සදා මා ඔබේ හතරවන පිපුම 💐💐💐 | Sada Ma Obe 04 Kotasa



සදා මා ඔබේ

හතරවන පිපුම 💐💐💐

කුසුමා අම්මා කියන්න හදන දේ දැනගන්න ඕනි නිසා මං අසංක අයියිටත් එන්න කිව්වා...කුසුමා අම්මා ලොකු කතාවකට මුල පුරද්දි අපි නිහඬව අහන් හිටියා

🧙 චූටි නෝනා....චුටි නෝනා දිසානායක හාමුගේ දුව නෙමෙයි

👩මොනද කුසුමා අම්මේ කියන්නේ...ඒ මගේ අම්මයි අප්පච්චියි නේ😟😟😟

🧙ඔව් චුටි නෝනා මං ලමිස්සි කාලේ ඉඳලාමයි ඔයාලගේ ගෙදර ඉන්නේ..චුටි නෝනාගේ අම්මා දිසානායක හමුගේ නංගි..අප්පච්චි විමුක්ති හාමු.

එතකොටම එතනට ආව අයියාගේ අම්මා

🤶මොකක් චුටි නෝනා විමුක්ති මහාත්තයාගේ දුවද

ඒ කතාවෙන් මං තව ටිකක් පුදුම වුණා.කවුද විමුක්ති?ඒ මගේ අප්පච්චි නම් කෝ දැන් එයා.....ඇයි මං අප්පච්චිලා ලඟ හැදුනේ......දහාසකුත් ප්‍රශ්න හිතේ හට ගනිද්දි මං කුසුමා අම්මාගෙන් ඒ හැම ප්‍රශ්නයක්මක ඇහුව්වා.

👩කුසුමා අම්මා කියන්නකෝ කවුද විමුක්ති කියන්නේ?කෝ දැන් එයාලා

🧙 චුටි නෝනා හම්බවුණ මුල් දවස්වල දිසානායක හාමුයි නෝනායි දෙන්නා ආවා විමුක්ති හාමුලාගෙ ගෙදර......දවස් දෙකක් විතර හිටියා ඊට පස්සේ තුන් වෙනි දවසේ මං පොළට ගිහින් එද්දි අපර්ණා නෝනා පඩිපෙලින් වැටිලා හිටියා....මං ඉක්මනට විමුක්ති හාමුට කෝල් කරා.විමුක්ති හාමු ඇවිත් ඉක්මනට නෝනාව ඉස්පිරිතාලෙට ගෙනිච්චා..එත් එතකොටත් නෝනා නැති වෙලා.

👩එතකොට කෝ විමුක්ති කියන කෙනා

🧙විමුක්ති හාමු ගැන මීට කලින් ආරංචියක් තිබුණේ නෑ..ඒත් අද දිසානායක හාමු විමුක්ති හාමු ගැන කතා වෙනවා ඇහුණා..ඒකයි මං ආවේ..චූටි නෝනාට පුලුවන් නම් හොයලා බලන්න.

කුසුමා අම්මා එහෙම කියලා ගියා....මං ඇස් වලින් කඳුළු පුරවන් බැලුවේ අයියා දිහා...අයියා කියපු දේ අහාලා මං මගේ ඇත්තම අප්පච්චි ගැන හොයන්න හිතන් පොලිසියේ OICට cl කරලා විස්තරේ කියලා උදව් ඉල්ලුවා.
............................................................
දින 5ට පසු

👩‍✈️ මිස්ටර් දිසානායක...

🧓ඔව් කවුද ඇයි

👩‍✈️ මිස්ටර් දිසානායක මං OIC සංජීවනි.අද ආවේ තමුන්ව අතඩංගුවට ගන්න..

🧓what are you mad

👩‍✈️sorry දිසානායක..සාජන් චමත් දානවා මෙයාට මංචු

...........................................................

දිසානායක යන අයට විරුද්ධව මිනිමැරුම් චෝදනාවක් ඉදිරිපත් කර ඇත...පැමිණිලිකාර පාර්ශවය ලෝයර් දිනිඳි අනුපමා.....

මහෙස්ත්‍රාත් තුමා එසේ පවසන විට

🧓මද්දු මං ඔයාගේ අප්පච්චි.මොනාද මේ කරන්නේ

👩සමාවෙන්න මිස්ටර් දිසානායක.ඔයා මගේ අප්පච්චි නෙමෙයි.මගේ අම්මාගේ මිනිමරුවා....

නඩු වාර ගණන ඇදි යන අතර අසංක අයියා මගේ අප්පච්චිව (විමුක්ති ලියනගේ) හොයනගමන් හිටියේ.
නිහැඬියාවක

මොනා වෙයිද විමුක්ති හම්බවෙයිද අපර්ණාව මැරුවේ කවුද?මේ ප්‍රශ්නය දිනිඳිගෙයි අසංකගෙයි ආදරේට බාධා වෙයිද? ඔක්කොම දේවාල් අරන් අවසන් කොටසින් හමුවෙමු...අඩු පාඩු ඇති..ඒවා පෙන්නලා දෙන එක ඔබට බාරයි.......ලස්සනයි නොකියා හිතට දැනෙන දේ කියන්න.
🌹මං රෂී 🌹


Comments System WIDGET PACK