#අවාසනාව 01 කොටස | Awasanaya 01 Kotasa
#අවාසනාව 01 කොටස
#කෙටි_කතාවකි
සැ.යු. මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිතයි...!
************************
හෙලෝ...හෙලෝ....දිලිණී...
හෙලෝ යසිත්...
ඔයා ලෑස්තිද දිලිණී...?
ඔව් මම මේ ලෑස්තිවෙලා ඉන්නේ, ඔයා දැන් කොහෙද ඉන්නේ යසී....?
මම ඉන්නේ ඔයාලාගේ ගේදර ඉස්සරහා වැට ගාව දිලී...., ඉක්මනට එන්න...!
හරී...හරී... ඔයා මොකේද යසී ආවේ....?
ඒකෙන් වැඩක් නෑ ගෙදර මිනිස්සු නැගිටින්න කලින් එන්න...,
හරී.... මම දැන් එන්නම්...!
මේ....? මතක ඇතුව මම කියාපු බඩු ටිකත් අරගෙන එන්න...!
මම තියනවා....!
**************************
යසිත් තම ජංගම දුරකථනය විසංදි කළා....,
පෙර දිනක කතා කරගත් විගසම,
බෑග්ගයක අත්‍යවශ්‍ය දෑ දමාගෙන...,
දිලිණී රහසෙම නිවසින් එළියට බැස්සා....
දිලිණී 11වන ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දී...,නොදන්නා දුරකථන ඇමතුමකින් යසිත්ව හඳුනා ගත්තා... ඉන්පසුව ඔවුන් පෙම්වතුන් බවට පත්වුණා... ජනවාරි මාසයේ නිවසින් අතුරුදහන් වී තිබුණා...?
**************************
දිලිණීගේ මව හඬ තලන්න විය...
දෙයියෝසාක්කී......මේකී....!
මේකීට දෙමව්පියෝ කියනදේවල් අහගෙන ඉන්න බැරිවුනානේ....
දන්කාලේ උන්ට අවවාද කරලා හඳන්න බෑ....,
මේකී ඉස්කෝලේ එකෙක් එක්ක පැටලීලා ඉන්නකොට මේකීට අවවාද කළා...!
තක්කෙටම ඔකත් එක්ක පැනලා යන්න ඇති...
මෙලෝ හසරේ දෙයක් දන්නේ නැතුව පව්ල් කන්නේ කොහොමද මුන්...?
එක්කෝ කලවයස හරීයනකම් හිටපන් ඒත් නෑ....,
හ්ම්...ඔය තේරිච්ච හරිය මඳැයී.... අලේ කරුමේ වලේ වාසේ කිව්වාලූ.....
***********************
දිලිණීගේ මව චන්ද්‍රා..., නිකටේ අත තියාන කල්පනා කරන්න වුනා...,චන්ද්‍රා හිතුවෙත් දිලිණි පැන ගියේ,පාසල් පෙම්වතා සමඟයි කියලයි...., ඒත් සිදුව තිබුණේ වෙන දෙයක්....?
**********************
යසිත්...., පරිප්පු ගෙනාවාද..?
පාන් කන්න හොඳි හදන්න ඔනී....!
හහ්...හහ්...හහ්....හා.... දිලිණී දිහා බලලා හිනාවෙන්න විය...,
පරිප්පු මොකටද දිලී.... මම එළවළු වෙලෙන්දෙක් වෙච්ච එකේ....ආහ්.... හහ්...හහ්...හා...
මේ මාළු මිරිස් ඇති ඒක දාල මාළු මිරිස් හොද්ඳක් හදලා ගන්න ළමයෝ....
ම්ම්මහහ්..හහ්..හහ්, මම රසට උයන්නන් දන්නේ නෑ...,
දිලිණී 64න් එකක් එළියට දාල යන්න ලෑස්ති වෙනකොටම....,
දිලී ඒක නෙමෙයි....හහ්... දැන්නම් ඔයාලාගේ අම්මා එහෙම අපි ගැන දැනගෙන ඇති නේද....?
*************************
චන්ද්‍රා..., චන්ද්‍රා..., ඈ බං චන්ද්‍රා
දිලිණී පනලා ගිහින් තියෙන්නේ අර කොල්ලා එක්ක නෙමෙයී බං...
ම්ම්ම්හ්... ඒ කොල්ලා නම් ගමේ ඉන්නවා කියලා ආරංචි... එහෙම කියන ගමන් අතුගගා හිටපු ඉඳලා උඩින් නිකට තියා ගත්ත වනම කලිපනා කරන්නට විය...!
ඉතින් කෙල්ල කා එක්කද පැනලා ගිහින් තියෙන්නේ...?
අර ගමින් ගමට ගිහින් එළවළු එකතු කරන කොල්ලෙක් හිටියේ..., ආා...න් ඌත් එක්ක පැනලා ගිහින් තියෙන්නේ...!
ම්ම්ම්හ්.... එහෙම කියනකොට අසල්වාසීයාගේ ඇස්දෙක නළලේ ගොස් නතර විය....!
එහෙනම් කෙල්ලට අතමිට සරු ඇති....!
කුලී ලොරීවල පටවාගෙන කොළඹ එහෙමලු ගෙනියන්නේ....!
********************
අසල්වැසි පුද්ගලයා ගමෙන් ආරංචි කරගත් දේවල්....චන්ද්‍රාගේ කනේ තිබ්බා, චන්ද්‍රාත් තමාට ආරංචි වු තොරතුරු ඔහු හා පැවසුවා...., දඹුල්ල ප්‍රදේශයේ යසිත් සමඟ දිලිණී කාලයක් පවුල් කෑවා....?
********************
දිලීණී..., නැගීටලා තේ එකක් හදනවාකෝ...!
මට එළවළු ගේන්න යන්න තියෙනවා....,
ම්හ්... අනේ යසීත්....මට සනීප නෑ වගේ හම්ම්...
තේ එකක් හදාන බොන්නකෝ....,
හයීයෝ...! ඒකත් මමද හදාන බොන්න ඔනී....,
කිව්වානේ සනීප නෑ කියලා බබා...හ්ම්...,
එහෙනම් එනවා යන්න බෙහෙත් ගේන්න යන්න...
මම ගියාම ගෙදර කවුරුවත් නෑනේ....!
********************
යසිත් ඇදෙන් නැගිට දිලිණිව රෝහලකට එක්ක ගියා...,දිලිණී.....?
*******************
