#අවාසනාව 05 කොටස | Awasanaya 05 Kotasa


#අවාසනාව

#කෙටිකතාවකි

05 වන වෙළුම

සැයු ; මෙහි එන නම්ගම් සියල්ල මනක්කල්පිතයි...!

***********************

මොකද දිලිණී බයවෙලා වගේ...?

ඉදිරි දොර පියන ඇරෙනවාත් සමඟම කල්පනාවෙන් මුහුණ ඇලලී ගිය දිලිණී දෙස බාලා එහෙම ඇහැව යසිත් නිවස තුලට පැමිණ දොර වසා දැමුවා...,

නෑහ්...., මම මේ වෙන කල්පනාවක හිටියේ යසී...,

ආහ්..., එහෙනම්

ඉව්වා නම් මොනවා හරී බෙදලා ගන්නකෝ...,

හරීම....බඩගිනි...,

ම්ම්ම් හා....,

දවල් උයපුවා තමයි තියෙන්නේ...,

මම හිතුවේ ඔයා එනකොට මොනවා හරී ගෙනෙයි කියලා...,

දිවැස් තියෙනවාද මනුස්සයෝ...?

කෝල් එකක් දෙන්න බැයීද...?

ආහ්...හ්ම්... උයපුවා ඇති මම බෙදන්නම්,

ළඟකදි ඉඳලා එක විදියක්...,

ඔව්..., එක විදියක් තමයි..., ඇයි මොනවා හරී අඩුවක් වුනාද...?

*******************

දිලිණී හිතයට කැකැරෙන කෝපය යටපත් කරගෙන හිටියේ අමාරුවෙන්, ඒත් උස මහත සිරුරකින්යුත් චබියා අමුතු හැඟීමක් එක්ක නිතර දිලිණීගේ හිත සෙල්ලුවා...!

******************

ආහ්.....???

හහ්...හහ්...හා...මොකද ම්ම්ම්...?

මම එනකම් මඟබලබලා ඉඳලා බොරුවට රඟපානවා නේද ම්ම්ම්...?

එහෙම ඇසු චබියාට දිලිණී අමනාප ස්වරයෙන් මෙසේ කිව්වා...,

පිස්සු කියවන්න එපා මනුස්සයෝ...,

හහ්...හහ්...හා....!

මෙහෙට වරෙන් කෙල්ලේ....,,

දිලිණීගේ බඳවටා චබියාගේ අතයවා දිලිණී තමන්ගේ තුරුලට අරගෙන....?

මේහ්.... මගේ ඇස්දිහා බලපන්...,

මොකද හම්ම්...?

දැන් මගේ ඇස්දෙක දිහා බලාන කියපන් උඹ මට කැමතියිනේද...?

දිලිණී අකමැතියි වගේ දැඟලුවා...., ඒත් දිලිණීගේ හිතේ තිබුණේ ඔහුට කැමතියීවාගේ දෙයකී...,

උඹ ඉන්නේ මට පිස්සු වැටීලා..., උඹ දැක්කාම මට පේනවා...!

**********************

චබියා දිලිණීව හොයාගෙන ඇගේ නිවසට පැමිණියා,දිලිණීගේ සැමියා නැති වෙලාව පිළිබඳව විිමසෙල්ලෙන් හිඳ,චබියා දිලිණීව හොයාන පැමිණෙන්න පුරුදු වුනා....., පසුව දිලිණී ඔහුට විරුද්ධ වීම නිශ්ඵල කාර්‍යයක් බව වැටහුණා.එහෙත් කල්ගත වෙද්දී දිලිණීගේ හිතේ ඉවසීම පැන ගියා...,

***********************

අනේහ්....දෙවියනේ...,

මම කොහොමද කටක් ඇරලා මම මේක ඔයාට කියන්නේ...?

දිලිණී ඉකිගසා හඬමින් යසිත් ඉදිරිපිට සිදුවු සියල්ල එකීනෙක වමාරන්න වුනා...,

චබීයා කියන එකා....?

මොකක්ද ඌ ආහ්....?

අනේහ් යසීත්....ඔයා නැති වෙලාවට ඌ බලෙන්ම මේ ගෙට රිංගලා මට වදදෙනවා...?

පර බල්ලා..., උගේ අම්මට %$%@ ඌ එහෙම කරා..., ඇයී උඹ මට කලින් නොකීවේ..., ඈහ් කියපන්....???

**********************

ඌ...,මට තර්ජනය කළා...,

දෙයියනේ......!!!

මම කොහොමද ඔයාට කියන්නේ...??

මගේ ළමයාව මරණවා කිව්වා....,

මට වඩා ඌවද විස්වාස...? මුලින්ම වෙච්ච දවසේ නේද කියන්න තිබ්බේ..., ඈ යකෝව්......

දැන් තමුසේ මට මොකක්කද කියන්නේ ...? දිලිණී කෝපය ඉහවහා ගිහින් එසේ විමසුවා...,

කියන්නේ....!! උඹට ඌව හොඳ වෙන්න ඇති ඒකනේ ඌත් එක්ක මෙච්චරකල් හැ%$##@

ඔව්...ඔව්...එහෙම තමයි..., තමුසේ හරී....!

මේ....මාත් එක්ක කට ගහන්නේ නැතිව, හෙට උදේන්ම යමන් මාත් එක්ක පොලිසියට....!!

දෙයීයම්පා......!!!!

මට වහා ටිකක් කාල මැරෙන්න හිතෙන්නේ....!!!

***********************

යසිත් වියරුවෙන්මෙන් එහා මෙහා ගියා..., චබියාව තරහා කරගන්න කිසිසේත්ම නුවණට හුරු නැති වුනත්..., බිරිඳ හා දරුවා වෙනුවෙන් ඒක කළ යුතු වුණා...,

**********************

අඩේ....අඩේ...අඩේ

මම කිව්වානේ ඕවා...., පොලීසි ගිහින් කිව්වා කියලා වැඩක් වෙන්නේ නැහ් කියලා ඔව්...,

මටත් ගැලවීමක් තියෙන්න ඔනීනේ....,

චා....චා....චා...,

එහෙම නෙවෙයීනේ මැණිකහ්..., මිනිහාවත් ටිකක් රවට්ටා ගන්න එපෑයී මැණිකහ්....!

මට මේ ජීවිතය එපා වෙලා....!

මම කවදාහරී උඹ මගේ ළඟට ගන්නවා...,

හහ්....හහ්...හා....!

*********************

චබියා දිලිණීව තමා වෙත ලංකරගත්තා.., මේ වෙද්දී දිලිණීගේ කැමැත්ත තිබ්බේ ඔහු වෙතයී...!

********************

යකෝව්...., පොලිසි ගියාටත් පස්සේ මගේ ගෙට රිංගලා නේද.....?

********************


Comments System WIDGET PACK