#අවාසනාව කෙටි කතාවකි අවසන් වෙළුම | Awasanawa 07 Kotasa (Awasanaya)


#අවාසනාව

අවසන් වෙළුම

සැයු ; මෙහි එන නම්ගම් සියල්ල මනක්කල්පිතයි...!

********************

දිලිණී...

ම්ම්ම්.......

ඔයා මෙච්චර මාව විස්වාස කළාට Thank U

මම ජීවියේ මූණ දීපූ දේවල් එක්ක...,

දැන් මම ඔනී දේකට ඔට්ටුයී....!

මේහ් ඔය කතා මට ඇහෙන්න කිව්වට කමක් නෑ හැබැයී වෙන කාටවත් ඇහෙන්න කියන්න එපා තේරුනාද...!

අනේ මම දන්නේ නෑ රුවන්...,

මට දැන් ඔනී සැනසීමෙන් මේ වගේ ජීවත් වෙන්න...!

ඉතිං අපි මෙහෙම හැමදාම ආදරයෙන් ඉමුකෝ....!

මොකද කියන්නේ ආහ්...?

අපි රෑටත් මෙහෙද ඉන්නේ රුවන්....?

ම්ම්ම්හ්.......

************************

දිලිණී රුවන්ගේ දෑස් වලට එඹුනා..., රුවන් හිස සෙලෙව්වේ ඔව් කියන්න වගෙයී, දඹුල්ල ප්‍රදේශයේ ඇඟළුම් කම්හලේ සේවයට ගිය පසු හමුවුන රුවන් නැමති තරුණයාත් සමඟ දිලිණී ප්රේම සබඳතාවක් ගෙන ගියා...! ඔව්න්ගේ බැඳීමට සීමා මායීම් තිබුණේ නැහැ..., ඒ කාලේ චබියා මුණ ගැසුනේ නැහැ....

************************

ම්ම්ම්....සහන්

කෝ මට තව....ශොට් එකක් දාපන්

හහ්...., මට අද අරුන්ට දීපු ගේම ගැන මට හරීම සතුටුයී....හරී....!

ම්ම්ම්...., බොසා අද බීලා මැරෙන්නද හදන්නේ....?

කට...කට...වහපිය...!

උඹ දන්නවාද...? අරකී....?

කව්ද....? ම්ම්ම්....

කියනකම් ඉඳින් බං කියනකන් ඉඳින්...."

මම කියන්නේ... දිලිණී...,

ආහ්....ඔව්...ඔව්...,

එකී දැන් මාව අමතක කරලා ඇති...,

හහ්...හ..හ්...හහ්...හා....,

ගෑණු කියන්නේ අපේ චබි අයියාට ගේමක්ද....? නෑනේ

***********************

බීමතින්, චබියා සහ සහන් විවිධ දෑ දෙඩෙව්වා...,කළකින් නොදුටු දිලිණීව දැක ගන්න චබියාට ඔන වුනා.ඒත් ඒ වෙද්දී දිලිණීගේ හිතේ හිටියේ...,රුවන්

***********************

ඒයී....,දිලිණී....!

ආහ්....චබියා අයියා....,

මොනද මැණිකහ් බයවෙලා...?

කෝ නඟින්න....,

චබියා ත්‍රීවීලර් එකකින් පැමිණ දිලිණී ළඟම නැවැත්තුවා,එහෙත් චබියා කතා කරනකම් ඒ චබියා කියලා දැක්කේ නැහැ....,

කොහේ යන්නද...?

උඹට මාත් එක්ක කොහේ ගියත් මොකද...ආහ්....?

මෙහේ වරෙන්...,

අනේහ්....අනේහ්....,

හහ්....හහ්...හා

ඔන්න ඔහේ යමු....,සහන්...!

***********************

මොකක්ද දිලිණී ඔයාට වෙලා තියෙන්නේ ආහ්...?

මම ඔයාට කොච්චර කෝල් කළාද...?

ඊයේ මට කළින්ම නින්ද ගියා....,

ම්ම්ම්හ්.....මේ මම නැතුව......

දිලිණී...! ම්ම්ම්හ්

මට නම් ඔයා නැතිව ජීවත් වෙන්න බැහැ...,ඇත්තමයි...!

ඒකනේ මම අවේ....!

***************************

රුවන් සහ දිලිණී විවිධ දෑ කියමින් පෙම් බස් දෙඩෙව්වා...,රුවන් දිලිණීව තමාවෙතට ළන්කර ගත්තා...! චබියා තමාව වරීන් වර ඔහුගේ හිතු මතේට ගෙනියන බව රුවන්ට කිව්වේ නැහැ..., දිලිණීගේ හිතේ...,චබියා ගැන තිබුණේ වෛරයක්...! ඒත් ඇය චබියාට ඔනී විදියට ජීවත් වුනා...

**************************

බුවෑක්...වෑක්....වෑක්...ආහ්...,,,

ඒයී මොකද කෙල්ල මේ වමනේ...?

මේ ටිකේම මට මෙහෙමයි...!

දරුවෙක් ලැබෙන්න වගේ නේද දිලි...,

දෙයියනේ....දරුවෙක් ලැබෙන්න...!

ඔව් එහෙමද කොහෙද තමහ්....,

ඉතින් මොකද දිලිණී....!

උඹ බයයිද...?

මම බය නෑ....මොකට බය වෙන්න ද....?

හ්ම්...හ්ම්...හරී...හරී...දැන් ලෑස්ති වෙයන්...!

මට තැනක් තියෙනවා උඹව අරගෙන යන්න...,

ඒ කොහෙද...?

ඇයී උඹ බයද...?

************************

දිලිණීට දරුවෙක් ලැබෙන්න යන බව දැනගත් චබියා...,දිලිණිවත් රැගෙන කුලී කාමරයකට ගියා,ඉන්පසු ඇඟලුම්හලේ රැකියාවට යාම තහනම් වුනා.දිලිණී රහසේම දුරකථන ඇමතුම් මඟින් රුවන්ට හැමදෙයක්ම පැවසුවා...! කාලය දවසීන් දවස ගත වුනේ දිලිණීගේ හිතේ චබියා කෙරේ ඇති වෛරය වැඩි කරමිනි...!

************************

රුවන්ගේ දුරකථනය නාද වෙන්න විය...,ඉක්බිත්තෙන්ම ඔහු එය ආන්සවර් කර....

හෙලෝ...දිලිණී...,

හෙලෝ රුවන්...!

මට මූව මරන්න හිතිලා තියෙන්නේ...,

මූ මට දස වඳ දෙනවා රුවන්,

මටත් එහෙමයි දිලිණී..., ඉවසලා ඉවසලා ඇති වෙලා තියෙන්නේ....,

මූ හිංදා මට හැමදේම නැති වුනා රුවන්...

මට ඔයාවත් නැති කරගන්න බෑ...,

අපි චබියාට ගේමක් දෙමු....!

හරී...ඔනීම දේකට මම ඉන්නවා බබා...!

දැන් මම මොකක්ද කරන්න ඔනී...?

**************************

හෙලොව් දිලිණී මම දැන් හැව්ලොක් වීදියේ ඉන්නේ...,

ඔයා ඉක්මනට එන්න...,

ගෙදර අයිතිකාරයෝ චර්ච් එකේ උත්සවයකට ගිහින්...,

ගෙදර එකෙක්වත් නෑ...,අරයත් පරක්කුයි...,

*************************

චබියා නිවසේ නැති මොහොතක් බලලා,රුවන් එම කුලී නිවස වෙත ගෙන ආවා.හෝරාවකට පමණ පෙරයී ඔහු නිවසින් පිට වුනේ..., නිවස පෙනෙන නොපෙන මානයකයි රුවන් හිටියේ.., ඔය අතරේ චබියා නිවසට පැමිණියා, සුපුරුදු ලෙස රාත්‍රි අහාර ගෙන නින්ඳට ගියා...!

************************

හෙලෝව්....,

හෙලෝ....රුවන් ගෙදර අයිතිකාරයා දැන්ම එන්නේ නෑ...,

කෝ අරු නිඳිද...?

ඔව් දැන් තමයි නියම වෙලාව...,

ඔයා ඉක්මනට එන්න, කැටියක් බීල ඇවිත් ගොරව ගොරවා නිඳී....,

**********************

රුවන් සෙමින් ඔවුන් නිඳන කාමරය දෙසට ආවේ..., ඔහු සඟවාගත් පිහියක්ද රැගෙනයි,

**********************

මම එළියෙන් ඉන්නම් රුවන්,ඔයා කියපු විදියට කරන දෙයක් කරන්න, වැඩේ වැරදුනොත් අපි දෙන්නට මැරුම් තමහ් කන්න වෙන්නේ.....,,,

රුවන් පිහියද කාමරය තුලට ඇවිඳින් ගත්තා,අරගෙන පිහියද අමෝරාගෙද චබියා නිඳා සිටී ඇඳ දෙසට පිය මැන්නා කිසිම ශබ්දයක්වත් නැතිව...,

රුවන් පිහිය අමෝරා ඔහුගේ උදරයට වියරුවෙන් ඇනගෙන.... ඇනගෙන.... ගියා...,

ඔහුගේ සිරුරෙන් පයිප්පයක් කැඩුණු විගස වතුර ලීක් වෙන්නාසේම සිදුරුවු සිරුරෙන් රුඳීරය විදින්න වුවා...,

**************************

දිලිණී කලින් අසුරාගෙන තිබූ ⁣රෙදි බෑගයද රැගෙන,රුවන් සමඟ පිට වුවා...,

එම නිවසේ අයිති කරුවන් දොර ඇර නිවස තුලට විත් බලන කළ නිසල දේහය දැක තිබුනේ දින 3කට පසුවයී, ඒ විගසම පොලිස් හදිස්සී ඇමතුම් ඒකකයට ඒ බව දැනුම් අතර,

පොලිස් විමර්ශන වලින් පසුව,

ඊට පසු දිනයක සැක කටයුතු තරුණියක් ලෙස දිලිණීව අත්තඩංගුවට ගනු ලැබුවා...,

එහිදීයී සියළු තොරතුරු හෙලිවුනේ....,ඉන් දින කීපයකට පසු රුවන්ද අත්තඩංගුවට ගනු ලැබුවා...,

************෴**********


Comments System WIDGET PACK