අන්තිම මොහොතේදී....| Anthima Mohothedi
අන්තිම මොහොතේදී....
සුදු බබා
කියන්නකො කියන්නකො
ඇයි සුදු නෝනා ඔයා මට ඔහොම කතා කරන්නේ?
අයියෝ කැලුම් මොකද මේ වෙලා තියෙන්නේ. මම ආස නෑ ඔය මළ විකාර වලට.
ඉස්සර එහෙම නෑනේ.
ඒ ඉස්සර මේ දැන්.
ඔයා ගොඩක් වෙනස් වෙලා.
හයියෝ වෙනස් නෑ. පොඩි එකෙක් වගේ වෙන්න එපා හලෝ.
අනේ මන්ද සුදු කමක් නෑ මං ඔයාට ගොඩක් ආදරෙයි.
මේ ඒක නෙමෙයි මට පරක්කු වෙනවා මම යනවා දැන්
ඔයා ආව විතරනෙ
අද ගෙදර කට්ටියක් එනවා කිව්වා ඒකයි..
හරි සුදු නෝනා පරිස්සමෙන් ගිහින් එන්න.
කැලුම් nimeshi දෙන්නට දෙන්න ගොඩක් ආදරේ හිටපු දෙන්නෙක්. ඒත් හදිසියේ nimeshi ඒ වෙනස කැළුම්ට දරාගන්න බැරි වුණා. නිමේෂිගේ වෙනසට හේතුව වුණේ සල්ලිකාර පවුලක කොල්ලෙක් වුණා රංග.
බබා ඇයි අද පරක්කු.
සොරි බබා චුට්ටක් ලේට් වුණා.
ඒකට අවුලක් නෑ ඔයා අද ගොඩක් ලස්සනයි.
thank you රංග. ඉතින් අද අපි කොහෙද යන්නේ.
ඔයා මං එක්ක යන ඕනම තැනකට එනවද?
අනිවාරෙන් ඩාලිං.
රංග සල්ලාලයෙක්. රංග කපටිකමෙන් නිමේෂිගේ හැමදේම ගත්තා...
සුදු නෝනා අයි ෆෝන් එක ආන්සර් කරන්න පරක්කු.
අනේ හලෝ මට වදයක් වෙන්න එපා.
ඇයි රත්තරන් ඔහොම කතා කරන්නේ.
මේ මට ඔයාව එපා. please මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න.
මොනවද කියන්නේ. මවු පිස්සෙක් කරන්න හදන්නේ?
අනේ මට මොකද උඹට මොනා උනත්.
අනේ රත්තරන් ඔහොම කතා කරන්න එපා. ඔය අත් දෙකෙන් පිහියක් අරගෙන මගේ පපුවට අනින්න ඒකෙ සැපයි.
මළ විකාර කියවන්න එපා හලෝ.
මොනවද මං ඔයාට කර වරද.
වරද. තමුසේ මහා හිඟන්නෙක්.
මොනවද මේ කියවන්නේ.
ප්ලීස් මට දැන් වෙන කෙනෙක් ඉන්නවා ඒ නිසා වදයක් වෙන්න එපා...
කැලුම් ගොඩක් සල්ලි තියෙන කොල්ලෙක් නෙමෙයි ඒ උනාට කැලුම් කවදාක්වත් nimeshi අඩුවක් කළේ නෑ. බඩගින්න තිබ්බෙ නෑ. ඉල්ලන ඕන දෙයක් අරන් දෙනවා. එහෙම අරන් දීලා එයා සමහර දවස් වලට ගෙදෙට්ට යන්නේ පයින්. වැලි ගොඩ දාලා තමයි කැලුම් මේ හැමදේම කලේ.
'' වැලි කූඩ ගොඩ දැම්මෙ ඔබ ගැන සිතා
දුක් වින්දේ සතුටින් නේ නුබ මගේ නිසා''
කැලුම්ගේ මුළු ලෝකෙම වුණේ nimeshi.
කැලුම් අවුල් ගන්න එපා ban දැන්.
කොහොමද mama inne එයා නැතුව.
විකාර කියවන්න එපා බං.
අපි ඉන්න උඹත් එක්ක.
උඹ දන්නවනෙ. අම්මා තාත්තා නැතුව මම කොච්චර දුක් විඳලද හැදුනෙ කියලා.
උඹ ගැන අපි නොදන්නේ මොකද බං.
මම ඒකිට කිසි අඩුවක් වෙන්නෙ දුන්නේ නෑ බං.
හරි බං හරි. ඔබට හිඟන්නෙක් කියලා කිව්වනේ ඔබ පෙන්නපන් දියුණු වෙලා.
ඔව් බං මං එක කරනවා.
කැලුම් දිගටම වැලි ගොඩදානවා පින කියන දේ හන්ගල තියන්න බෑනේ කැළුම්ට මැණික් හම්බෙනවා කැලුම් ලොකු සල්ලි කාරයෙක් වෙනවා ඒ උනාට මුල අමතක කරන්න...
මචං
ඔබටද අපි කිව්වනේ ඔබට දියුණු වෙන්න පුළුවන් කියල.
උබල මගේ යාලුවො නෙවෙයි sahodarayo මචං.
මචං අර කවුද බං ළමයෙක් වඩාගෙන ඉන්න.
අනේ මංදා මචං.
මහත්තයා උදේ ඉඳන් කාලා නෑ මායි මගෙ ළමයයි. puluwanna කීයක් හරි දෙනවද?
මොකක් nimeshi ඔයා?
කැලුම්. අනේ මට සමාවෙන්න දෙයියෝ. ඔයාට දීපු දුක් ගින්දර මම විඳවනවා.
මොකද උනේ enna ඉඳගන්න මෙතනින්.
මාව විනාශ වුණා. අරූ මට ළමයෙක් දීලා වෙන එකියක් banda. උගේ යාලුවන්ට mawa dunna. මාව ගෙදරිනුත් එලෙව්වා අම්මයි තාත්තයි. දරුවා වෙනුවෙන් වෙන කරන්න දෙයක් නැති නිසා පාරක් පාරක් ගානේ ගිහිල්ලා හිඟාකනවා මම දැන්. එදා ඔයාට කියපු දේ අද මට වෙලා.
අඬන්න එපා දැන්. mona hari කාල ඉමු. ආයෙ කොහෙවත් යන්න ඕන නෑ. මම ළඟට වෙලා ඉන්න .
කැලුම් මං වගේ ගෑනියෙක් ඔයාට හරියන් නෑ මහත්තයෝ.
පිස්සු කියවන්න එපා. කෝ එන්න පුතා ළඟට මගේ.
පුතාවත් වඩාගෙන නිමේෂිගේ අතින් අල්ලගත්ත කැලුම් වාහනයට නැගලා එයාලගේ ගෙදර ගියා.
පුතාට වත් nimesh සිටවත් කිසිම අඩුවක් නොකර ජීවිත කාලෙම බලාගත්තා....
''අන්තිම මොහොතේදී මගේ ඇස්වලට පෙනි ඔබ සිටියොතින් ඇති මට ඒ හොඳටම ඇති''
වැරදි අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න.
දියුණුවේ රහස ්‍රශ්නවලින් පලා යාම නොවිය ප්‍රශ්නවලට මුහුණ දීමයි.
මම අසින්ත.