මග වැරදුණු ඇය | Maga Waradunu Aya
මග වැරදුණු ඇය
අම්මේ
දුවේ
මට රට යන්න ඕනෙ අම්මේ.
එකපාරටම
අක්කා ලඟට අම්මා
මගේ නම් ඒ හැටි කැමැත්තක් නෑ දුවේ යනවට.
එහෙම වුණාට මම ආසයි අම්මේ යන්න.
දුවගෙ කැමැත්තක් එහෙනම්.
නදී අවුරුදු විස්සක් විතර වෙන අහින්සක කෙල්ලෙක් . කවදාවත් හිතුවේ නෑ මේ රට යන ගමන් නිසා එයාගෙ ජීවිතේ වෙනස් වෙයි කියලා.
අම්මේ මම ගිහින් එන්නම්
පරිස්සමෙන් මගෙ දුවේ.
මගේ අම්මත් පරිස්සමින් ඉන්න.
නදී ගියේ එයාගේ අක්කා ළඟට. අක්කා එයාව ගොඩක් පරිස්සම් කරා නදීට එහෙදි හම්බ උනා ලංකාවේ කොල්ලෙක් අශේන් කියලා.අශේන් නදීගේ පසෙන් කොච්චර ආවත් නදී කැමති උනේ නෑ එයාට.
එක පාරක් කිව්වා නේ හලෝ කැමති නෑ.
ඇයි මට අකමැති ඔයා.
මං කැමති නෑ
එහෙම කරන්න එපා හලෝ
මට පාඩුවෙ ඉන්න දෙන්න අශේන්.
මාස තුනක් අශේන් පස්සෙන් ආවා nadee මාස තුනකට පස්සේ ලංකාවට ආවායි ඇවිල්ලා තමයි facebook හදාගත්තේ facebook හදාගත්තට පස්සේ එයාගේ මුල්ම යාලුවනේ අශේන්.
hi නපුරි
මම නපුරු නෑ
අපෝ මං ඒක දන්නවා
එහෙනම් කියන්න
එ ආදරේට
එහෙමද
තාමත් කැමති නැද්ද???
පස්සෙ කියන්නම්
පස්සේ නෙවෙයි දැන් කියන්නේ.
හැබැයි මට බොරු කරන්න බෑ
කවදාක්වත් නෑ සුදු
මම කැමති ඔයාට.
මගේ සුදු මම ඔයාට ගොඩක් ආදරෙයි.
දෙන්නගෙ ආදරේ ගොඩක් සතුටින් ගලාගෙන ගියා. නදී අම්මට මේ ගැන කිව්වා...
සුදු මම තව මාස තුනකින් ලංකාවට එනවා.
ඇත්තමද මගේ රත්තරන්.
ඇවිල්ලා ඔයාගේ දෙමව්පියොත් එක්ක මේ ගැන කතා කරනවා.
ඇත්තම ද කියන්නේ.
සත්තයි.
කිව්ව වගේම අශේන් ලංකාවට ආවා ඇවිල්ලා නදීගේ ගෙදරට ආවා මහේෂ් අයියත් එක්ක අශේන් යාලුවෙක් mahesh කියන්නේ. ලංකාවට එනකොට නදීට ඕන කරන හැමදේම අශේන් අරගෙන ඇවිත් තිබ්බේ.
අම්මේ අම්මට කියන්න ඇතිනේ නංගි හැමදේම
කියලා නම් කියනවා පුතේ.
මම කැමති නංගිට ඒ උනාට කවදාවත් මම නංගිව අපේ ගෙදර එක්කන් යන්නේ නැහැ.
ඇයි පුතේ ඒ ?
අපේ අම්මා එච්චර හොඳ කෙනෙක් නෙවෙයි අපේ අම්මත් එක්ක මගේ ගෑනිවත් තිබ්බොත් මට වෙන්නේ මගේ ගෑනිව පෙති කපලා දාන්න ඒකයි අම්මේ.
පුතා හොඳ ගොඩක් හොඳ කෙනෙක් කියලා අපිට තේරෙනවා. අපිට පුතා විශ්වාසයි.
මම නංගිව ගොඩක් හොඳට බලාගන්නවා අම්මේ.
දෙන්නාගේ ආදරය ගලාගෙන ගියා දවසක්.
සුදු
කියන්න පණ
මට ඔයාව හම්බවෙන්න ඕනේ
ඒ උනාට ගෙදරින් එන්න දේවිද?
මම අම්මගෙන් අහන්නම් අම්මට දෙන්න පොන් එක.
අම්මේ අයියගෙන් කෝල් එකක්.
පුතේ
අම්මේ නංගිව අද ටවුන් එකට එවනවද? ඇඳුම් වගයක් අරන් දෙන්න.
හරි පුතේ මගේ දුව මගේ ඇස් දෙක එයා හොඳට බලාගන්න.
හරි අම්මේ.
නදීෂා ගියා අශේන් හම්බවෙන්න.
සුදු පරක්කු නෑ නේද?
නෑ සුදු නෝනා බඩගිනිද?
මගේ මහත්තයා දන්නව නේද මම පෙරේති කියලා..
මැට්ටි මගේ. අපි යමු
දෙන්නම රෙස්ටෝරන්ට් එකට ගියා. තවත් දෙන්නෙක් ඉන්න ටේබල් එකක ඉඳගත්තා නදීට එච්චර ඒක ගානක් උනේ නෑ.
සුදු අද ඔයා මම බඳිනවා
මොකක්??
මොකක් නෙවෙයි ඔව්.
ඒ වුනාට
ඇයි මට ආදරේ නැද්ද?
අම්මගෙන් අහල ඉමු නේද?
අම්මලගෙන් ඇහුවොත් මේ දේ වෙන්නේ නෑ ඒ නිසා අහන්න ඕනි නෑ.
හරි මට විශ්වාසයි.
හරි. මම මෙයාලා දෙන්නා අරගෙන ආවෙ අපි දෙන්නා බඳින්න තමයි අත්සන් කරන්න.
එදා දෙන්න කසාද banda ඊට පස්සේ නදි ව ගෙදරටම ගෙනල්ලා ඇරලුවා නදි මේ දේවල් කාටවත් කිව්වේ නෑ. දෙන්නගේ ආදරේ අඩු වුණේත් නැහැ ඔහේ ගලාගෙන ගියා. දවසක්
සුදු අපෙ අම්මාට ඔයාව හම්බ වෙන්න ඕනෙලු
මේ මාව එකපාරටම
එයාගේ ලේලිව බලන්න ඕනෙලු.
අපි අම්මට කියලා එන්නම්.
මම කියන්නම්.
අම්මේ නංගි එවන්න අපේ අම්මට එයාව බලන්න ඕනෙලු .
හා මගෙ පුතේ පරිස්සමට එහෙනම්.
එදා දෙන්නම ගියා අශේන් ගේ ගෙදර ඒක ලොකු ගෙයක් එදා තමයි nadee දැනගත්තේ අශේන් ට ගොඩක් සල්ලි තියෙනවා කියලා
එන්න සුදු නෝනා ඇතුලට
කෝ පන අම්මා
අම්මා ගමනක් ගිහිල්ලා තව ටිකෙන් ඒවි. එතකන් අපි ගෙදර බලමුකෝ.
බයයි පන මට.
බය වෙන්න එපා මේ ඔයාගෙත් ගෙදර මේ තියෙන්නෙ කුස්සිය මට තේ එකක් හදල දෙන්න.
හා මගේ මහත්තයෝ.
මහත්තයා මේ තේ
හරිම රසයි සුදු. එන්නකෝ මම ඔයාට මගේ කාමරේ පෙන්නන්න.
යමු මහත්තයෝ
මේක තමයි.
එහෙම කියලා අශේන් කාමරයේ දොර වැහුවා. ඊට පස්සේ නදි ට හැමදේම නැති කරේ හිතක් නැති තිරිසනෙක් විදියට. ඊට පස්සේ අශේන් වොෂ් රූම් එකට ගියා. නදී mahesh අයියට කෝල් එකක් දුන්නා.
අයියේ මාව එක්කන් යන්න එන්න.
ඔයා කොහෙද ඉන්නේ ඇයි අඩන්නේ mata kiyanna.
මම කියන්නම් ඉක්මනට එන්න.
නදී පහළට යනකොට මහේෂ් අයියා ඇවිල්ල හිටියෙ හැමදේම එයාට කිව්වා එවෙලෙම අර තිරිසනා ආවා
මොනවද බල්ලො මේ කළේ
උබට වැඩක් නෑනේ ේක ගෑනිගෙ මිනිහගෙ ප්‍රශ්නයක්
තිරිසන් බල්ලා.
අයියේ මෙයා මාව බැන්දා
මොනාද බල්ලො මේ කෙල්ල කියන්නේ රැවැට්ටුවා නේද?
මොකක්ද ඒ කතාවේ තේරුම
නංගී ඔයාව මේ බල්ලා බැන්දේ නෑ ඒක බොරුවක් ඒ කසාදෙ බොරුවක්.
අනේ අයියේ මාව ගෙදර ගිහින් දාන්න.
mahesh නදීව ගෙදර ගිහින් දැම්මා.අශේන් ඊට පහුවෙනිදාම වෙන කෙනෙක්ව බැන්දා දවසක්
හා ළමාතැනි
ඇයි මට තවත් කෝල් ගන්නේ
මොකද සද්දේ එච්චර
මට පාඩුවේ ඉන්න දෙන්න
උඹ එන්න ඕනි මං කියන තැනට ම නැත්නම් මං හැමදේම උඹගෙ අම්මට කියනවා.
අශේන් උගේ ආශාවන් නදීව බයකරලා ගත්තා.අශේන් ගේ අම්මා නදීට ලක්ෂ හතරක් පොතට දැම්මා ඒක තමයි ඒ කෙල්ලගේ ජීවිතේ වටිනාකම. නංගි හැමදේම බැරිම තැන මහේෂ් අයියට කිව්වා මහේෂ් නදීව ඒ කරදරයෙනුත් බේරගත්තා.
ඔයාට පිං අයියේ.
මට පින් එපා නංගි
ඔයා නිසයි අර තිරිසනාගෙන් මම බේරුනේ.
නංගි මට ඔයාට දෙයක් කියන්න තියෙනවා
මොකක්ද අයියේ
මම ඔයාට ආදරය නංගි
මට ආදරේ කරන්න එපා අයියේ
මට පරණ දේවල් වැඩක් නෑ.
මං ආයිත් කාටත් ආදරේ කරන්නේ නැහැ අයියේ.
කමක් නෑ.
mahesh හැමදේම අත්ඇරලා රට ගියා දවසක් නදීට අශේන් gay අම්මගෙන් කෝල් එකක් ආවා
duwe
කියන්න අම්මේ.
මට දුවව හම්බවෙන්න ඕනේ
හදිසියේම
දුවට එන්න පුලුවන්ද?
හරි මම එන්නම්.
නදී ගියා එයාව හම්බ වෙන්න යනකොට එයාට දුන්න ලක්ෂ හතර අරගෙන ගියේ බැංකුවෙන් එයා සත පහක් වත් ගත්තෙ නෑ ඒ සල්ලි වලින්.
අම්මේ මට එන්න කිව්වේ?
දුවේ උඹට කරපු දේට අද මගේ පුතා පිස්සෙක් වෙලා කල්පනාවක් නෑ මගෙ දුවේ.
අම්මේ මේ සල්ලි තියාගන්න මේ ඔයා මට මගේ ජීවිතේ වටිනාකම විදිහට දුන්න සල්ලි මේ සල්ලිවලින් ඔයාගේ පුතාගේ ජීවිතය බේරගන්න එයාව සනීප කරගන්න මම ගිහින් එන්නම්.
නදී හැමදාම තනියම ඉන්න තිරණය කරා නදීගේ ජීවිතය විනාශ කරපු අශේන් ජීවිතකාලයම පිස්සෙක් වුණා.
මේ කතාව ඇත්තම ඇත්ත කතාවක් මේ කථාවෙ අයිතිකාරි ඔයාලගේ comment බලනවා එයාට ඕනෙ වුණේ කෙනෙක්ගේ ජීවිතයට පාඩමක් කියල දෙන්න තමන්ගෙ ජීවිත කතාවෙන්
වැරදි අඩුපාඩු ගොඩක් ඇති ඒකට සමාවෙන්න.
වරදක් කළොත් දඬුවම තියෙනවමයි ඒකයි ලෝක ස්වභාවය waradi karala සතුටින් ඉන්න හිතන්නවත් එපා.
මම අසින්ත සෙනවිරත්න