⭕අතරමන් වු ජිවිතය⭕ | Atharaman U Jivithaya
⭕අතරමන් වු ජිවිතය⭕
සත්‍ය කතාවක් ඇසුරෙන්
දුරදිග නොබලා ඇතැම් දුරට ගන්න තිරණ නිසා.ජිවිත කාලයම විදවන අය කොයිතරම් ඇද්ද.මේ කතාවත් එවනිම පෙල ගැසුන කතාවකි.
මගේ වයස දැන් අවුරුදු විස්සයි.මේ කරුමක්කාර ජිවිතේ දොරටු මට අඬහැරකම් පැවේ මට අවුරුදු දහතරෙදි.මං නමින් නෙතලි මගේ තාත්තා ගුරුවරයෙක්. මං පවුලේ දෙවනියා විදිහට දෙමවුපියන්ගේ රැකවරණය මත හැදුනු කෙල්ලෙක්.මට ඉන්නෙ තව අක්කායි නංගි.
ඉතින් ජිවිතේ ඔහොම ගෙවෙද්දි අමාවක අහස මගේ කුළුඳුල් ජිවිතේ බිලි ගන්නට පුංචි අනුකම්පාවක්වත් දැක්වුයේ නැහැ.මම ටවුමේ ස්කෝලේ ගියේ.තාත්තා වෙන ස්කෝලෙකට ගියේ.මං හැමදාම පංති ඇරිලා එනකොට අයියා කෙනෙක් මං ගැන උනාන්දු වුණා.එතකොට මං නවය වසරෙ.එත් එයා මගේ පස්සෙන් අවා.ඉතින් මායි යාළුවොයි කතා වෙලා අපි විහිළුවක් කරමු කියලා එයාට කැමති කිව්වා.එයා අපේ ගමට ටිකාක් දුරායි.එත් මං එයා ගැන මොකුත් දන්නෙ නැහැ.ඒත් යාළුවොත් කිවා එයා හොඳයි යාළුවෙන්න කියලා.
ඉතින් අපේ අදරෙ සති මාස දවස් පහු කරගෙන ගියා.එත් විදුර අයියාට ඕන වුණේ වෙන දෙවල්.මං පොඩි නිසා මට වැඩිය ඔවා තෙරුණෙ නැහැ.දවසක් එයා මට රූම් එක්කට යමු කිව්වා.මට වයසත් නැ මං කිවා බැ අයියේ තාත්තට අහුවේවි මං මරාවි කියලා.
එත් එයා කිවා මං කරදර කරන්න නෙමෙයි ඔයාට අදරෙ කරන්නනේ යන්නෙ මව විශ්වාස නැද්ද කියලා.මට වඩා අවුරුදු හතක් වැඩිමල් විදුර අයියාට මාව යටත් කරගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.මං බැම කිව්වාත් අයියාට තියන අදරෙටයි බයටායි යන්නම වුණා.මට එවගේ දිග පළල නවය වසරෙදි තෙරුණෙ නැහැ.ගැහැණියෙක් පිරිමියෙක් ලං වෙන්නෙ කොහොමද කියලවත් මං දන්නැ.එහෙම දෙවල් දැකලවත් නැ එ වෙනකන් කොහෙන්වත්.
ඉතින් එදා එයා රූම් එකෙදි මං මුල්ලකට වෙලා ඉද්දි මාව සනසන වචන ගොඩක් කිව්වා.ටික ටික එයාට ඔනි දෙට එයා ලංවුණා.මං පුංචි කිරිල්ලියාක් වගේ එයාගේ අතේ එල්ලිලා කිව්වෙ අයියේ වෙන මොකුත් මට කරන්නෙපා තුරුල් කරාන් විතරාක් ඉන්න කියලා.අයියා ටික ටික මගේ හිත හැදුවා.එහෙම දෙයාක් ගැන නොදැක තිබුණත් අදරෙන් වැඩිදුර ගියාම කෙල්ලෙක් අමාරුවෙ වැටෙනවා කියලා මං දැනගෙන හිටියා.එත් විදුර අයියා මට පොරොන්දු වුණා එහෙම කරාන්නෙ නැහැ කියලා.එයා කිව්වා එහෙම කරාන්නැ වෙනදෙකට ඉඩ දෙන්න එයාට අදරෙනම් කියලා.
අන්තිමට මගේ නොදැනුවත් කම එයාගේ ප්‍රයෝජනයට අරගෙන පුංචි කෙල්ලෙක් වුණ මට එදා පොත් ටිකත් තුරුළු කරගෙන ගෙදර එන්න වුණේ ගැහැණියෙක් වෙලා.එයා කිවේ මං ඔයාට මේහෙම දෙයක් කළා.එහෙම දෙයක් කළේ ඔයාව මටම අයිති කර ගන්නයි කියලා.මං කකුල් අල්ලලා අඬපු තරම දෙව්වරු දන්නවා ඇති.
පසුව විදුර අයියා අමි එකට ගියා.එයා අවේ මාස දෙක්කට විතර සැරයක්.මං හැමදාම එයාට ලිපි ලිව්වා.මේ අතරෙදි අපේ ගෙදරදි දැන ගත්තා මේ සම්බන්දේ ගෙදරින් අකමැති වුණා.මට ගුටි කන්න සිද්ධ වුණා කෝල් කරලා අහුවෙන හැමදාම.
විදුර අයියා දුප්පත් කියලායි ගොඩක් කළුයි කියලයි මට ගැලපෙන්නෙ නැ කියලා අම්මලා මට නිතර නිතර බැන්නා.එත් මට අයේ වෙන කාගෙත් එක්කවත් යන්න බැරි නිසා මං එ අදරෙ නතර කලෙ නැහැ.තාත්තා දවසක් අයන් එකෙන් මගේ අත පවා පිච්චුවා එක නතර කරාන්න කියලා.අන්තිමට මට මෙවා දරාගන්න බැරිම තැන විදුර අයියා මව එක්කන් යන්න අවා.මත් අකමැත්තෙන් වුණත් අයියට තියන අදරෙට අයියත් එක්ක යන්න තිරණෙ කරා.එත් ගෙදරින් මං අපහු අරන් ආවා.මට දහා අටක් නැති නිසා එන්න වුණා.
විදුර අයියායි මායි එදා මහමෙරක් තරම් අඬන්න ඇති.එයා එ වෙනකම් මට අවංකවම අදරේ කළා.එත් මගේ අම්මලාගේ කැමැත්ත නම් ගන්න බැරි තරම් මං පව්කරපු කෙනෙක්.අම්මලාගේ ඇනුම් බැනුම් එදා ගෙදර ආව දවසෙ පටන් එන්න එන්නම වැඩි වුණා.
අයියාත් අමි එකෙන් අයින් වුණා.විදුර අයියාත් ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා.වෙන වෙන සම්බන්ධකම් එයාට අලුතින් තිබුණා.මට ඉකිගගහා අඬනවා ඇරෙන්න වෙන කරාන්න දෙයාක් තිබුනෙ නැහැ.එදා පටන් අම්මලාගේ වචන ගුටි බැට මට දාරාගන්න බැරි තරම් දරුණු වුණා.අම්මලාට මගේන් වරදක් වෙන්න ඇති.එත් තනිවුණ මං ගැන මගේ මානසිකත්වය ගැන හිතාන්න කවුරුත් උනන්දු වුණේ නැ.
මගේ මුළු ලොකෙම බලා ඉද්දි කකුල් පාමුල කඩා වැටුණා.බැරිම තැන මං ජිවිතේ සදහටම දාලා යන්න තිරණය කළා.අන්තිමට මං වහ බිවා.මගේ කරුමෙට දුක් විඳලා විඳලා මං බෙරුණා.එත් මැරුණු හිත හදන්න අද කවුරුත් නැ.
මගේ පුංචි කාමරෙට කොටු වෙලා මං කොට්ටෙ තුරුළු කරගෙන ඇස්වලට ගිනි දෙන්නෙ මගේ දුක අහාන්න කවුරුත් නැතිකමට.ම ත්‍රිවිධ් හමුදාවේ කෙනෙකුගේ බිරිද වෙන්න මහාමෙරක් තරම් හීන දැක්කා.එ නිසායි මං විදුර අයියා දුප්පත් වුණත් අදරේ කළේ.මං දැන් දෙවෙනි වතාවට උසස් පෙළ කරනවා.ඒ මේ හැම දුකාක්ම පපුවෙ තදකරගෙන.මගේ දුක වෙදනා කියලා මුළු ලෝකෙම නැති වුණු මට හැමදාමත් අවංක පපුවක් ළග වැටිලා ඉන්න ආසයි අනිත් කෙල්ලො වගේ.එත් මං වගේ අනාත වුන කෙනෙක්ට එහෙම ආදරයක් ලැබෙයිද.විදුර අයියාට මගේ හැමදෙම දිලාත් වෙනාස් වුනුකොට.මගේ ජිවිතෙට අය කිසිම දවසක මං හිතන පතන විදිහෙ අදරයාක් ලැබෙන්නැතිවෙයි.ගොඩාක් අය ලේ බිංදුව ලග විතරාක් අදරෙ දෙන්න සුදානම් වෙන කොට මගේ මුළු ජිවිතෙම ගීනයක්ම විතරක් නොවෙද.
නිමි
:::::::
ආදරෙ ජිවිතෙ ගැන හරි වැටහිමක් නැතිව මල්වර වුන ගාමන්ම කෙනෙක් ඉලගට තොර ගන්නෙ ආදරේ.මගේ යලුවාන්ට වගේම මටාත් කොල්ලෙක් හිටියානම් අදරෙ ගැන හරි හැටි දැනුමාක් නැ.අදරෙ දැනුම් තෙරුම් වෙද්දි වෙන්න ඔනි දෙවාල් වෙලා ඉවරායි.ජිවිතෙ ආපස්සට ගැනිමට කිසිම දවසක නොහැකි.කොල්ලෙක්ට වගේ නෙමේ කෙල්ලෙකුට එක තැනක් වැරදුනොත් එ තැන අය හදාගන්න අමාරු බව හිතට ගන්න.මේ කතාවෙ වගේ තාමුන්ගෙ ජිවිතෙම තමුන් අදරෙ කරපු කෙනාට බිලි දිලා කරාන්න දෙයාක් නැති කොට එයාත් එක්ක හොර රහාසෙ ගිහින්.දෙමාවුපියො අය එක්කාන් ඇවිත් බිත්ති හතරක් අතරෙ හිරකරපු අය ඔනිතරම් ඇති.එ වගේම බලෙන් තාවත් කෙනෙක්ට විවහා කරලා දිලා ජිවිතෙම විදවන අයාත් ඇති.දෙමාවුපියන් එක්කාන් අවාට පස්සෙ දෙමාවුපියාන්ගෙ කිම නිසා තාමුන්ගේ අදර වාන්තයාට විරුද්ද වෙලා හිරෙ විලාගුංවේ යවපු අයාත් ඇති.එවනි වුණු කතාවක් ඔබටාත් ඇත්නම්.....
⭕නිකලැල් පුදසුන⭕