#ලේ_සලකුන පළමු කොටස | Lee Salakuna 01 Kotasa


#ලේ_සලකුන

………………………………

මගුල් දින තෙහෙට්ටුව හිදෙනකන් සිත් සේ නා ගත් දෙවක තුවාය පිටින්ම ආවෙ සයන මත තාමත් මගුල් ඇදුමෙන් වැතිරි සිටින කේශා වෙතටයි....ඔහුට පිටුපා වැතිරී සිටි ඇ පිටුපසින් විත් තුරුල් කරගත් ඔහු ගෙල පාමුල උනුසුම් හාදුවක් තබන්නෙ ඉවතට ගිය සාරි පොටෙන් ඇගෙ ඉග අල්ලා ඇයව තව තව ඔහුට ලන් කරගන්නට වුනා...තවමත් කිසිම හාවක් හූවක් නැතිව වැතිරි සිටින ඈ ගැන දෙවකගෙ හිතෙ ඉපදුනෙ පුදුමයක්.....

ඇගෙ කනට සමිප වූ ඔහු හිමින් ඇයට කොදුරන්න විය

"කේශා මගෙ මැනික එන්නකො වස්තුව "

කිසිදු ප්‍රතිචාරයක් නොමැති වූවෙන් දෙවක අත ඉවතට ඇගෙන් ගන්නා විට ඔහුහෙ අත ලේ වලින් පිරි ගොසින් ...ක්ශ්නිකව ඈ හරවා බලන විට කේශා දරදඩුව ඇනුනු පිහියක් සමගින්...

"කෙශා..........................................."

ඔහු බෙරිහන් දුන්නෙ හෝටලය දෙවනත් වෙන්න...මංගල රැය ඇගෙ අවමංගල රැය විය.....

තොරතුරු ලද විගස එතනට එන්නෙ පවිත්‍ර ..දෙවකගෙ හොදම මිතුරා...

"මචන් මගෙ කෙශා...😓😢😢😢"

"දැන් අඩලා වැඩක් නැනෙ බන් ..කවුද කලෙ කියලා අපි බලමු ...පොලිසිය එයි නාඩා ඉදින්කො"

ආදරෙ කල මාස 2ක් වූවද හදිසි විවාහයක් වූවද දේවක කේශාට බොහො පෙම් කලා.....

නිවසින් ආ යොජනාවක් මත කේශාව හමුවන දේවක ඇය ඔහුගෙ ජිවිතෙ කරගෙන අවසානයි...පෙම් කල යුවතිය මංගල යහන මත අවසන් ගමන් යාවි කියා ඔහු නොහිතන්න ඇති...


බිම පවිත්‍රගෙන් වාරුගෙන කඩා වැටි සිටි දෙවක අසලට එන්නෙ පොලිස් නිලදාරින්.

"සර් කේස් එක පොඩ්ඩක් සිරියස් .cctv එක වැඩ නැ මෙකෙ .සර්ට සැක කවුරු හරි ඉන්නවද"

"දෙවකගෙ ඔලුවට එන්නෙ කෙශරව..කෙශර කියන්නෙ කේශාගෙ ඇවැස්ස මස්සිනා ...උ කොහොමත් අපෙ කසාදෙට කැමති නැ...අනික වු දවසක් කිවා..එයාට කෙශාව අයිති නැත්තන් වෙන කාටවත් දෙන්නෙ නැ කියලා "

යලිත් පවිත්‍රගෙ උරසිසට බර වු දෙවක සුසුමක් හෙලන්න විය.......

"සර් පොඩ්ඩක් එලියට යන්න .මේක චෙක් කරන්න ඔනෙ "

පවිත්‍රගෙ කර මතින් ඉවතට ගිය දේවක දුටුවෙ පොලිස් නිලාදාරියෙක් කේශාගෙ දුරකනය විනිවද පෙනෙන බහාලුමකට දමා ගන්නවා...පැය කිහිපයක් පරීශන කල පසු නැවත දෙවක වෙතට එන පොලිස් නිලදාරියා

"කාගෙද මෙ 075********8නම්බර් එක ..."

"ඇයි සර් ඒක පවිත්‍රගෙ"

කෙශාගෙ දුරකතනයට කිහිප වරක් පවිත්‍ර විසින් ඇමතුම් අරගෙන තිබුනෙ මරනයට විනාඩි 20කට ආසන්න කාලයකදි වීම විශෙශ විය..

"සොරි පවිත්‍ර කට උත්තරයක් ඔනෙ "

දෙවක කුපිත වි පවිත්‍රගෙ කමිසෙන් අල්ලා ගන්නට විය.............

තො බල්ලා එකට ඉදලා මාව නැති කලා .ශිට් වියරුවෙන් බෙරිහන් දීය.................

.................................
ඒ මොහොතෙ තවත් දෙයක් පොලිස් නිලදාරියාට හමු විය..ඒ පේප සවියට් එකක් ..ඔව් රූම් බෝයි කෙනෙක් ඇවිත් තියනවා..කවුරු වෙන්න ඇතද....

කවුද කෙශාව මැරුවෙ..කෙශරද පවිත්‍රද වෙන කෙනෙක්ද............................................

අවසාන කොටස හෙට.............

මතුසම්බන්ධයි

පාරමි කවී


Comments System WIDGET PACK