සත්තයි දෙවන අහුර | Saththai 02 Kotasa



දෙවන අහුර

🧑 නෙතුල්‍යා කියන්නේ තමුන් නේද

👡ඔව් මං තමයි ඔයලා කවුද මොනාද ඕනි

🧑අපි කවුරු වුණත් තමුන්ට ඒකෙන් වැඩක් නෑනේ අපි කියන දේ විතරක් කරනවා

👡 ඔයාලා කවුද මොනාද ඕනි මොනාද කියන්නේ

🧑 තමුන් වහාම අහාස් සේනාධීර එක්ක තියෙන සම්බන්ධය නතර කරන්න ඕනි.නැත්තම් ජිවත් වෙන ආසාව නැතිකරගන්නවා 😠😠

මට එහෙම තර්ජනය කරලා ගියාට පස්සේ මං අහාස්ට කෝල් කරත් එයාගෙ ෆෝන් වැඩ කරේ නෑ.මං අහාස්ව හොයපු නැති තැනක් නෑ.ඒත් එයා හම්බ වුණේ නෑ.ඒත් දවසක් මට ලියුමක් ආවා ඒකේ තිබුණේ අහාස් මැරි කරලා කැනඩා ගියා කියලා.එදා ඉඳලා මං නොමැරී මැරුණා.

.................................................................

👞 සුදු මැණික

මං පියවි සිහියට ආවෙ අහාස්ගේ සද්දෙට ඇස් වලට ආව කඳුළු හංගන්

👡අයියේ.ඔයා හොඳින් ඉන්නවාද කෝ වයිෆ් ආවේ නැද්ද 😔😔

මං එහෙම කියනවත් එක්කම අහාස්ගේ අත මගේ කම්මුලට වැදුණේ හිතාගන්නවත් වෙලාවක් නොතිය.

👞 නෙතුල්‍යා තමුසේ කොහොමද හිතුවෙ මං වෙන කෙනෙක් මැරි කරයි කියලා 😭😭

👡 අයියේ ඔයා නේද මට ලියුමක් එව්වේ ඔයා මැරි කරලා කැනඩා යනවා කියලා

👞 තමුසෙට පිස්සුද නෙතුල්‍ය.උඹ මගේ පණ බන් මං කොහොමද උඹව දාලා යන්නෙ එහෙම වෙන්න නම් මං මැරෙන්න ඕනි

අහාස් එහෙම කියනවත් එක්කම මං එයාගෙ පපුවට තුරුල් වුණේ ඇස් වලට උණපු කඳුළු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා

👡 ඒ...ඒත් අයියේ ඔයා මෙච්චර කල් කොහෙද හිටියේ ඇයි මාව දාලා ගියේ

👞 ඒක දිග කතාවක් මං කියන්නම්කො දැන් මෙතන ඉන්න බෑ.වෙන තැනකට යමු ඉක්මනට

👡ඒත් අපි කොහෙද යන්නේ?

👞මං කියන්නම්කො දැන් නගින්න කාර් එකට

නැවතුමක්

නෙතුල්‍යා අහාස් කොහෙද යන්නේ අහාස් මෙච්චර කල් හිටියේ කොහෙද ? ප්‍රශ්න වලට විසඳුමක් අරන් ඉක්මනින් එන්නම්


Comments System WIDGET PACK