#අවාසනාව 06 කොටස | Awasanaya 06 Kotasa


#අවාසනාව

06 වන වෙළුම

සැයු ; මෙහි එන නම්ගම් සියල්ල මනක්කල්පිතයි...!

*********************

චබියා දිලිණීව තමා වෙත ලංකරගත්තා.., මේ වෙද්දී දිලිණීගේ කැමැත්ත තිබ්බේ ඔහු වෙතයී...!

********************

යකෝව්...., පොලිසි ගියාටත් පස්සේත් මේ කාලකන්නියා මගේ ගෙට රිංගලා නේද.....?

පොඩි එකී පණ යනකන් අඬනවා මුන්ට ගාණක්වත් නෑ...,

යකොව්....මුන් දෙන්නා අළුත බැඳපු ජෝඩුව වගේනේ ඇහෙන්නේ....?

මේක බලහත්කාරකමක් වෙන්නේ කොහොමද...?

මුන්මේ මාවද රවට්ටන්නේ...? බලාගමු...එහෙනම්...!

යසීත් මැසීවිලී නඟමින් වෙව්ල වෙව්ලා තමන්ගෙන්ම ඉහ වහා ගිය කෝපයෙන් උබතෝකෝටික ප්‍රශ්න අහන්න වුවා...., යසීත් සැඟවී හිටියේ නිවස පිටුපස ඇති දර කුටිය තුලයි....,,,

************************

හ්ම්....බැහැපන්....,

ත්‍රීවීලර් එකකින් නැඟ ආ යසීත් බැස නෝකාඩු ස්වරයෙන් දිලිණීට බහින ලෙස උපදෙස් දුන්නා....,

බැහැල වරෙන් මඟෙත් එක්ක....,

අතින් ඇදගෙන පිය මනින්න වුවා...

මෙහ්...මට යන්න පුළුවන් අතාරිනවා මාව....!

දෙයියෝසාක්කී මොකද බං මේ...?

නිවසින් එළියට ආ චන්ඳ්‍රා මොවුන් දෙදෙනා දැක දකුණත නළලේ ගහගමින් විස්තෝප නගන්න වුවා....!

මොකඳ කියලා දුවගෙන්ම අහා ගන්නවා.....,

මේකී මගේ කන විඳ විඳ මම නැති වෙලාවේ එක එකා ගෙට ගන්නවා....,

ඔව් ගත්තා තමයි තමුසේ හිටියේ නෑනේ....,

මම කොච්චර කිව්වද ගෙදර දොර හදන්න කියලා කනකට ගත්තේ නෑනේ ඉතිං...?

වියරු හිනාවක් දැමු යසිත්,...

මගෙන් මොකුත් නාහා ඉඳපන් ගෑණීයේ...,

මගේ දරුවා මට ඔනී....😒

උබේ දරුවා...? ඔව්...,

උබට නටද්දී නම් ඒක මතක් වුනේ නෑ නේද...,

මම උඹට දරුවා දෙන්නේ නෑ..., උඹ ඕන දෙයක් කරපන්....,

********************

යසිත් වියරුවෙන් වගේ දිලිණී ඇගේ මව චන්ද්‍රාට බාර දී පිටව ගියා...! ඔහු හිටියේ දැඩි කළකිරීමකින්...,ඒ වෙද්දී වයස සම්පුර්ණ වීමෙන් දිලිණී යසිත් හා විවාහ වෙලයි හිටියේ...,

********************

උඹ බය වෙන්න එපා කෙල්ලේ...,

ම්ම්ම්ම්....

වුනේ උඹටයී මටයී නිදහස ලැබිච්ච එක,

ඉතිං සතුටු වෙයන්...!

මට දැන් ගෙදරට වෙලා ඉන්න බෑ චබී අයියේ...,

හරී...උඹ කැමතිද ගාමට් යන්න...!

මම උඹට වැඩේ සෙට් කරලා දෙන්නම්...,

හා....මම කැමතියි

හම්ම්....,

*********************

දිලිණීට ඔන වුනේ නිවසෙන් ඈත්වෙලා නිදහස විඳගන්න චබියාගේද උදව් ඇතිව දිලිණී දඹුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයට ගියා..., කාලය ගෙවීගියා....!

********************

හ...හා..හා....

ගාමට් ආව මුල් දවසේ මම හිතුවා ඔයා හරී ආඬම්බර ඇති කියලා...!

හිහ්...හී..හී... ඇත්තට...?

දැන් මම ලේසීයී....පහසුයීද...?

මේ රුවන්ට ඉතිං කෙල්ලක් දාගන්න එක ඒ හැටි අමාරු නෑනී.....,

හා....දැන් මේ රුවන් හිතාන ඉන්නේ මේ දිලිණීව දාගත්තා කියලද ආහ්....

********************

දිලිණී...

ම්ම්ම්.......

ඔයා මෙච්චර මාව විස්වාස කළාට Thank U

මම ජීවියේ මූණ දීපූ දේවල් එක්ක...,

දැන් මම ඔනී දේකට ඔට්ටුයී....!

මේහ් ඔය කතා මට ඇහෙන්න කිව්වට කමක් නෑ හැබැයී වෙන කාටවත් ඇහෙන්න කියන්න එපා තේරුනාද...!

අනේ මම දන්නේ නෑ රුවන්...,

මට දැන් ඔනී සැනසීමෙන් මේ වගේ ජීවත් වෙන්න...!

ඉතිං අපි මෙහෙම හැමදාම ආදරයෙන් ඉමුකෝ....!

මොකද කියන්නේ ආහ්...?

අපි රෑටත් මෙහෙද ඉන්නේ රුවන්....?

ම්ම්ම්හ්.......

************************

දිලිණී රුවන්ගේ දෑස් වලට එඹුනා..., රුවන් හිස සෙලෙව්වේ ඔව් කියන්න වගෙයී, දඹුල්ල ප්‍රදේශයේ ඇඟළුම් කම්හලේ සේවයට ගිය පසු හමුවුන රුවන් නැමති තරුණයාත් සමඟ දිලිණී ප්රේම සබඳතාවක් ගෙන ගියා...! ඔව්න්ගේ බැඳීමට සීමා මායීම් තිබුණේ නැහැ..., ඒ කාලේ චබියා මුණ ගැසුනේ නැහැ....

************************

ම්ම්ම්....සහන්

කෝ මට තව....ශොට් එකක් දාපන්

හහ්...., මට අද අරුන්ට දීපු ගේම ගැන මට හරීම සතුටුයී....හරී....!

ම්ම්ම්...., බොසා අද බීලා මැරෙන්නද හදන්නේ....?

කට...කට...වහපිය...!

උඹ දන්නවාද...? අරකී....?

උඹ දන්නවාද අර කෑල්ල....!

කව්ද....?

**********************


Comments System WIDGET PACK