⭕නැවත ලැබුන ජිවිතෙ⭕ අවසාන කොටස | Nawatha Labunu Jivithe 02 Kotasa ( Awasanaya )


⭕නැවත ලැබුන ජිවිතෙ⭕
:::::::::::::::::::::::::::::::::::::::::::::

අවසාන කොටස

ඔහොම සතියක් දෙකාක් ගෙවිගෙන ගියා එ මහාත්තයා අයෙත් මව සල්ලි වලට අරගන අවා.කිසිම ලැජ්ජාවක් නැතුව එක එක පිරිමි ඉස්සරහා ඇදුම් ගලවන මට එ මහාත්තයා මගේ කමරෙට අය වතාවක් අවාට පස්සෙ මට ලැජ්ජා හිතුනා මට හිතාගන්නවත් බැරි විදිහට.මං ඇදෙ ඉදගණ බිම් බලාගන ඉන්නවා එ මහාත්තයා මගේ මුණ දිහා බලාගන කිසිවචනයාක් කියාන්නැතුවම මට තව තව ලැජ්ජා හිතුනා.

එයා මං දිහා ටිකාක් වෙලා බලාන් ඉදලා කිව්වා ඔයා ගිහින් wash එකාක් දාන් එන්න මං දාන් අවේ කියලා.එහෙම කියාද්දි මට හිතුනා ඔක්කොම පිරිමි එකායි කියලා.මං wash එකාක් දාගෙන අවා.එයා කිව්වා ඇද උඩින් ඉදගන්න කියාලා.මං හිමින් සිරුවෙ ගිහින් ඇදෙන් ඉදගත්තා.එ මහාත්තයා ඇහුවා ඇයි මේ වගේ ජොබ් එකාක් තොරගත්තෙ කියලා මං මොකුත් කිව්වේ නැ කටපියාන් හිටියා.එ මහාත්තයා කිව්වා ඇදුමක් ඇදගන්න එයාත් එක්ක යන්න කියලා. මට පුදුම හිතුනා.

මං ඇහුවා කොහෙ යන්නද එන්න කියාන්නෙ කියලා.එ මහාත්තයා කිව්වා එ මහාත්තයාත් එක්ක මහාත්තයාලගෙ ගෙදර යන්න කියලා.මං කිව්වා මහාත්තයාත් මං අරාන් ගිහින් විකුණාන්නද මහාත්තයාටත් මේ වගේ තැනක් තියනවාද කියලා.එ මහාත්තයා කිව්වා මට ඔයාව විකුණාන්න ඔනෙ නැහැ මට ඔනෙ තරම් සල්ලි තියනවා කියලා.මං ඇහුවා එහෙනම් මොකටද මව එක්ක යන්නෙ කියලා.එ මහාත්තයා කිව්වා එ මහාත්තයාලගෙ ගෙදර වැඩට කියලා.මං කිව්වා ඔය ඔන තරම් අය ඉන්නෙ කියලා.එ මහාත්තයා ඉට පස්සෙ කිව්වා.

මං කවදාවත් මේ වගේ තැනකට ඇවිත් නැ.යළුවෙක්ගෙ බල කිරිමට අවේ.ඔයා දැක්ක ගමාන් මං ගැස්සිලා ගියා.ගොඩාක් ලොකු දුකාක් අවා මට එ දුක දරාගන්න බැරිවුනා.මන් ගෙදර ගියාත් මට එ සිදුවිම අමතක කරාන්න බැරිවුනා එකායි මං ඔයා හොයාගන අවේ කියලා එ මහාත්තයා කිව්වා.මං ඇහුවා මගේන් මොකද වෙන්න ඔනැ කියලා.එ මහාත්තයා අඬ අඬා මට කිව්වා.

මහාත්තයා කෙනෙක්ට අදරෙ කරාලු එයා දුප්පත්ලු මහාත්තයා පොසාත්ලු එ නිසා.මහාත්තයාලගෙ ගෙදරින් කැමති වෙලා නැහැ.මහාත්තයා අතින් එ girls අනාත වෙලා ඉදලා තියෙන්නෙ.මහාත්තයා ඔළුව අල්ලලා පොරොන්දු වෙලා කවදාවත් එයාව දාලා වෙන කෙනෙක් බදින්නැ කියලා.එ gils ඔළුව අල්ලලා පොරොන්දු වෙලා මහාත්තයා ඇර වෙන කෙනෙක් බදින්නැ කියලා.එත් මහාතයලාගෙ තාත්තා බොරු පාපුවෙ අමාරුවාක් අරාන් මහාත්තයා වෙන කෙනෙක්ට බන්දලා දිලා.

එ gils එදාම හවස කොච්චියට පැනලා මැරිලා.එ වගේම තාත්තා බොරුවාක් කරලා කියලාත් දැනගන.පස්සෙ එ මහාත්තයා බැදපු කෙල්ලාත් දාලා ගිහින් ඇතකට.මහාත්තයා අතින් බැදපු girlsta මොකුත් වෙලා නැ.මහාත්තයා අදරෙ කරපු කෙනා මැරිලා හිටපු හැටි මැවි මැවි පෙනවාලු මහාත්තයා පොරොන්දු කඩ කරපු නිසානෙ එහෙම මැරුනෙ කියලා කොයි වෙලෙත් හිතෙනවාලු තාම මනසික බෙහෙත් බොනවාලු.මව දැක්කාම එ girls කියලා රැවටුනා කියලා කිව්වා.එ මැරුන කෙනාත් මං වගේමලු එ නිසා මං දැකපු වෙලෙ ඉදාන් හිතට සැනසිමක් නැහැ කිව්වා.

චාමර අයියා මට කොයි තරම් දෙවාල් කියලාද මව මේ තත්වෙට ඇදලා දැම්මේ.කොච්චර පිරිමිනම් මේ අවුරුදු ගණට මුණ ගැහිලා තෙම්පරාදු වුනාද.එ නිසා මහාත්තයා කියපු දෙවාල් මං විශ්වාස කරෙ නැ.එත් මං ඉන්නෙ හිර කුඩුවකනෙ.කන්න දෙන ටික විතරනෙ.මගේ ජිවිතෙ මටවත් වැඩක් තියෙයිද.එ හින්දා මං මගේ කාතාව කිව්වා.එ මහාත්තයා මගේ කතාව අහාලා ගොඩාක් දුකායි කිව්වාත් එ දුක ගැන මං විශ්වාස කරෙත් නැහැ.එත් මං එ මහාත්තයාට කිව්වා.

මං වගේ කෙනෙක් එක්කාන් ගිහින් මහාත්තයාගෙ නමත් කැතවෙයි ගොඩාක් අය මව දන්නවා මං ගණිකාවක් කියලා.එ මහාත්තයා හිනාවෙලා කිව්වා කටවාත් ඔන විදිහට නෙමේයි ජිවාත් වෙන්න ඔනෙ අපිට ඔන විදිහට කියලා.මං කිව්වා මට මේතනින් යන්න විදිහාක් නැහැ කියලා.එ මහාත්තයා එදා මගේන් ඉවතට ගියෙ මව බෙරගන්නවා කියන පොරොන්දුව පිට.තව එ මහාත්තයා විශ්වාස කරාන්නත් කියලා පෙන්නුවා මහාත්තයා මනසික බෙහෙත් ගත්තු රිසිට්.එකෙන් මහාත්තයා ගැන මගේ හිතෙ පොඩි විශ්වාසයක් තිබුනා.

සතියාක් විතර ගිහින් එක පාරටම පොලිසියෙන් අය වතාවක් පැන්නා.එදානම් මැම්ට බුරුලාක් තිබුනෙ නැ මැඩමුත් අරාන් ගියා.මං හිතුවා මටත් මේ සැරෙනාම් ගොඩින් බෙරෙන්න බැරිවෙයි කියලා.එත් එත් මං නොහිතපු විදිහට අර මහාත්තයා ඇවිත් මව බෙරගත්තා.එ මහාත්තයා මව බෙරගන යනගමන් කිව්වා අදින් පස්සෙ පරණ හැම දෙම අමතක කරලා අලුතින් ජිවිතෙ පටන් ගන්න මහාත්තයා උදවු කරාන්නම් කියලා.

තව මහාත්තයා කිව්වා මහාත්තයා තමායි මං හිටපු තැන පොලිසියට අල්ලලා දුන්නෙ එ ගැණු කෙනා අවුරුදු ගණකට හිරෙ යයි කියලා.මව එක්කගන ගියා ලස්සන ගෙදරකට එක මහා විශාලයි.මහාත්තයායි තව වත්තෙ පිටිය වැඩ කරන කෙනෙකුයි හිටියෙ එයා තමායි මහාත්තයාට උයලා පිහලා දෙන්නෙත්.මහාත්තයාගෙ අම්මායි තාත්තායි රට ගිහින් අවුරුද්දකින් එනවා කිව්වෙ.

ඇත්තටම මටාත් පුදුමායි මහාත්තයා මට කියපු දෙවාල් ඇත්ත එයා අදරෙ කරපු කෙනාගෙ පොටො එකාක් පෙන්නුවා මං වගේමයි.මහාත්තයා මව ගෙදර වැඩට කියලා එක්කාන් අවාට මට වැඩක් කරාන්න දුන්නෙ නැ.පුළුවාන්නම් උයලා විතරක් දෙන්න කිව්වා.එත් මං වැඩ කරා මං කොහොමද නිකාන් ඉන්නෙ අනික මගේ ජිවිතෙ බෙරගන.මට පොඩි හරි සතුටක් ඇති කරෙ මහාත්තයා

මං ඇග විකුණපු ගැණියෙක් වුනාත් මහාත්තයා මත් එක්ක වැරදියට හැසිරෙන්න අවේ නැහැ වෙනම කාමරයක් දුන්නා.මට හිතුනා මේහෙම දෙවිවරු වගේ පිරිමිත් ඉන්නවා නෙද කියලා.මට ඇදුනුත් අරාන් දුන්නා.මවා ලස්සන ලස්සන තැන් බලාන්න එක්කාන් ගියා.කර් එකාත් පුරුදු කරා.මට කතා කරෙ තමුන්ගෙ කෙනෙක්ට වගේ.මට ඇත්තටම මං ඇග විකුණපු ගැණියෙක් කියලා නොහිතෙන තරමට මහාත්තයා එ දෙවාල් මගේ හිතින් යටපත් කරා.ඇත්තටම මටවත් හිතා ගන්න බැරි තරමට මහාත්තයා ගැන අදරයාක් ඇති වුනා.

එත් මං වගේ කෙනෙක් කොහොමද එහෙම කරාන්නෙ මං හිටපු තැනින් ගොඩට අරම් තියලා ජිවිතෙ දුන්න කෙනෙක්ට.මහාත්තයාට කොච්චර ලස්සන හොද කෙනෙක් බදින්න පුලුවාන්ද.එත් මහාත්තයාට කතා කරාද්දි මට රත්තරං,බබා,මැණික, කියවෙන්න එනවා අදරෙ වැඩි කමට එත් ම කොහොම හරි අමාරුවෙන් එ වචන ගිල ගන්නවා.අදරෙ කරන හිත තහානම් කරාන්නෙ කොහොමද.එ නිසාම මං තිරණයාක් ගත්තා.

මහාත්තයා.

ම් මේ ඔයා කොහෙ යන්නද.

මං ගෙදර යන්න කියලා මහාත්තයා.

මේ එකපාරටම.

ඔව් මහාත්තයා මං දෙමාව්පියො බලාන්න යන්න ඔනෙ.එයලා මං නැතුව මොනවා වෙලාද දන්නෙ නැ.මට හැමදාම මේ විදිහට මේහාට වෙලා ඉන්නත් බැ.දෙමාව්පියො නොබලා කොච්චර කලයක් ඉන්නද.මං වින්ද දුකෙ හැටියට දෙමාවුපියාන්ගෙන් මට මොන චොදනා අවත් කමක් නැ එක සැපයි.මට දැන් හැම දෙම හුරුයි.රත්තරං මහාත්තයාට ගොඩාක් පිං මේ කකුල් දෙක අල්ලලා වැන්දාට පවු නැ.මං එ නරකාදියෙන් ගොඩ අරන් මට ජිවිතෙ අය ව්දින්න පොඩි හරි බලා පොරොත්තුවාක් ඇති කරාට.

අනෙ මේ මොකද ළමයො නැගිටින්න.මේ අහාන්න ඔයා මව දාලා යනවාද.දන්නැද්ද මට ඔයාව නැතුව මොහොතාක්වාත් ඉන්න බැ කියලා.

ම ම මහාත්තයො

ඔව් මට ඔයාව නැතුව ඉන්න බැ.බලාන්න අර ඔයා හදලා තියන මල් ගස් අද කොච්චර ලස්සනට මල් පිපිලාද.ඔයාට එවා එතකොට මව දලා යන්න පුළුවාන්ද මට කියාන්න.

බැ මහාත්තයො.

එහෙනම් යන්නෙ.

මහාත්තයාගෙ දෙමාවුපියො අවාම මට මොනවා නොකියායිද ඉටමත් මං නරක ගැණියාක් කියලා දැන ගත්තාම.අනිකම මං ඉද්දි මහාත්තයාට වෙන කසාදයාක්වත් කරගන්න බැ.

ඔයා නරක ගැණියෙක් කියලා කියා ගන්නෙ ඔයාමයි.ඇත්තටම ඔයා නරක කෙනෙක්ද.කෙනෙක් නරක කෙනෙක් වෙන්නෙ හිතන පතන විදිහ සිතුවිලිත් එක්ක.ඉතිම් ඔයාට එ තාත්වෙ වුදා වුනෙ ඔයා නරක කෙනෙක් නිසාද.මං ඔයාට පරණ දෙවාල් අමතක කරලා දාන්න කිව්වා නෙද.අනවාශ්ස දෙවාල් හිත ඇතුලෙ තියාගන තවත් එ තාත්තෙම ජිවත් වෙන විදිහට ඉන්න එපා.මට අය කව දාවාත් ඔය පරණ දෙවාල් ඇහෙන්න කියාන්න එපා.මට එ දෙවාල් අමතක කරලා ඔයාට පණටාත් වඩා අදරෙ කරාන්න පුළුවාන්නම් ඔයාට.අමතක කරාන්න බැරි ඇයි.

මහාත්තයො..

ඔව් පණටාත් වඩා අදරෙයි සුදු මැණික.

මහාත්තයා එහෙම කියාද්දි මට දැනුනා අය ජිවිතෙම ලැබුනා වගේ.මං දුවාන් ගිහින් මහාත්තයාව තුරුල් කර ගත්තා.මහාත්තයො කවදාවත් මහාත්තයාට හිතෙයිද මට වඩා හොඩ කෙනෙක් බදින්න තිබුනානම් කියලා.

එහෙම හිතෙන්නෙ ඔයාගෙන් අදරෙ අඩුවාක් වුනොත් ඇරෙන්න වෙන විදිහකටනම් නෙමේයි.මොකද මට ඔයාව අයින් කරලාම දාන්න තිබුනෙ ඔයා මුලිම්ම හම්බුන දවසෙමායි මට ඔන දෙවාල් කරගන.කියාන්නකො කවදාවත් මට අදරෙ අඩුවක් කරනවාද කියලා.

අනෙ හිතාන්නවාත් එපා රත්තරං කවදාවත් නැ.මට ජිවිතෙ දුන්නෙ ඔයා මහාත්තයො.මට දැන් දුකාක් නැ පොඩ්ඩක්වාත් එ ඔයා නිසායි මහාත්තයො.ඔයලාගෙ අම්මායි තාත්තායි ප්‍රශ්නයාක් වෙයිද මහාත්තයො.

නැ මැණික එයලා මගේ ජිවිතෙට අය ඇගිලි ගහාන්නැ.එයලාත් සතුටුවෙයි මං වැටිලා හිටිය මනසික තාත්වෙත් එක්ක.අපි එයාලට දන්වලා කසාද බදිමු හරිද.

ඇත්තටම මට අත්වෙලා තිබුන ඉරණමත් එක්ක කවදාවත් හිතුවෙ නැහැ.මේ වගේ ජිවිතයාක් උදාවෙයි කියලා මගේ මොකාක්දො පිනක් තිබිලා මේවගේ රත්තරං මහාත්තයෙක් මට ලැබුනෙ.අපි කසාද බැන්දා බැදලා එදා තමායි අලුත බැදපු ජොඩුවාක් වගේ මහාත්තයා මගේ ලගට අවේ.

මහාත්තයො ඇත්තටම මං ගැන අදරෙ ඇති වුනෙ මං එදා ගෙදර යන්න ලැස්ති වුන දවසෙද.

නැ මැණික ඔයා දැක්ක දවසෙමයි .මට ඔන වුනා ඔයාට තිත්ත වෙලා තිබුන අදරෙ ඔයාගෙ හිතිම්ම උදාකරවාන්න. මට අදරෙ ඇති වුන දවසෙ ම ඔයාට අදරෙයි කියලා ලන් වුනානම්.ඔයාට මං ගැන මේ දැන් දැනෙන හැගිම දැනෙවිද.

ඇත්තටම මටම පුදුම හිතුනා මගේ රත්තරං මහාත්තයා මව තෙරුම් අරාන් තියන හැටියට.ඇත්තටම එක එක පිරිමිත් එක්ක ඉද්දි මට කිසිම හැගිමක් තිබුනෙ නැහැ තිත්තක් ඇරෙන්න.මගේ රත්තරං මහාත්තයා එදා මට එහෙම ලං වුනානම් මට හැගිමක් එන්නැතිවෙයි.එත් මට මට අද ගොඩක් ලොකු හැගිමක් දැනෙනවා.

අනෙ මගේ රත්තරං මහාත්තයා මට දැනෙනවා මහාත්තයො ලොකු හැගිමක් එළි වෙනකාම් මේහෙම ඉන්නකො උම්ම්මා

එළිවෙනකම් නෙමේයි මැණික මැරෙණ තුරුම උම්මා.

අවුරුදු එක හමාරකට පසු.
--------------------------------------------

මැණික ඔක්කොම ලැස්ති නෙද

ඔව් ඔව් මේ පැටියා චුට්ටකට ගන්නකො මහාත්තයො ඔළුව පිරගන්නකාන්.

ම් මැණික මොකද හිතෙන්නෙ අද අම්මායි තාත්තායි මල්ලි දකින දවස නිසා.

කියලා නිම කරාන්න බැරි තරාම් සතුටුයි.එ මගේ රත්තරං මහාත්තයා නිසායි.අද කොහොම හරි මගේ ජිවිතෙ ජය ගත්තා මහාත්තයො මගේ රත්තරං මහාත්තයාට පිං සිද්ද වෙන්න.

අපිට ලස්සන දු පැටික්කෙකුත් ලැබුනා.මං ගෙදරට ලිවුමාක් දැම්මා ෆෝන් නුම්බරෙ දලා.ඇත්තටම අම්මායි අප්පච්චි මට කෝල්ස් ගත්තා එ දෙන්නා කෑගගහා ඇඬුවා.එ දෙන්නාම අසනිපෙන් වැඩක් කරගන්නවාත් බැරි තරමට.එ මං නිසායි.මං නැතුව කොච්චර කලබල වෙන්න ඇද්ද.කොච්චර පපුව පිච්චි පිච්චි කදුළු බොන්න ඇද්ද.මං පොඩ්ඩක් හිතලා තිරණයාක් ගත්තානම් එදා.එත් දැ වැඩක් නැ එ වෙන්න ඔන දෙවාල් වෙලා ඉවරායි.එහෙම හිතාන්න කියලා දුන්නෙ මගේ රත්තරං මහාත්තයා.

ඉටමත් තව දෙයාක් මයි මහාත්තයායි අම්මාටයි තාත්තාටයි මල්ලිටායි ඇදුම් ගන්න ගියාම.

නංගි ඔයා.

චාමර අයියා

අනෙ මට සමාවෙන්න රත්තරං කොහෙද දෙයියනෙ ගියෙ මං කොච්චර ඔයා හෙවුවාද කො මගේ දරුවා.මට දරුවාව බලාන්න ඔනෙ මට හැම දෙම තෙරුම් යන්න කල් ගියා.මට ඔයාව ඔනෙ. අපි යමු කොහෙ හරි අපි දෙන්නයි අපේ පුචි පැටියායි ඉන්න ලස්සන තැනකට ගිහින් ජිවාත් වෙමු.

මට එහෙම කියාද්දි ගහාගන ගහාගනා යන්න හිතුනා ඔය වගේ සුරාන්ගනා කතා නිසා තමයි මගේ ජිවිතෙම විනශ වුනෙත්.එත් මගේ මහාත්තයා කියලා දුන්න දෙවාල් නිසා මගේ අත් පාලනෙ කරගන හිටියා.මං හැමදෙම එයාට කිව්වා.එයා දුක් වුනා.දුක් වුනාට වැඩාක් තියෙයිද මමනෙ වෙදනා වින්දෙ.මං හැමදෙම කියලා ඉවර වෙලා අවසාන වසයෙන් මං කිව්වා.

ගැණියෙක් කියාන්නෙ ගොඩාක් උතුම් කෙනෙක් මි පස්සෙවත් ගැණියෙක් තමුන්ගෙ අම්මා තරම් වටිනවා කියලා හිතාන්න.කවදාවත් ගැණියෙක් දරුවෙක් ජිවාත් කරවාන්න බැයිනම් කවදාවන් තමාන්ට කියලා ගැණියෙක් තොරගන්න එපා.ගැණි යෙක් වැරැද්ද නොකර එ වගේ ගිණ්දර දෙන්න එපා.ගැණු වැරදි කරාන්නෙත් ඔයාල වගේ පිරිමි නිසා.ඔය වගේ දලා ගිය කන්තාවො තමායි අද වැරදි වලට පෙලබිලා තියෙන්නෙ ඔයාම හොයලා බලාන්න කියලා.

චාමර අයියා ඇඩුවා එයා පෙන්නුවා එයාගේ අතෙ ඇගිලිත් අඩුයි හැප්පිලා කිව්වා මං නැති කරගත්තාම ගොඩාක් කරදර වින්දාලු.එයා මට එයාත් එක්ක එන්න කියනවාත් එක්කම මගේ මහාත්තයා දු පැටියාත් එක්ක ඇදුම් කඩෙන් එළියට අවා.

මේ ඉන්නෙ මගේ මහාත්තයා මේ අපේ දු පැටියා.මේ ඉන්නෙ චාමර ආ ඇත්තද.අපි යම් මහාත්තයො.කියාන්න තියන හැම දෙම කිව්වා.

ආ එහෙනම් යමු මැණික.

මයි මහාත්තයායි කාර් එකට නැගලා යන දිහා චමර අයියා බලාන් හිටියෙ අදහා ගන්න බැරි පුදුමෙන් වගේ

නිමි
===

♥️නිකලැල් පුදසුන♥️


Comments System WIDGET PACK