සත්තයි අවසන් අහුර | Saththai 03 Kotasa ( Awasana Kotasa )



සත්තයි

අවසන් අහුර

👞 නෙතු ඉක්මනට නගින්න.දැනටමත් අපේ අම්මලා මං ඉන්න තැනත් හොයන් ඇති.

👡 අනේ මොනාද අයියේ මේ කියන්නේ අපි දැන් කොහෙද යන්නේ ප්ලිස් කියන්න

👞 හරි මං කියන්නම් නගින්නකෝ

අහාස් කෑගහපු නිසාම මං නිහඬව කාර් එකට නැංගා.පැය කිහිපයකින් අහාස් කාර් එක නතර කරේ නිස්කලංක නිහඬ පරිසරයක් තිබුණ පුංචි ගමක පොඩි ගෙයක් ලඟ.කාර් එකෙන් බැස්ස අහාස්

👞 සුමනා සුමනා

💩 මහාත්තයා ආවාද? කෝ නෝනා

👞 ආවා සුමනා, වාහනේ ඉන්නවා.ඔයා ගිහින් කන්න මොනා හරි ලෑස්ති කරන්න

මමත් අහාස් ලඟට ගියා

👡අයියේ දැන්වත් මට පැහැදිලි කරලා දෙනවද මෙතන මොනාද වෙන්නෙ කියලා

👞 සුදු මැණික මං කියන්නම් එන්නකෝ මාත් එක්ක
මැණිකට මතකද අපි අන්තිමට හම්බවුණ දවස

👡 ඔව් අයියා එදා කට්ටියක් ඇවිත් මට තර්ජනය කරලා ගියා

👞 ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ අම්මාගේ ගෝලයෝ

👡 අම්මාගේ? අයියා මොනාද මේ කියන්නේ

👞 ඔව් නෙතුල්‍යා අපේ අම්මා ඇමැති මහේෂී සේනාධීර
එදා ඔයාට තර්ජනය කරපු මිනිස්සු මාව පැහැරගෙන ගියා.එතනදී මට ගහාපු පාරක් නිසා මට සිහිය නැති වුණා.සිහිය ආවේ මාස තුනකින්ලු

👡අනේ අයියේ

👞 අපේ අම්මා කුඩු බිස්නස් කරනවා නෙතුල්‍යා.ඔයා දන්නවද මගේ ජොබ් එක

👡නෑ

👞 මං CID අහාස් සේනාධීර.මං ඉගෙන ගත්තේ කැනඩා වල.මං ලංකාවට ආවාට පස්සෙයි අම්මාගේ හොර වැඩ දන්නේ.එදා ඔයා මාව බේරගත්තෙත් ඒ ප්‍රශ්න නිසා වුණ ඇක්සිඩන්ට් එකකින් තමයි.

👡 ඇයි අයියා මට මේ දේවල් නොකිව්වේ.

👞හෙටින් මගේ ඔපරේෂන් එක ඉවරයි.මිනිස්ටර් මහේෂී සේනාධීරව නැත්තම් මගේ අම්මාව ඇරස්ට් කරනවාමයි.

කල්පනාවෙන්ම දවසම ගෙවිලා ගියත් හිතේ බර නම් පොඩ්ඩක්වත් අඩු වෙලා තිබුණේ නෑ.

....................................

👞 නෙතු..ඔයා කොහෙද

👡 අයියේ මං මේ බුදු පහන තියෙනවා.පොඩ්ඩක් ඉන්න එන්නම්

👞 හරි මැණික මං ගිහින් එන්නම්

මාස 6ට පසු

👞 මගේ මැණිකගේ ලස්සන

👡 අනාථ කෙල්ලට ආදරේ කරාට පින් අයියේ

👞පිස්සි උඹට මං ඉන්නවා නේ

අද මගෙයි අහාස්ගෙයි වෙඩින් එක.එදා එයා කිව්වා වගේම එයාගේ අම්මාව නීතියට කොටු කරගත්‍තා.මට වුණ පොරොන්දුවත් රැක්කා.ඒ ආදරේ උණුහුමට තාමත් ලෝභයි

👞 උඹයි මැණික මගේ ජිවිතේට ආවෙ.මේ පණ තියෙනකම් ආදරෙයි බන් මං හැමදාටම.ආදරෙයිද බන් මට

👡 සත්තයි ආදරෙයි මහාත්තයෝ

නිමි


Comments System WIDGET PACK