❤️...වෛරසයට බිළිනොව් පිය සේනහස ...❤️ | Virasayakata Bilinou Piya Senehasa
❤️...වෛරසයට බිළිනොව් පිය සේනහස ...❤️
පියදාස මාමේ ඇයි මේ මුලින්ම කඩෙට ආවත් කිසිම දේයක් ගන්නේ නැතිව බලන් ඉදියේ...
අනේ සුදිර පුතේ මම ආදේ මුදලාලි මහත්තයා හම්බවේලා බඩු ටිකක් ණයට ගන්න පුලුන්ද අහන්න... එත් මුදලාලි මහත්තයා අද නැනොවේ...
අනේ මාමේ තරහා වේන්නේපා තාත්තා කිවා.. කිසිම කෙනෙකුට ණයට බඩු දේන්න එපැයි කියලා...
අනේ නැ පුතේ.. මේ වයිරසයක් නිසා.. ඇදිරිනිතිය දාලනේ පුතේ.. අපි එදා වේලට කියක් හරි හොයන් කාලා ජිවත් උන මිනිස්සුනේ පුතේ. මමනේ දැන් කෙලිව බලාගන්නත්.. එකිටත් දරුවෝ දේන්නේක්නොවේ..
අනේ මාමේ මට අමතක උනානේ.. නිමාලි නංගිත් දැන්.. මාමා එක්කලමනේ ඉන්නෙහ් නෙහ්... මොකද මාමේ උනේහ්.. මමත් මේ කාලිකින්නේ මාමේ ගමට ආවේ.. අපිටත් නිවාඩු...
❤️❤️❤️❤️
මායි මගේ මැනිකේයි ඇහේ තියාගන හදපු දරුවා පුතේ.. මම ඔය කේල්ලව ජිවත් කලේ ඉදල් කොසු හදලා විකුනලානෝවේ..යන්තන් වයස දාහටක් වෙද්දි අල්ලපු ගමේ කොලුවේක් එක්ක.. මේ කෙල්ල දිග ගියානේ පුතේ..
අපි කියලා මක් කරන්නද පුතේ.. ආයි එක්කන් එන්නවෝ.. ඉට පස්සේ අපේ මැනිකේත් ලෙඩ වේලා නැතිඋනානෙවේ.. මාත් තනිවුනා පුතේ .. ඉට පස්සේ කෙලි මම ගැන හොයලා බැලුවා.. ගිය කොලුවත් හොද දරුවේක් ඒ නිසාම මම හිතේ සැනසිමේන් ඉදියා පුතේ...
එත් ඒ පව්ලට මොන සාපයක් වැදුනද මන්දා පුතේ.. අපේ කෙලි දේවේනි කොලුව හම්බ වේන්න එතකොට.. අර බැදපු කොලුවා වාහනේකට අහුවේලා නැතිවුනා පුතේ.. අපිට පුලුවන් විදිහට අවසාන කටයුතු කරලා.. ඒහේ දුවව තනියේන් තියන්න හිත දුන්නේ නැනෝවේ පුතේ.. කෙලි ඉන්න තත්වේත් එක්ක..ඒ නිසාම මම කෙලිව ආයි ගෙදර එක්කන් ආවා..
ඉට පස්සේ ඉදන් මම තමා කෙලිව බලාගන්නේ.. දැන්නම් අවුරුදු එකමාරක් විතර ඇති පුතේ.. දුව මන් ගාව.. පොඩි කොලුවටත් දැන් අවුරුදක් විතර ඇති... ලොකු කොලුවටත් අවුරුදු තුනක්...
කෙලිටත් මුකුත් රස්සාවක් කරන්න බැනේ පුතේ කොල්ලො දේන්නා ලොකු නැති නිසා.. අනික මම කවදා හරි මැරේනකම් කෙලිව බලගන්නවා පුතේ..
❤️❤️❤️❤️
ඉතින් මාමේ දැන් ඉදල් කොසු වලින් ආදායමක් නැද්ද මාමේ...
නැනේවේ පුතේ ඇදිරිනිතිය දාලා නිසා ගෙයක් ගෙයක් ගානේවේත් වත් ගිහින් විකුනලා කියක් හරි හොයා ගන්න විදිහක් නැ...
අතේ තිබ්බ කියෙන් හරි තියන අඩු පාඩු ඇරන් ජිවත් උනේහ්.. දැන් අතේ තිබ්බ කිය හරි ඉවර වේලා පුතේ.. පොඩි එකාගේ කිරිපිටි එකත් ඉවර වේලා..මටයි කෙලිටත් බඩගින්න උහුලන්න පුලුවන් උනත් අර නොදරුවෝ දේන්නා බඩ ගින්නේ තියන්න බැ පුතේ... පපුවම පිච්චිලා යනවා පුතේ.. එකයි මුදලාලි මහත්තයා හම්බේන්න ආවේ..
අනේ මාමේ .. මම මාමාට පහේ ටිකක් ලැස්ති කරා.. මෙතන පොඩිවුන් දේන්නටත් ඔනි දේවල් තියේ.. මේ ටික ඇරන් යන්න මාමේ...
අනේ පුතේ එත්.. මුදලාලි මහත්තයාත් නැතිකොට මම මේ පහේ අරන් යන්නේ කොහොම්ද.. අනික පුතාටත් ප්‍රෂ්නයක් උනොත් පුතේ...
අනේ මට තාත්තා මුකුත් කියන එකක් නැ මාමේ.. අනික මිනිස්සුන්ට මිනිස්සු උදව් කරන් නැතිව කවුරු උදවු කරන්නද.. මාමට හුගක් පින් අර නොදරුවෝ දේන්නත් බලාගන්නවට...
අනේ පුතේ බොහොම ස්තුතියි.. අදනම් පොඩිවුන් දේන්නාට මොනවාහරි දුන්නේකි මේ ටිකේත් හරි හමන් කැමක් නැ පුතේ...
හරි මාමේ.. අපි ඔක්කෝම මිනිස්සුනේ.. මාමාට මොනවහරි උවනාවක් තිබ්බොත් ඇවිත් කියන්න..
අනේ පුතාට ගොඩක් පින් පුතේ මම ගිහින් එන්නම්කෝ පුතේ.. මේවාට සල්ලි මන් පුලුවන් ඉක්මණින් පියවන්නම් පුතේ...
අනේ මාමේ මේ දේවල් දුන්නේ ණයට නෙවේ.. ආපහු උවනාවක් උනත් එන්න.. සල්ලි ගැන නොහිතා...
හරි පුතේ මම ගිහින් එන්නම්.. පුතාට තුරුණුවන්ගේ සරණයි...
හරි මාමේ.. බුදුසරණයි...
❤️❤️❤️❤️
ඉතින් ජිවිතේ කෙතරම් අපුරුද .. ඔහුත් පියෙකි .. තම දරුවා වගේම මුනුපුරන් ද රකින්නට වේර දරන.. ඉතින් පිය සේනේහස කෙතරම් අපුරුද...
❤️❤️❤️❤️❤️
පලවේනි ,දේවේනි ,තුන්වැනි සමාජ කියා මිනිස්සු පංති බෙද කොට ජිවත් වේන ලොකේ.. ලෙඩක් දුකක් හැදේන්න ඒ කිසි දේයක් බලාපාන්නේ නැත.. ඒ නිසා ඇති හැටියට පුලුවන් විදිහට නැති බැරි කෙනෙක්ට සලකන්න.. ජිවිතේ තමන්ට ඉතුරුද තමන් කල කී දේවල් පමණි...
කවදත් නැති බැරි මිනිසාට හේවැන්නක් වුවේ.. දුක දන්නා තවත් මනුස්සයේක් මිසක්.. ජිවිතය සල්ලි යැයි ජිවත් වන අයේක් නොවෝ..
❤️❤️❤️❤️❤️
#_පුංචි_ඉල්ලිමක්...
රටේ සුරක්ෂිත තාවය වේනුවේන් .. නිති රිති පිළිපදිනවා මේන්ම...
එදා වේල ජිවිතය ගැට ගහගත්තු ජිවිත කොච්චර ඇත්ද. ඉතින් ඒවගේ ජිවිත වලට පුලුවන් විදිහට උදව් කරන්න.. මුදල් තියන මනුස්සයෝ කති බොති.. යැයි නොහිතා.. තවත් මනුස්සයකුට උදව් කළ හැකිනම් ඒවැනි දේක වවිනාකම කිව නොහැකිය..
🙂🙂🙂❤️