⭕අදුරු සෙයා⭕ පළමු කොටස | Adura Soya 01 Kotasa


⭕අදුරු සෙයා⭕

කොටාස් දෙක්කින් සමාන් විත කෙටි කතාව

මේ මරණය වසන් කිරිම හෙතුවෙන් පළවෙනි විත්ති කරුට අවුරුදු පහාළවක සිරඬුවමක් සහා රුපියාල පනස්දහාක දඩමුදලාක් නියම කරන අතර එම නියම කරපු දඩ මුදල නොගෙවාන්නෙනම් තවත් අවුරුදු දෙක්ක සිරදඬුවමක් නියම කරනවා.එ අනුව දෙවන තුන්වන විත්ති කරුවාන් නිදොස් කොට නිදහාස් කරනවා

අවුරුදු තුනකට ඉහතදි.

මොකද පුතෙ මේ පාරවාත් සතුටු දායක අරංචියාක්ද දරුවා ලැබුනාද.

වැඩක් නැ අම්මෙ මේ පාරත් දරුවා නැති වුනා අය දරුවො ගැන හිනයාක්වත් තියාගන්න නැ එක් දුකාක් විතරායි.මගේ අවාසනව අම්මේ.

උඹෙ අවාසනාව නෙමේ එකිගෙ කාලකණ්නි කම.දැන් දරුවො කි දෙනෙක් කියලානම් ලැබෙන්න අවාද ඔකිට අපි මොනවාගෙන්ද අඩුවාක් කරෙ.ඔය වගේ පුස් ගැණු මුලිච්චි වෙන්න තියා ගෙදරක තියාගන්නවාත් හොද නැ මුසළ කම ගහනවා.

දැන් අම්මා මොකාක්ද මට කරාන්න කියාන්නෙ.

ඔකිට ඔය බුරුල දෙන එක නවාත්තප.ටිකට් කපාගන ගෙදර අවාම ඔකිටම උඹව ටික ටික එපාවෙන විදිහට වැඩකරපන්.දැන් නංගිගෙ වෙඩින් එකාත් ළගම එනවානෙ.

ඔව් අම්මේ මටනම් බැ එ පැත්තෙ අයට ලැජ්ජා වෙන්න මේ දරුවාත් නැති වුනා කිව්වාම මත් එ ගොණ්නට වැටෙන්න බලායි.

මටනම් හිතෙන්නෙ මං සමදරාට කරපු දෙ හින්දා මට දරුවො නැති වෙන්න පඩිසන් දෙනවාද කියලා.

කට කට කියලා තියනවානෙ ඔය ගැන මේ ගෙදර වචනයාක්වාත් කියාන්න එපා කියලා.වුන දෙවාල් වැඩක් නැ වෙන්න තියන දෙවාල් ගැන හිතපන්.

ඇය නමින් ගයාන් ගයාන් මිට අවුරු දෙක්කට කලින් දැන හැදුනුම් කමක් මත නදිකා සමග විවාහ දිවියට එලබුනත් නදිකාගෙ පාර්ශවෙන් මේ විවාහයට තදින් විරුද්ද වෙනවා.එම විරුද්ද විම කෙලවරක් වුනෙ නදිකාගෙ පවුලෙ සියලු දෙනාම නදිකා පවුලෙන් කොන් කිරිම.ගයාන් නදිකා විවාහා කරගන ගායාන්ගෙ මහා ගෙදර පදිංචි වෙන අතර.ගයාන්ට බාල එක සහොදරියක් සිටි.නාදිකා විවහා කරගන අවුරුදු දෙකාක් එලබුනත් ලැබෙන්න ඉන්න දරුවාන් අඩු වයසෙදි නැති විම හෙතුවෙන් ගයාන් ගයාන්ගෙ පවුලෙ සියළු දෙනාම හිටියෙ නදිකා ගැන කළ කිරිමෙන්.

නදිකාට කිසිම අඩුවාත් නොකර ගයාන්ගෙ අම්මා නංගි සැලකුවාත්.දරුවාන් නැති විම හෙතුවෙන් නදිකාට ටිකින් ටික වෙනස්කම් කරාන්න ගත්තා නදිකාට දරුවො නැති වෙන්නෙ නදිකාගෙ කලකණ්නි කම නිසා කියලා.

දෙවන චරිතය

මන්නම් කැමති නැ පුතා ඔය ගමන යනවාට පුතාට රැකියාවාක් කරාන්න ඔනෙ නැ මේ තියන දෙවාල් කරාන් හිටියානම් හොදට කලා බිලා ඉන්න පුළුවාන්.නොදාන්න පලාතක ගිහින් කොහොම ඉන්නද අනික දුශ්කරායි නාගන්නවත් හරියට තියනවාද දන්නැ.මං කියාන්නෙ තව ටිකාක් හිතාන්න කියලා.

මට මගේ හිත නිදහාස් කර ගන්න හොදම දෙ තමායි අම්මෙ මේක.මට නිමාලි දුව පැනලා මත් එක්ක හිටපු හැටි මේ බිත්ති පුරා.මේ ගම පුරා දොන් කාර දෙනවා.

අම්මා කෙනෙකුට ඔවා නොතෙරෙනවා නෙමෙයි.එත් පුතෙ හැමදාම ඔය විදිහට ඉන්න බැනෙ තරුන ජිවිතෙ නිකාම්ම ගෙවිලා යායි.

ඇය නමින් අනුහස් පොඩි කලෙ පාටන් ගුරු වෘර්තියට ඇල්ලුම් කරපු නිසාම.ඔහු තරුණ දිවියට එලබිමත් සමග ඔහුට ගුරු වෘතියෙ එලබිමට වාසනාව ලැබෙන්නෙ දෛවයෙ හාස්කමක් මෙනි.අනුහාස්ගෙ අදරය දිනා ගන්න තරුණිය තම පසාල් වියෙම තම හොදම මිතුරිය වන නිමාලි.දෙදෙනාම එකම රැකියාවට ඇල්ලුම් කරපු නිසා එ අදර කතාව සතුටින් පිරි ඉතිරි තිබුනා වාගෙම දෙපැත්තෙම දෙමාවුපියාන්ගෙ ආශිර්වාදය මැද විවාහා දිවියට එලබුනා.

දෙදෙනාගෙම එකම අදහාස් නිසා කිසිම දිනක දෙදෙනා අතර පොඩි වචන හුවමාරුවාක්වාත් නොවිනි දෙපැත්තෙම දෙමාවුපියාන්ගෙ උදාවු පදව් නිරතුරුව ලැබුන නිසා එ පුංචි කැදැල්ල සතුටින් පිරි තිබුනාත්.එ පුංචි කැදැල්ලට කණ කොකා හඩාන්න ගත්තෙ නිමාලි හදිස්සියෙම ලෙඩ වෙන්න ගත් නිසා.දවසින් දවස නිමාලිගෙ තාත්වෙ නරක අතට හැරෙන්න ගත්තෙ දෛවයෙ සරදමක් ලෙසින්.අන්තිමට නිමාලිට තියෙන්නෙ පිළිකාවක් කියලා දැන ගත්තාම අනුහාස්ගෙ හිත හොදටම කඩාගන වැඩුනා නිමාලිත් එක්ක ගොඩ නගාගත්ත බලා පොරොත්තු ටිකින් ට්ක සුනු විසුනු වෙවි යද්දි අනුහාස් තමුන්ටම වෛර කර ගත්තාත්.අදරෙ නාමයෙන් නිමාලිට කිසිම අඩුවාක් කරෙ නැ අදරෙන් බලා ගත්තා.

අන්තිමට සියළු දෙනාගෙම බලා පොරොත්තු සුනු විසුනු කර දමමින් නිමාලි මේ ලොකෙන් සදහාටම යන්න ගියෙ සියළු දෙනාගෙම සෝසුසුම් මැද්දෙ.

නිමාලි නැති වුනාට පස්සෙ අනුහාස්ට තව දුරටාත් ගෙදර ගමේ ඉන්න බැරි තාත්වයාක් උදාවිම නිසා.මාරුවිමාක් හදා ගන්නවා ටිකාක් දුස්කර පැත්තකට.එ නිමාලිත් එක්ක කරපු කියපු දෙවල් නිසා කරපු කවටක්ම් දොන් කරා දිම නිසා හිතට දැනුන වෙදනාවත් සමග.

පුතා දැන් නවතින්න හොද තැනක් හොයා ගත්තාද.

ඔව් අම්මෙ හොද නිස්කලංක තැනක් හොයාගත්තා.නිදහාසෙ මගේ වැඩකටයුතු කරගන්න පුලුවාන්.

පුතා අපි කියන දෙයාක් අහාන්නැනෙ.එකට කමාක්නැ දැන් නිමාලි දුව නැති වෙලා අවුරුද්දකටාත් වැඩි අපි හොද තැනකින් කසාදයාක් හොයනවා ඔන්න.

අනෙ අම්මෙ තව මට ඔය දෙවාල් ගැන හිතාන්න බැ.නිමාලි නැතිවෙලා නැ එයා මාත් එක්ක ජිවාත් වෙනවා.එකම දෙකට තියෙන්නෙ වෙනදා වගේ මට එයාව නොපෙනෙන එක විතරායි.

හරි පුතෙ අපි මේ ගමනට කැමති වුනෙ පුතාගෙ හිත නිදහාස් කර ගන්න.නැත්තාන් කිසිම දවසක පුතා ඔය විදිහට මාගේන් ඇත් වෙලා ඉදලා නැනෙ.හරි හරි පුතා හෙට යන්නත් තියනවානෙ පුතා නිදාගන්නකො

ආ මේ සුමන සිරිලාගෙ ගෙදරද.

ආ ඔව් ඔය අනුහාස් මාහාත්තයා වෙන්න ඇති.

ඔව් ඔව්.

අනුහාස් මාහාත්තයා ඇතුලටම ඇවිත් ඉදගත්තානම්.

ඔන්නැ සුමනසිරි ඇවිත් ගමන් මහාන්සියාත් හින්දා මේ එලියෙන් හොදායි.

අනුහාස් මහාත්තයා ගැන පින්සිබල් සර් කිව්වා.ඉතින් අනුහාස් මහාත්තයො අපේ ගෙදරින් කාමරයාක් එපා කිව්වානෙ.

මට ටිකාක් නිදහාසෙ ඉන්න ඔන සුමන සිරි එ නිසාම තමා මන් මේ මරු විම හදාගනාත් එන්න හෙතුව.

නිදහාස් තනි ගෙයාක් තියනවා එක බලා ගන්නෙ මම.එත් පොඩි ප්‍රශ්ණයාක් තියනවා මහාත්තයො

මොකාක්ද මොකාක්ද සුමන සිරි.

එ ගෙදර කාටවාත් ඉන්න බැ පවුල් දෙක තුනාක්ම හිටියා එක දවසකට වඩා ඉන්නෙ නැ ගැණුකෙනෙක් අඬන සද්දෙ ඇහෙනවාලු ළමායි නලවන සද්දෙ ඇහෙනවාලු වැලි වැටෙනවාලු නොයෙක් දෙවාල්.

අයියො සුමන් සිරි හොල්මන් කියලා දෙයාක් නැ ඔය හිතෙන් දාගන්න මනස් ගත.මන්නම් හොල්මන් කියන දෙවාල් විශ්වාස කරාන්නැ එ නිසා ම ඉදලා පෙන්නාන්නකො.

හරි හරි මහාත්තයො මහාත්තයා අපි වගේ නෙමෙනෙ දැනුම් තෙරුම් තියන අයනෙ.

අපි ගිහින් බලමුද සුමන සිරි.

මහාත්තයා අවාට මොකුත් බිව්වෙත් නැ මොනවා හරි බිලා යමුද.

නැ නැ එකනම් බොන්න බැරිද කොයිවෙලෙ හරි අපි ගිහින් බලමුද.

ටිකාක් පාළුයි නෙද සුමන සිරි හැබැයි හරිම නිස්කලංකයි.

ඔව් මහාත්තයො මේ පැත්තට දවාල්වාත් මනුස්සයෙක් එන්නැ.මහාත්තයාට නිදහාස් තැනක් ඔන කිව්ව නිසාම මං දෙතුන් දෙනෙක් දලා මේ වට පිටාව පවා සුද්ද කරෙ.ගෙ ඇතුලනම් මහාත්තයාට කැමති විදිහට හදාගන්න වෙයි ගොඩාක් හැඩිවෙලා මකුළු දැල් පිරිලා තිබුනෙ.

අපි දොර ඇරලා ඇතුලට ගිහින් බලමුද

හරි මහාත්තයා බලමු.

ගොඩාක් කලෙකින් මිනිස්සු සන් හතියාක්වාත් ඉදලා නැ වගේ නෙද සුමනසිරි.

එකනෙ මන් මහාත්තයාට කිව්වෙ.ලැයිටුත් කපලා ගිහින් තිබුනෙ. මහාත්තයා ඉදි කියලා හිතලාම විදුලි බල මණ්ඩලෙට සල්ලි බැදලා අරගත්තෙ.

ඇත්තටම සුමන සිරි මේ ගෙදර මුල්ම අයිති කරයො කවුද.

එහෙම හරියටම දෙයාක් කියාන්න දන්නැ අපි මේ ගමට ඇවිදුනුත් අවුරුද්දක් විතර ඇතිනෙ.ගමේ මිනිස්සු කියන විදිහටනම් මේ ගෙදර ඉදලා තියෙන්නෙ වයසක ගැණු කෙනෙකුයි එයාගෙ මි.අම්මො මහාත්තයො මිනිස්සු කියන දෙවල් බොරුද ඇහුනාද එ බඩු පෙරලෙන සද්දෙ අපි යමු මහාත්තයො මෙතන හරි යන්නැ.

අයියො පොඩ්ඩක් ඉන්න සුමන සිරි සද්දයාක් ඇහුන පලියට අපි ඇස් දෙකෙන් කිසි දෙයාක් දකින්නැතුව මතෙකට එන්න හොද නැ.පොඩ්ඩක් ඉන්න මං බලලා එන්නම්.

අයියො මහාත්තයො යන්න එපා මහාත්තයා දන්නැනෙ.මිනිස්සු බොරු කියාන්නැනෙ.

පොඩ්ඩක් ඉන්නකො සුමන සිරි මන් ගිහින් බලාන්නම්.මට මොකාක් හරි වුනොත් සුමනසිරි පැනලා දුවාන්න.

අනෙ මන්දා මහාත්තයො.
ම්
අයියො එන්නකො සුමන සිරි එකනෙ මම කිව්වෙ අර මොකෙක්ද ඉන්නෙ අර කලු පුසා තමා බඩු පෙරලලා තියෙන්නෙ.වු ඇවිත් තියෙන්නෙ මියො අල්ලාන්න.සුමන සිරි තනියෙන් අවානම් හොල්මනක් කියලා නුල් බදින්න වෙනවා කිසිම හොයලා බැලිල්ලක් නැතුවම.ම්න් පස්සෙ බය වෙන්න එපා සුමන සිරි.

මහාත්තයාට මහාන්සිත් ඇතිනෙ
යමු නෙද මාහාත්තයො දැන් බඩ ගිණිත් ඇතිනෙ.

සුමන සිරි යන්න මං ටිකාක් අස්පස් කරලා එන්නම්

එහෙනම් මං කෑම ලැස්ති කරාන්නම් මහාත්තය එන්නකො.

හ්ම්.

සුමන සිරි කිව්ව විදිහටනම් මෙ ගෙදර ටිකාක් එක විදිහාක් තමා කවුරුවාත් මේ ගෙදර නැති හින්දා පළුවට ගියපු හින්දා වෙන්න ඇති.ෆෝටො එකාක් කාගෙද මේ ලස්සන grls කෙනෙක් මේ ගෙදර නැවතිලා හිටපු කෙනෙක්ගෙ වෙන්නැති.

📞හෙලො අම්මි.

පුතා අවාද

ඔව් අම්මි මේ අපු වෙලෙ ඉදාන් පොඩ්ඩක් අස්පස් කරනවා.

කොහොමද පුතා අපු තැන හොදායිද.කොහෙද මායි තාත්ති එන්න හැදුවාට කැමති වුන එකාක්ද නැත්‍තාන් අස්පස් කරලා දෙනවානෙ.

මොකට කරදර වෙනවාද අම්මා මට වැඩිය අස්පස් කරාන්න දෙයාක් නැ.ඔක්කොම සුමනසිරි අකංල් අස්පස් කරලා.මට තියෙන්නෙ මේ පොත් ටික තියා ගන්න විතරායි.

කෑම එහෙම කොහොමද පුතා.

සුමන සිරි අන්කල්ලාගෙ ගෙදරින් ලැබෙනවානෙ දුස්කරායි කිව්වාට එහෙම නැ හරිම නිදහාස් පරිසරෙ මගේ වැඩකටයුතු වලට හොදායි.

පුතාට හොද තැනක් ලැබුනානම් එච්චරායි මයි තාත්ති එන්නම්කො ඉලාග සතිය දිහා පුතා දැන් කැවදා.

ආ අම්මි කියනකාන් එකාත් අමතක වුනා.සුමන සිරි අකංල් කෑම ලැස්‍ති කරලා බලාගන ඇති.අම්මිලා නිවාඩු පාඩුවෙ එන්නකො.

හරි මගේ පුතා දැන් wash එකාක් දාලා කෑම කන්නකො ම රැ වෙලා ගන්නම්කො.

හරි අම්මි

රත්නත්තරෙ පිහිටායි මගෙ පුතාට.

ආ මහාත්තයා තම නැතුවට බැලුවෙ.

අම්මා කතා කරා සුමන සිරි. එක නෙමේ මං ෆෝටො එකාක් ගෙනාවා මේ ගෙදර නැවතිලා හිටපු කෙනෙක් වෙන්නැති පොඩ්ඩාක් ඉන්න මේ බලාන්නකො.

කො මහාත්තයො මේකෙ කවුරුත් නැනෙ නිකන් හිස් පිටුවාක්නෙ.

ආ සුමනසිරි එහෙනම් මං වෙන එකාක් වැරදිලා දාගන්න ඇති අම්මාත් එක්ක කතාවෙන්නෙ දා ගත්තෙ

එහෙම වුනෙ කොහොමද මං මේ ෆෝටො එකනෙ දා ගත්තෙ මෙක විශ්වාස කරාන්න බැරි දෙයාක්නෙ.

කො මහාත්තයො බත් එක අනනවා විතරනෙ තම කටාක්වාත් කලා නැනෙ.

හරි කන්නම් සුමන සිරි අර ඉන්නෙ දුව වෙන්න ඇති.

ඔව් මහාත්තයො මේ මගේ පොඩි දුව දුවලා දෙන්නායි ඉන්නෙ ලොකු දුව බැදලා වෙනම ඉන්නෙ.

ආ එහෙමද.

ඔන්න දුවටාත් පුලුවාන් නොදාන්න දෙයාක් මේ මහාත්තයාගෙන් අහාගන්න.

ඔයා කැවා ඇද්ද මහාත්තයො කලා නැනෙ හරියට.

කැවා ඇති සුමන සිරි ම පොඩ්ඩයිනෙ කන්නෙ.

එතකොට මහාත්තයා රැට කැම

ම එන්නම් සුමන සිරි මට බත් එකාක් බෙදලා තියාන්නකො මං එහාට ගිහින් කාන්නම්.

මට පොඩි වැඩ වගයාක් තියනවා කරාන්න හෙට ස්කොලෙ වැඩ භාර ගන්න මුල්ම දවසනෙ ම නාගන්නත් එක්ක එන්නම්.

හොදායි හොදායි මහාත්තයො කරුවල වැටෙන්න කලින් එන්නකො.

මං දාගත්ත ෆෝටො එකෙ ලස්සන කෙල්ලෙක් හිටියානෙ කොහොමද එක නැති වුනෙ.අයියො මගේම මොළෙ නරාක් වෙලා එක තිබුන තැනම තියෙන්නෙ.ගෙදර සුද්ද කරාට ගදනාම් ගිහින් නැ වගේ. අල තම්බන ගද එන්නෙ සෙන්ට් එකාක්වත් ගහාන්න වෙනවා.

අම්මෙ තව මගේ වෙඩින් එකට දවාස් තුනායි තියෙන්නෙ.දැන් අරකිට මොකද කරාන්නෙ ළමයා නැති වුනා කිව්වාම මොනවා හිතායිද.කියාක් කියලා මගුල් බලලා බලලාද මේක හරි ගියෙ මේකත් නැති වුනොත්.

උඹ බය නැතුව ඉදපන් හදිස්සියෙ ඔකි මේ ගෙදරින් දොට්ට දැම්මොත් එකාත් ප්‍රශ්ණයාක්නෙ.අයියා අපුවාම කතා කරලා ඔකිට කොට්ටයාක්වත් බදිමු වෙන කරාන්න දෙයාක් නැනෙ.

කරන දෙයාක් කරාන්න මං අමාරුවෙ නොවැටෙන විදිහට.

හරි හරි බ අපේ එකාට කිව්වාට තාම එකිට බුරුල දෙනවා අපෙ එකාට එපා කරවලා ඔකි පන්නලා දලා උඹගෙ වෙඩින් එක ඉවර වුනාම වෙන එකාක් හොයලා දෙන්න ඔනෙ මත් අසායි බ උබලා දෙන්නගෙ දරුවො මේ ගෙවටා දුවලා පැනලා සෙල්ලම් කරනවාට.කොහෙද අරකිගෙ කලකණ්නි කම නිසා එ හැම හිණයාක්ම බොදවෙලා යනවා.

කවුද කවුද එපා එපා.අයියො හිණයාක් නෙද දැකලා තියෙන්නෙ ගැණු කෙනෙක් ඇවිත් කොණ්ඩෙ මුණෙ ගවනවා.ඔක තමායි දවල්ට නිදියපුවාම වෙන්නෙ.මොන දවාල්ද පහාත් පහුවෙලා wash එකාක් දගන කැම එක අරාන් එන්න යන්න ඔනෙ.

ආ මහාත්තයා අපි බැලුවා තම මොකද නැත්තෙ කියලා.

තෙහෙට්ටුවටාත් එක්ක දන්නෙම නැතුව නින්ද ගිහින් සුමන සිරි.

එහෙනම් නාගන්නවද මහාත්තයා ම කෑම එක ලැස්ති කරාන්නම්.දුව බත් room එකෙ සබන් තියනවද බලාන්න මේ මහාත්තයාට නා ගන්න.

මං සබන් ගෙනවා සුමන සිරි.ආ එක නෙමේ ම ඉස්සරා අර ෆෝටො එක දලා ඇවිත්නෙ බලාන්න මේ ගැණු ළමයා දන්නවාද කියලා.

මේ ගැණු ළමයෙක් නෙමෙනෙ මහාත්තයො පිරිම ළමයෙක්නෙ මේ ළමයා ම දැකලා තියනවා.

මොනවා ආ ඔව් නෙද සුමන සිරි මන් නිදි මතෙනෙ දාගත්තෙ එතන ෆෝටො ගොඩාක් තිබුනා වැරදෙන්න ඇති.

මං ඔය පිරිමි ළමයා දන්නවා අපෙ ගමට අල්ලපු ගමේ ඉන්නෙ.තක්කෙටම නම කියාන්නම් ම් ම් ගයාන් මොකද අපේ ලොකු දුවගේ මගුල් ගෙදරට කෙහෙල්කම් කපාගන අවේ එහෙන්

හරි සුමන සිරි.

යකො මේක මාර වැඩක්නෙ මේ සැරෙ මං හොදට බලලානෙ දාගත්තෙ මේ මොකද මේ වෙන්නෙ.නැ නැ ම නිදාන් හිටපු හින්දාද කොහෙදො මනාස් ගාතෙන් අරාන් තියෙන්නෙ.

නා ගත්තාද මහාත්තයො

ඔව් සුමන සිරි සොක් වතුර ට්ක කියලා වැඩක් නැ ඇගෙ තියන ඇලි මැලි ගතිය නිකාම්ම නැතුව ගියා.

කෑම එක හරි මහාත්තයො.එක නෙමේ මේ යත්‍රයත් මහාත්තයා අවිශ්වාස කරාට කමක්නැ කොකටත් කියලා ලඟ තියා ගන්න කොකටත් හොදායිනෙ.ඔක මහා බලගතු යත්‍රයක් හමුදුරු කෙනෙක් දුන්නෙ අරක්ශාවට කියලා.

මටනම් ඔවා ගැන එහැටි විශ්වාසයක් නැ කොකටත් දෙන්නකො සුමන සිරි.

ආ මේන්න. ලගින්ම තියා ගන්න.ආ මේන්න කෑම එක.

පුතෙ දැන් උඹෙ ගැණිට ළමයෙක් හම්බෙන්න කියලා රඟපාන්න වෙනවා.නංගි ගැන හිතාන්නත් එපාය.

එහෙම කොහොමද කරාන්නෙ එ මනුසයො එක දැනගත්තොත් ඉට වඩා ලෙඩක්.

අනෙ නිකාන් ඉදහාන් නංගිගෙ ජිවිතෙත් කලකන්නි කරාන්නද යන්නෙ.

ම අම්මාට මොකුත් කියාන්නැ අම්මාට කැමති දෙයාක් කරාන්නකො.

ඉදපන්කො මන්ම උඹෙ ගැණිට කියාන්න.කතා කරපන් උඹෙ ගැණිට

නදිකා නදිකා මේන්න අම්මා කතා කරනවා.

ඇයි අම්මා.

ඇයි අම්මා තමා ඔයා දැන් ම කියනදෙ කරාන්න ඔනෙ.

මොකාක්ද අම්මා.

දැ නංගි බදිනවානෙ එ හින්දා උඹ හන්ගලා තියාන්නත් බැනෙ එ මිනිස්සු දන්නවානෙ.එ නිසා ළමයා නැති වුන විදිහට අගවාන්න බැ.

ඉතින් ම මොකද කරාන්න ඔනෙ.

ඔය බඩෙ කොට්ටයක් බැදගන ඉන්න මේ නංගිගෙ මගුල් ගෙදර ඉවර වෙනකාන්.

අනෙ අම්මෙ මං කොහොමද එහෙම බොරුවාක් කරාන්නෙ.

කියපු ලස්සන මේච්චර කල් බඩ උස්සාන් හිටියෙත් බොරුවට තමා.කො එල්ලන් හිටිය තරමට ළමයි කි දෙනෙක් ඉන්න තිබුනාද ම කියන විදිහට ඉන්න පුළුවාන් නැත්ත මේ ගෙදරින් දොට්ට බැහැලා යන්න පුළුවාන් කළකණි කරාන්නැතුව මේ ගෙදර.ඔයා දන්නවාද මිනිස්සු කැමති නැ ළමයි නැති ගැණියාක් ඉස්සරහටවත් මුළාච්චි වෙනවාට.එ ගැණු මුසලායිලු.

අර බලප අරකි අඬාගන කමරෙට දුවපු හැටි.ඔය කිබුල් කදුළු තමා උඹෙ අනුකම්පාවට මුල.

📞හෙලො අම්මා

කැවද පුතා

තම නැ අම්මා මං මේ හෙට ස්කොලෙට අවශ්ශ පාඩම් වගයාක් හැදුවා.

දැන් කියද වෙලාව වෙලාවට කලා ඉන්න එපාය යන්න යන්න කලා ඉන්න එ කරලා මම ගන්නම්📵

හරි අම්මා හෙලො හෙලො.

දෙයියනෙ මෙක කොහොමද වෙන්නෙ බත් එකෙ වැලි.එක වෙන්න බැනෙ එහෙම කොහොමද වෙන්නෙ මෙක අදහා ගන්න බැනෙ.අර ෆෝටො එක එහෙන් සුමන සිරි කිව දෙත් එක්ක මේ ගෙදර මොකාක් හරි සම්බන්ධයාක් තියනවා

මො මොකාක් මේ පිරිමි ළමයාගෙ ෆෝටො එකෙ ඉස්සරා කතිරයක් තිබුන්නැනෙ දැන් රතු පට කතිරයාක්.දෙයියනෙ ලෙ නෙදා.මේ පිරිමි ළමයායි මේ ගෙදරායි අතර මොකාක්ම හරි දෙයාක් තියනවා.

මගේ දෙයිනෙ මොකාක්ද එ ඇහුන සද්දෙ ම ම දොර වහලානෙ තිබුනෙ ඇරුනෙ කොහොමද මට අමතක වෙලා ඇරලා එන්න ඇති.සා කරට් එකාත් ගියා හදිස්සියට ඉටි පන්දමාක්වාත් ගෙන්න බැරි වුනානෙ නිදා ගන්න තමායි වෙන්නෙ.

ඇ ඇ ඇ ඔක විසික්කපිය කොල්ලො කියාන්නෙ බොරු කරයො.යහතින් ඉන්න දෙන්නැ ඔය යත්‍ර විසික්කපිය.යහතින් ඉන්න දෙන්නැ ඔක විසික්කපිය

එප එපා මට මොකුත් කරාන්න එපා මං අහිංසකායි.

ඔක විසික්කපිය මේ බිත්තිය අත අරිනවා චොප්ප වෙන්න.

අනෙ එපා එපා ම මැරෙයි ම වරදක් කරලා නැ අනෙ නිමාලි.

අහ අහ අහා දෙයියනෙ හිණයක් නෙද මං දැක්කෙ.මේ ගෙදර නපුරු දෙයාක් වෙනවා මේ මේ අර gilsge ෆෝටො එක නෙද එක කොහොමද ඇදට අවේ.මේ girls නෙද මං හිණෙන් දැක්කෙ.මොනවාද තව හිණෙන් දැක්කෙ මේ බිත්ති කන්ද දිග ලෙ පාරක් ගිහින් මගේ ඇගට කඩාන් වැටෙන්න එනවා.එ grls මගේ ඇද තියන කෙලින් බාල්කෙ බෙල්ලෙ වැල දාගන ඉදලා බිත්තිය කඩාන් වැටෙන්න එද්දිම අල්ලගන යත්‍රරෙ විසික්කාන්න කිව්වා.

එ කියාන්නෙ සුමන සිරි අංකල් කිව්ව දෙවාල් ඇත්ත මේ යත්‍ර මොකාක් හරි බලයාක් තියනවා.මේ ෆෝටො එකෙ ඉන්න girls මේ ගේ ඇතුලෙම මැරිලා තියනවා.එත් මට තියන ප්‍රශ්ණෙ එහෙම නැති වුනානම් ගමේ මනුස්සයො නොදාන්න විදියක් නැනෙ. කවුරුත් .නොදාන්න මොකාක් හරි රහාසක් තියනවා.මේතන මං සුමන සිරි අංකල්ට පළවෙනි පාර ෆොටො එක පෙන්නාන්න යද්දි හිස් ෆෝටො එකාක් දෙවනි පාර අරාන් යද්දි එ ෆෝටො එක බොයි කෙනෙක්ගෙ පිතුරයක්.එ කියාන්නෙ අනිවාරෙන් මේ බොයිගෙයි මේ ගෙදරායි මොකාක්ම හරි සම්බන්ධයක් තියනවා.

අනෙ දෙයියනෙ සුමන සිරි අංකල් කිව්ව දෙ හරි ගැණු කෙනෙක් අඬන සද්දෙ

හෙලෝ කවුද ඔතන ඉන්නෙ හෙලො ඔයා අඬන දුක කියාන්න මං ඔයාට උදාව් කරාන්න කැමති.අම්මො වාවුල්ලු.එ පාර ළමයෙක් නලවන සද්දෙ.

මටනම් හිතා ගන්නවාත් බැ මේ පට ලැවිල්ල මොකාක්ද කියලා.රෙදි පිච්චෙන ගදාක් එන්නෙ දෙයියනෙ ඇද ගිණිගන්නවා මේ මොන අපරාදයාක්ද මේ.අනෙ දෙයියනෙ මිනිස්සුන්ට කැගහාන්නත් බැ 12 පහු වෙලා.

අනෙ මං අවේ කටවාත් කරදරයක් කරාන්න නෙමේ මං ගුරුවරයෙක් මේහෙම කරන ඔයාට මව පෙනවා ඇතිනෙ.මං නරක කෙනෙක් නෙමෙයි මව තෙරුම් ගන්න.මං ඔයාගෙ දුකට පිහිටාක් වෙන්නාම් අනේ මේ ගෙදරටම ගිණි ගනි.ම අවෙ මගේ හිත හදා ගන්න මං පණටාත් වඩා අදරෙ කරපු කෙනා මව දලා ගියා ඇතකට ම එයාට ගොඩාක් අදරෙයි.අනෙ මේයා කිව්වා නෙද හිණෙන් කොල්ලාන්ට වෛර කරනවා කියලා.ම,ම මගේ නිමාලිට ගොඩාක් අදරෙයි .

දෙයියනෙ ගිණ්න නැති වෙලා ගියා නෙද මොකුත් පිච්චිලා නැ නෙද.එ කියාන්නෙ ඔයාට ලොකු අසාදරණයාක් වෙලා තියනවා ම කොහොමද ඔයාගෙ අසාදරනෙට පිහිට වෙන්නෙ.මං කොහොමද එක දැනගන්නෙ.ම විශ්වාස කරාන්න ම කවදාවත් මගේ පණට දුකාක් දිලා නැ එයා මගේන් වෙන් වෙලා යනකම්ම මං අදරෙන් බලාගත්තා ඔයාට පෙනවා ඇති.

මං අවේ දරුවාන්ගෙ නැනස පාදාන්න.ඔයා මට කරදරයාක් කරොත් මට යන්න වෙයි ඉක්මනිම් මෙහෙන්.අනෙ අඬාන්න එපා මං යන්නැ .ම ඔයාට උදාවු කරනවා.ම ඔයාගෙ හොදම යළුවා කියලා හිතාන්නකො.ඔයාත් කැමතිනාම් කොහොමද එක දැන ගන්නෙ.

ආ කරණ්ට් එක අවා. ආ මට දැන් තෙරෙනවා ඔයා හොද කෙනෙක්.අපිට මේ මිනිස්සු වෙලා ඉද්දිවාත් මිනිස්සු තෙරුම් ගන්න බැයිනම් ඔයා කොහොම මිනිස්සු තෙරුම් ගන්නද නෙද.ම ඔයා ගැණ දැනගන්න කැමති මං කොහොමද දැන ගන්නෙ.

දින පොතාක් ඇද උඩ

මං ඉපදුන දවසෙ ඉදාන් අම්මායි තාත්තායි දෙන්නාම දැක්කෙ මගේ කිරි අම්මාගෙ මුණෙන් කිරි අම්මානම් කිව්වෙ ම හම්බෙන්න ගිහින් අම්මා නැති වුනෙ කියලා එ නිසා රමු වුන ෆෝටො එක්කින් විතරායි ම දැකලා තියෙන්නෙ අම්මා. අම්මා මැරුණාට පස්සෙ තාත්තාත් ම දැක්කෙ ෆෝටො එක්කින් විතරායි.අම්මා මැරුණාට පස්සෙ තාත්තාත් මාව දලා ගිහින් කිරි අම්මාට දිලා.කිරි අම්මා කොහොම හරි අම්මරුවෙන් මව ස්කොලෙට යැව්වා පුළුවාන් හැටියට කන්න බොන්න දුන්නා.කිරි අම්මා මව ස්කොලෙට දාලා ගමෙන් ගොඩෙන් හොයන පලා විකුනලා පොල් අතු වියලා තමා මව බලා ගත්තෙ.

මගේ හැම රැකවර්ණෙටම හිටියෙ මගේ කිරි අම්මා.වෙන ළමායිගෙ අම්මලා තාත්තලා ඇවිත් එ අය එක්කාන් යද්දි ම හිත යටි දහස් වරාක් දුක් උනා.වෙන අයට වගේ clz යන්න, ලස්සන ඇදුම් පැලදුම් අරාන් දෙන්න තරාම් මගේ කිරි අම්මාට වත් කමක් තිබුන්නැ මං ඉල්ලාන්න ගියෙත් නැ.

එත් හැම විභාහගෙකින්ම මං හොදින් පාස් වුනා.clz ගිය ළමායින්ටත් වඩා.සමන්‍ය පෙලාත් හොදින් පාස් වුනා.මට ඔන වුනෙ ඉහලටම ඉගණගන කිරි අම්මාට හොදින් සලකන්න.

ඔය කලෙ වෙද්දි මට කොල්ලන්ගෙ බැල්ම වැටෙන්න ගත්තා.එ බැල්මවල් අතරින් මගේ බැල්ම නැවතුනෙ ගයාන් අයියාට.එයා මට ටිකාක් ඉහල පංතියක හිටියෙ අපේ ගමට අල්ලපු ගමේ.අම්මාගෙ තාත්තාගෙ අදරෙත් නැතුව කිරි අම්මාගෙ අදරෙ විතරාක් තිබුන මට ගයාන් අයියාගෙ අදරෙට ගොඩාක් නතු වුනා

ම එ අදරෙ ලග බොලධ වුනා වශි වුනා.ම දාන්නැ මගේ දුර්වල කමක්ද කියලා.මට ඉගණ ගන්නවාටත් වඩ උනාන්දුව තිබුනෙ ගයාන් අයියාගෙ අදරෙට.ගයාන් අයියා මව හැම මොහොතකම හම්බුනා ම ගොඩාක් විශ්වාස කරා ගයාන් අයියා.එයා කිව්වා මට අම්මාගෙ තාත්තාගෙ අඩුව දැනෙන්න දෙන්නැ කියලා.

ඇත්තටම කිසිම දවසක අම්මාගෙයි තාත්තාගෙයි අදරෙ විදින්න නොලැබුන මට ගයාන් අයියාගෙ අදරෙ ලග අම්මාගෙ තාත්තාගෙ අදරෙ ගණක් තිබුන්නැ.මට කිරි අම්මා ඇර දැනුම් තෙරුම් කරලා දෙන්න වෙන කෙනෙක් හිටියෙත් නැ.

දවසක් දවසක් ගයාන් අයියාට මව බලාන්න ඔනෙ කියලා රැ අපේ ගෙදරට අවා.කිරි අම්මාගෙ ඇස් පෙන්නෙත් නැ කම් ඇහෙනවාත් අඩුයි එදා එයා පාන්දර වෙනකාම්ම මගේ කමරෙ හිටියා.එදා එයා අතින් මං ගැණියෙක් වුනා.

හරියට දැනුම් තෙරුමක් නොතිබුන මට ම හිතුවෙ මට එ වගේ දෙයාක් වුනාම.ම ගායාන් අයියාගෙම වෙලා ඉවරායි කටවාත් ඇත් කරාන්න බැ කියලා.එදා පටාන් හැම දාම එයා අපේ ගෙදරට එනවා අපි අර විදිහට ඉන්නවා.එ අපි දෙන්නාටම එක දවසාක්වත් එහෙම නොවි ඉන්න බැරි තරම්.

එත් එත් නොහිතපු විදිහට එක පාරටම මගේ ඉරියාවු වෙනාස් වෙන්න ගත්තා.මුලිම්ම කන්න අප්පිරියාව බඩ කොර වෙන එක ඇගට තෙහෙට්ටු ගතිය ඔය වගේ දෙවාල්.එත් ම හිතුවෙ නරක දෙයාක් කැවිලා කියලා එ කොහොම වුනාත් ගයාන් අයියා‍යි මයි එකට ඉන්න එක නැවැත්තුවෙ නැ.

ඔහොම ඉද්දි තමා මගේ අප්පිරියාව වැඩිවෙලා මට වමනෙ යන්න ගත්තෙ.එ වමනෙ දැකලා කිරි අම්මා අත ඔළුවෙ ගහලා කලබල වුනා කිරි අම්මා දැනගන්න ඇති මොකාක්ම හරි.මගේන් ඇහුවා කවුද ඔයදෙ කරෙ කියලා මගෙන් දිගින් දිගටම ඇහුවාත් ම කිව්වෙ නැ.අන්තිමට හොස්පිටල් එකට ගිහින් බැලුවාම දැනගත්තා මට දරුවෙක් ලැබෙන්න කියලා.

කිරි අම්මා ඇඬුවා වැලපුනා ගමට මුණ දෙන්නෙ කොහොමද කියලා.ම ගයාන් අයියාට මේ දෙ ගැන කිව්වාම ගයාන් අයියාත් ගොඩාක් කලබල වුනා ගයාන් අයියා කිව්වා කිරි අම්මාට කියාන්න එපා.එයාලගෙ ගෙදරට කියලා කිරි අම්මා හම්බෙන්න එන්නම් කියලා එ නිසා මං දුක් වුනෙ නැ. කිලුටාක් තියා ගත්තෙත් නැ.

කිරි අම්මා කිව්වා හදිස්සියෙ කිරි අම්මාට මොනවා හරි වුනොත් මට මොකද වෙන්නෙ කියලා මගේන් කොච්චර ඇහුවාත් මං කිව්වෙම නැ මං ගයාන් අයියා ගොඩාක් විශ්වාස කරා.කිරි අම්මා ම ගැන හිතලාමද කොහෙදො එන්න එන්නම දුර්වල වුනා.ම ගයාන් අයියාට එ ගැන කිව්වාම අද එන්නම් හෙට එන්නාම් කිව්වාට අවේ නැ.

අන්තිමට මගේ කිරි අම්මා මං ගැන හිතලාම නැති වුනා එ වෙද්දි මගේ බඩට මාස තුන හමාරක් වගේ ඇති.කිරි අම්මාගෙ අවසාන් කටයුතු කරාන්න තරම් වත් කමක් තිබුන්නැ.අන්තිමට රජයෙ වියදමින් කිරි අම්මාගෙ අවසාන් කටයුතු කරා.

ම කොහෙද යන්නෙ කොහොමද දරුවෙකුත් බඩෙ තියාගන තනි ගෙදරක ඉන්නෙ.ම කොහොමද දරුවෙකුත් බඩෙ තියාගන හම්බ කරාන් කන්නෙ.මගේ බඩෙ ඉන්නෙ ගයාන් අයියාගෙ දරුවා.මං ගයාන් අයියා හොයාගන ගියා එයාලගෙ ගෙදර.

මව දැක්ක ගයාන් අයියා කලබල වුනා.ම කිව්වා අපි නිසා නැති වුනා කිරි අම්මා දැන් මට ඉන්නෙ ඔයා විතරයි කියලා.මට තනියෙන් ඉන්න බැ කියලා.ගයාන් අයියා එ වෙලෙත් කිව්වෙ අම්මාට පැහැදිලි කරලා එන්නම් මට යන්න කියලා.මන් ඇහුවා කොයි කලෙ ඉදාන්ද එන්නෙ කියලා මන් මගේ අසරණ කම ගැන කිව්වා.

කොහොම හරි අම්මාට මොකාක් හරි ඇහිලා එළියට අවා.ම ම හිතුවෙ නැ කිසි දවසක මගේ හදවත කඩාගන වැටුනා වගේ වුනා.

බලාන්නකො අම්මෙ කොහෙදො යන කෙල්ලෙක් ඇවිත් එකිගෙ බඩෙ ඉන්න දරුවා මගේලු.මේකිට පිස්සුද කොහෙදො.

අනෙ සුදු මහාත්තයො මේ ඔයාගෙයි මගේයි දරුවා.ඔයා මේ මොනවාද මේ කියාන්නෙ ම මුළු හදවතින්ම හැම දෙම දුන්නෙ ඔයාට අදරෙ නිසා ඇයි මං අසරණ වුනාම මේහෙම කරාන්නෙ කියාලා එත් එත්

අයියො මොකද පොතට වුනෙ ගිණි ගන්නවානෙ ලැයිට් යනවා එනවා.අනෙ මට ඔයාගෙ වෙදනාව තෙරෙනවා.පිලිස් පිලිස් සන්සුන් වෙන්න මට ඔයාට වුන දෙ දැන ගන්න ඔනෙ සන්සුන් වෙන්න මට ඔයා ගැන දුකායි මාගෙ ඇස් කදුළු වලට ඔට්ටු වෙන තරම් තෙරෙන්නැද්ද ඔයාට. පිලිස් ම ඔයාගෙ යළුවානෙ සන්සුන් වෙන්න.

මතු සම්බන්ධයි.

හිතන දෙ කොටාගන යමු.

⭕නිකලැල් පුදසුන⭕


Comments System WIDGET PACK