⭕අදුරු සෙයා⭕ දෙවන කොටස | Adura Soya (Awasan Kotasa)


⭕අදුරු සෙයා⭕ කෙටි කතව

අවසාන දිග හැරුම

අනෙ දෙයියනෙ දොරවලුත් ඇරලා දලා බත් එක කලාත් නැ මහාත්තයා මහාත්තයා.

ආ සුමනසිරි මට හොදටම නින්ද ගිහින්නෙ.

එකනෙ මහාත්තයා දොරවලුත් ඇරලා දලා.ඇත්තටම මහාත්තයා එයෙ රැ මොකුත් වෙනසාක් වුනෙ නැද්ද.

පිස්සුද සුමන සිරි මොකුත් වුන්නැ හොදට නින්ද ගියා.

මහාත්තයා බත් එක කලාත් නැනෙ.

එකනෙ සුමන සිරි කිව්වෙ හොදට නින්ද ගියා කියලා.දෙයියනෙ එයෙ පන්දර වෙනකාන් නිදි නැ කියලා මේ මනුස්සයා දැන ගත්තානම්.

එකියාන්නෙ මිනිස්සුන්ගෙ හිතෙ මනාස් ගත වලට තමායි බයවෙලා තියෙන්නෙ

ඔව් ඔව් සුමන සිරි.

මහාත්තයා අදනෙ වැඩ භාර ගන්න දවස ස්කොලෙ මුලිම්ම.එහෙනම් මහාත්තයා ලැස්ති වෙලා එන්න අපේ නොනා කිරිබත් හැදුවා.

අනෙ මොකට කරදර වුනාද සුමන සිරි.

අප්පො එක කරදරයක් නෙමෙයි මහාත්තයො.

ආ මහාත්තයා එන්න එන්න මායි මේ නොනයි කතාකර කර හිටියෙ මහාත්තයා ගැන.

එ මොකද සුමන සිරි.

ඉට කලින් කියාන්නකො අලුත් ස්කොලෙ හොදායිද කියලා.

හොදායි සුමන සිරි නියමායි හිතට අල්ලලා ගියා ගුරුවරුත් හරි හොදායි.

මයි මේ නොනායි කිය කියා හිටියෙ මහාත්තයාට ඉන්න බැ කියපු ගෙදර ඔය අපුරුවට හිටියෙ

එ කියාන්නෙ එ ගෙදර කිසි අත් භූත දෙයාක් වෙන්නෙ නැ.

මේ මේ නැ නැ සුමන සිරි එහෙම මොකුත් නැ.

එකනෙ මහාත්තයො කවුරුවත් කියපු දෙවාල් අහලා අපි නිකාන් හිත් කලබල කර ගත්තා අයනාම් ඇස් දෙකෙන් දකිනකන් කිසි දෙයක් විශ්වස කරාන්නැ.

මට ටිකාක් තෙහෙට්ටුයි මන් ටිකාක් නිදාගන්න යනවා සුමනසිරි.

මහාත්තයා එතකොට කැම කෑම රැටම කමු.

ම් ඔන්න මං අවා ඔයා කො ඉන්නවද.අද මුලිම්ම ස්කෝලෙ වැඩ භාර ගත්ත දවසනෙ ඔයා ගිය ස්කොලෙ ඔයා එක දන්නවානෙ.එත් මට හිත තිබුනෙ මේහෙ මට ඔයාගෙ කතාවෙ ඉතුරු ටික දැන ගන්න ඔනෙ.පිල්ස් කාතාව කියන්න මට.ඔයට මොකද වුනෙ එතනින් එහාට කියාන්නකො.හෙලො ඔයාට ඇහෙනවද මව හෙලො. කො ඔයා නැනෙ.ඔයා තරහින්ද ඉන්නෙ ම ඔයාට සදාරනයක් කරනවා ඉතින් මට ඔයාගෙ කතාව දැනගන්න ඔනෙ.ඔයාට ඔහොම උනෙ කොහොමද මේ ගමේ කිසිම මනුස්සයෙක් දන්නෙ නැ ඔයාට වුන දෙ.ඔයා මැරුණානම් ඔයාගෙ බොඩියට මොකද වුනෙ.ඇයි ඔයා නිහඬ මට එක හිතකින් වැඩක් කරාන්න බැ ඔයාව මතක් වෙනවා මට කියන්න ඔයා ඇයි නිශ්ශබ්ද

අවුරුද්දකට පසු

දැන් අවුරුද්දකටාත් කිට්ටු වෙන්න එනවා ඔයාට ම හැම දම කතා කරා එත් අවේ නැ.මේ අන්තිම දවස කතා කරන.ඇවිත් ඔයාගෙ කතාව කියාන්නකො ඔයට මොකද ඇත්තටම වුනෙ ඇයි දැන් එන්නැත්තෙ.කියාන්නකො පිල්ස් පිලිස්.

වතුර වතුර

දෙයියනෙ කව්ද දොරකඩ වැටිලා ඉන්නෙ ඔයා කව්ද කියාන්න පුළුවාන්ද.

වතුර ටිකාක් දෙනවාද.

පොඩ්ඩක් ඉන්න දෙන්නම්.

ඇත්තටම ඔයා කව්ද මේ රැ කොහෙද යන්නෙ.

මට යන්න තැනක් නැ මගේ මහාත්තයා මව ගහලා පැන්නුවා.මට අද විතරක් මේහෙ ඉන්න දෙනවාද පිලිස් ම හෙට උදෙම්ම යන්නම් කොහෙ හරි .අනෙ මේ මොකද වෙන්නෙ මගේ බෙල්ල අනෙ මහාත්තයො මේ මොකද.

අනෙ පිලිස් ඇයි මේ ගැණු ළමයට කරදර කරාන්නෙ පිලිස් පිලිස් එයා කරපු වරද මොකාක්ද එයාව අත අරින්න.

අනෙ මහාත්තයො මව බෙර ගන්න මට මේ මොකුත් තෙරෙන්නැ.අනෙ මට ගහන්න එපා.

ඔය ගැණු ළමයා අත අරින්න ඔයාත් කෙල්ලෙක් නෙ මේ අහිංසක කෙල්ලට මොකද ඔහොම කරාන්නෙ.

කරාන්නෙද මේකිගෙ මිනිහා හින්දා තමායි මගේ ජිවිතෙ විනශ කරෙ මේකිවාත් මං එල්ලලා මරනවා එතකොට තමා මගේ අත්මෙට නිදහාසක් තියෙන්නෙ.මුළු පවුලම මන් විනශ කරලා දනවා

ආ ආ ආ

අනෙ ඔය කෙල්ල බිමින් තියාන්න.එයා කරපු වැරදි වලට මේ කෙල්ල පළිද.ම ඔයාගෙ යළුවා ම දන්නවා ඔයා හොද කෙනෙක් කියලා.ඔයා වගේම එයාත් අසරණයි.එයාවත් ගෙදරින් පන්නලා.

හි හි හි

අඬන්න එපා මට ඔයාගෙ දුක තෙරෙණවා මට ඔයාගෙ කතාව ඉතුරු හරිය කියාන්න මං සදාරණයක් ඉශ්ට කරණවා ඔයාට.

මට ඔය මොනදෙ කරාත් මගේ ජිවිතෙ අය ලැබෙනවාද .මං කොච්චර බැගැපත් වුනාද එකාට අඬ අඬා.

අනෙ මහාත්තයො ඇයි දැ මට ඔහොම කතා කරාන්නෙ මොකුත් නොදාන්නවා වගේ.මේ බඩකුත් තියාගන මන් කොහොමද ජිවාත් වෙන්නෙ දැ මට මගේ කිරි අම්මාත් නැතුව ගියා.අනෙ ම කකුල් දෙක අල්ලලා වදින්නම්.ම එකාගෙ කකුල් දෙක ගව වැට් වැටි කිව්වා.මට එහෙම කරාන්න එපා කියලා.පලයන් බැල්ලියෙ යන්න තො එක එකාත් එක්ක බුදියගන දැන් මගෙ කියනවාද.

එතකොට එකාගෙ අම්මා.අනෙ ගැණියෙ තො මගේ කොල්ලාගෙ ඇගෙ එල්ලෙන්නද අවේ තො මොනවගේ ගැණියක්ද කියලා තෙරුම් ගන්න පුළුවාන්.තො හරිහමන් ගැණියාක්නම් නාන්නස්තාරෙ ගිහින් ඔහොම බඩක් එල්ල ගන්නවාද.

අනෙ අම්මෙ ම එහෙම ගැණියෙක් නෙමේයි මේ අසන්කගෙයි මගේයි දරුවා.අනෙ අසන්ක ඔයාම අම්මට කියලා දෙන්න රත්තරං මට ඔයා නැති වුනොත් මැරෙන්නායි වෙන්නෙ.මන් ඔයාට මගේ හැම දෙයාක්ම දුන්නෙ ඔයාට ගොඩාක් අදරෙ නිසා අනෙ ඇයි අයියෙ මට මේහෙම කරාන්නෙ.

තො මොනවාද මේ කියාන්නෙ ආ ආ.

ගහාන්න මහාත්තයො ගහාන්න ඔයාගෙ තරහා නිවෙනකන් ගහාන්න අනෙ එත් සුදු මහාත්තයො මට ඔයා නැතුව ජිවාත් වෙන්න බැ.

ඇති ඇති ඔකිට ගහන එක නවාත්තපන් ඔකිට මොනවා හරි වුනොත් අපිටමායි අමාරුවෙ වැටෙන්න වෙන්නෙ.උඹ එක එක මිනිස්සුත් එක්ක බුදිය ගත්තානම් උඹ වුන් ගවට පලයාන්.මේ ගමේ මනුස්සයො ඉන්නව අපිට ලැජ්ජා කරාන්න එපා.මේකිව එළියට ඇදලා දාපන්.

මන් කොච්චරනම් වැද වැදා කිව්වාද.අනෙ ඔයාට මව එපානම් ඔය අත්දෙකෙන්ම බෙල්ල මිරිකලා දාන්න.

ඇ බැල්ලියෙ තො මගේ කොල්ලා තව අමාරු දාන්නද හදාන්නෙ බෙල්ල මිරිකන්න කියලා.ඔන්න ඔකිව එළියට දාලා ගෙට්ටුව වහාලා දාන්න අවා මේතන අයිතිවාසිකම් ඉල්ලගන.

වුන්ට කිසි පපු කැවුත්තක් තිබුන්නැ මගේ කොන්ඩෙන් අල්ලගන් බිම දිග ඇදාන් ගියා.මට එ වෙලෙ කොච්චර දුක හිතෙන්න ඇද්ද කොච්චර අසරණා කමාක් දැනුනාද.ඔයාට මව නැතුව ජිවාත් වෙන්න පුලුවාන්ද රත්තරං කොහොමද ම නැතුව ඉන්න ඔහොම දරදඬු හිතාක් හදා ගත්තෙ.ම මැරුණට කමක් නැද්ද මහාත්තයො.

තොට බැල්ලිට එක තමායි පොඩ්ඩක් ඉවසන්න කිව්වෙ.අවා මේතන මන්ව තම්බන්න දැන් මට මොකුත් කරාන්න දෙයක් නැ. තොට මැරෙණ්න බැයිනම් ඔනදෙයක් කරගනින් මේ ගෙදරින් එළියට ගිහින්.හරියට මගේ වුවමණාවටම වුන දෙයාක් වගේ.

ආ දැන් මැරියම් කියලා ගෙට්ටුවෙන් එළියට ඇදලා දැම්මා.ඔව් මහාත්තයො ම මැරෙණවා ම පොළවෙ අතගහලා දිවුරුවා.මට මැරෙණවා ඇරෙන්න වෙනකරාන්න දෙයාක් නැ කියලා ම කිව්වා. වුන්ගෙන කිසිම හිතාක් පපුවාක් තිබ්බෙ නැ එත්.

වුගේ අම්මාත් මන් වගේ ගැණියාක් නෙද පුතා වැරදි කියලා දැන දැනාත් සුද්ද කරා.මන් කලකණ්නි ගැණියෙක් වගේ අඬ අඬා ගෙදර අවා.මන් තිරණයාක් ගත්තා මං මැරෙණවා කියලා.මං බල්කෙ තොන්ඩුවාක් හදගනත් උට කෝල් එකාක් ගත්තා.මහාත්තයො ඔයාගෙ සුදු මැණික මැරෙණ්න හදාන්නෙ.දැන්වාත් මේ අසරණි ගැන හිතලා තිරණෙ වෙනාස් කර ගන්න බැයිද.ම මේ හිතකින් මැරෙණවා නෙමේ මහාත්තයො මට මැරෙණ්න ගොඩාක් බයායි එත් කත් කවුරුත් නැතුව බඩකුත් උස්සගන මැරෙණවා ඇරෙන්න වෙන මොකද කරාන්නෙ.

හා හා😂😂😂තොට බඬ වුස්සගන ඉන්න බැයිනම් බඩ බිමින් තියපන්.මැරෙණවානම් කිය කියා ඉන්නෙ මැරියන්කො.උඹ මැරෙණවා කිව්වාම මන් බය වෙලා මගේ තිරණෙ වෙනස් වෙයි කියලා හිතුවාදා තියපිය ඔය ෆෝන් එක මගේන් කුණුහරප අහාන්නැතුව.

අන්තිම තිරණෙ එකද මහාත්තයො.

ඔව් ඔව් එක තමා තොට දැන් දහස් වතාවක්ම කිව්වානෙ සිංහල තෙරෙනවා නෙද.📵

ම ගොඩාක් වෙලා ඇඩුවා බල්කෙ දිහා බලාගන තුන් පරක්ම බෙල්ලෙ වැල දාගන්න ගිහින් අය බිමට බැහැලා කල්පනා කරා එ මැරෙණ්න තියන බයට එත් ම කොහොම හරි අඬලා අඬලාම හිත හදා ගත්තා අන්තිමට හතර වෙනි වතාවෙ ම බෙල්ලෙ වැල දාගත්තා.

අනෙ දෙයියනෙ මන් මේ වගේ තිරිසන් පවුලාක් එක්කද මේච්චර කල් ජිවාත් වෙලා තියෙන්නෙ වුන්ටනම් හොදාක් වෙන්න හොදනැ.මොකාක්දො දෙයාක් නිසා මන් මේ ගෙදරටම යැවුනා.මට ම ගැනම තරාහයි මේ වගේ ජරා මිනිහෙක් එක්ක ජිවාත් වෙන්න වුන එකට.අද ම සතුටු වෙනවා. උගේන් මේහෙම හරි ගැලවුන එකට.

අනෙ යළු මගේ පපුවම ගැහෙනවා ඔයාගෙ කතාව අහාලා මට මේ සිදුවිම ඔයාව කවදාවත් අමතක නොවේවි.ඔයා මැරුණාට පස්සෙ ඔයාගෙ බොඩි එක එකට මොකද වුනෙ.එක හම්බුනානම් ගමේ මනුස්සයො දන්නවානෙ.එ අය හිතාන් ඉන්නෙ ඔයාගෙ කිරි අම්මා මැරුණාම ඔයාත් කොහෙ හරි යන්න ඇති කියලා.

මං බෙල්ලෙ වැල දගන මැරුණාම මට අසන්කව මතාක් වුනා විතරායි ම නිකාම්ම හිතපු ගමන් එයා ඉන්න තැනට ඇදිලා ගියා මං එයාට කතා කරා එත් එයා කතා කරෙ නැ.මට අය ගෙදර මතාක් වුනා ම හිතපු ගමන් අය ගෙදරට ඇදිලා අවා.මං දැක්කා මගේ සරිරෙ එල්ලි එල්ලි තියනවා බල්කෙ ම හිටපු විදිහට මට මන් ගැනම දුක හිතුනා වගේම එ වෙලෙ තරහාකුත් අවා අසන්කගෙ බොරු අදරෙ නිසානෙ මේහෙම මට වුනෙ කියලා.මං උගේන් පළිගන්නවා කියලා හිතා ගත්තා.

උට කතා කරාට ඇහෙන්නැති හින්දා.ම උට හිණෙන් මව පෙන්නුම් කරා බල්කෙ එල්ලිලා තියන විදිහ.උ බය වෙලා ගැස්සිලා ඇහැරුනා. උ අම්මාටයි නංගිටායි කිව්වා ම මොනවා හරි කරාන් උ හිණෙන් දැක්කා කියලා.එකාගෙ මහා එකි පිළිගත්තෙ නැ මනාස් ගත හිතෙ තියන හින්දා තමා මේහෙම පෙන්නෙ කියලා.ම එකිත් බය කරා හිණෙන්.

ඉට පස්සෙ වු සැකෙට ඇවිත් බලාද්දි දැක්කා මගේ මිනිය බල්කෙ එල්ලි එල්ලි තියනවා.උන් හොදටම බය උනා.මොකද කරාන්නෙ කියලා කල්පනා කරා.උන්ට මන්ව මෙහෙම දලා යන්න බැ බඩෙ ඉන්න දරුවා වුගෙනෙ.එහෙම උනොත් උ ලැජ්ජා වෙන හින්දා අන්තිමට උන් හිතලා හිතලා තිරණකට අවා මට මොකද කරාන්නෙ කියලා.

අන්තිමට එල්ලි එල්ලි තියන මිනිය ලෙහලා උන් බිත්තිය හරලා මගේ ගණට බිත්තියට මව තියලා මගේ මිනිය නරාක් වෙන්න කලින් බදාම ගැවා ඔයා තියන බිත්තියෙ ගැහිච්ච තැනක් තියෙන්නෙ එතන මගේ ශරිරෙ ඇති.ම උට කරදර කරාන්න ගොඩාක් උස්සහා කරා එකාගෙ වෙලාව හොද නිසා මට මොකුත් කරාන්න උන්නැ.එ කලෙ එක එක චාටු කියලා මේකිව රවාට්ටලා කසාද බැන්දා.මේකිගෙ කරුමයාක් නිසා තමායි අම්මා තාත්තා නැති කරගන ඔකාව කසාද බැදගත්තෙ.

මට මේකිගෙ ඇග ඇතුලට රින්ගාන්න පුළුවාන් උනා වගේම මේකිට ලැබෙන්න ගියපු හැම දරුවාම විනාශ කරෙ ම.එකාගෙ එ සතුට නැති කරෙ මං මට සමාවෙන්න එහෙම දරුවො නැති කරාන්න උනාට

ඔයා එ කරපු වැඩෙට එදා දුක් වුනාත් අද සතුටු වෙනවා.ඔය කලකණ්නියාගෙන් දරුවෙක් මගේ බඩට අපු නැති එක ගැන.අනෙ ඔයාට කොච්චර අසාදරණයක්ද වෙලා තියෙන්නෙ ඔවුන්ගෙ පවුලම හැදිගැවිලා යන්න ඔනෙ.

ඔකාගෙ නංගි බැදලා ගියාට පස්සෙ ම එකිගෙ පස්සෙම්මයි හිට්යෙ.එකායි මං මෙච්චර කලයක් අවෙ නැත්තෙ.එකිගෙත් හැම දරු ගැබක්ම විනශ කරා.ඔයා එ ගෙදරින් ගහලා පන්නද්දි එකිත් එ ගෙදරින් ඔයාට වගේම ගහලා පැන්නුවා.දැන් මහා අම්මන්ඩිටම තෙරිලා.එකිට සමාදන කරාන්න බැ එ ජොඩුව. ඔයාට කරපු දෙවාල් මතක් වෙනවා එ ටිකමනෙ ඔයාටත් එකිත් කරෙ කියලා.

අනෙ යලු අපි මේ බිත්තිය කඩලා බලාන්නද

හ්ම්

දෙයියනෙ මේහෙමත් අපරාදයක් මුන්ට වැහි නැති අකුණු ගහන්න එපාය.මේ අසරණි කොච්චර ජිවිතෙ අයදින්න ඇත්ද.අන්තිමට මැරුණ සරිරෙටම නිදහසාක් නැ එකාත් මේ බිත්තියටම දිරාපත් වෙලා.

අපි තව බලාගන ඉදලා බැ මහාත්තයො අපි යමූ පොලිසියට ගිහින් මේ තිරිසනාට හොද පඩම උගාන්නමු එතකොට තමා මට නිදහාසක් ලැබෙන්නෙ.

ඔව් අපි මේ දැන්ම යමු.

මස පහකට පසු.

මේම මරණය ශාක්ෂි සහිතව ඔප්පු වි ඇති බැවින්.මේ මරණය වසන් කිරිම හෙතුවෙන් පළවෙනි විත්ති කරුට අවුරුදු පහාළවක සිරඬුවමක් සහා රුපියාල පනස්දහාක දඩමුදලාක් නියම කරන අතර එම නියම කරපු දඩ මුදල නොගෙවාන්නෙනම් තවත් අවුරුදු දෙක්ක සිරදඬුවමක් නියම කරනවා.එ අනුව දෙවන තුන්වන විත්ති කරුවාන් නිදොස් කොට නිදහාස් කරනවා

අද මගේ හිතට සතුටු දයක දවසාක් මගේ හිතට දැන් තමා නිදහාසක් තියෙන්නෙ.ඔයාල දෙන්නට ගොඩාක් පිං මගේන් උන කරදර වලට මට සමාවෙන්න.දැන් මගේ අත්මයට සැනසිමක් තියනවා එ ඔයාලා දෙන්නා නිසා.

අපිට කිසි කරදරයක් නැ ඔයාට වුන දෙ බලාද්දි .ඔයා ඉවසුවා වැඩි.ඔයා ගැන ගොඩක් දුකායි ඔයාට සදරණයක් ඉශ්‍ට වුනාටත් එක මගේ හිතට මදි ඔයා ඉට වඩා දහාස් ගුණෙකින් විදෙව්වා.

මං නිදාහස් වෙලා පිරිසිදු අත්මෙකට යන්න කලින් මට පුංචි ඉල්ලිම් දෙකාක් කරනවා ඉටු කරාන්න පුළුවාන්ද.

පුළුවාන් අනිවාරෙන්ම කරනවා මත් කල්පනා කරෙ තව ඔයා වෙනුවෙන් මොනවාද කරාන්න පුලුවාන් කියලා.

මට නිදාහස් වෙලා යන්න මං වෙනුවෙන් සංගික දානයක් දිලා මට පි වඩාන්න.

ඔයා කිවාත් නැතාත් ම එක කරාන්න හිටියෙ එ වුනාට දුකයි ගොඩාක් එ ඔයා අයි නැති නිසා.එත් ඔයාටත් ලස්සන ජිවිතයක් තියෙන්න එපාය.අය මගේ දරුවෙක් වෙලා හරි ඉපදෙන්න.

අනිත් ඉල්ලන එකම ඉල්ලිම තමායි ඔයාල දෙන්න ගොඩාක් ගැලපෙනවා.ඔයලා දෙන්නා හැම දම මැරෙණකම්ම එකට ඉන්න.

මහාත්තයො මහාත්තයො

ම් ම්

අනෙ කම්මැලුයො නැගිටින්න පස්සට ඉර එළිය වැටෙනකම්ද ඉන්නෙ.

අද නිවාඩු දවසනෙ.

ම් මේක බිලා ඉන්නකො නැත්තන් නිවෙයි.

ම් ඔයා මේ කොහෙ යන්නද ලැස්ති වෙලා ඉන්නෙ.

මං යන්න කියලා මහාත්තයො ඔයාට ගොඩක් පිං මව මේච්චර කලයක් ඇස්දෙක වගේ බලා ගත්තට.

එත් කොහෙද යන්නෙ

කොහෙම හරි.

ඇයි හදිස්සියෙම එහෙම තිරණෙ කරෙ.

හදිස්සියෙ නෙමේ මහාත්තයො කවදා හරි මේහෙම යන්න එපාය.මහාත්තයාට ම වගේ කෙනෙක් ගෙන් කැලලක් වෙන්න බැනෙ මට සමාවෙන්න මන් නිසා මිනිස්සුන්ගෙන් අහාන්න වුන දෙවල් වලට.

ඔයාත් මව දලා යනවාද ඔයා කොහෙවත් යන්න එපා මේහෙ ඉන්න.

එහෙම ඉන්නෙ කොහොමද මහාත්තයා කවුද මන් කවුද.

කවුද නෙද.ම් දැන් තෙරුනාද බලන්න උම්ම්මා මට ඔයා නැතුව ඉන්න බැ පැටියො මේ හිටපු විදිහටම මැරෙණකම්ම ඉමු.

ඔයාට පුළුවාන්ද මව දලා ගිහින් හිත හදා ගන්න.මහාත්තයො මහාතයො කියලා තෙ ගෙනාත් දෙන්නෙ කවුද මට ඔයා ගියාම.පුළුවන්ද කියාන්න මව නැතුව ඉන්න.

ඇයි දුවන් ඇවිත් තුරුල් කරගත්තෙ මට බැ මහාත්තයො ඔයා නැතුව ඉන්න මට බැ.

බැයිනම් එහෙනම් මව දලා යන්න ගියෙ.

පුළුවාන් කමකින් නෙමෙයි එත් දෙපැත්තට වෙලා ඉන්න බැනෙ එ නිසා.

කපටි කෙල්ල ඉන්නකො ම අම්මිට කෝල්ස් එකාක් අරන් කියනකාන්.

පැත්තකට වෙන්න හිතෙන්නැ ඔහොම ඉද්දිම කෝල්ස් එක්කාක් ගන්නකො අම්මාට.අම්මා බනිද දන්නැ නෙද මට

බනි බනි ඉක්මනිම් ලෙලි පොඩ්ඩ එක්කාන් එන්න කියලා.අර අසරණ කෙල්ල කොහෙ හරි ඉදාන් අපි දිහා බලාන් සතුටු වෙනවා ඇති නෙද

ඔව් මහාත්තයො අපි එයාගෙ එ ඉල්ලිමත් ඉටු කරා.

මගේ ඉල්ලිම ඉටු වෙන්නනම් අපි කසාද බැදලා ඔයාට බබෙක් හම්බෙන්න ඔනි.එ හම්බෙන දු කෙලි පොඩිත්තියාක්නම් එ මේ අසරණි තමයි.

අපිට කෙලි පොඩිත්තියක් ලැබෙයි මහාත්තයො අනි වාරෙන්.

ආ දැන් ඉදාන්ම අනාගතෙ ගැන පෙනිලා වගේ. ඔන්න අම්මට කෝල්ස් එකාක් ගන්නවා.

📞හෙලො අම්මි අර.

අපි දන්නවා අර ගැණුළමයා.

අම්මා කොහොමද දන්නෙ.

පොඩ්ඩක් වට පිටාව බලලා ඉන්න එපාය.හා මගේ ලෙලි පොඩ්ඩ එක්කන් එන්නෙ කවාදද.

මේ දැම්ම එනවා අම්මෙ මේ දැම්ම.📵

සුමන සිරි ආ එතකොට සුමන සිරිද අම්මිට කිව්වෙ.

නොකියා කොහොමද මහාත්තයො ඔය වගේ සුභ දෙයාක්.අදරෙන් වෙලුන හැටි චිත්‍ර පටියක වගේ.

සුමන සිරිරිරි වයසෙ අනුව නෙමේ කතාව.මම මම

අයියො මහාත්තයා මට කොන්දෙ අමාරුව දුවාන්න බැ.

සුමන සිරි එන්න ඔනෙ පවුලෙ හැමොමත් එක්ක අපේ වෙඩින් එකට

නැවිදින් කොහොමද මහාත්තයො අනිවාරෙන් එනවා.

අනිවාරෙන්ම එනව

අවුරුද්දකට පසු.

මහාත්තයාගෙ බලාපොරොත්තුවත් ඔන්න ඉටු කරා.එ අසරණ කෙල්ල.

අසරණ කෙල්ල නෙමේ මැණික එ අපේ චුටි දුව දැන්.

ඔව් සුදු මහාත්තයො එ අපේ චුටි දුව.ඔන්න දැන් තමායි අපි දෙන්නාගෙ හිතට සැනසිමක් ලැබුනෙ මේ දු පොඩ්ඩ නිසා.

ඔව් සුදු මැණික අදරෙයි පණ අහස තරම්

මත් එහෙමයි සුදු මහත්තයො අදරෙයි අහස තරම්.

නිම්

⭕නිකලැල් පුදසුන⭕


Comments System WIDGET PACK