⭕හැඟිම් වලට වහල් වු බිරිද⭕ | Hagim Walata Wahal U Birida
⭕හැඟිම් වලට වහල් වු බිරිද⭕
සත්‍ය කතාවකි
දෙමාවුපියො විසින්ම දරුවාන් අගදයට ඇද දමනා අවාස්තානම් කොතෙකුත් ඇද්ද.
වෘත්තියෙන් පෙදරේරුවෙකු ලෙසායි මා සෙවය කලෙ.එ කාලය තුලායි මට මේ හැම සිදුවිමකටම මුහුණ දෙන්න සිදු වුනෙ.මගේ බිරිදගේ නම සමදරා.එයාටයි මටයි දරුවන් තුන් දෙනෙක් හිටියා.දුවලා දෙන්නායි පුතායි.
සමදරා මට හමුවුණේ ගෙදරක වැඩට ගියාට පස්සෙදි.අපි දැන හදුනගන කසාද බැන්ඳේ අවුරුදු දෙකාක් අදරෙ කරලායි.සමදරා තරමක මහාත ප්‍රිය උපදවන ගැහැනියක්.එයාට මට කලින් තරුණයන් කිප දෙනෙක්ම අදරෙ කරලා තිබුනා.සමදරාමයි මට එ වග කිව්වෙ.
මට සමදරා ගැන සැකයක් නැති නිසා අපි විවහා වුණා.ඇයත් හරිම දඟකාර කෙනෙක්.මත් එහෙම තමයි.හැබැයි සමදරා වැඩිය එවා මේවා ගැන දැනන් හිටියෙ නැහැ.අපි ඉතින් බැඳලා සතුටින් හිටියා.
කාලයකදි කොළඹ රක්ෂාව කරාද්දි ගෙදර යන්නෙ මාසෙකට වතාවයි.එ ගියාම සමදරාටයි මටයි අවුරුදු වගේ.දරුවො තුන්දෙනා ස්කොලෙට යැව්වට පස්සෙ ඉතින් සමදරාටයි මටායි නිදහාස තිබුනා.අපි එ දවස් ටිකට සිත් සේ විනෝද වුණා.
පස්සෙ අපහු මන් ගෙදර යන දවසට සමදරා වෙනදා නොකළ අළුත් අළුත් දේ කරමින් අදරෙ දක්වනවා.එවා මේවා ගැන හිතාද්දි ඇයගෙ ඒ කටයුතු ගැන මටත් සතුටුයි.ඇගෙන් එ ගැන අහාපුවාම පත්තරෙකින් කියවලා ඉගණ ගත්තා කිව්වා.මත් එතකොට කියනවා ඉංග්‍රිසි චිත්‍රපටියක තිබුන කෑල්ලක් මං දන්නවා මොකද කියාන්නෙ එහෙම කියලා.මේයාත් ඉතිම් හා හා කියනවා.ඔවා මේවා නිසා අපි හරි සතුටින් ජිවත් වුණා.දරුවොත් සතුටින් හිටියා.අපිට ඉතින් ගෙදර ඉන්න ටික දවසට හරිම සතුටුයි
ගෙදර කොහෙ වුණාත් වගක් නැහැ.දවාල්ට දරුවො නැහැනෙ.දවසක් කුස්සියේ ඉන්නැද්දි.එහා ගෙදර කොල්ලා දැකලා හිනා වෙවි ගියාත් එක්ක.එදානම් අපි දෙන්නාට වස ලැජ්ජාවයි.ඒ වුණාට අපි ඒවායෙන් හරිම විනෝදයක් ලැබුවා.
දවසක් මම සෙනසුරාදා දිනක කොලඹ එන්න ලැස්ති වෙද්දිද් ලොකු දුව කිව්වා. තාත්තෙ සතියකට සැරයක්වත් ගෙදර එන්නකො අප්පා කියලා.මම වැඩිය ගණන් ගන්නැතුව කිවා එහෙම එන්න තියෙනම් හොදායි පස්සෙ බලමුකො කියලා.දුව ලොකු සුසුමක් හෙළලා නිශ්ශබ්ද වුණා
එදා දුව කියපු දෙයක් ගණන් නොගෙන කොළඹ පැමිණියාත්.මගේ පුතා ඉට දින කිපයකට පසු මව හොයාගන කොළඹ අවා.එයාට එතකොට අවුරුදු දොලහයි.පුතාට කොළඹ එන්න සල්ලි දිලා තිබුනෙ චුටි දුව විසින්.පුතා අඬ අඬා මා සමග කිව්වා අම්මා අල්ලපු ගෙදර අයියාත් එක්ක යළුයි රෑට එ අයියා ගෙදරට එන නිසා අක්කලා ගෙදර ඉන්නෙ නැ.එයාලා මහාතුන් මාමලාගෙ දිහා නිදියෙන්න යනවා.එහිදි ලොකු අක්කා මහාතුන් මාමලාගෙ පුතාත් එක්ක යළු වෙලා දෙන්නා පැනලා ගිහින් කියලා.
ඒ කොල්ලත් දුරින් නෑයො තමායි.එත් අපේ ලොකු දුවට වඩා දෙගුණයක් වයස.මට මේව අහලා කේන්‍තිය ඉහවහා ගියා.මං එදාම දරුවාත් එක්ක ගෙදර අවා.පුතාව අපේ අයියලාගෙ ගෙදරට යවලා මම ගෙදර ගියා.කුස්සිය පැත්තෙන් ගිහින් මන්නා පිහියත් අතට අරන් ගේ ඇතුලට යද්දි චුටි දුව අනේ බුදු තාත්තෙ කියලා මගේ ලඟට දුවගෙන අවා.එතකොටම කවුද එකෙක් ජනෙලෙන් පැනලා දුවනවා දැක්කා.ඒ අල්ලපු ගෙදර කොල්ලා කියලා මං අදුර ගත්තා.සමාදරා රෙද්ද උඩට කරලා ඇඳගන කොණ්ඩේ බැඳ බැඳ මං ඉස්සරහාට අවා.
මට අව කේන්තියට පිහිය උස්සගන කොටන්න පැන්නා.චුටි දුව මගේ අතෙ එල්ලුනා එ එ නිසා ගැණි බේරුණා.
මං දරුවත් අරගෙන අයියලගේ ගෙදර ගිහින් ඉඳලා අපහු ගෙදර අවේ සතියකින්.එද්දි ගෑණි අඬ අඬා ඉන්නවා.මට වැඳලා කිව්වා ඔයාට අයේ වරදක් කරාන්නෙ නැහැ සමාව දෙන්න කියලා මං සද්ද නැතිව හිටියා.ගමේම අය සමදරාට හොදටම බැන්නා.සමදරා යනකොට කෙල ගහාන තරමට පත්වුණා.මටයි දරු පැටවුන්ටයි ගමේ හොඳට සැලකුවා.
ලොකු දුව මගදි හම්බවෙලා කිව්වා තාත්තෙ ගෙදර ඉදාන් කරන දෙයාක් කරාන්න.නැත්තන් නංගිටයි මල්ලිටයි දෙන්නටත් මට වගේ වෙයි කියලා.මං ඇහුවා ඇයි ඔයා එහෙම ගියෙ කියලා.එහෙ නිදියගන ඉද්දි එ කොල්ලා අතින් මට කරදර වුණා.ඉතිම් කරන්න දෙයක් නැති නිසා පැනලා ගියා කියලා කිව්වා.
මට මේවා අහද්දි සමදරා ගැන තරහායි.එත් දරුවාන්ගෙ අනාගතෙ ගැන හිතලා හිත හදාගන ගෙදරට වි හිටියා.ඊට පසු මං කළඹ රක්ෂාවට නොයා පොඩි කඩයක් පටාන් ගත්තා.ගමේ වැඩ පලක තිබුන දවසට චුටි දුට කඩෙ බර දිලා යනවා.අපි දැන් යම් යතා තත්වෙක ඉන්නවා.එත් හිත තුල පසු තැවිමක් තියනවා.
නිමි
ලස්සන ජිවිතයක් හොදා මහාත්තයෙක් ඉද්දිත් කමය සොයා යන ගැනුත් ඉන්නවා.
⭕නිකලැල් පුදසුන⭕