❤ ඉරනමක පැතිකඩය❤ | Iranamaka Pathikada
❤ ඉරනමක පැතිකඩය❤ජිවිතයට යමක් ඉතුරු කරන කෙටි කතාව<>
<>
<>
බර කල්පනවක් සමග අඩියට දෙකට ගමට් පැට්‍රියෙ සිට එළියට පැමිණියෙ හදිසි ගමනක් යැමේ බලා පොරොත්තුවක් සමග.යමෙක් මගේ ඇගේ ගැටෙනවා දැනිමත් සමග පියවි සිහියට අවේ ඇගේන් ඇසුනු නොසන් සුන් වචනත් එක්ක.<br>
<>
<>
තැන තැන විසිරි ගිය පත් පර්සලයක් එකතු කරමින් සිටි ඔහුගෙ කොන්ඩෙ මුණ වැසි තිබු හෙයින් ඔහුගෙ මුණ පෙනෙන්නෙ නැත.<>
<>
අයියො මං මහන්සි වෙලා මගේ මහාත්තයාට හදාගන අපු කෑම එක.ඇස් පොට්ට වෙලාද කියමින් ඇය හිටි තැනින් නැගිට එක වරම මා දෙස බලන්න විය.<>
<br>
එ දුටු රුවත් එක්ක ඔහුත් මත් තිගැස්සි ගියෙය.<>
<>
රනුල ඔයා.<>
<>
මගේ වචන ගොත ගැහිනි.ස,ස,ස සදුනි<>
<>
රනුල ඔයා මෙකෙද වැඩ <>
<>
මගේ මහාත්තයා තමා මේක බලා ගන්නෙ.ඔයා දන්නවා ඇතිනෙ බතිය මහාත්තයා එයා තමා මගේ මහාත්තයා.මහාත්තයාට කෑම එක ගෙනියන්න අමතක වෙලා මං එක දෙන්න අවා.<>
<>
මට ලැජ්ජාවක් දැනිනි ඇගේ කෑම එක මා අතින් වැටුන නිසා.<>
<>
මං මිට කලින් ඇවිත් නැ අද තමා අවේ.මේ පැට්‍ර්රියෙ ලොකු මහාත්තයා හරි ගුණ යහාපත් කියලා අපේ මහාත්තයා හැම වෙලෙම කියනවා.තව මේ ලොකු මහාත්තයාට පැට්‍රිරි දෙක තුනක්ම තියනවාලු.අපේ මහාත්තයා තමා එ හැම එකක්ම බලා ගන්නෙ.අපේ මහාත්තයාට ලොකු පඩියකුත් දෙනවා.මෙ ලගදි අපි ලොකු කර් එක්කුත් ගත්තා.<>
<>
රනුලට ඔන්නම් මෙ පැට්‍රියෙ ටිකාක් ඉහල තැනක් අරන් දෙන්නාම්.<>
<>
ඔහුගේ වචන ඉදිරියෙ මා නිර වුත්තරව බලා සිටියෙය. <>
<>
ඔයාත් එක්ක අවානම් අද මෙලාහාකටත් මට මොනවා වෙලාද දන්නැ.<>
<>
ඔහු උඩගු කමින් අඩම්බර කමින් හැල්ලුවට වගේ මට කිවේමි.<>
<>
ඔයා තම කසාද බැදලා නැද්ද රනුල.<>
<>
ඔහුගේ වචන ඉදිරියෙ ගොලුවි බිම් බලා සිටි මා එක වරම ඔලුව දෙපැත්තට හොලවනවාත් සමග. නැ නැ බැදලා.<>
<>
ඔහු මද සිනාවාක් පා ...ම් ඔයා බොරු කියනවා නෙද බැන්දා කියලා.ස්තාවරයාක් නැති ජොබ් එකාක් නැති කෙනෙක් ගවට අද කාලෙ කෙල්ලො එන්න කැමති නැ.මොන කෙල්ලද කැමති දුක් විදින්න එන්න.මත් එකයි රනුල ඔයාගෙන් ඇත් වෙන්න හෙතුව.මුලදි තෙරුන් නැති වුනාට මට පස්සෙයි තෙරුනෙ.එදා එ තිරනෙ ගත්තෙ නැත්තන් අද මේ විදිහට ලස්සනට ඇද පැලදලා ඉන්න ලැබෙන්නැ.<>
<>
මට එහෙනම් පරක්කු වෙනවා රනුල මං මහාත්තයාට කතා කරන් යන්නම්.<>
<>
මේකෙන් කැම එකාක් ගන්න සදුනි මං ඔහු අත මුදලක් තබන්නට සැරසුනි.<>
<>
ඔන්නැ රනුල ඔයා මහාන්සි වෙලා හම්බ කරන සල්ලි වලින්.අපි කන කඩවල් වලින් ඔය තුට්ටුවට කැම ගන්න අමාරුයි.මං ඔඩර් කරලා ගෙන්න ගන්නම්.ඔයා ඔවා ඔයාගෙ යහාපත වෙනුවෙන් තියා ගන්න.අපිට කිසිම අඩුවක් නැ.<>
<>
එක නෙමේ මයි මහාත්තයායි බැදලා මෙ එන 15 වෙනිදාට අවුරුදු 5 සම්පුර්ණ වෙන නිසා පාටි එකාක් තියනවා ඔයාත් එන්න.මේ පැට්‍රිරියෙ ලොකු මාහාත්තයාත් එනවා.එදාට මං අපේ මහාත්තයාට කියලා ඔයාට දෙයාක් කරලා දෙන්න බලාන්නම්.හැබැයි පිළිවලකට ඇදාන් එන්න ලොකු පැලැන්ති වල අය එන්නෙ<>
<>
මා ඔලුව සෙලෙවුවෙමි.<>
<r>
එහෙනම් වරද්දන්නැතුව එන්න රනුල.<>
<>
හරි මන් එන්නම්<>
<>
ඇය මද සිනාවක් පා මගෙන් සමු ගත්තෙමි.ඔහු මා පසු කරන් ඉදිරියෙට යන අයුරුත් සමග යටපත් වි තිබු අතිතය සිහිවි මා මටම කියා ගත්තෙමි.<>
<>
අපේ සම්බධෙ නවත්තමු අයියේ ඔයාත් එක්ක එකතු වුනොත් මට ජිවිත කාලෙම දුක් විදින්න වෙන්නෙ.<>
<>
අනේ දෙයියනෙ මං කොහොමද රත්තර ඔයාව අමතක කරන්නෙ මට එක කියටවත් කරන්න බැ.<>
<>
බැ කියලා හරියාන්නැ අයියෙ කොහොම හරි අමතක කරන්න.අපි දෙන්නාට අපේ ගෙදරින් කියටවත් කැමති වෙන්නැ.ඔයාට හරි හම ජොබි එකාක් නැ ඉන්න හිටින්න හරි හම ගෙදරක් නැ.<>
<>
අනෙ දෙයියො ඔයා වෙනුවෙන් මං ජොබි එකාක් හොයා ගන්න,ගෙත් හාදා ගන්නම් මට කන්න නැතාත් ඔයාට අඩුවක් නොකරන්නම්.මට මස පහාක් කල් දෙන්න.<>
<>
මට දැන් එක කරන්න බැ අයියෙ මවත් තෙරුම් ගන්න.ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙයි .මින් පස්සෙ මං ගැන බලා පොරොත්තු තියා ගන්න එපා. <>
<>
අනේ රත්තරනෙ මං කියන දෙ අහාන්න.<>
<>
අපි අතින් අල්ලන් ඟ ඉවුර දිහා බලාගන කොච්චර හින මවාන්න ඇද්ද.එදා එ හින බොද කරන් යන උඹ<>
දිහා බලාගන උඹයි මයි ගෙවපු අතිතෙ සිහි කරෙ වැටෙන කදුලු පිහ දාන ගමන්.<>
<>
එදා උඹෙ අදරෙ ලග මං උඹෙ මහාත්තයා.මැණික රත්තරං අද උඹට එ වචන නිකම්ම නිකන් අයියෙ වෙලා.<>
<>
ටික කාලෙකට පෙර අතුව.<>
<>
මහත්තයො.<>
<>
මගේ මැණික<>
<>
අර ඇත වතුරෙ පින යන දිය කාවො දෙන්නා පෙනවාද<>
අර අර.<>
<>
ඔවු මැණික<>
<>
එ වගේ නිදාහසෙ අපේම කියලා ලොකෙක අපි දෙන්නා විතරක්ම ඉන්න තියනවානම් කාගෙන්වත් බදාවක් නැතුවා.<>
<>
උඹ එදා එහෙම කිවේ මගේ උර හිසට ඔලුව තියාගෙන.මගේ ඇගිලි අස්සෙන් උඹෙ ඇගිලි දාලා තදින් අල්ලාන්<>
<>
ඔවු මැණික මත් එහෙම මගේ මැණික ගවටම වෙලා ඉන්න කැමති.එත් මගේ දුප්පත් කම බධාවක් වෙයිද දවසක.<>
<>
නැ මහාත්තයො කට බදාවක් වුනත් කවදාවත් මට බධාවක් වෙන්නැ ලුනුයි බතුයි කන්න හරි මහාත්තයා කියන ලොකෙට එනවා,අය ඔය කතාව කියන්න එපා කියලා එදා උඹ කිවේ මගේ නලලෙ හදුවක් තියන ගමන්.<>
<>
එත් හරි පුදුමයි එහෙම කියපු උඹම එ බලා පොරොත්තු ඇති කරලා නැති කරලා යන්න ගියාම.උඹ නැතුව ගෙවෙන තප්පරෙම තමයි මට තෙරුනෙ ජිවිතෙ ජිවත් කරවන්නෙත් ජිවිතෙ එපා කරවන්නෙත් අදරෙයි බලා පොරොත්තුවායි කියලා.<>
<>
මං දන්නවා මැණික මං වෙනුවෙන් ඔන කැප කිරිම කරන්න මගේ මැණිකෙට පුලුවන් කියලා.මගේ මැණික ඔහොම කියාද්දි හරිද,හරිද<>
<>
ඉතින් කියන්නකො මැට්ටො අගෙ කරන්නැතුව<>
<>
අවු මගේ නහාය.<>
<>
කොච්චර දුප්පත් වුනත් හදවත ගොඩක් පොසත් කියලා හිතෙනවා ඇත්තටම මැණික.මට ලොකු ශක්‍තියක් දැනෙනවා මැණික.මගේ මැණික මං කොහොම හරි වුස්සාහා කරලා තැනකට එනවා ලස්සන ගෙයාක් හදාගන්නවා ලස්සන කලු පාට කර් එක්කුත් ගන්නවා.එ කරලා.<>
<>
මු මු<>
<>
අත ගන්නකො කටින් ඉතුරු ටිකත් කියන්න.<>
<>
බැ බැ මැට්ටො මං ඉතුරු ටික කියන්නම්කො. ලස්සන බොල ගෙඩි වගේ දුවෙකුයි පුතෙකුයි හදනවා.දුව මහාත්තයාට කැමති විදිහට හදා ගන්නවා පුතා මට කැමති විදිහට හදා ගන්නවා.<r>
<r>
මොකද මහාත්තයො එක පාරටම අහස පොලව ගැට ලන්න වගේ කල්පනා කරන්නෙ.මං මැදින් පැනලා ඉතුරු ටික කිව හින්දාද.<>
<r>
අනේ නැ මැණික.මෙච්චර හින මවලා එ හින නැති වෙලා යයිද කියලා බයක් දැනුනා.<r>
<>
එහෙම වෙන්නැ මහාත්තයො ඔයාගේ අදරෙ මගේ අදරෙයි අවංකන ශක්තිමත්නම්.මගේ බඩට මෙ ඔයාගෙ අත තියලා පොරොන්දු වෙනවා.මේ බඩෙ බබෙක් හදනවානම් එ ඔයාගේ විතරයි කියලා.<>
<>
අනෙ මගේ මැණික එච්චර අදරෙයිද මට.<>
<>
ඔවු මහාත්තයො අර වතුරට වැටිලා තියන අහස වගේ.<r>
<>
උම්මා මගේ මැණික.<r>
එසෙ දලුලා වැඩුණු උඹෙයි මගේයි අදරය හරි අපුරුවට ගෙවිගෙන ගිය හැටි උඹටනම් දැන් මතකත් නැතුව ඇති.මං වැඩි පුරම මහන්සි ගත්තෙ උඹේ හිත පුංචි දෙකින්වත් නොරිදා ඉන්න.උඹට ඇදුම් පැලදුම් ෆෝන් අරන් දෙන්න වත් කමක් තිබුන්නැතත්.දවසක උඹත් එක්ක මවා ගත්ත හින මාලිගා හැබැවක් කරන් උඹ මගේ ලොකෙ රැජිනක් කරන්න මං උස්සාහා කරා.මට පුලුවන් හැටියට මං උඹට අරන් දුන්නා.<>
<>
උපතින්ම දුප්පත් කමට උරුමකම් කිව මගේ ජිවිතෙ උඹ ඇරුණ කොට ලෙඩ ඇදෙ ඉන්න අම්මාත් බලා ගැනිමෙ වග කිම පැවරුනෙ මට.එ අම්මාට මේ ලොකෙ හිටියෙ මං විතරක් නිසා.මං ඉපදිලා ටික දවසක් ගෙවි යද්දි මගේ පියා සදාහටම මයි අම්මයි දලා යන්නම ගිහින් තිබුන නිසා.එතන ඉදන් මගේ වග කිම තනි අතට ගත් මගේ අම්මා මව හදාන්න උගන්නන්න දහදුක් වින්දා.මට උඹව මුලිම්ම මුන ගැහුනෙ මළ ගෙදරකදි එතනින් ඇති වුන හිතවත් කම දුර දිග ගියෙ උඹටත් මටත් නොදනිම.මිතු දමක් දිගෙ ගලන් ආ උඹෙයි මගේයි සෙනෙහස උත්තර රිත අකුරු හතරක අරම්භයක් වුන දවස අද වගේ මතකයි.<>
<r>
📲 හෙලො නංගි ඔයා ඉන්නවාද<>
<>
දැන්ද මං මතක් වුනෙ.<>
<>
අනේ නැ මගේ ෆෝන් එක කැඩුනානෙ.<>
<>
මං කොච්චර පාලුවෙන්ද හිටියෙ මට පුදුම පලුවක් දැනුනෙ ඔයා නැතුව එ ඇයි කියන්න දන්නැ.<>
<>
මටත් එහෙමයි මැට්ටි පුදුම පලුවක් දැනුනෙ.<>
<>
ඇත්තටමද මැට්ටො <>
<r>
ඇත්තමයි මැට්ටි.<r>
<>
මට දවසක කවදාවත් කතා කරන්න බැරි වුනොත් එහෙම මැට්ටි.<>
<>
ඇයි එහෙම කියාන්නෙ එහෙම දලා යන්න හිතක් තියනවාද.<>
<>
කවදාවත් නැ මැට්ටි.<r>
<>
එහෙනම් එහෙම කියන්නෙ.<>
<>
ඔයා මොකද කියන්නෙ බලන්න.<>
<>
හරි නරකයි මැටි බුරුවා.<>
<>
එතකොට දැන් ඔයාට බුරුවෙක් වුනා මව.<>
<>
අනේ නැ රත්තරං අදරෙටනෙ කිවේ.<r>
<>
එ කියන්නෙ ඔයා මට අදරෙ කරනවාද.<r>
<r>
මගේ හිත එහෙම කියනවා මැට්ටො.<>
<r>
උඹෙයි මගේයි අදරෙ දලුලා වැඩෙන්න ගත්තෙ හරි පුදුම විදිහට.ටිකෙන් ටික අපි අපිට මොහොතක්වත් නැතුව ඉන්න බැරි ලොකෙක අතර මං වෙද්දි උඹත් මත් මොහොති මොහොත අපි අපිව හෙවුවා.>
<>
හොදට ඉගණ ගන්න පුලුවන් කමක් තිබුනාත් එක පාරටම සාමන්‍ය පෙලට මුහුණ දෙන්න ඉද්දි තමා අම්මාට අසනිප වෙලා ලෙඩ ඇදට වැටුනෙ.අම්මාගෙන් වැඩක් ගන්නෙ කොහොමද.ඔක්කොම හිණ අත ඇරලා දලා හරස් වුණ ඉර නමත් එක්ක පොර බැදුවෙ වෙලාක් නොකා හරි වෙලාක් මෙච්චර දවසක් රැක බලා ගත්ත අම්මාගෙ කුස පුරවන්න.අහුවෙන අහුවෙන වැඩ කරා.වැඩ ඉල්ලගන ගෙවල් ගනෙ නොගියපු තැනක් නැ.සමාහර දවස් වලට ගස් නැගලා පවා සල්ලි හොයන්න උනා.එත් උඹ එ වග දැන ගත්තෙ පස්සෙ එ.<r>
<>
📱හෙලො මහාත්තයො අපි කමුද මට බඩගිණි.<r>
<r>
මං කැවා මැණික ඔයා කන්න.<>
<r>
මොකක් ඔයා හරි නරකයි මං තරහායි.වෙනදා අපි දෙන්නාම එක වෙලාවටනෙ කන්නෙ.<>
<>
උඹ එදා දැනන් හිටියෙ නැ මං දවසටම කලා නැ කියලා.කල්පනාවකට එත්තු වෙලා හිටි මට කැවා කියලා කියවුනෙ ඉබෙටමයි.<>
<r>
මැණික තරහා වෙලාද. <>
<r>
ඔවු මං තරහායි ඔයා වෙනස් වෙලා.<>
<>
අනේ නැ මැණික.මං උඹට මගේ දුක ටිකින් ටික කියන්න ගත්තෙ උඹේ හිත රිදවන්න බැරි කමට.<>
<>
අනේ රත්තරං මහාත්තයො මට හරි දුකයි. ඇයි මට කලින් නොකියා දුක හිර කරන් හිටියෙ.මං කන්නෙ කොහොමද ඔයා නොකා ඉද්දි මං කන්නෙත් නැ..<>
මටත් එක්ක කන්න මගේ මැණික.කන්නැතුව ඉන්න එපා.මත් කන්නම් කොහොම හරි.<>
<r>
කන්න ඔනි හොදද මැට්ටි<r>
<>
උඹ කන්නැති වෙයි කියන බයට සමහාර දවස් වලට උඹත් එක්ක කනවා වගේ ඇගෙවුවෙ උඹට තියන අදරෙට.කොච්චර හිතට අසරණ කම් දැවුනත් උඹ ගැන හිතල හිත ශක්තිමත් කර ගත්තෙ උඹ මොන දෙ වුනත් මං ලග ඉදි කියලා.<>
<>
දවසක් උඹ <r>
<>
📱හෙලො මැණික<>
හෙලො<>
<
මොකද කරන්නෙ<>
<>
මොකුත් නැ.<r>
<>
ඇයි ඔහොම කතා කරන්නෙ අසනිපයක්වද්ද.<>
<>
මගේ යලුවො එවා මෙවා කිවා මට.ඔයාත් එක්ක තියන සම්බධෙ නවත්තන්නලු.ඔයාත් එක්ක ගියොත් දුක් විදින්නලු වෙන්නෙ මුලු ජිවිත කලෙම.ලස්සනට කලා ඇදලා ඉන්න නෙමෙද අශා අහනවා.එයාලාගෙ බොයිලා එයාලාට ඉල්ලන හැම දෙම අරන් දෙනවාලු.අපේ ගෙදරින් දැන ගත්තාම කැමති වෙන්නැතිවෙයිලු.එහෙම වුනාම ඔයාව ඔන්නම් හොරෙන් යන්න වෙයිලු ඔයත් එක්ක.එතන ඉදන් කන්න අදින්න නැතුව හිගන්නියක් වගේ ඉන්න වෙයිලු.<>
<>
අනේ මැණික මොකද කරන්නෙ එතකොට.මං නැතුව ඉන්න පුලුවන්න්ද රත්තරං<>
<>
බැ මහාත්තයො කවදාවත් බැ බැ මට එක කරන්න.<>
<>
එත් හරි පුදුමයි කලයාගෙ අවාදැමත් එක්ක එහෙම කියපු උඹම ටිකින් ටික වෙනස් වුන විදිහ මං හැල්ලු කරපු විදිහ.ටිකින් ටික මග ඇරපු විදිහ.මං කතා කරද්දි උඹට මොකක් හරි වැඩක්.<r>
<r>
අන්තිමට උඹෙ කටින් කිවේ අපි මේ සම්බධෙ නතර කරමු අයියෙ.උඹයි මයි අදරෙ වින්ද ඟ ඉවුර මතම උඹ මගේන් වෙන්වෙලා ගියා.<>
<r>
උඹ මව දලා ගිහින් වැඩි දවසක් ගියේ නැ.මේ ලොකේ මං වෙනුවෙන් ඉතුරු උණ අම්මාත් මවා සදාහටම මේ ලොකේ තනිකරලා ගියා.අන්තිමට මට කවුරුත්ම නැතිව.අන්ධ කාරෙක වගේ තනි වුනා.මට මගේන්වත් වැඩක් නැතිව ගෙවිලා ගියා කිසිම බලා පොරොත්තුවක් නැති වුවෙකු මෙන්.<>
<>
දවස් කිපයකට පසු<r>
........................<>
<>
අනේ රනුල ඔයා ඇවිත් ගොඩක් වෙලාද <>
<>
දැන් ටිකාක් විතර වෙනවා ඇවිත් සදුනි.<r>
<>
කොහෙද කට්ටිය ඇවිත් කතා කරනවාන මහාත්තයත් එළියට ගිහින් දැන් එයි.<>
<>
පැට්‍රියෙ බොස් නොනාව ඇරලවලා ගිහින් හදිසි වැඩක් ඉක්මනිම් එනවා කියලා අර ඉන්නෙ මැඩමි.ලස්සනයි නේ හරි කරුණා වන්තයි.<r>
<r>
මං මහාත්තයාට කිවා ඔයා ගැන හදුන්වලා දෙන්නම්කො. මහාත්තයාට කිවා ඔයා ගැන.ඉන්න මං බොන්න මොනවා හරි අරන් එන්න.<>
<>
විනාඩි කිපයකට පසු<>
..........................<>
<>
<>
ආ බතියත් ඇවිත් ඉන්නෙ එහෙනම් ගොලයාව අදුරගන කතාවට වැටිලා තියෙන්නෙ.<r>
<r>
සදුනි ඔයාටනම් විහිලු මේ සර්ගෙ තමා මං වැඩකරන පැට්‍රිරි අයිති.සර් අපු එක අපිට කොච්චර ලොකු හයියක්ද මේ වගේ පටියකට අපු එක.සර් නොහිටින්න අපේ ඉරණම මිට වැඩියෙ දුක් බර වෙන්න පුලුවන්.සර් ඔයිට කලින් කෙල්ලෙක්ට අදරෙ කරලා කවදාවත් මොනදෙ වුනත් දලා යන්නැ කියලා සර්ගේ අසාර්තකත්වෙ දැකලා දලා ගිහින්.දලා ගිහින් තියෙන්නෙත් කොච්චරනම් හැල්ලු කරලාද.එ කෙල්ල කොච්චර අවාසනා වන්තද සර් වගේ කෙනෙක් දලා යන්න තරම්.සර්ට සර්ගෙ අම්මාත් එ ටික දවසකට කලින් නැති වෙලා.මේ ලොකෙට කත් කවුරුත් නැතුව මුණ දෙන්න වෙලා. අර රත්තරං මැඩම් සර්ගේ වාසනාවට හම්බෙලා සර් කොච්චර වැටුනාත් සර් ලගම ඉදලා සර් ශක්තිමත් කරලා.මේ තැනට සර්ව ගෙන්න මහාන්සි වෙලා. <>
<>
වෙන කතාවකට වැටිලා හිටපු නෙතුලි මගේ ලගට ඇවිත් ඉදන් හිටපු මගේ බෙල්ල වටෙට අත් දෙක දා ගත්‍තෙ.හැමදාමත් මං නුඹත් එක්ක ඉන්නවා කියාන්නක් මෙන්.<r>
<>
පුදුමෙන් වගේ කදුළු පෙරෙමින් මා දිහා බලා සිටින සදුනිට දුටු බාතිය කිවේ.<r>
<>
සදුනිට දුක හිතිලා සර්ගේ කතාව අහාලා එයා ඔහොම්මමයි පුංචි දෙටත් හිත උණු වෙනවා.<r>
<r>
මට එක වරම හිනා ගියේ පලනෙ කරන්න උස්සාහා කරත් නොහැකි විදිහට.<>
<r>
සර්ට සර්ගේ අතිතෙට දැන් හිනා නෙද.<>
<r>
අඩාන්න ඔනැ කලේ අඩලා හිනා වෙන්න ඔන කලෙ හිනා වෙනවා කියලා මං සදුනි දෙස බලලා හින් සිනාවක් සැලුවෙමි.<>
<>
<>
නිමි<>
<>
❤නිකලැල් පුදසුන❤<>
r>
<>
ඔබ අද සර්තකව දකින පුද්ගලයා එදා දස දහස් වතාවක් අසර්තක පුද්ගලයෙක් විය හැක.තමුන්ට පණටත් වඩා අදරෙ කරන කෙනෙක්ගෙ අඩු පාඩු දුර්වල තා ලග ශක්තියක් වෙන්න.සල්ලි හම්බ කරන්න ගොඩක් මර්ග තිබුනාත් අදරෙ හම්බ කරන්න තියෙන්නෙ එකම එක මර්ගයායි එ අදරෙම පමනයි.ලෙසියෙන් ලබාගන්න උස්සාහා කරන දෙට වඩා අමරුවෙන් ලබා ගන්න උස්සහා කරන දෙ අගේ වැඩි බව මතක තියාගන්න.<br>
<r>
බුදුසරණයි.<>