⭕නැවත ලැබුන ජිවිතෙ⭕ පළමු කොටස | Nawatha Labunu Jivithe 01 Kotasa
⭕නැවත ලැබුන ජිවිතෙ⭕
-------------------------------------
කොටස් දෙක්කින් සමන්විත කෙටි කතාව
ගැහැණියෙක්ට ගොඩාක් වැදගත් වෙවි
පට්ට බැල්ලි මං කියන දෙ අහලා වරෙන් යන්න ඔය දරුවා නැති කරන්න.
අනෙ අනෙ මට එ පවු කාර වැඩෙන කියටවාත් කරාන්න බැ අයියෙ
මට උඹව දැම්ම කසාද බදින්න බැ.
දෙයියනෙ ඔයා මේ මොනවාද කියාන්නෙ මේදෙවාල් වෙන්න කලින් ඔයා ඔහොම දෙයාක් මට කිව්වෙ නැනෙ.
මේවා මගේම උවමනාවටම උන දෙවාල් නෙමේනෙ.
චාමර එහෙම කියාද්දි මට මොනවා උනාද මන්දා මං එක පාරටම පැනපු ගමන් චාමරගේ කමිසෙන් අල්ලගන.උඹ මව රැවැට්ටුවා කලකණ්නි බල්ලා ඇයි මව රැවැට්ටුවෙ.ම චමරගේ පපුවට ගහාගන ගහගන ගියෙ අව දුකටයි තරහාටයි.
තො මට අත උස්සන්න එනවද කලකණ්නි බැල්ලි තො මං මරණවා.
චමර මගේ කොණ්ඩෙන් අල්ලගන මගේ මුණට ගහාගන ගහාගන ගියා.
මරපිය මරපිය මව ඔය අත්දෙකෙන්ම ඉවරයාක් කරලා දාපිය එතකොට තොට නිදහාසෙ ඉන්න පුළුවාන්නෙ.අනෙ දෙයියනෙ මං කොහොමද අම්මාටයි තාත්තටායි ගමේ මිනිස්සුන්ටයි මුණ දෙන්නෙ.
එ නිසා තමයි මං උඹට කිව්වෙ ඔය දරුවා නැති කරලා දමු කියලා එතකොට ප්‍රශ්ණයාක් නැනෙ.මට ඔය දරුවාට තාත්තා කෙනෙක් වෙන්න බැ.මව ඔන්නම් ඔය දරුවා නැති කරලා දාන්න යමු.
නැ මං යන්නෙ නැ පාරක් පරාක් ගණෙ හිගා කැවත් මට මිනිමරුවෙක් වෙන්න බැ දෙයියනෙ ආ ආ🤧🤧
අඬපිය අඬපිය තව කල් යද්දි ඔයිට වඩා අඬන්න වෙයි ම කිව්ව දෙවාල් කරාන්න බැයින්නාම්.ආන්න එදාට මං නැ.උඹ හොදට තිරණෙ අරන් එකගයිනම් මට කොල්ස් එකාක් අරාන් කියප.උඹේ තිරණෙ වේනසක් නැත්තම් මේ මොහොතෙ පවා මං නැ.
අනෙ දෙයියානෙ මං මේච්චර කරුමාක් කරියක්ද ජිවිතෙ පටන් ගත්තා විතරායි.අදරෙ හිණ මාළිගා කොච්චර පපුවෙ ගැබුරෙ තියා ගත්තාද.මගේ ජිවිතෙම ඔයා වුන නිසා තමායි මගේ හැමදෙම ඔයාගෙ වුනෙ අයියෙ.එච්චර අදරෙ කරපු කෙනෙක්ට මේ වගේ ගිණ්දරක් දිලා හිත නිදහස් කරාන් ඉන්න පුළුවන්ද සුදු අයියෙ. අපි කොච්චර හිණ මැව්වාද ලස්සන දරු පැටියකුත් හදාගන අපේම කියලා ලොකෙක ඉන්න.අර මවපු වෙඩින් ඔන්නැ මගුල් පොරු ඔනෙත් නැ.රස බොජුන් ඔනෙත් නැ.මන්දිර ඔනෙත් නැ.අපි කොහෙ හරි යමු අයියෙ.
මං ඉකි ගහා ගහා අඬ අඬා චමර අයියා අදරෙදි කියපු දෙවල් කිව්වේ එ හිත වුණුවෙයි කියලා.මට අනුකම්පා කරායි කියලා එත් වැඩක් වුන්නැ.එ පපුවෙ අනුකම්පාවත් දුකවත් නැ කියලා තෙරුණෙ.මං කිව්ව තිරණෙ තමා අවසාන් තිරණෙ කියලා.මං ඉන්න තැනින් ඉවත් වෙලා ගියාම
මගේ තාත්තා කරෙ බැංකුවක සිකුර්ටි රක්ෂාවක්.අම්මානම් මොකුත් කරෙ නැ එ මල්ලි මටයි හොදට උගන්නන්න ඔන නිසා.හොදින් බලා ගන්න ඔන නිසා.තාත්තාට හම්බෙන එ සොච්චම් පඩියෙන් තමායි හැමදෙම කරෙ.ගෙදරට කොච්චර අගහිගකම් තිබුනාත් මටායි මල්ලිටායි අඩුපාඩුවාක් වෙන්න දුන්නැ.අම්මායි තාත්තායි මං පොඩි කලෙ ඉදන්ම කියන දෙයක් තමායි ගෙ හදා ගන්න එක ගැන.එත් මල්ලිගෙයි මගෙයි ඉගණිමේ වැඩ කටයුතු වලට වියදාම් වෙන නිසා ගෙ හදාගන්න බැරි කියලා මං හොදින් දැනාන් හිටියා.
මටත් හොදට ඉගන ගන්න පුළුවන් වුනාත් කැම්පස් යන්න ලකුණු මදි වුන නිසා.පෙල් වුන විශයාන් අයෙත් කරාන්න clz ගියා.චමර අයියානම් හම්බුනෙ මං සමන්‍ය පෙල ලියාන්නත් කලින්.එයා මගේ පස්සෙන් අවුරුදු ගණක් අවාත් එයාට මං උත්තරයක් දුන්නැ.උත්තරයක් නොදුන්නෙ කැමැත්තක් නැති කමට නෙමේයි මගේ අම්මාගෙයි තාත්තාගෙයි අංහිසක බලා පොරොත්තු මං ලග තියන නිසා.
චමර අයියා මගේ පස්සෙන් එන්න අරාන් අවුරුදු තුනකට වැඩි වුනාත් මං එයත් එක්ක වචන දෙක්කට වඩා කතා කරලා නැ.එ වුනාට එයා පිටි පස්සෙන් එද්දි පිටි පස්ස හැරිලා බලනවා.එයා දැක්කෙ නැති වුනොත් ඇස් වටෙට කරකව කරකවා එයා හොයනවා.එත් දවසක් එයාත් එක්ක මට වචන දෙක්කට වඩා කතා කරාන්න හිතුනා දුක හිතුනා.මං යන යන තැන එයා පිටි පස්සෙන් අවාට මට කරදරයක් වෙන විදිහට ඇවිත් නැ.මට වෙලාවකට හිතුනා එයා මගේ පස්සෙන් අරාක්ශාවට එන කෙනෙක් වගේයි කියලා එයා දවසක් මගේ ලගට ඇවිත් කිව්වා.
නංගි මං ඔයාට ගොඩාක් අදරෙ නිසා මේච්චර කල් ඔයාගෙ පස්සෙන් අවේ ඔයා මට අදරෙ කරායි කියලා.එත් මං වැරදි ඇති කියලා හිතෙනවා.ඔය පපුවට අදරයක් දැනෙන්නැතුව ඇති මං ගැන.එ නිසා අදින් පස්සෙ මං අය ඔයාගෙ පස්සෙන් එන්නෙ නැහැ.ඔයා පස්ස හැරිලා බැලුවාට අය මන් නැහැ.මගේ අම්මා ඉන්න රටට මං යනවා.මේ අයියා අතින් මේච්චර කල් වුන වැරදි වලට සමාවෙන්න කියලා අහිංසක විදිහට බිම් බලාගන අපහු හැරිලා යද්දි මගේ හිත කඩා වැටුනා වගේ වුනා.කියාන්න නොතෙරෙන ගොඩාක් ලොකු වෙදනාවක් දැනුනා මට මොනවා වුනාද දන්නැ.
අයියෙ අනෙ මව දලා යන්න එපා.ම දුවගන හිහින් චමර අයියාව තුරුල් කරගත්තා.හිතට වුන දෙ අනුව ඉන්නෙ කොතන කියලවාත් තෙරුන්නැ.මට හිතුනා චමර අයියාට මං අදරෙ නොකිව්වාට මං හිතින් ගොඩාක් අදරෙ කරලා නැතුව ඉන්න බැරි තරමටම කියලා.
එ විදිහට තමායි මගේයි චමර අයියාගෙයි අදරෙ දළුලා වැඩෙන්න ගත්තෙ.පඩාම් කරාන්න පොත් අතට ගත්තාම එ පොත් අතරි පෙනුනෙ චාමර අයියාගෙ කවට බස්.පිස්සුවෙන් වගේ අදරෙ කරනවා කියලා දැනගත්තෙ.චාමර අයියාගෙ සමාහර වචන වලට තනියෙන් හිනාවෙන්න ගත්තාම.කොයි වෙලෙත් සිංදු කිය කියා චාමර අයියා ගැනම හිතනකොට.කැස්සයි අදරෙයි හන්ගන්න බැ කියනවානෙ.එ නිසා මගේ සමහාර විකාර වැඩ නිසා අම්මාටත් ම ගැන යමක් තෙරිලායි තිබුනෙ.කෙලින් එ ගැන කිව්වෙ නැතාත් දෙමාව්පියාන්ගෙ බලා පොරොත් නැති කරලා දලා ප්‍රපාතයකට ඇදලා දාන්න එපා දන්නවානෙ තාත්තා කොච්චර දුකාක් විදිනවාද කියලා අම්මා වෙලාවකට කියනවා.
මං හිතුවා දෙමාව්පියාන්ගෙ බලා පොරොත්තුයි මගේ අදරෙයි දෙකම ගණට කරගන්නවා කියලා.එත් අදරෙ කියන දෙ හැමදෙම යට කරන්න පුළුවාන් කියලා තෙරුම් ගත්තෙ එක විදගන යද්දි.
📲හෙලෝ කො මගේ සුදු මහාත්තයා ඉන්නවද.
📞ම් ඉන්නවා ඉන්නවා මැණික ඔයා නැතුව මේ පාළුවෙන් හිටියෙ.
මත් එහෙමයි අයියෙ ගොඩාක් පාළුවෙන් හිටියෙ අම්මා එහෙ මේහෙ වෙනකන් බලාගන ඉදලා කෝල්ස් එකාක් ගත්තෙ.මොකද මැට්ටො කර කරා හිටියෙ.
මං ඔයා ගැන කල්පනා කර කර හිටියෙ රන්.
ම් මං ගැන එ මොනවාද මැට්ටො
කල්පනා කර කර හිටියෙ ඔයා කවද්ද මනමාලියෙක් වෙලා එන්නෙ තැල්ල බැදලා උඩු වියාන් බැදලා මගුල් බෙර ගහලා මගේ ලගට කියලා.
මනමාලියක් වෙනවා කියන දෙ කෙල්ලෙක්ගෙ හිතෙ කොයිතරම් තදින් වදින දෙයාක්ද.මනමාලියක් වෙනවා කියාන්නෙ එදා තමා කෙල්ලෙක්ට අඩම්බරම දවස.හැමොම කෙල්ලෙක් ලස්සනටම දකින දවස.කොච්චරනම් එ සිතුවිල්ල හිතට වදිනවාද.
එච්චර හදිස්සිද සුදු අයියෙ එ පාරනම් මටත් හදිස්සි ඔයාගෙ මනමාලි වෙලා ඔයා ගවට එන්න.
එකනෙ මැණික ඔයා මගේ මනමාලි වෙලා කත් කවුරුත් නැති අපි දෙන්නා විතරක් ඉන්න කදු වැටියාක් උඩ පල්ලෙහා ලස්සන විලාක් තියන නෙලුම් ඔළු පිපිලා හරි ලස්සනයි.චුටි පැටවු දෙන්නෙක් තුන්දෙනෙකුත් හදාන් සතුටින් ඉද්දි හිතට මොනවාගෙ සැනසිමාක් දැනෙයිද.
ඇත්තටම එහෙම කියලා කොල්ලෙක්ට කොච්චර හැගිමක් අරාන් දෙන්න පුළුවාන්ද කිව්වොත්.එ වචන ඇතුලෙ කෙල්ලෙක් ගිලෙන එක අනිවාරයායි.මටාත් මැවි මැවි පෙනුනා.
මැණික මොකද එක පාරටම කතා නැති වුනෙ.මට එහෙම කත් කවුරුත් නැති ලොකෙක ඉන්න ඔනෙ සුදු අයියෙ ඔයාත් එක්ක ඔයා එහෙම කියාද්දි මං ලොකු හිණෙකට ඇදිලා ගියා අයියෙ.
හෙට අපි හම්බෙමු හොදද හම්බෙලා කත් කවුරුත් නැති අපි දෙන්නා විතරක් ඉන්න තැනකට යමු හොදදා.
හරි සුදු අයියෙ මං ඔයාත් එක්ක මැරෙන්න වුනාත් එනවා.සුදු අයියෙ අම්මා එනවා අම්මා එනවා 📵
පිරිමියෙක්ගෙ එ ලස්සන වචන ඇතුලෙ ගැණියෙක් කොච්චරනම් උමතු වෙනවාද.
කොහෙද සුදු අයියෙ මේ අපි යන්නෙ
කවුරුත් නැති අපි දෙන්නා විතරා ඉන්න තැනකට.
අනෙ සුදු අයෙ මේ කොහෙද මේතන කදු වැටියක් නැනෙ මට බයායි
බය වෙන්න එපා ළමයො මං ඉන්නවානෙ.
අනෙ අනෙ සුදු අයියෙ මට බයායි ගොඩක්.
හරි අපි එහෙනම් අපහු යමු. බයායි කියලා නොකියා කියාන්නෙ මව අවිස්වාසයි කියන එකනෙ.මැරෙන්න වුනාත් එනවා කිව්වෙ එකායි මං බැලුවෙ.මල්ලි ඔය විල් එක හරවලා ගන්න.
අනෙ අව්ස්වාසෙට නෙමේයි කියාන්නෙ සුදු අයියෙ මට තෙරෙන්නැ.හරවාන්න ඔනෙ නැ අපි යමු.
දැන්න ඔයායි මායි විතරමයි මේන්න මේහෙ එන්න ලගට මැණික.කාටවත් පෙන්නැ දැන්.අනෙ මට බයායි අයියෙ.
ඇයි බය වෙන්නෙ.
මොනවා හරි වෙලා දරුවෙක්වත් හම්බුනොත් මට මොකද වෙන්නෙ.
මොකුත් වෙන්නැ මං ඉන්නවානෙ හිතුවාද මං දලා යයි කියලා මගේ කෙල්ල එහෙම වෙන්නැ රත්තරං මන් ඔයාට ගොඩාක් අදරෙයි.
ආව් අයියා මට ගොඩාක් රිදෙනවා වුහුල ගන්න අමාරුයි.
අයියො බබා පළවෙනි දවසනෙ එකායි එහෙම.
එ වුනාට ඉන්න බැ සුදු අයියෙ මට.
මං වෙනුවෙන් ඉවසාන්න බැයිද.
ඉවසන්නම් සුදු අයියෙ කොහොම හරි කොහොම හරි
අනෙ රත්තරං මව කව දවාත් දලා යන්නෙ නැ නෙද මව ඉක්මනිම්ම කසාද බදිනවා නෙද.
ඔව් පැටියො ඉක්මනිම්ම බදිනවා.
එහෙනම් කමාක්නැ සුදු අයියෙ.
චාමර අයියාට ජිවිතෙම දුන්න දවස එදා.එහෙම වුනා කියලා චාමර අයියාගෙන් වෙනසාක් වුනෙ නැ.මම චාමර අයියාට හැමදෙම දුන්නා කියලා දුකාක් තිබුනෙත් නැහැ.එ නිසා සතියකට දෙපාරක් විතර අපි එ විදිහට හිටියා.චාමර අයියාට ට්ක ටික තරහා යන ගතියක් තිබුනා.මොකද වෙනදාට වඩා මං එයාගැන හොයලා බැලුවා මොන ක්‍රමෙකින් හරි එයාට කොල්ස් කරා.එයා ෆෝන් එක ගත්තෙ නැත්ත මං කොහෙද ගියෙ මොනවාද කරෙ කියලා අහාන ප්‍රශ්ණ වලට එයාට තරහා ගියා එත් එක ටික වෙලාවයි අයෙත් අපි හොදින් හිටියා.
ඔහොම ඉද්දි තමා මගේ ශරිරෙ අමුතු වෙන්න ගත්තෙ.මං චමර අයියාට කිව්වා මට නිතර බඩෙ කැක්කුමාක් අල්ලනවා ශරිරෙත් හරි අමුතුයි කියලා.සමිර අයියායි මයි සැකෙට වගෙ ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා.එ වෙලෙයි මං දැන ගත්තෙ මට දරුවෙක් ලැබෙන්න කියලා.එක අහාපු වෙලෙ ඉදාන් චාමර අයියා අමුතු වෙන්න ගත්තා.එයා මත් එක්ක කතා කරන හැම සැරෙම දරුවා නැති කර ගන්නමයි කතාව.එත් මගේ හිතට එහෙම කරාන්න ශක්තියාක් තිබුන්නැ එ හින්දා මං දරුවා නැති කරාන්න කැමති වුනෙ නැ.එ හින්දා චාමර අයියායි මයි අතරෙ රණ්ඩු.මොහොතක්වාත් අපි සතුටින් හිටියෙ නැ.මං කිව්වා අපි කොහෙ හරි ගිහින් ජිවාත් වෙමු කියලා චමර අයියා එකට කොහොමටවත් කැමති වුන්නැ.අපි අතරෙ දරුවා ලැබෙන්න අපු දවසෙ ඉදාන් අදර බස් නෙමේයි තිබුනෙ දරුවා ඇති නැති කිරිමේ සටනක්.
මට ඇති වෙලා තිබුනෙ මේ රංණ්ඩු කිසිම බලා පොරොත්තුවක් තිබුන්නැ එ නිසා.ඉදිරියට ජිවත් වෙන්නෙ කොහොමද කියලාවත් වැටහිමක් තිබුන්නැ.මයි චාමර අයියායි හොද තිරණෙකට එන්න හිතාන් මුන ගැහුනත්.චාමර අයියාගෙ තිරණෙ වෙනාස් වුන්නැ.එයා මං ඉස්සරහා රකුසෙක් වගේ හිටියෙ.කවදාවත් නැති විදිහට මට ගැහුවා.මටත් තරහා අවා.මොකද මට කත් කවුරුත්ම නැති බව තෙරුණා මගේ අසරන කම ගව.කවදාවත් දලා යන්නෙ නැ මොන ප්‍රශ්ණෙ තිබුනාත් කියලා අවුරුදු ගණක් මගේ පස්සෙන් ඇවිත් මේහෙම කරාම කොයිතරම් දුකද.මට තෙරුණා දරුවා නැති කරත් මට අදරෙ කරාන්නැ කියලා.එයාට ඔන වුනෙ ඇග බෙර ගන්න විතරායි.
එ නිසා මං තිරණයාක් ගත්තා දරුවා හදා ගන්නවා මොනදුක විදලා හරි කියලා.මට අම්මලාට මුන දෙන්නත් බැ.මං කටක් ඇරලා කියාන්නෙ කොහොමද මට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ කියලා.මං කිව්වොත් දරුවෙක් ලැබෙන්න ඉන්නෙ කියලා එදෙන්නාට මොනවා වෙයිද.අනිකම ගමේ මිනිස්සු දැන ගත්තාම අම්මාටයි තාත්තාටයි කොච්චර ලැජ්ජාවක් වෙවිද අම්මායි තාත්තායි අපිට උගාන්නන්න කොච්චර දුක් විදිනවාදා.එ හින්දා මං තිරණය කරා කොහෙ හො ඇතකට ගිහින් දරුවාත් හදාන් ජිවත් වෙනවා කියලා.මං තිරනෙ කරා calz ගියාම එතනිම්ම කොහෙ හරි යනවා කියලා ඔව් මං යන දවස ලන් වුනා
එදා කවදාවත් නැති විදිහට අම්මා කිව්වා නරක හිණයාක් දැක්කා පරිස්සමින් ගිහින් එන්න සුදු දු කියලා මට ඇඩෙන්න අවාත් මං හිත තද කරගත්තෙ අම්මාට මොකුත් නොතෙරෙන්න.
මං clz එකටාත් ගියා clz ඉවර වෙනකම්ම හිටියා එත් යළුවෙක්ට කියාන්න බැ එයලාගෙන් උදාවු ගත්තොත් ඉලග මොහොතෙ අම්මලා මව හොයාන් එනවා.එ නිසා මං මට හිතුන බස් එකෙ නැගලා හිතුන තැනකින් බැහැලා පාර දිගෙ ඇවිදාන් ගියා.මගේ ඇස්වලට කදුළුත් එනවා අම්මායි තාත්තායි මතාක් වෙනවා මං ගෙදර නාපුවාම කොච්චර කලබල වෙයිද කොච්චර කඩා වැටෙයිද.බයාත් හිතට ගොඩාක් දැනෙනවා කවදාවත් අපු ගමනක්ද කොහෙ ඉන්නද මගේ දරු පැටියාත් හදාගන.
දහාසක් දෙවාල් කල්පනා කර කර යද්දි සමන්‍යෙ මැදිවියාත් ඉක්මවා ගිය පුද්ගලයෙක් මං ගවට ඇවිත් ඇහුවා.ආ නංගි මේ කොහෙද යන්නෙ ඔනැවට එපාවට කියලා.මට ගත් කටටම කියවුනා මං දන්නැ කියලා.ඉට පස්සෙ එ මනුස්සයා ඇහුවා මොකාක් හරි ප්‍රශ්ණයක් නෙද ඔය අඬලාත් තියෙන්නෙ කියලා.මං මොකුත් නොකියා ඉස්සරහාට යනවා.එ මනුස්සයාත් මත් එක්ක එන ගමන් ඇහුවා යන්න තැනක් නැත්තන් එ මනුස්සයාත් එක්ක එන්න තව ටිකාක් වෙලා යද්දි රැ වෙනවා එතකොට ඔයා වගේ කෙනෙක් දන්නැතුව කොහෙ කියලා යන්නද කියලා.මට මොකුත් හිතා ගන්න බැරි වුනා.එ මනුස්සයා කිව කතාවෙත් ඇත්තක් තිබුනා රැ වුනාට පස්සෙ මං මහා පරට වෙලා ඉන්නද කියලා.බයකුත් හිතුනා නොදාන්න කෙනෙක් එක්ක යන්න එත් මං පත් වෙලා ඉන්න තාත්වෙත් එක්ක යනවා ඇරෙන්න මං මොනවා කියාන්නද.එ මනුස්සයා අයෙත් අහානවා එනවාද යන්න කියලා මං මොකුත් නොකියා හා කියාන්න වගේ ඔළුව හෙලෙව්වා.
ඉට පස්සෙ එ මනුස්සයා පොඩ්ඩක් ඉන්න කියලා පොඩ්ඩාක් එහාට ගිහින් ත්‍රිවිල් එකාක් අරන් අවා.ආ නාගින්න.එත් මං එකපාරටම නැන්ගෙ නැ.දෙපාරක් තුන්පාරක් කියනකන් ඉදලා බිම් බලාගන නැන්ගා.එ මනුස්සයාත් නැගලා ත්‍රිවිල් එකෙ හිටපු කෙනට යමු කිවා.එ මනුස්සයා යනගමන් විඩෙන් විඩෙ මුණ දිහා බලනවා.ට්කාක් පළු පැත්තකට ත්‍රිවිල් එක අරන් යද්දිනම් මොකාක්දො අමුතු බයාක් දැනුනාත් මොකුත් නොකියා කට පියාන් හිටියා.
කොහොම හරි නිකාන් පාළුවට ගිය ගෙදරකට මව එක්කගන අවා මට හිතුනා මහා පාරෙ හිටියානම් මිට වඩා හොදායි කියලා.එ ගෙදර කිසි පිළිවලක් නැ.එ මනුස්සයා ඇර වෙන කවුරුත් හිටියෙත් නැ.සාලෙම කොණක දාලා තිබුන ඇදායි. ගෙදරටම පුටු දෙකායි.සැපපහාසුකන්නම් නැ.මේ ඇදයි පුටු දෙකායි තමායි තියෙන්නෙ.ඔයාට කැමති තැනකින් ඉදගන්න.මං පොඩි හිනාවක් දලා පුටුවකින් වාඩි වුනා.එ මනුස්සයා බලන විදිහ මට එච්චර ඇල්ලුවෙ නැ.එත් මොනවා කරාන්නද දුර දිග බලාන්නැතුව මත් අවානෙ.එ මනුස්සයා මගෙන් විස්තර ඇහුවාත් මං මොකුත් කිව්වෙ නැ.ගෙදරින් තරහා වෙලා අවේ කියලා තමායි කිව්වේ.
එ මනුස්සයා අපි අපු ත්‍රිවිල් එක යවලාම කෑම එක්කුත් ගෙනත් දුන්නාත් ම කිව්වා මට කන්න බැහැ කියලා ඇත්තටම මං දවසටම කලා හිටියෙ නැතාත් මට බඩගිණ්නක් තෙරුන්නැ.මට රැවෙන්න රැවෙන්න බය හිතුනෙ අම්මලා කලබල වෙලා මව හොයනවා ඇති කියලා.මට හිතුනා මොන දෙ විදගන හරි ගෙදරට වෙලා හිටියානම් කියලා එත් එ වෙද්දි පරාක්කු වැඩිනෙ.මේ මනුස්සයාට පුළුවාන්ද මව බලා ගන්න.මට මං ගැනම තරහා වැඩි.ඔයා අර ඇදෙ නිදිය ගන්න මං වෙනකොහෙන් හරි නිදාන්නම්.මං කොහොමද ඇස් පියාන් නිදා ගන්නෙ.
නැ මට මේ පුටුව හොදායි ඔයා ඇදෙ නිදා ගන්න.එ මනුස්සයා ඇදට ගිහින් නිදා ගන්න බල කරාත්.ම පුටුවට වෙලා ඉන්නම්ම කිව්වා ඉට පස්සෙ එ මනුස්සයා ඇදට ගිහින් නිදා ගත්තා.මං දාන්නැ තිබුන තෙහෙට්ටුවටද කොහෙදො මටාත් නින්ද ගිහින් එක පාරටම ගැස්සිලා වගේ ඇහැරුනෙ අර මනුස්සයා මගේ ඇගෙන් අල්ලනවා දැනිලා මං හයියෙන් කැ ගැහුවා.කට වහාන්න මට අසායි ඔයාත් එක්ක ඉන්න.අනෙ එපා මට මොකුත් කරාන්න අනෙ මං අහිංසකයි.ඔයා කැගැහුවාට වැඩක් නැ කවුරුත් නැ මගේ වැඩෙ කර ගන්න ඉඩ දෙන්න.
එ මනුස්සයා මගේ අත් දෙකෙන් අල්ලගෙන මගේ මුන ඉබිනවා.මං අත්දෙක ගලව ගන්න එ මනුස්සයාත් එක්ක ඔට්ටු වෙනවා.ඔයාට මගේන් බෙරෙන්න හම්බෙන්නැ.මං කොහොම හරි මට ඔනදෙ කරනවා කියලා පුටුවත් එක්කම මව බිම දාගන.මගේ ඇග උඩ නැගලා මගේ ඇදුම් ගලවාන්න හදනවා.
අනෙ ඇයි මට මේහෙම කරාන්නෙ ගැණියෙක්ගෙ කදුළු සතුටටද ඔයාගෙ.ඔයා මගේ තාත්තා වගේ අනෙ මව අත අරින්නකො.මට දැන් ඔයා මොනවා කිව්වාත් අත අරින්න බැ.මේ මනුස්සයා මගේ පපුව හපනවා.මගේ අත් දෙක බුරුල් කරාන්නැ.මට වෙන කරාන්න දෙයාක් නැ ම එක පාරටම එ මනුස්සයාගෙ බෙල්ල හයියෙන් හැපුවා.එ පාර එ මනුස්සයා හයියෙන් කැ ගහාලා එක අතක් බුරුල් කරලා බෙල්ල අල්ල ගත්තෙ දත් මිටි කලා.
එ පාර මට තෙරුණා මං කොහොම හරි කරලා බෙරුන්නැත්ත මං ඉවරයි කියලා.බුරුල් කරපු අතින් එහෙම් මෙහෙම් අතගලා බලාද්දි මට දුන්න බත් එක තමායි මට අහුවුනෙ.එකෙ හොදි පැකට් එකාක් තිබ්බා වෙනම. ම ගත්ත ගමන් එ හොදි එකෙන් ඇස් දෙකට ගැහුවා.එ ගමාන් එ මනුස්සයා අම්මො කියලා අත් දෙකෙන්ම ඇස් දෙක අල්ල ගත්තා.ම එ මනුස්සයා තල්ලු කරගන හයියෙන් දිව්වා.
යන පාරක්වාත් දාන්නැ අහුවුන අහුවුන පාරෙන් දුවනවා.කොහොමෙන් හරි ගිහින් මං මහා පරකට වැටුනා හොදටම මහාන්සි.පණාත් නැ වගේ කන්නැතුව ඉදලා.මං පාර අයිනෙ තිබුන ගහාකට හෙතුතු වුනා.එහෙම හෙත්තු වෙලා ඉන්නකොට ත්‍රිවිල් දෙක තුනාක්ම ඇවිත් නැවැත්තුවා.ආ නංගි අලුතෙන් බැහැපු කෙනෙක් වගේ ගණ කියද මත් ඩිල් කරනවා යමුද කියලා. මං කිව්වා නැ එහෙම කෙනෙක් නෙමෙයි නයිට් කඩයක් පෙන්නලා කිව්වා අයියා එකට ගියා එනකාන් ඉන්නෙ කියලා.තව ත්‍රිවිල් එක්කින් ඇවිත් ඇහුවා නංගි බාගෙට ඇරගනමායි ඉන්නෙ.සැප එහෙම දෙනවාද කියලා.මං එතකොටයි දැක්කෙ ගවුමේ බොත්තාන් දෙකාක් පොරකද්දි ගැලවිලා කියලා.මං එ මනුස්සයාටත් බොර කියලා බෙරුනා.
මට තෙරුනා මේ සමාජෙ කිසිම විදිහට ගැහැණියෙක්ට එළියට බැහැලා ජිවාත් වෙන්න බැ කියලා.මට වහානෙකට පැනලා මැරෙන්න හිතුනා තව මේහෙම හිටියොත් මොනවා වෙයිද කියලා.මං දැක්ක පිරිමි දෙන්නෙක් සිකරට් දෙක්කුත් බිබි මගේ පැත්තට එනවා.මං අනිත් පැත්ත හැරිලා ඉස්සරහට ගියා. එ පිරිමි දෙන්නත් මගේ පස්සෙන් එනවා.මං පිටිපස්ස හැරි හැරි ටිකාක් හයියෙන් අඩිය තියලා යද්දි එ මිනිස්සු දෙන්නත් හයියෙන් හයියෙන් මගේ පස්සෙ එනවා.මං අයෙත් දුවාන්න ගත්තා උපරිම විරිය යොදලා.එ මිනිස්සු දෙන්නත් මගෙ පස්සෙ හයියෙන් දුවන් අවා.
මමං අයෙත් හිතුන හිතුන පැත්තට දුවලා ගියා වැඩක් වුනෙ නැහැ මං මරු කටටම වැටුනා.වු බිබි හිටපු තැනටමයි මං ගිහින් වැටුනෙ එතන තුන් දෙනෙක් හිටියා අරුන් දෙන්නත් එතෙන්ට දුවාන් ඇවිත් හිනා වුනා. උඹ අළුතෙන් බැහැලා ඉන්නෙ නෙද කියලා.මං කොච්චර කිව්වාත් වුන් පිළි ගත්තෙ නැ.වුන් මව අල්ලගන එතන තිබුන ගෙදරකට අරන් ගියා.වුන් අතර හිටපු එක්කෙනෙක් කැමති වුන්නැ මට මොකුත් කරාන්න මව යවාන්න කිව්වා.එත් අනිත් වුන් එක ඇහුවෙ නැ.මට එ පාර බෙරුමක් වෙන්න බැරි වුනා.එ තිරිසාන්නු හිතාක් පපුවාක් නැතුවා සැරෙන් සැරෙ මව දුශණෙ කරා.අර මට කරදර කරාන්න එපා කිව්ව කෙනා මට මොකුත් කරෙ නැ.එයාගෙ අවාසනාවට මව බෙරගන්න බැ කියලා යන්න ගියා.ඉතුරු හතර දෙනාම පුදුම විදිහට වධ දුන්නෙ මත් මනුස්සයෙක් නෙද කියලා හිතුවෙ නැ.
ගොඩක් ලෙ ගියා.පහුවදා වෙද්දි ඇගට කිසිම ශක්තියාක් තිබුන්නැ නැගිටලා ඉන්න තරම්වත් කෑගහලා අඬලා කතා කරාන්නවත් බැ ශබ්ද පිට වෙන්නැ.උන් නැගිට්ටවාන්න හැදුවාත් මට නැගිටින්න බැ.එකෙක් කිව්වා මේකි මරලා දාමු මෙකි බාගෙට මැරිලා ඉන්නෙ කියලා.තව එකෙක් කැමති වුන්නැ මට එහෙම කරාන්න.අහුවුනොත් කියලා.මව නිදහස් කරාන්න කැමති වුනෙත් නැ මං කියායි කියලා.
උන්ට මව තියා ගන්නත් බැ.අන්තිමට වු කාටදො කොල්ස් කරලා මව උස්සලා කාර් එක්කට දාගත්තා ඇත්තටම එ වෙද්දි ම බගෙට මැරිලා වගෙයි හිටියෙ.වුන් මව අරාන් ගියේ ගැණුකෙනෙක් ඉන්න ගෙදරකට එ කරලා වුන් කුටු කුටු ගලා මොනවාදො කතා වුනා එ කියපු දෙවල් මොනවද කියලා මට ඇහුන්නැ. වුන් මව එහෙ දලා යන්න ගියා.එ ගැණු කෙනා මව කමරෙකට අරාන් ගිහින් මට සුප් එකාක් පෙව්වා.ටික ටික ඇදෙම තියලා මට කැව්වා.මට ටික ටික පණ අවා.එ ගැණු කෙනා මට හරි කරුණාවක් දැක්කුවෙ මට එහෙ ඉන්න කිව්වා.මගේ අම්මාගෙ වයස විතර ඇති මගේන් විස්තර ඇහුවා මං හැමදෙම එ ගැණුකෙනාට කිව්වා.ගැණියාක්වත් මගේ දුක තෙරුම් ගනි කියලා.එයාම මව එක්කන් ගිහින් අලුත් ඇදුම් අරාන් දුන්නා මව ඇදුමෙන් පැලදුමෙන් වගෙම ශරිරෙනුත් වෙනස් කරා.කෙල්ලෙක් වුනාම ලස්සනට ඉන්න ඔනෙ කියලා.මං මොකුත් වෙනසක් හිතුවෙ නැ. එ ගැණු කෙනා මගේ කතාව අහලා ගොඩාක් දුක් වුන නිසා.මං වගේම එයාත් දුක් විදපු ගැණියක් කිව්ව නිසායි.ම හිතුවා මේහෙ ඉදලා මගේ දරුවා හදා ගන්නවා කියලා.එ වෙද්දි මං අම්මා කෙනෙක් වෙන්න එනවා කියලා දැනගන මස දෙකාක් විතර ඇති.
මට ඉන්න හිටින්න තැනක් දිලා මට අලුත් ඇදුම් අරාන් දිලා.මට සලකන නිසා මං මැඩම් කියලා කතා කරෙ මැඩම් ගැණ මගේ හිතෙ පුදුම භක්තියක් තිබුනෙ.මං උදෙ හවා පිං දුන්නා හිතින්.දවසාක් මං කමරෙ නිදාන් ඉද්දි දොරට තට්ටු කරා.මං wash එකාක් දාගන කාමරෙට අවා විතරායි ම එවෙලෙ හිටියෙ ටවල් එක පිටින්.මං මැඩම් කියලා හිතලා දොර ඇරියා එත් මැඩම් නෙමේ දොර ලග හිටියෙ කලු තඩි මිනිහෙක්.මං මැඩම් ගාගන දොර වහාන්න හැදුවාත් එ මිනිහා දොර තල්ලු කරගෙන ඇතුලට ඇවිත් මව ඇදට තල්ලු කරලා දොර වැහුවා.එ මනුස්සයා තල්ලු කරපු පාරට මගේ ටවල් එක ගැලවිලා ගියා.
තමුසෙ කවුද ඇයි මොකද මේ.එ මනුස්සයාගෙන් කිසිම උත්තරයාක් නැ.මං මැඩම් කියලා කැ ගැහුවාත් මැඩම් අවේ නැ.එ මනුස්සයාගෙන් මට බෙරෙන්නත් පුළුවාන් කමාක් තිබුන්නැ.එ මනුස්සයාට ඔන දෙවාල් කරලා රූ 500 ඇදෙන් තියලා යන්න ගියා.මට ඇඬුනා ගොඩාක් එ මනුස්සයා ගියාට පස්සෙ මං මැඩම් ගවට දුවාන් ගිහින් කිව්වා මට වුනදෙ.මං හිතුවෙ මැඩම්ට හොරෙන් ඇවිත් කියලා.මැඩම් මොකුත් කිව්වෙ නැ .
මැඩම් එක පාරටම කිව්ව දෙයින් මට අදහා ගන්න බැරි වුනා මගේ අම්මා හා සමාන්‍ය කරා.ඔයාට වෙන්න ඔන දෙවාල් මෙහාට එන්නාත් කලින්නෙ වෙලා දරුවෙකුත් බඩෙ තියාන් අවේ.ඔයාට දරුවා හදාගන ජිවාත් වෙන්න ඔන්නම් එ විදිහට කරාන්න.හොද ගණකුත් ලැබෙනවා.ඔයා නැත්තාන් දරුවෙකුත් එක්ක මොනවාද කරාන්නෙ.දැ ඔයා ගැණියෙක් වෙලා ඉවරායි නැවු ගියාට පාරවාල් හිටින්නැනෙ කියලා මැඩම් කිව්වා.
මං එතකොටායි තෙරුම් ගත්තෙ මැඩම් කියාන්නෙ මුදලට කෙල්ලො අලවි කරලා ජිවාත් වෙන කෙනෙක් කියලා.මට මැඩම් කියන දෙකට පිට්න් වෙන කරාන්න දෙයක් තිබුනෙ නැහැ.මොකද මගේ කියලා අමුතුවෙන් දෙයාක් නැතිවෙන්න තිබුනෙත් නැනෙ.මං විදවන වාරයක් ගණෙ චාමරට වෛර කරා එයා විශ්වාස කරපු නිසානෙ මං මේ තාත්වෙට වැටුනෙ නැත්ත මං අම්මා තාත්තා මල්ලි එක්ක කොච්චර සතුටින් ඉන්න තිබුනාද.එයාලා මොන තරම් දුකකින් ඇද්ද.එත් මට මගේ සතුට බලාපොරොත්තු හිණයාක් විතරායි.
මොකද කවදාවත් එයාලා බලාන්න යන්න බැරිවෙයි.දරුවෙක් හිටියාට දරුවාට තාත්තාකෙනෙක් නැ.තාත්තා වෙන්න කෙනෙකුත් නැ.මට කියලා හිටපු එකම කෙනා මගේ බඩෙ හිටපු දරුවා විතරායි.එ නිසා මං එකග වුනා මැඩම් කියන විදිහට ඉන්න.මං වගේම තවාත් කෙල්ලො හිටියා මං පස්සෙයි දැක්කෙ.පෙති දුන්නා අරක්ෂාවට කියලා.මට එ පෙති ගත්තාම පුදුම බඩෙ කැක්කුමක් අවේ. දවාස් ගණාක් මට බඩෙ කැක්කුම තිබුනා පස්සෙ හරි ගියා
මන් ටිකින් ටික හුරු වුනාත් එ රාස්සාවට මස ගණාක් ගියාත් මට දරුවෙක් හම්බෙන්න එන පාටක් තිබුනෙම නැ.පස්සෙයි තෙරුම් ගියෙ.උපාත් පලන පෙති කියලා දිලා තියෙන්නෙ දරුවා නැති වෙන පෙති කියලා.දරුවෙක් ලැබෙන්න ඉද්දි මට උපාත් පලන පෙති ඔනෙ නැනෙ එවා බිව්වාට පස්සෙ තමයි මගේ බඩ රිදෙන්න අරම් ලෙ ගියෙ.හිතෙ තිබුනානම් පුංච් හරි බලා පොරොත්තුවක් ලැබෙන්න හිටපු පැටියා නිසා විතරායි.මේච්චර දුරාක් අවෙත් එ දරුවා රැක ගන්න නෙද කියලා හිතුවා ගොඩාරියාක් දුක හිතුනා හයියෙන් කෑගගහා ඇඬුවාත් කදුළු වලට බැරි වුනා එ දුක නිවාන්න.
මං එ ගැණිත් එක්ක රංඩු කරා ඇයි මගේ දරුවා නැති කරෙ කියලා.එ ගැණි කිව්වා දරුවෙකුත් එක්ක මේ වැඩ කරාන්න බැ.දරුවා ලැබුනානම් මකට් එක අඩුවෙනවා එහෙම උනොත් පාඩුයි කියලා.මට අපු තරහාට මං එ ගැණිට ගැහුවා.එතන හිටපු කෙල්ලො ඇවිත් මව අල්ලගන කාමරෙට දලා හිර කරා.මැඩම් කමරෙට ඇවිත් මට හොදටම ගැහුවා.කන්නවාත් දුන්නැ හරියට දවස් ගණක් යනකන්.එ ගහපු දවසෙ ඉදාන් මං පිරිමිත් එක්ක හිටියාට සල්ලි දුන්නෙ නැ.
කාමරෙන් එළියටවත් යන්න දුන්නැ.හරියටම අවුරුදු හතරාක් එ රක්ෂාව කරා.එ අවුරුදු හතරට තුන්පාරක්ම පොලිසියට කොටු වුනා.එ ගැණිම ඇවිත් එ තුන් පාරම ඇපදිලා බෙරගත්තා.අම්මාගෙ තාත්තාගෙ මුණ බලාන්න අසාව තිබුනාත් මැරෙණ තුරු මට බලාන්න බැරිබව මං දැනාන් හිටියා.මොකද මට එළියටවාත් යන්න දුන්නැ.අතෙ සල්ලි තිබුනෙත් නැ.තිබුන සල්ලිත් ගත්තා.දවසකට පිරිමි පස් හය දෙනෙක් එක්ක ඉන්නවා.සමහර දවාස් වලට පිරිමි දෙන්නෙක් එක්ක එකට ඉන්න වුනා.පුදුම දුකාක් වින්දෙ.
දවසක් මගේ කාමරෙට අවා වැඩිය වයස නැති කෙනෙක්.වෙන අයනම් දොර ඇරලා අපු ගමන් උනාන්දු වෙන්නෙ එයාලගෙ දෙවාල් කරාන්නනෙ.එත් එයා එහෙම නැ.ඇද උඩට ඇවිත් ඉදගන ඔළුව බිමට නමාගන ඉන්නවා.මං ඇහුවා මහාත්තයා wash එකාක් දාගන්නවාද මං දැන් දා ගත්තා විතරායි අද දවසෙ අපු පළවෙනි කෙනා ඔයා විතරයි කියලා.මං එහෙම කිව්වාම එයා මගේ මුණ දිහා ටිකාක් වෙලා බලන් ඉදලා බිම් බලා ගත්තා.මං ඇහුවා ඇයි ඔයාට මොකාක් හරි ප්‍රශ්ණයක්ද.ඔයා මොකුත් කරෙ නැත්තම් ඔයාගෙ සල්ලි අපරාදෙ කියලා.මං එහෙම කිව්වාම එකපාරටම එයා මව ඇදට තල්ලු කරලා මගේ ඇග උඩ නැගලා ටිකාක් වෙලා මගේ මුණ දිහා බලාන් ඉදලා නැගිටලා යන්න ගියා.
මටත් හරි පුදුමායි ඇයි එ කියලා.මේ අවුරුදු ගණට එහෙම කෙනෙක් දැක්කාමයි.එ නිසා එ සිදුවිම මගේ හිතෙ තිබුනා මං දිහා බලාන් හිටපු විදිහ.වෙන ඇස් රාගයෙන් පිරිලා තිබුනාත් එ ඇස් රගයෙන් පිරිලා තිබුනෙ නැහැ.එත් ඉතින් මං වගේ කෙනෙක් දිහා බැලුවා කියලා මොනවා ලබාගන්නද.
මතු සම්බන්ධයි
⭕ නිකලැල් පුදසුන⭕
