#අවාසනාව 04 කොටස | Awasanaya 04 Kotasa


#අවාසනාව

04 වන වෙළුම

සැයු : මෙහි එන නම්ගම් සියල්ල මනක්කල්පිතයි

******************

ආහ්...

කව්ද තමුසේ...?

මොකටද ගේ ඇතුලට ආවේ...?

පලයම් මෙතනින්...,

හහ්...හහ්...හා... අඹලන් වු දොර පිය ඇරගෙන ගේ තුලට පැමිණි චබියා දත් විලිස්සමින් හිනා වී...,

උඹ ලස්සනයිනේ කෙල්ලේ මම හිතුවටත් වඩා...,

ආහ්...,

එහෙම කියු චබියා දිලිණීගේ වම් අතේ උඩ බාහුවෙන් ඇදගෙන තමන් වෙත තුරුලු කර ගත්තා..., ඉන් පසු ඔහුගෙන් ගැලවීම සඳහා නොයෙක් උප්පරවැට්ටි කළා..., එහෙත් දිලිණීට හෙල වෙන්නවත් බැරී තරමට ඇයව අල්ලාගෙනයි හිටියේ....!

අතෑරපන්...අතෑරපන්...මනිහෝ...මාව...අතෑරපන්...

කට වහගෙන හිටටපන්, එහෙම කියු චබී දිලිණීගේ අැඳීවත එකිනෙක ගලවන්න වුවා....,

**********************

අනේහ්....අනේහ්....

මට නැගිටීන්න දීපන්....,

තව පොඩ්ඩක් ඔහොම හිටපන් මැණිකහ්...,

අනේ තවම ඉවර නැද්ද...?

මගේ පොඩි එකා ඇහැරිලා අඬනවා...,

ම්ම්ම්හ් දැන් හරී පලයම්...,

මම උඹේ වෙලාවෙන්,සෑහෙන වෙලාවක් ගත්තානේ...,

තිරිසනා....,

හහ් හහ් හා....,

මට තමයී උඹ හරියට ගැලපෙන්නේ....,

හ්ම්ම්..., උඹට එහෙම හිතෙන්නේ නැද්ද...?

උඹ දැන්ම දොට්ට බැහැපන් නැත්නම්....,

මම දැන්ම පොලිසි යනවා...!

මේ...මේ... ඒ ගැන හිතන්නවත් එපා....,

ම්ම්ම් මගේ රත්තරනේ....,

මේ ගමේම උන් මට බයයි..., මම තමයි චබියා...!

එහෙම කිව්වේ ඔහු උඩු රැවුල කරකවන ගමන් සෑහෙන ලොකු උද්දච්චකමක් හිතේ මවාගෙනය,

එය ඇසු ගමන්ම දිලිණී ඉක්බිත්තෙන් ඈ ගත් හුස්ම පොද බිම හෙලන්ට අමතක වුවා සේ බලාගෙන උන්න විය..., ඇගේ මුවෙන් දිස් වෙන්නේ බිරාන්ත වු පෙනුමක් පමණී....,

හහ්....හහ්...හා..., වියරු හිනාව දමා...,

උඹ මගේ හිත දිනාන ඉන්නේ...,

මම ආයෙත් එනවා, මැණිකහ් උඹ හොයාන...!

*******************

චබියා අඹලී දොර පියනට පයීන් පහරක් ගසාගෙන නිවසින් පිට වුනේ තමන්ටත් අයිතියක් තියෙනවා වගේ හැඟිමකින් ඔහු නිවසින් පිට වී යන්න ගියා...,සිදු වුණ හැම දෙයක්ම දිලිණීට දැණුනේ හීනයක් වගේ...,චබීයා හිත්පිත් නැතිව දිලිණීගෙන් අවශ්‍යතා සපුරාගෙන ගියේ...,නැවත එන අටියෙන්...!

******************

ඒයී.....,

ම්ම්ම්හ්....

සිංදුවක් කියපල්ලාකෝ...!

මට....මට.... සිංදුවක් අහන්න ඔනේ...,

වීදුරු එකීනෙකෙට හැප්පෙන තරමටම හොඳට සප්පායම් වෙමින් උන්නා...,

බුහහ්.....හා....හා.....හා

චබීයා....චබියා...අයියා..අද බීලා....වැඩි

හහ්...හහ්...හා... නෑ සහන්

මම අද ඉන්නේ මාරම happy එකෙන් ඉන්නේ....,

ඇයී....මේ...ඇයි... මොකක්ද සීන් එක...?

සහන්...සහන්... මම ඒකීට කැමති මචං

මට දැන් ඒකීව නැතිව ඉන්න බෑ යකෝ ඉන්න බෑ...

*****************

චබිය බීමතන් තම මිතුරන්ට සිදුවුන හැම දෙයක්ම රසකරමින් පැවසූවා.හොඳ නරක ගැන තැකීමක් නැති චබියා දිලිණීට ආසා කළා.....

*****************

මචං සහන්....ඒකී පොඩි කෙල්ල..,

කවදාවත් හැබැයී මගේ වචනෙට පිටින් යන්නේ නෑ...,

බොසා ගැන දන්නැති එකීයක් නම්,

එකී මිනිහට කියන්න පුළුවන්....!

යකෝව්....මම කිව්වා කියලා හිතා ගනින්

ඔකීටත් මම නැතුව ඉන්න බැරීවෙනවා තේරුනාද...?

*******************

මොකද දිලිණී බයවෙලා වගේ...?

ඉදිරි දොර පියන ඇරෙනවාත් සමඟම කල්පනාවෙන් මුහුණ ඇලලී ගිය දිලිණී දෙස බාලා එහෙම ඇහැව යසිත් නිවස තුලට පැමිණ දොර වසා දැමුවා...,

නෑහ්...., මම මේ වෙන කල්පනාවක හිටියේ යසී...,

ආහ්..., එහෙනම්

ඉව්වා නම් මොනවා හරී බෙදලා ගන්නකෝ...,

හරීම....බඩගිනි...,

ම්ම්ම් හා....,

දවල් උයපුවා තමයි තියෙන්නේ...,

මම හිතුවේ ඔයා එනකොට මොනවා හරී ගෙනෙයි කියලා...,

දිවැස් තියෙනවාද මනුස්සයෝ...?

කෝල් එකක් දෙන්න බැයීද...?

ආහ්...හ්ම්... උයපුවා ඇති මම බෙදන්නම්,

ළඟකදි ඉඳලා එක විදියක්...,

ඔව්..., එක විදියක් තමයි..., ඇයි මොනවා හරී අඩුවක් වුනාද...?

*******************


Comments System WIDGET PACK