සදා මා ඔබේ ( පළමු පිපුම ) 💐💐💐 | Sada Ma Obe 01 Kotasa



පළමු පිපුම💐💐💐

📱📱📱 සුදු නෝනා අදවත් මීට් වෙමුකෝ ප්ලීස් ....

හැමදාම මගෙන් එයා ඉල්ලන එකම දේ..අදත් ඉල්ලන්නේ ඒ දේ විතරමයි....මං දිනිඳි..දිනිඳි අනුපමා.අම්මා අප්පච්චි අක්කා මල්ලි නංගි කියලා ලොකු පවුලක දෙවෙනි දුව.නුවරඑළියේ ලොකුම හොටෙල් එකෙ අයිතිකාරයා තමයි මගේ අප්පච්චි.Araliya green sity කිව්වම පොඩි ලමයෙක් වුණත් දන්නවා...එතකොට එයා.....හැමදාම මාව බලන්න ඇගිලි ගනිනන එයා අසංක සංජීව.දුප්පත අහිංසක දඟකාර කොල්ලෙක්.මගේ අවුරුදු 2ක ආදරේ..

අසංක අයියාව මට හම්බවුණේ අහම්බෙන්..wrong number cl එකකින්.අයියා දන්නේ නෑ මං කගේ කවුද කියලා.අයියා ජොබ් එකක් හොයද්දි මං තමයි අප්පච්චිට කියලා අයියාට ජොබ් එක ලෑස්ති කරේ..අයියාට හිටියේ අම්මායි නංගියි විතරයි...ආදරේට අවුරුදු 2ක් වුණත් අදටත් අපි දෙන්නට දෙන්නා දැකලා තිබුණේ නෑ.අයියා හැමදාම කිව්වේ මීට් වෙමු කියලායි...අයියාගේ බල කිරිල්ලටම මං කැමති වුණා.

🧑📱හෙලො සුදු නෝනා මට ඔයාව බලන්නම ඕනි.ප්ලීස් මැණික එකම එක පාරක්

👩📱හරි සුදු මහත්තයා.මං එන්නම් ඒත් සුදු මහාත්තයාට මාව දැක්කම එපා වෙයි

🧑📱පිස්සුද මැණික මොනද මේ කියවන්නේ

👩📱ඉතින් මං ලස්සන නෑනේ 😁😁😁 හලි හලි හෙට උදේ10 වෙද්දි සම්පත් එක ලඟට එන්න හොඳද

🧑📱හරි සුදු නෝනා මං එන්නම්.දැන් මං වැඩ ඔයත් පාඩම් කරන්නකො විභගෙත් ලඟයි නේ

එහෙම කියලා අයියා තිබ්බා.මාත් පාඩම් කරන්න ගියා.උසස් පෙළ විභගේ ලඟ නිසා අයියා වැඩිය cl msg කරන්නේ නෑ.මගේ හීනේ වුණේ ලෝයර් කෙනෙක් වෙන එක.අයියත් මගේ හීනේට යන්න ගොඩාක් උදව් කරා.......පාඩම් කරන්න ගියාට මොකො හෙට දවසමයි මතක් වුණේ.ඉතින් මං පාඩම් කරන්නෙත් නැතුම් නිදාගත්තා.
............................................................
මං උදේම නැගිටලා නාලා නිල් පාට දිග ගවුම ඇඳලා කොණ්ඩෙත් කඩලා දාලා යන්න ලෑස්ති වුණා.අම්මාටයි අප්පච්චිටයි කියලා මගේ හොඳම යාළුවා වුණ රිතුකි එක්ක ඉක්මනට ගියේ cls එක ලඟට...ගිහින් අයියාට cl එකක් ගත්තා.

👩📱හෙලො සුදු අයියා ඔයා ආවද
🧑📱ඔව් මැණික මං සම්පත් එක ලඟ ඉන්නෙ..ඔයා කොතනද ඉන්නේ.
👩📱මං ඉන්නෙත් සම්පත් එක ලඟම තමයි.ඔහොම්ම පාර පැත්තට එන්නකෝ..අයියා මොන පාට ඇඳුමක්ද ඇඳන් ඉන්නේ
🧑📱කළු ඩෙනිමයි නිල් පාට ෂර්ට් එකයි..
👩📱ආ මං අයියාව දැක්කා.ඉන්න මං එන්නම්

එදා තමයි මං අයියාව මුල් වතාවට දැක්කේ.අයියා මාරම ලස්සනයි හරියට ඉන්දියන් නළුවෙක් වගේ..එදා අපි දෙන්නා ගොඩාක් දේවල් කතා කරා.cls ඉවර වෙන වෙලාව එනකම් අයියා මාව හැමතැනම ඇවිදින්න එක්කන් ගියා..........
නිහැඬියාවක්

මේ කතාවේ සමහාර දේවල් මගේ ඇත්තම ජීවිතේ.මගේ ආදරේ ගැනත් මේ කතාවේ ලියවෙනවා..ආදරෙදි ලස්සන සල්ලි පවුල් තරාතිරම කගේ කවුද කියන දේවාල් වැඩක් නෑ.ඇත්තටම අවංකවම එක හිතකට ආදරේ කරනවා නම් ඕනිම බාධාවක් ජයගන්න පුළුවන්....වැරදි අඩුපාඩු ගොඩාක් ඇති ඒවා පෙන්නලා දෙන්න.ලස්සනයි නොකියා හිතට දැනෙන දේ කියන්න.ප්‍රතිචාර අනුව ඉතුරු කොටස් දාන්නම්.ප්‍රතිචාර අඩුයි නම් කතාව කොටස් දෙකකින් වගේ ඉවර කරනවා...
🌹 මං රෂී🌹


Comments System WIDGET PACK