❤️...යාලුකම...❤️ | Yalukama
❤️...යාලුකම...❤️
මම උබව ඉස්සේල්ලම දකින්නේ ගාර්මන්ට් එකකදි බන්.. ඔව් උබත්.. මන් වගේම එක්සැම් ඉවර වේලා.. ගාර්මන්ට් ටෙම්පරි ඇවිත්..
මට උබව දැක්කාම මගේ ජිවිතේම උන කේනා මතක් වේනවා.. මොකද එයත් උබ වගේමයි... ඒයත් උබ වගේම සැහැල්ලුවේන් ඉදපු කෙනෙක්... ඉතින් මට උබව දකින් වාරයක් ගානේ මතක් උනේහ් එයාව... මට උබත් එක්කත් කතා කරන්න උවමනා උනත් මම කතා කරන් නැ.. මම ගාර්මන්ට් යන එකනම් සතියක් යන්න කලින් නවතිනවා...
❤️❤️❤️❤️
ඔහොම දින සති ගෙවේනව බන්.. ඔය අතරේ උබ මගේ ෆ්බි යාලුවේක් වෙනවා.. උබට කතා කරන්න හිතුනා.. එත් උබ මොන වගේ කෙනෙක්ද කියලා.. නොදන්න නිසා.. මම මගේ පාඩුවේ ඉදියා..
ඔය විදිහට ඒ අවුරුද්ද ගේවේනවා.. ජනාවාරි පලවේනිදා මම උබටත් විශ් කරනවා.. උබත් කිසිම ලොකු කමක් නැතිව රිප්ලයි කරනවා.. ඔහොම ටික දවසක් ගෙවේනවා...
උබයි මාගේයි යාලුකමනම් පටන් ගන්නේහ් .. අර කට්ටියටම යවන්න එන ෆෝවර්ඩ් මැසේජ් එකකින්... එහෙම පටන් ගන්න චැට් එක නවතින්නේ.. නම්බර් හුවමාරු කරගේන...
❤️❤️❤️❤️
මෙච්චර කිවත්.. උබයි මමයි ගැන කිව නැනේ නේහ්...
මම #තරුෂ_මදුවන්ත.. පවුලේ වැඩිමලා.. අපේ පවුලේ ඉතින් අම්මායි ,තාත්තයි ,නංගි මායි... මම ඉතින් ඉස්කොලේ ගමන ඉවර වේලා.. මගේ ජිවිතේම උන ආදරේටත් තිත තියන්න වේලා ...ජොබ් එකක් හොයමින් ගෙදර ඉන්නවා..
එතකොට මා බොක්කි ගැන කිවොත්...
එයා#චිරන්තිකා_දනංජනි...පවුලේ දේවනියා.. සහොදරයෝ හතර දේනයි.. අම්මයි, තාත්තයි තමා පවුලේ අය ම්ම්.. එයාත් ඉස්කොලේ ගමන ඉවර කරලා එක්සැම් ගොඩ දාන්... ගාර්මන්ට් ගමනත් නතර කරලා.. ගෙදර ඉන්න කෙනෙක් ..කැම්පස් යන්න බලන් ඉතින් ම්.
❤️❤️❤️❤️
ඔන්න මන් ගැනයි බොක්කි ගැනයි කිවා ඇ...
නම්බර් හුවමාරු කරගත්තේන් පස්සේ.. උබයි මායි චැට් කලේනම් වට්සැප් තමානේ ඉතින්..
උබත් එක්ක දින සති ගනන් හැමදාම මේසෙජ් කරද්දි මට තෙරුනා උබ හරි හොද කෙනෙක් කියලා.. ඒ වෙද්දි උබ මගේ හොද යාලුවේක් වේලා ඉවරයි... ඉතින් මම මන් ගැන උබට කිවේ තමා හුගක්..
මම උබගේන් කතා බහේන් මේසේජ් එකකින් පවා දැක්කේ එයාව බන්.. උබව මට එයාව මතක් කලා හුගක්...
ඒ වගේම මම කිසිම බයක් නැතිව උබට හැමදේම කිවා..
ඒ විශ්වාසේ රකිනවා කියලත් දන්නවා.. බන්..
උබත් හරි හොදයි පොඩ්ඩක් පිස්සු ගතියක් තිබ්බට.. මට වගේ හික්ස්... ඉතින් දින සති ගේව්නා බන්...
මට අවුලක් උනොත් කාට නොකිව්වත් උබට කියන්න දේපාරක් හිතුවේ නැ.. උබව මට ෂුවර් නිසා.. තමා ඉතින්.. උබත් ඒ වේලාවට හරි සිරියස් බන්.. මට වඩා උබ අවුලේන් වගේ .. හැම දේකටම කියන්නෙහ් හම් විතරයි..
ඉතින් උබේ හිත හදන්න වේන්නෙත් මට වගේ හික්ස්.. එත් මට හරි සැහැල්ලුයි බන්..
❤️❤️❤️❤️
ඔහොම දින සති හරි ඉක්මනට ගේව්නා නෙද.. එක්කෝ උබගේන් නැත්නම් මගේ මේසෙජ් එකකින් අපේ යාලුකම හැමදාම පැවතුනා බන්...
මම උබට කිවේ ගේම්බි කියලා .. ඔව් උබ මුලදි අවුල් ගැහුවත්.. දැන්නම් හුරු වේලාමද මන්දා බන්.. හික්ස්.. ඉතින් දින සති ගෙවිලා ... උබ කැම්පස් යන දවසත් කිට්ටු උනා බන්..
හේටින් පස්සේ උබට අනික් හැම දාම වගේ මෙසෙජ් කොල් කරන්න බැරි වේයි.. එත් ඉතින් කිසි තරහක් නැ.. උබ උබේ ගමන් යන්න ඔනි... මාත් ජිවිතේ ගොඩ දාගන්නවා බන් අනිවා..
ඔව් ඔව් ජොබ් එකක් කරනවා බම්.. මෙහෙම ඉන් නැ ..
උබත් බිසි වෙයි මාත් බිසි වේයි එත් යාලුකම් නැති වෙයිද කවදාවත් නැ.. හොද යාලුවෝ හැමදාම හම්බේන් නැ.. එත් බැදිම් නැති වේන් නැනේ.. හැමදාම හිතේ අලුත් වේනවා විතරමයි...ඉතින් මට උබ හොදම යාලුවේක් බන්. නැ සහොදරයික් බන්...
❤️❤️❤️❤️
ඔව් හෙට උබ අලුත් ජිවිතේ ඒ කියන්නේහ් කැම්පස් ගමන පටන් ගන්නවා..
ඒ වගේම මතක තිය්ගානින් මේ ටිකත් ගේම්බි...
උබත් කැම කන්න හොරයි නේද.. කොච්චර කිවත් උබනම් කන් නැ කිවොත් නැ තමා.. ඒ හින්දා ඉගේන ගන්න උනත් කාලා බිලා ජිවත් වෙන්න ඔනි බන්.. ලෙඩක් නැතිව..
ඒ හින්දා කාලා බිලා සැපේ ඉදින්...
ඒ වගේම ලෙඩක් උනාම මග අරින් නැතිව බෙහෙත් බිපන් බන් හොදට... හරිද.. මොක්ද බෙහෙත් බොන්න කැමති උබත්...
ඒ වගේම මිනිස්සු හරි වේන්ස්.. ඒ දේ උබ මට කිවා..ඔව් උබත් ඒ ටික හොදට මතක තියන් පරිස්සමේන් වැඩ කරපන් බන් .. හොදද...
ඉතින් ජිවිතේ ගෙව්යි.. ජිවිතේ උබ උබේ ගමන යනවා මට එක ශුවර් ... මම බොක්කේන්ම සුභ පතනවා ගේම්බිගේ ජිවිතේට...
❤️❤️❤️❤️
ඒ වගේම යාලුවෝ එක්ක යන්න ප්ලැන් කරපු ට්‍රිප් එකත් යමන්.. ඇ...
❤️❤️❤️❤️
බදිම් කොච්චර ඇති උනත්...යාලුකම් හැමදාම අමරණියයි.. ඉතින් හැමොටම තියනවා.. ජිවිතේ සහොදරයේක් සහෝදරියක් ගානට දැනේන බැදිමක්.. ඉතින් ඒවැනි බැදිම් තවත් ශක්තිමත් වේවා...
❤️❤️❤️❤️❤️