⭕දෙබිඩි අදරෙ⭕ | Debadi Adare
⭕දෙබිඩි අදරෙ⭕කෙටි කතාව
සත්‍ය කතාවක් ඇසුරෙන්
අදරෙ කියාන්නෙ හිමිවිමක්ද අහිමි විමක්ද කියලා ස්ථිරව කියලා තින්දුක් කරගන කරන්න පුළුවන් දෙයක් කියලා මං දන්නෙ නැහැ.එත් මත් අදරයක් කරපු කෙනෙක්.
නුවර නගරයෙම සුන්දර ගමක උපන් මං එ ගමේම පසලක ඉගෙන ගත්තේ.මගේ අදරෙට සම්බන්ධ කෙනා කසුන් අයියා.එයාත් අපෙම ගමේ කෙනෙක්.අපි පුංචි දවස් වල ඉදලා ගොඩක් එකතුයි.මං සමන්‍ය පෙළ කරනකොට.කසුන් අයියා ටවුමේ කඩෙක වැඩට ගියා.එක නයිට් කඩයක් කිව්වට හොටලයක්.
ඉස්සර කසුන් අයියා හැමදාම අපේ ගෙදර එනවා.මමත් විභාහගෙ ලියලා ගෙදරනෙ හිටියේ.ඉතින් අපි හැමදාම හමුවෙනවා.එ හමු විම අදරයක් බවට පෙරලුනෙ අපි දෙන්නාටමත් නොදැනිමයි.එ වුනාත් අපි දෙන්නා පුදුම විදිහට අදරෙන් හිට්යේ.ගෙදර අය දැනාන් හිටියෙ නැ අපි යළුයි කියලා.එත් ටික දවසක් අදරෙන් ඉන්නකොට ගෙදර අය දැනගත්තා.ඉට පස්සෙ නිති රිති වැඩි වුණා.අපිට හම්බෙන්න විදිහාක් නැති වුණා.
ඔය අතරෙ කසුන් අයියා හොටලෙ රෑ වැඩ ඉවර කරලා ගෙදර එන ගමන් අපේ ගෙදර අයට හොරෙන් කමරේ ජනෙලෙ ගවට එන්න පටාන් ගත්තා.අපි ගෙදර අයට හොරෙන් ජනේලෙන් හමුවෙලා අදරෙන් හිටියා.ඉට පස්සෙ අපි දෙන්නාට දෙන්නා නැතුව බැරි වුණා.එයාට මව ඔනෙ කිව්වා.මටත් එයාව ඔනෙ.එ තරම්ම අපි අදරෙන් සමිප වෙලා හිටියේ.
පසුව කසුන් අයියා සිවිල් ආරක්ෂක එකට ගිය.ඉට පස්සෙ අපිට කතා කරාන්න ඉඩක් නැ.මාස ගනක් හිටියා මස පහකින් විතර එයා එද්දි මම මැහුම් පංතියකට ගිහින් හිටියෙ.
එයාගේ යාළුවෙක් මගදි කිව්වා කසුන් අවා කියලා.එයාගෙ ගෙදර ඉන්නවා කියලා මට කතා කළා.මං බයෙන් බයෙන් වුණාත් ඒ අයියා එක්ක බයික් එකෙන් එයාලගේ ගෙදරට ගියා.
මං එහෙ යනකොට කසුන් අයියා හිටියා.එයා මව යළුවගේ ගෙදර කමරයකට එක්කගන ගියා.ඊට පස්සේ මගේ පපුවට මුහුණ තියාගෙන උකුල වටේ අත් දෙක දගන බදාගෙන අඬ අඬා හිටියා. මං නැතුව ඉන්න බැහැයි කිව්වා.මටත් එහෙම තමායි එයා නැතුව ඉන්න බැහැ.එත් මොනවද කරාන්නෙ.මං කිව්වා ඔයා කියන ඔන දෙයාක් කරාන්නම් කියලා.
ඔහොම ඉදලා මට වෙලාව යනවා දැනුන්නැ.ගොඩක් වෙලා ගිහින් නිසා අපේ අම්මා මගට හොයාන් ඇවිත්.මට හොඳටම බැන්නා.මං කිව්වා යලුවෙකුට අසනිප නැති වෙලා එයා ගිහින් අරින්න ගියා කියලා.ඔය වගේ කසුන් නිවාඩු අවාම අපි මුණ ගැහුනා විවිද තැන් වලදි.ගොඩාක් දුරට අර යළුවාගෙ ගෙදර තමායි ගියේ.එහෙම ගියාම එයාගෙ කමරෙට වෙලා තුරුල් වෙලා ඉන්නවා. පමණයි.එත් අදරෙ නමයෙන් එයා මට කරදරයක් කරෙ නැ.
දවසක් එයා මව මුණ ගැහෙන්න ඇවිත් මාව රෙස්ටුරන්ට් එහෙකට එක්කගන ගියා.මං ඇහුවා ඇයි කියලා.එවිට කිව්වා අපි බඳින නිසා කමක් නැහැ කියලා.මත් ඕනම පරිත්‍යාගයක් කරාන්න කැමැත්තෙන් හිටියෙ.එත් එයා එහෙම දෙයක් කළේ නැහැ.එත් එදා ගෙදර එද්දි අපේ අම්මාට අතටම අහුවුණා.අම්මා මට හොදටම ගැහුව්ව.මං කනේරු කනවා කියලා කැලේට දිව්වා.අම්මා ගමේ අයත් එක්ක ඇවිත් මව ගෙදර එක්කගන ගියා.
මොන බධක අවත් අපේ අදරේ නැති වුණේ නැහැ.අපි හරිම අදරෙන් හිටියා.ඔය අතරෙ කසුන් අයියා බයික් එකෙන් වැටිලා ස්පිරි තාලෙ නතර කරලා හිටියා.මත් බලාන්න ගියා.එයාලගෙ ගෙදර අයත් දැනගත්තා.අපේ ගෙදරිනුත් දොස් කියන එක අඩු වුණා.
පස්සෙ එයාගේ ටිකට් කැපුවට පස්සෙ ගෙදර අවා නිවාඩු ලැබිලා.එ අතරතුරෙ එයා අපේ ගෙදර හැමදාම වගේ එනවා.සමහර දවසට අපේ ගෙදර කවුරුත්ම නැහැ මං විතරයි.එතකොට අපි දෙන්නාට ඔන තරම් නිදහස තියනවා.ඔයාලට හිතා ගන්න පුළුවාන්නේ මොකද වෙන්නෙ කියලා. නෙද..එ වෙලාවට ඉතින් අපි දෙන්නා මගේ කමරෙ ඉන්නවා.
අපිට ගනක් නැ කවදා හරි බදිනවානේ කියලා.දවසක් කසුන් යළුවෙකුගෙ පටියකට ගිහින් අපේ ගෙදර අවා.එදාත් ගෙදර අය හිටියෙ නැහැ.එයා ටිකාක් බිලා ඇවිත් පාටිය නිසා.මම මොකුත් කිව්වෙ නැහැ.
කසුන් මාව කමරේකට එක්ක ගිහින් බදාගත්තා.එදා අපි දෙන්නට මොනවා වුණාද මන්දා.අපි ලිංගිකව එකතු වුණේ නැතත් එ විදිහට පැයක් විතර හිටියා.මං කිව්වා ගෙදර අය එයි ඔයා යන්න කියලා.කසුන්ට ඉන්න බෑ ඒ වුණාට.එත් මගේ බලේට මෙයා ගියා.මටත් දුකායි තව හිටියානම් කියලා මටත් හිතුනා.
ඉට පස්සෙ කසුන්ට සනිප වෙලා වැඩට ගිහින් නිවාඩු අවේ මාසෙකින් විතර ඒ අවට පස්සෙ එයාලගේ තව ඉඩමක් තිබුනා.එ ඉඩමේ ගෙකුත් තිබුනා වහාල දාලා.මේයා එදා මව එහෙ එක්කගෙන ගියා.වෙනදා වගේ එදාත් අපි ඒ විදිහට හිටියා.එත් හනියක් කර ගත්තෙ නැ.
පස්සෙ කසුන් වැඩට ගිහින් අවුරුදු වලට කලින් ඇවිත්.මට ටවුමට එන්න කියලා පණිවිඩයක් එව්වා.එදා මංඅම්මලාටත් කියලායි ගියෙ.එදත් එයා මාව කාමරයකට එක්කගන ගියෙ.එදාත් කසුන් මගේ ඇගට කිස් කළා.අපි වෙනදා විදිහටම හිටියා.බඳින්න ඉන්න නිසා මත් ඉඩ කඩ දෙනවා.
කසුන් එක්ක හිටියාට මගේ ගරුත්වය නැති වුනෙම නැහැ.එදා එයා මට සල්ලි සහා රත්තරන් මුද්දක් දුන්නා.මට ඉතින් එයා ගැන විශ්වාසය වැඩි වුණා.
ඉට මාස දෙකකට පසුව වෙසාක් වලට අවාම කසුන් මාව මඟහැරියා.මං ඇයි ඇහුවාම එයා කිව්වා එයාට සනිප කරන්න බැරි අසනිපයක් තියෙන නිසා මට හිතහදාගෙන වෙන කෙනෙක් බඳින්න කියලා.මට අදහා ගන්න බැරි වුණා.මං ඇඬුවා.එයාව බදාගන ඇඬුවා.කොච්චර ඇඬුවාත් එදාත් අපි අර විදිහට හිටියා.
එදා එන්න හදාද්දි කසුන්ට කෝල් එකක් අවා.එයා කතා නොකර කට් කළා.මං අහද්දි එක එක ඒවා කිව්වා.මට තේරුණා බොරු කියලා.ඒ නිසා මං ඒ අංකය මතක තියාගෙන ඇවිත් ගෙදරින් ගත්තා.ගැහැණු ළමයෙක් කතා කළේ.එයා දඹුල්ලෙ කෙනෙක්.මට දඹුල්ලට එන්න කියලා ඒ ළමයා කිව්වා.
මාත් ගියා.එයා එක්ක කසුන් යාළුවෙලා අවුරුදු දෙකාක් කිව්වා.දෙන්නා එකටත් හිටියා කිව්වා.මගේන් ඇහුවා මගේත් එක්කත් හිටියද කියලා.මං නෑ කිව්වා.කොච්චර කල්ද ඇහුවම මං අවුරුදු හතරයි කිව්වාම එයා පුදුම වුණා.එයත් එක්ක යළුවෙලා මාස හතරෙන් කසුන්ට එකට ඉන්න ඔන වුණාලු.මව නොබඳින්න හිතාන් හිටිය නිසා වෙන්න ඇති කිව්වා එහෙම කළේ නැත්තේ.
මං එදා අඬ අඬා ගෙදර අවා.කසුන්ලගේ ගෙදර අයත් මං කියපු මේ කතා පිළිගන්නේ නැහැ.පස්සෙ දවසක අර ළමයත් කසුන්ලගෙ ගෙදරට ගිහින් මේ ගැන අහාන්න.එතකොට එයලා කිව්වලු ඕවා බොරු කතා කියලා.
හැබැයි අර ගැනු ළමයා නම් කසුන් එක්ක තරහින් ඉන්නෙ.දෙන්නෙක් රැවැට්ටුවා කියලා.මං එයාට කිව්වා කසුන්ට වෛර කරන්න එපා කියලා. ඒ වුණාට ඒ ළමයා කියාන්නෙ කසුන්ට යස පාඩමක් උගාන්වනවා කියලයි.
කසුන් අයියා මට දුන්නු හැම දෙම තාම මං ලග තියනවා.එයාට දුන්නු අදරෙ මට වෙන කෙනෙක්‍ට දෙන්න මට බැහැ.වෙන කෙනෙක් ගැන මං හිතාන්නෙත් නැහැ.
මංං හැම කොල්ලෙක්ටම කියාන්නෙ මං වගේ අංහිසක කෙල්ලන්ට මේ වගේ දුක් දෙන්න එපා එක පව්.මට කියාන්න තියෙන්නෙ කසුන් අවොත් අද වුනාත් බර අරගන පණ වගේ අදරෙ කරන්න මං බලාන් ඉන්නවා මගේ අදරෙ තමා කසුන්.
නිමි
එක කෙල්ලෙක්ට සිරියස් අදරෙ කරන ගමාන් තව කෙල්ලාන්ට ජොක් එක්කට අදරෙ කරන අය ඔන තරම් ඇති එ අය වෙනුවෙන්.
⭕නිකලැල් පුදසුන⭕