දුප්පත් කොල්ල.. | Duppath Kolla


දුප්පත් කොල්ල..

රශ්මි අර බලපන්කො . අර අරූ

කවුද බන් නෙත්මි??

අර හිඟන කොල්ලා අපේ පංතියට පරණ ඇදුම් ඇඳගෙන එන්නේ.

එහෙම කියන්න එපා බං මිනිසුන්ට.

අනේ ඔබගේ බණ මම කියන්න හැදුවෙ ඌ uba දිහා බලනවා ඌ

මොකක් හරි හදිසියකට දන්නේ නෑනේ බං.

පිස්සුද උඹට? ඔය ඕකුන්ගේ හැටි සල්ලි තියෙන කෙල්ලෙක් දැක්කම බලනවා.

එහෙම කතා කරන්න එපා මිනිස්සුන්ට.

අනේ පල . උඹට පුදුම අමාරුවක් නෑ තියෙන්නෙ මූට මොනවහරි කියනකොට.

අනේ එහෙම දෙයක් නැහැ ඒත් මං කැමති නෑ මිනිස්සුන්ට එහෙම කතා කරනවට.

උඹ ඕන දෙයක් කරගනින්. මම යනවා ක්ලාස් එකට.

රශ්මි ගොඩක් සල්ලි තියන පවුලක කෙල්ලෙක් ඒත් මනුස්සකම් අතින් ගොඩක් ඉහළයි.

රශ්මි ගියා අර කොල්ලා ලඟට

ඔය අද ක්ලාස් එකට යන්නේ නැද්ද?

මට අද ක්ලාස් යන්න වෙන්නෙ නෑ?

ඇයි ඒ

මගේ ලග මේ මාසෙට දෙන්න සල්ලි නෑ ක්ලාස් එකට.

මම දෙන්නම් ඔයාට. අපි yamu ක්ලාස් එකට.

ඔයාට පින් නෝනා. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.

අයියෝ මට පිස්සුද? මට නෝන කියන්න එපා. මට රශ්මි කියන්න.

ඒ උනාට.

ඒ වුණාට මේ උණ හට නෙවෙයි. ඔයාගේ නම මොකක්ද?

මම නාලක

හරි එහෙනම් අපි යමුකෝ ක්ලාස් එකට.

රශ්මි නාලක දෙන්න ගොඩක් හොඳ යාළුවෝ වුණා. රශ්මි නාලකට ඇඳුම් පවා අරන් දුන්නා. Dennata denna නැතුවම බැරි වුණා. රශ්මිගේ යාලුවෝ රශ්මිට ගොඩක් ekeka ewa kiwwa.

කෝ උඹගේ හිඟන්න

මගේ නාලකට එහෙම කියන්න එපා

අප්පටසිරි මගේ නාලක 😂😂😂😂😂

ඔව් මගේ නාලක තමයි ඇයි උඹලට

ආපෝ රශ්මි උඹ අපේ යාළුවෙක් නෙවෙයි අදින් පස්සේ

මටත් උඹලා වගේ යාළුවෝ ඕන නෑ.

රශ්මි මම නිසා ඔයාට ඔයාගේ යාළුවොත් නැති වුණා නේද?

මට එපා නාලක ඒ වගේ යාලුවෝ මට ඕනි නෑ.

රශ්මි මම දෙයක් කියන්නම් වැරදියට හිතන්න නැත්නම්.

කියන්න නාලක ඕන දෙයක්.

මම ඔයාට ගොඩක් ආදරෙයි.

මමත් එහෙම තමයි.

දෙන්නට දෙන්නා පණ වගේ ආදරේ කරා. ඒක ගොඩක් අයගේ ඇස් වලට කටු අනිනවා වගේ දෙයක් උනා.

Sachi

කියපන් sulochana

අපි අර හිඟන කපල් එකට දෙමුද හොඳ බයිටක්.

අන්න වැඩේ මොකද දෙන්නේ

අපි කියමු අර බීච් එක අයිනෙ තියන ලොකු හෝටලයට එන්න කියල එකේ පාටිය තියනවා කියලා අපි.

අන්න වැඩේ 😂😂😂

සචීගේ sulochana දෙන්නාගේ බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා ලොකු කොම්පැනි එකක වැඩ කරේ හොද සල්ලිකාරයෝ.

රශ්මි සමාවෙන්න අපිට අපි උඹල දෙන්න ගැන වැරදියට හිතුවා අපිට සමාවෙන්න. අපි දෙන්නා උඹලට පාටියක් දෙනවා අර බීච් අයිනෙ තියෙන හෝටලයට එන්න පුළුවන්ද අද හවසට?

මම තරහා නෑ උඹලත් එක්ක. මමයි මහත්තයයි එන්නම්.

හරි එහෙනම් අද හවස ෂුවර් හරිද?

හරි ෂුවර්.

මහත්තයෝ අද හවස මගේ යාලුවෝ අපි දෙන්නට පාටියක් දෙනවා කිව්වා එයාලා තේරුම් අරන් අපි යමු නේද??

මට අඳින්න ඇඳුමක් නෑ රත්තරන්

අනේ මගේ මැට්ටා. ආහ් මේ සෙට් එක ඇඳල බලන්න.

මන් නිසා ඔයාට කරදරයි නේද?

පිස්සු කියවන්න එපා ok ඇඳල බලන්න

. හරි

මගේ මහත්තයාගේ ලස්සන 😍😍😍😍😍😍😍😍..

මගේ පණ ඔයා මුලින් යන්න මම එන්නම් චුට්ටක් පරක්කු වෙලා.

ඇයි මහත්තයෝ තනියම??

මම ඉක්මනට එන්නම් රත්තරන්

හරි මහත්තයෝ මම බලන් ඉන්නවා..

Rashmi හෝටලයට ගියා

කෝ බන් උඹගේ හිඟන මහත්තයා😂😂😂😂😂😂😂

ඇයි මේ වගේ තැන්වලට එන්න බයද??

එක එක ඒවා කිය කිය රශ්මිගේ යාලුවො දෙන්නා එයාලගේ කොල්ලො දෙන්නත් එක්ක හොදටම හිනා උනා..

ටිකක් වෙලා ගියහම කාර් එකක් ඇවිත් නැවැත්තුවා..

එකෙන් බැස්ස ලස්සන කොල්ලෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි නාලක. නාලක රශ්මි ලඟට ආව. ප්‍රශ්නයන් අරන් දීපු ෂර්ට් එකත් ඇඳගෙනම. රශ්මිගේ යාළුවෝ දෙන්නගේ කොල්ලෝ දෙන්නා එකපාරටම ඔලුව පාත්කරල.

සර්.....

ඒ වචන ඇහුන sachini sulochana කර කියා ගන්නට දෙයක් නැති වුනා.

රශ්මිට ගොඩක් පුදුමයි.

නාලක රශ්මිව ළඟට අරගෙන තුරුල් කරගෙන අනිත් අයටත් ඇහෙන්න මෙහෙම කිව්වා.

මම ලොකු කොම්පැනි එකක අයිතිකාරයෙක්. ඒ වුණාට මම හෙව්වේ මේ වගේ අවංක ආදරයක් සල්ලිවලට නෙවෙයි හදවතට කරන ආදරයක් මට ඒක හම්බුනා ගොඩක් සතුටුයි..

ඔක්කොම අහගෙන හිටපු රශ්මි කිව්වෙ එකම එක දෙයයි
..

මම තාමත් ආදරේ මඟ හිඟන මහත්තයාට......

දෙන්න ගොඩක් තුරුල් උනා.... ඒ දෙන්නගේ ආදරය හැමදාමත් අමරණිය වුණා...

බාහිර රූපෙන් කවදාක්වත් මිනිහෙකු මනින්න එපා .

මම අසින්ත සෙනෙවිරත්න


Comments System WIDGET PACK