව..
තෑන්ක්ස් අම්මා..
පාරමී දෙනුවන්ගේ මව වැලද ගත්තාය..
පුතා ඇතුලට යමු..
මම කල්‍යානි ඇන්ටි එක්ක ටිකක් කතා කරල එන්නම්...
යමුද..
දෙනුවන් හා පාරමී..ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු විය...
හායි..දෙනුවන් අයියා...
ශලනි දුවගෙන විත් දෙනුවන්ව වැළද ගත්තාය..
පාරමී තරහෙන් මෙන් ඉවත් බලාගත්තාය..
ආ..මේ ඉන්නේ...ඔයාගෙ හීන කුමාරිද...
හායි..නයිස්ටු මීට් යූ..
අයෑම් ශලනී..
පාරමී..
පාරමී..ලස්සන නමක්..
යමු ඇතුලට..
ශලනි දෙනුවන්ගේ අතින් අල්ලා එසේ පැවසු විට..පාරමී උන්නේ ඉවසාගත නොහැක් කේන්තියක්නි..
හරි නංගා යමු ටිකක් එලියෙන් ඉදල එන්නම්..
හරි..ඕකේ....
මොකද..මේ මූණ එල්ලගෙන..
නෑ..
මැණික ප්ලීස් හිනාවෙලා ඉන්න..මෙතව තව මිනිස්සු ඉන්නව..
හිනාවෙලා කතා කලාට කමක් නෑ..අත පත ගාන්න ඕන නෑනේ..
අයියෝ ඒකද මේ....
අය්යෝ පිස්සි...
හ්ම්ම් යමු ඇතුලට..
ශලනි දෙනුවන්ව වැලද ගැනීම .අතින්ඇල්ලීම නිසාවෙන්.පාරමී හුන්නේ සිත් වේදනාවෙනි..
තමන් ආදරය කරන කෙනෙකු මොහොතකටවත් වෙන කෙනෙකු වෙත බැල්මක්වත් හෙලනවාට කවුරුන්වත් කැමති නොවන බව පාරමී පසක් කලේය...
සියල්ලන්ම..කා බී අවසන් වූ විට...
ශලනි පැමිණ..
හරි ගයිස්..
ඔන්න කාටවත් ඩාන්ස් නොකර යන්න බෑ...
ඕකේ..
එන්න හැමෝම ඩාන්ස් කරමු..
එන්ජෝයි...
යමුද...
අනේ..මට නම් බෑ...
එන්නකො මැණික...
ආ..දෙනුවන් පුතා..
මාමේ..
ආ මේ අර ගෑනු දැරිවි නේද..
ඔව් මාමේ පාරමී..
පාරමී මේ මගෙ මාමා ශලනි නංගිගේ තාත්තා...
පවුලේ සියල්ලන්ම පාරමීව දැන හදුන ගත්තාය...
දෙනුවන් අය්යේ එන්නකෝ ටිකක් ඩාන්ස් කරන්න..
අනේ බෑ නංගා..
අයියො ප්ලීස් එන්නකෝ..
දෙනුවන් තදින්ම අකමැති වූයේ..ශලනි හා නැටුවහොත් පාරමී නැවතත් තරහ වන නිසාවෙනි..
නමුුදු ඔහු ප්‍රත්ක්ශේප කලද..ශලනිද දෙනුවන්වද ඇද ගෙන නටන්නට විය..ඇය අනවශ්‍ය ලෙස දෙනුවන්ට ලංවීම..පාරමීගේ හිත ගිනි අව්ලන්නට ව්ය...
ශලනිද උවමනාවෙන්ම..දෙනුවන් හට ලංවූයේ.
පාරමීට රිද වීමේ අරමුණින් යුතුවය..
පාරමී දෙනෙතට ුා කදුලු නවතා ගත්තේ බොහොමත්ම අමාරුවෙනි...
ඉවසා ගත නොහැකි තැන පාරමී ඉද හුන් තැනින් නැගට එළියට ග්යේය..
දෙනුවන්ද ශලනිගෙන් මිදී පාරමී පසු පස ආවේය...
පාරමී..ඔහොම..ඉන්න..
කොහෙද යන්නෙ..
නවතින්න..
දෙනුවන් දුව විත් පාරමීගේ අතින් ඇද ඇයව නැවතීය..
මොකද..මේ..
දැක්කනෙ ම බෑ කියද්දිමයි ඇදගෙන ගියේ..
ඔයා ඔහොම කරයි කියලමයි මම බෑ කිව්වේ...
ඔව් මට තේරුණා..මේ විගඩම බලන්න තමයි මාව එක්කන් ආවේ..
ඔයාට ඕන මට රිද්දන්න මගෙන් පලිගන්න..
ඔයා මොනවද මේ ක්යවන්නේ..මේ හැමදේටම මුල ඔයාගෙ සැකේ...
ප්ලිස් මට යන්න ඕන දෙනුවන්...
කොහෙද...
ගෙදර මාව ග්හින් දාන්න..
ඊට පස්සෙ ඔයා ඕන මගුලක් නටා ගන්න..
පාරමී..ඕක නවත්තනව..
එවර දෙනුවන්ගේ අත නතර වූයේ පාරමීගේ කම්මුලේය...
දෙනුවන්ටද එය අදහා ගත නොහැකි විය..
ම,,මට,,සමාවෙන්ක මැණික ..මට කේන්ති ගියා..
ඔයා බොරු දේවල් වලට රණ්ඩු වෙනව...
පාරමී තවමත් කම්මුල අතගසාගත් වනම දෙනුවන් දෙස බලා උන්නාය..
එහෙනම්..ඔයා මට ගැහුව නේද..
මට මෙහෙම වෙලා මදි..දශමයක්වත් ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් මැරුණට..
මේ අහන්න මැණික...මගේ ආදරේ ඔයාට තේරෙන්නෙ.නෑ..
ඔයා හැමවෙලිවෙම බලන්නෙ සැකෙන්...
මව කොහොමද ඔයාට ඔප්පු කරන්නෙ මගෙ ආදරේ...
මට යන්න ඕන...
මම කියන එක අහන්නකෝ...
හරි ඔයාට බෑනේ..ම තනියම යන්නම්..
එවර පාරමී..තනියම ඉදිර්යට යන්නට හදද්දීම..
දෙනුවන් ඇයව ඇද කාරයට නංවාගෙන..
ඇදී ගියේ ඉතා මත් වේගයෙනි..
විනාඩි දහයකින් වැනි කාලයකින් වාහනය නතර වූයේ පාරමීගේ බෝඩිම අසලය...පාරමී වාහනයෙන් බැසගත් අතර දෙනුවන් වචනයකුදු කතා නොකරම වේගයෙන් පිටවී ගියාය..
පාරමීද අඩමින්ම කාමරයට දිව ආවේය..
"!ගිහ්ල්ලත් ආවද..බන්..
මොකද බන් අඩන්නේ..
අප්පෝ..අදත් වලිද..
කියහන්කෝ...
එහෙනම් අඩ අඩ ඉදහන් මම නිදාගන්නව...
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
පසුදා උදෑසනම..දෙනුවන් පාරමී සොයා පැමිණියේය...
ඔහු අත වූයේ විශාල ගමන් මල්ලකි..
පාරමී...
පාරමී...
පාරමී පුදුමයෙන් මෙන් පැමිණියේය.ගමන් මල්ල දුටු පාරමීගේ හිතට දැජි වේදනාවක් ඇත් ව්ය..
මම ආවේ අවසාන වතාවටත් ඔයාව බලල යන්න...මොකද එක දවසක් හරි ආදාරේ කරපු නිසා මට බෑ නොකිය යන්න මොකද මම අවංක නිසා..
යන්න.කොහෙ යන්නද..
එවර නම් පාරමී හුන්නේ බය බ්රාන්ත වීය...
මම රට යනව ආයෙ කවදාවත් එන්නෙ නෑ..ඔයාට කවදාවත් මාව තේරුම් ගන්න බෑ..තවත් තේරුම් කරන්නත් මට බෑ මම හොදට හිතල ගත්ත තීරණයක් මේක ..මම ඔයාට වෛර කරන්නෑ..ඔයා හොදින් ජීවත් වෙන්න...
මම ආවෙ යනව කියල කියල යන්න..ඔයා වෙනුවෙන් මගෙ හිතේ ත්බුණු ඒ ආදරේ හැමදාටම ඒ විදිහටම තියෙයි එච්චරයි..
මම යනව නංගි..
රුචිකාටද සමුදුන් දෙනුවන් කාමරයෙන් පිටවී යනවාත් සමගම..පාරමී මේසය මත තිබුනු පිහියක් ගෙන ඇයගේ අත කපාගෙන කපාගෙන යන්නට විය...
දෙය්යනේ..උඹට පිස්සුද බන්..මොනවද මේ කරන්නේ...
දෙනුවන්ද නැවත් හැරී බලන ව්ට පාරමී ලේ පෙරාගෙන බිම වැටී සිටියාය..
බෑගයද බිම දමා දුව ආ දෙනුවන් පාරමී ව දෝතට ඔසවාගෙන වාහනයට දමාගෙන රෝහල වෙත රැගෙන ගියාය...
බෙහෙත් දමා පැයකට පමණ පසු ප්යවි සිහියට එළඹි පාරමී දුටුවේ දෙනුවන් කේන්තියෙන් තමා දෙස බලා සිටිනු අයුරුය...
දැන් සනීපද..
කොය් වෙලාවෙත් කරන්නෙ මෝඩ වැඩ..කිසිම තේරුමක් නැති වැඩ..ඔයා හරිම මෝඩයි..ඔහොම නම් ජීවත් වෙන්න බැරි වෙයි....
බැනල ඉවරද ම්ම්ම්ම් ..
එවර පාරමී කතා කලේ හැගීම් බරවය...
දෙනුවන්ගේ අත අල්ලාගත් පාරමී...
මොනවද ඔයා හිතන්නේ..
මම ඔයාට ආදරේ නෑ ඔයාව සැක කරනව..
එහෙමද..
මේ හිතේ ඔයාට තියෙන ආදරේ ක්යන්න මට වචන නෑ..
මට දරාගන්න බෑ ඔයාට තව කවුරුත් ලන් වෙනව..
මට බෑ ඔයා තව කෙනෙක් ලගින්වත් ඉන්නව බලන්න..ඒක මට දරාගන්න බෑ දෙය්යනේ..
සැකය නෙවෙයි රත්තරන් ඒක ආදරේ..
මට බෑ තව මෙහෙම ඉන්න..මට ඔයාව ඕන හැමදාටම හැම මොහොතකටම.....
මාව දාල රට යන්නද හැදුවෙ..පොඩ්ඩක්වත් හිතුවද..මට මොනව වෙයිද කියල..ඔයා හිතනවද..ඔයා නැතුව මම ජීවත් වෙයි කියල..
දෙනුවන් අදහාගත නොහැකිව පාරමී දෙස බලා උන්නේ.ඇය මෙතරම් සංවේදිව කතා කරනවා මින් පෙර දැක නෙොමැති වූ නිසාවෙනි..
ඇයගේ දෙකම්මුල් දිග බේරී වැටෙන කදුලැලි නිමක් නැති තරම්ය...
දෙනුවන් ඇයව තුරුල් කරගත්තාය පාරමී අතොරක් නොමැතිව ඔහුව සිප ගත්තාය..
මට ඔයාව ඕනේ. ජීවිත කාලේ පුරාවටම...
මට මගෙ දෙනුවන්ව දෙන්න ප්ලීස්..
සත්තය් මැණික..මමත් මගෙ පණටත් වඩා ආදාරෙයි....
දහසකුත් බාධක බිදලම්න් පාරමී හා දෙනුවන් පසුදිනම විවාහ දිව්යට එළැඹුනාය..එතැනින් ඔවුනොවුන් තම තමන්ගේ ලගින්ම හුන් නිසා ප්‍රශ්න නිමා වී සතුටින් කල් ගත කලහ ..
නිමි.....
ඔයාලට දැනුනු දේත් කියමු...
