සදා මා ඔබේ අවසන් පිපුම 💐💐💐 | Sada Ma Obe Awasan 05 Kotasa



සදා මා ඔබේ

අවසන් පිපුම 💐💐💐

දිසානායක මහතාට විරුද්ධව පවතින මිනිමැරුම් චොදනාව තහාවුරු කිරිමට නම් විමුක්ති ලියනගේ සොයාගත යුතුය.විමුක්තිව සෙවිමේ රාජකාරිය තමන් අතට ගත් අසංක දිනක් දිනිඳට නොකියා ගමනක් ගියේ ඉතා හදිස්සියෙන් මෙනි.
............................................................

අසංක ගියේ නුවර එලියේ පාළු පෙදසක තිබුණු පැරණි හෝටලයක් වෙතයි..ඒ අසංකට ලැබුණු පණිවිඩයක් නිසා.ඔහු එහි යන විටත් ඒ හෝටලය දෙසින් සිනා හඬක් ඇසුනු නිසා අසංකගේ සැකය තවත් වැඩි විය.ඔහු හොරෙන්ම ඒ දෙසට ගියත් එහි සිටි පුද්ගලයන් අසංකව දැක ගත්තේ නිමේශයකිනි..එතන සිදු වු ගුටි බැට හුවමාරුවේදි අසංකට වෙඩි ප්‍රහාරයක් එල්ල වුවාත් ඔහු එය තැකිමක් නොකර එහි සිටි විමුක්ති ලියනගේ නොහොත් දිනිඳිගෙ පියාව බේරා ගත් අසංක ඉක්මනින් එතනින් පිටව ගියේ දැනුන අමාරුවත් එක්කම.
...........................................................

දිසානායක් නම් සැකකරු අපර්ණා නම් කත මිනිමැරිමේ චෝදනාවෙහි අවසන් නඩු වාරයි..

මහෙස්ත්‍රාත් තුමා එසේ පවසන විට දිසානායක මහාතා දිනිඳි දෙස බලා කට කොනකින් සිනා සුනේ ඔහුගේ කූට උපක්‍රමය සාර්ථක වී ඇතැයි සිතා.නමුත නොසිතුව ලෙස එතනට විමුක්තිගේ පැමිණිම ඔහුගේ බිය දෙගුණ තෙගුණ විය...

උසාවියට පැමිණි විමුක්ති පවසා සිටියේ"තම දේපළ කෙරෙහි ඇති තණ්හාව නිසා තමාගේ බිරිඳව දිසානායක හා ඔහුගේ බිරිඳ විසින් ඝාතනය කල බවත් තමාගේ සියලු දේපළ තම දියණිය වු දිනිඳි අනුපමා නමින් ඇති බැවින් ඇයව තමාගේ භාරයේ තබාගෙන සිටි බවත්‍ ය."

ඒ අනුව දිසානායට හා ඔහුගේ බිරිඳට වසර 10ක සිර දඬුවමක් ලැබුණි........
..........................................................

අසංකට වැදි තිබු වෙඩි ප්‍රහාරය නිසා අසංකට බරපතල ලෙස තුවාල වී තිබුණ නිසා ඔහුව නුවරඑළිය මහා රොහලට ඇතුලත් කර තිබුණි.

👩 අයියා අනේ ඔයා කෝ..ඩොක්ටර් මගේ අයියාට කොහොමද?

👩‍⚕️ මිස් දිනිඳි ඔයාගේ හස්බන්ට ටිකක් සිරියස් ජිවිත අවදානමක් තියෙනවා..අපි ඔපරේෂන් එකට ඔක්කොම ලෑස්ති කරා..

👩අනේ ඩොක්ටර් මගේ අයියාව කොහොම හරි බේරලා දෙන්න😭😭😭😭

👩‍⚕️ok දිනිඳි අපි ට්‍රයි කරන්නම්...ඔයා මේ ෆයිල් එකේ අත්සන් කරන්න.

එදා මගේ අයියාට සනිප වෙන්න ඕනී කියලා මං නොහියපු දේවාලයක් පන්සලක් නොමැති තරම්.....අයියාට ඔපරේෂන් කරාට දවස් ගාණාක් යනකම් සිහියක් තිබුණේ නෑ.අයියාට මොනා හරි වුනොත් මං ජිවත් වෙලා ඉන්නෙත් නෑ කියලා හිතන් මං හොස්පිටල් ගියා...ඒ යනකොට අයියාව ICU එකේ ඉඳලා වොඩ් එකට මාරු කරලා තිබුණා...

👩සුදු මහාත්තයා 😭😭😭😭

👨ඇයි මැණික අඬන්නේ මං මැරෙයි කියලා හිතුවද

👩😭😭 ස් ස් කට මැරෙන් කතා කියන්න එපා.අයෙ කිව්වොත් මං ඇත්තටම මැරෙනවා

👨හරි මැණික මං ආය කියන්නේ නෑ......

👩ඔයා හැමදාටම මගේවිතරයි අයියා...ඔයා මේ හිත දාලා යන දවසට මං මේ ලෝකෙන්ම ගිහින් ඉඳිවි....

❤️❤️❤️ආදරයට නව කුසුමක් පිපෙන්නටයි මේ සැරසුම❤️❤️❤️

අවසානයි

🌹මං රෂී🌹


Comments System WIDGET PACK