❤️නොහිතපු අදරෙ❤️ | Nohithapu Adare
❤️නොහිතපු අදරෙ❤️
සත්‍ය කතාවක් ඇසුරෙන්
සමහාරක් අය හිරිකිත කැත හිතන දෙම ජිවිතෙ කරාන් අදරෙ විදින අවස්තා ඔනි තරාම් ඇති එදෙ මේ කතාවෙන් ඔප්පුවෙයි.රූපය දවසක දිරාපත් වෙන අතර නාමය කිසිදා නොරිදායි.
මං නුවර ප්‍රෙදේශයේ හැදි වැඩුන කෙනෙක්.මම දැන් විවහාකයි.සැමියා අරුන ලෙසාත් මං මල්කි ලෙසාත් හදුන්වාන්නම්.එයා කරන්නෙ සුළු වෙළෙඳාමක් ගෙයින් ගෙට ගොස් කිර විකුණන එක.මං නුවර වුනාට සැමියා කොළඹ කිට්ටුවම කෙනෙක්.මං එ කාලේ කොළඹ බංගලාවක වැඩ කළා.එතකොට කිර ගන්න ගිහින් තමායි අරුන එක්ක අදරයෙන් බැඳුනෙ.අරුන මට වඩා වයසායි කැතයි.එත් මට එයාව බඳින්න සිද්ධ වුණා.මත් මහා ගොඩක් ලස්සන කෙනෙකුත් නෙමෙයි එත් කැතකුත් නැහැ.
මට දාහතක් විතර වෙද්දි මං රක්ෂා කිපයාක්ම කරලා තිබුනා.එකම හෙතුව මගේ අධ්‍යාපනය අටේ පංතියෙන් නතර වුණ නිසා කියලා මං දන්නවා.අඟහිගකම් නිසා තමායි සෙරම වුණේ.පස්සෙ තාත්තා මාව දන්න කියන කෙනෙක් එක්ක කොළඹ ගෙදරක වැඩට යැව්වා.මහා වැඩක් නැ කියලායි මාව එක්කගන ගියේ.එත් ගියාම වැඩ තිබුණා.මං තමායි උයන කුස්සි අම්මාට සැම අතවැසි කමක්ම කළේ.ඊට අමතරව රෙදි පෙරෙදි හේදුවෙ අතු පතු ගැවේ මම.
එ ගෙදර නෝනයි මහාත්තයයි බේබිලා දෙන්නායි හිටියේ.එක්කෙනෙක් හිටියෙ පිටරට.අනිති බේබි ධනුක.ධනුක බේබිට එතකොට 18 විතර ඇති.මට වඩා ටිකාක් වයස ඇති.ධනුක බේබි ඇත්තටම නලුවෙක් වගේ ලස්සනයි.සැප නිසා හැඩට හිටියා.හැබැයි ධනුක බේබි හරිම හොඳායි.මට කතා කළේම නංගි කියලා.මත් බේබිට කිකරුව හිටියා.
දවසින් දවස බේබි මං ගැන උනන්දු වුණා.එත් මං වෙනසාක් නොපෙන්වා එයාට සැලකුවා.දවසක් හරි පුදුම දෙයක් වුණා.එදා මං බේබිට හවස තේ එක අරාන් යද්දි බේබි ලැට්ටොප් එකෙන් මොනවාද බලනවා.මං තෙ එක තියලා අපහු එද්දි බේබි මගේ අතින් අල්ල ගත්තා.මාව රත්වුණා බේබි හිටියෙ කොට ෂෝටක් විතරක් ඇඳලා නිසා මං අහාක බලාගන අත ඇද්දා.එත් පලක් වුණේ නැ.ධනුක බේබි මාව එයා ලඟට ඇදලා වගේ ගත්තා.මං කැරකැවිලා හිහින් බේබිගෙ ඇදට වැටුනා.බේබි මගේ දිහා හරිම ආදරෙකින්ද ආශාවකින්ද බලාගන හිටියා.බයටම මගේ කටේ කෙලත් හිඳිලා ගොලු වුණා.
ධනුක බේබි මගේ මුහුණ අත් දෙකින්ම අල්ලා ගත්තාම නම් මට ඊළගට වෙන දෙ තේරුණා.මං දැඟලුවා එයාගෙන් ගැලවෙන්න එයින් සිද්ධ වුණේ එයාගෙ අදහාස් ඉක්මන් වුන එක විතරායි.මට කතා කරාන්න තියා හුස්ම ගන්නවත් ඉඩක් නැති තරමටම මං එයාට අවනත වුණා.
අනේ බේබි මට කරදර කරාන්න එපා.මං අහිංසකායි.මං කිව්වෙ අන්ත අසරණ විදිහට.මට කැගහන්න තිබුනා එත් එතකොට බංගලාවෙ සෙරම මේක දැනගන ප්‍රශ්නයක් වෙන නිසා එහෙම කළේ නැ.
මේක කරදරයක් නෙමේයි ළමයෝ.මං ඔයාට අදරෙයි එකයි.එක ඇත්ත කියලා මටාත් හිතුනා.මං ආ දවසෙ ඉදාන් එයා මට හොඳට ආදරෙන් සැලකුවා.කොහොම හරි ධනුක බේබි අතහැරලා බේරිලා යන්න බැරිව මං එයාට අවනත වුණා.එදා ධනුක බේබි මට පිස්සුවෙන් වගේ අදරේ කළා.එක අදරයට වඩා ආශාව ඉක්මවා ගිය අවශ්‍යතාවයක්ද කියලාත් මට හිතුනා.අන්තිමට මම ගවුමෙ පොටෙන් කකුල පිහදාගෙන බාත්රූ එකට ගිහින් ගොඩක් ඇඬුවා.
මට හිතුනා බේබි මට ඇත්තටම අදරෙයි කියලා. මොකද එයාට තිබුනා එදා මට හානියක් කරාන්න.එත් එයා එහෙම නොකර මාවත් අරක්ෂා කරගෙන අදරේ වින්දේ.කොහොම වුණත් මං බේබි ගැන ලොකු ආදරයක් ඇති කර ගත්තා.
මගේ එ ආදරේ නිසා අපි අතර ඔය සිද්දිය දිගටම වුණා.දවසක් බංගලාවේ අනිත් අය නැති දවසක....ධනුක බේබි මායි අපේම වුණා.එදා බේබි අතින් මම ගැහැණියක් බවට පත් වුණා.බේබි කිව්වා එයාගේ උපාධ්යේ වැඩ ඉවර වුණ ගමන් අපි එකතු වෙමු කියලා.මං හා කියලා හිස වැනුවා.මට අයිතියක් නැති වස්තුව අයිති කර ගන්න ලෝබ කමෙන් නෙවෙයි.ධනුක බේබිගෙ හිත රිද්දන්න බැරි නිසායි.
කොහොම හරි අපේ සම්බන්ධය දිගටම කරගෙන ගියා කාටත් හොරෙන්.ධනුක බේබි මායි අඹුසැමියෝ වගේ හිටියා.ඔය අතරේ දවසක් ධනුක බේබි මායි එකට ඉන්නකොට කුස්සි අම්මා සෙරම දැක්කා.ඒ ගැණි මහා නපුරු ගැණියක්.එයා මේ සෙරම ලොකු මහාත්තයාට කියලා.පස්සෙ ධනුක බේබි රට ඇරියා.මට මොකුත් නොකිව්වාට ඇනුම් බැනුම් තිබුනා.ඒත් ධනුක බේබි ගිහින් සතියෙන් දෙකෙන් මට බබෙක් ලැබෙන්න ලකුණු පහල වුණා.කරාන්න කියාන්න දෙයාක් නැති තැන මම අරුන එක්ක යාළු වෙලා පැනලා ගියා.
එත් අරුන දන්නෙ නැ දරුවා ධනුක බේබිගේ කියලා.මගේ හිතටාත් දුකායි එයාව රවට්ටපු එක ගැන.එත් අසරණ මම මොනවා කියලා කරාන්නද.දරුවෙක් එක්ක ගමට ගිහින් මොනවා කියලා කරාන්නද.එ නිසා තමායි අරුන එක්ක ආවේ.එත් දැන් හිතෙනවා අරුන කියාන්නෙ උතුම් ගතිගුණ තියෙන දෙවි කෙනෙක් කියලා.එයා එ තරම්ම හොද සැමියෙක්.මං පතාන්නෙ එයා හැම ආත්මෙම මගේම වෙන්න කියලායි.
නිමි
:::::::
⭕නිකලැල් පුදසුන⭕
