#තිරය_පිටුපස | Thiraya Pitupasa



#තිරය_පිටුපස

..............................
ගිනි යම් වු දහවල මගෙ ගතට වැටෙද්දි පරන මතක ඔස්සෙ බොහො දුර අතීතයට මම ගියා...ලෝකයම මම මැරුන එකෙක් කියලා හිතද්දි ජිවත් වෙලා ඉන්න මට මරන සහතිකෙත් ලියලා ඉවරයි.ඔව් දැන් පරන මල ඉලව් මතක් කරන්න නෙමෙ මම ආය ආව බොලව් තොපි ගිනි තියපු ඒ ආත්මෙ ආයෙ ආවා..

"පරන අහිංසකයනම් නෙමෙ..වියරු වැටුන මිනිහෙක් ..එකා එකා බාවන්න තොපෙ සනුහරේම නැති කරන්න ආවා ..මම ආය ආවා"

මම මටම කියාගත්තෙ ජීවිතෙ ලොකු මිනිහෙක් හින්දා මගෙ මුලු ජිවිතේම නැත්තටම නැති උන කාලෙ ආය ගන්න බැරි නිසා..............

මම සාගර ධර්මප්‍රිය.එතකොට වයස මට 24යි ..නල්ල මලෙ ආදරයක් නිසා ආත්මෙම බිලිදුන්නා.ඔව් මම වැඩ කලෙ මැනෙජර් කෙනෙක්
විදිහට අපෙ රටෙ අංක එකෙ ගාමට් එකක... එකෙ අයිතිකාරයගෙ දුව ටීශා සල්ලියි කොල්ලො ක්ලබ් ජීවිතෙ කරගත්ත එකියක්..ලස්සනට රගපාන්න පුලුවන් හැකියාවක් තිබුන නිසාමද මන්දා මාත් හරි ලස්සනට අහු උනා..

මෙයලා ඔක්කොම කම්පැනි එක අරන් ගියෙ කුඩු බිස්නස් වලින්....අවසානෙටම මාව එක අතකොලුවක් කරගන්න එක විතරයි ටීශගෙ ආදරෙ අරමුන උනේ..............

කොල්ලො අල්ලන් කුඩු බිස්නස් එකෙ හවුල් කාරයො කරන් ලස්සනට කරගෙන යන මෙයලා උඩින් ලස්සනට ගාමන්ට් එක කරන් හිටියා...............

අහින්සක කොල්ලො කෙල්ලො විනාස කරන තැනක රැදෙන්න බැරි නිසා මම අයින් වෙන්න හැදුවත් කොටි වලිගෙ අල්ල ගත්තා වගේ වෙලා...

මේක පිටට ලීක් වෙයි කියලා බයට ඒදා රැ මේ ජරා මිනිස්සු යකඩ පොල්ලකින් මට හොදටම ගහලා පාරෙ අතැරලා යද්දි මෙලො මිනිහෙක්ට මූන පෙන්නන්න බැරි තරම් මගෙ මූනට උන් ගහලා තිබ්බෙ ..

පාර මැද පන ඇද ඇද හිටපු මට එදා එක ඩොක්කර් කෙනෙක් ආයෙත් පන දුන්නා ..ලෝකෙටම මම මැරුන මිනිහෙක් වෙද්දී ඩොක්ටර් එදිරිසූරියගෙ උදව්වෙන් ඔව් ආය ඉපදුනා ප්ලාස්ටික් ශල්‍යකර්මයකින් ඩොක්ටර්ගෙ නැති උන පුතා විදිහට මට ආය පන ලැබුනා .................

දැන් සාගර මැරුන කෙනෙක් මෙතනින් එහාට කතාව ලියවෙන්නෙ මියුරු එදිරිසූරිය විදිහට ..........තිරේ පිටිපස්සෙ ලස්සන සෙල්ලන් ඉස්සරහට වෙයි .....මේක තිත්තයගේ වාරෙ.....පරිස්සමෙන් ඉන්න ටීශා .

බලමු ඉස්සරහට ගාමන්ට් එකෙ ලොක්කගෙ වගෙම ටිශාගෙ කුඩු බිස්නස් සුනු වෙලා යන හැටි..............

මේක මගේ සෙල්ලම.........................

කමෙන්ට් හලන් යමූ

මතුසම්බන්ධයි

පාරමි කවී


Comments System WIDGET PACK