රෝසි හයවන කොටස | Rosi 06 Kotasa (Awasanaya)



රෝසි චූටි දූ එක්ක සත්සර වැඩට යනවා බලන්න එලියට ආවේ .කෙල්ල ඇදලා හිටියෙ රෑ ඇදුම වික්ටර් මහ කෑදර කමකින් ඒ දිහා බලන් හිටියෙ.

"යමන්.මට ඉස්පෙක්ටර් සත්සර එක්ක ගේමක් නෑ."වික්ටර් වාහනය හරවගෙන ආයෙ යන්න ගියා.

වික්ටර් හැම වෙලේම මතක් කෙලේ රෝසිගෙ ලස්සන ඇග.

💎💎💎💎💎💎💎💎💎💎💎

"කවුද අලුත් උන් ඉන්නෙ.හරි මට ඕනි."

වික්ටර් අද ආයෙ මේ ලස්සන කෙල්ලෙක් ඕනි වෙලා.දන්න තැනකට කෝල් කලේ.එතනට අහිංසක දුප්පත් කෙල්ලො ගේනවා.අද ඉන්නවලු ලස්සන ගමේ කෙල්ලෙක්.වික්ටර් මහත් ඕනි කමින් ඉක්මනටම ලෑස්ති උනා .

වාහනය අර කෙල්ලන් මිලට ගන්න පුලුවන් තැනට ඇවිත් නතර කලා.වික්ටර් ඉක්මනටම ඇවිත් මුදල් ගෙව්වා.කාම්බරයට යන්න යතුර ලැබුනා.

කාම්බරයේ දොර ඇරෙනවත් එක්කම වික්ටර් ලස්සන අහිංසක කෙල්ලෙක් අයිනක වාඩි වෙලා ඉන්නවා දැක්කා.ඒ ඇස් හොදටම බය වෙලා .වික්ටර් ඉක්මනටම දොර ලොක් කරා පිස්සුවෙන් වගේ අර අහිංසක කෙල්ල ලගට ආවෙ.

"ඇත්තටම උබ ගොඩාක් ලස්සනයි .මොකද්ද උබේ නම "

"නිවර්තනා"

"හ්ම් හරිම ලස්සන නමක් උබ වගේම ."

"අනේ මහත්තයා මාව අත අරින්න.මට යන්න දෙන්නකෝ.අනේ මහත්තයා ."

නිවර්තනා කොච්චර දැගලුවත් කිසිම ගැලවිල්ලක් නැහැ.නිවර්තනා පුලුවන් උපරිමයෙන් දැගලුවා ඒත් වික්ටර් නිවර්තනා අල්ලගෙන ගිහින් ඇදට විසි කලා.

"උබ කොච්චර දැගලුවත් උබට කිසිම ගැලවිල්ලක් නෑ.උබ අද රෑ එලිවෙනකල් මාත් එක්ක ඉන්න ඕනි.උබට වඩා හුගක් ලොකු ලොක්කන්ගෙ ගෑනු මම ලගට ගත්තා"

"තමුසෙ වගේ බල්ලෙක් ලගට ලොකු ලොක්කන්ගෙ ගෑනු එයි ද.තමුසෙගෙ බොරු"

"ඒ උබ දන්න තරම් තමයි කෙල්ලෙ.ඉස්පෙක්ටර් සත්සර කියලා එකෙක් හිටියා.අම්මෝ උගෙ ගෑනිගෙ ලස්සන පිස්සු හැදෙනවා.."
.

ගෙනා අරක්කු බෝතරය කඩාගත් වික්ටර් ටික ටික එය බොන්න උනා.

"ඒ පොලිස් කාරයාගෙ ගෑනි මම සති දෙකක් තියා ගත්තා බං."

වික්ටරට කතා කරන්න උනේ නම් ඒ වචන ටික විතරයි .නිවර්තනා ඇදෙන් නැගිට ඇවිත් දුන් පාරවල් එක්ක වික්ටර් හොදටම හෙම්බත් උනා.ඇදලා ගත් වික්ටර්ගෙ කටට මූණට තව තව පහර එල්ල කල නිවර්තනා සගවා තිබූ දුරකතනය අතට ගෙන ඉස්පෙක්ටර් සත්සරට කෝල් කරා.

"ඉස්පෙක්ටර් සත්සර දැන් එන්න.වික්ටර් ඉන්නවා"

සත්සර හිටියෙ ගෙදර උදේ ඉදන් නිවර්තනා ගෙදර නෑ.සත්සර හොදටම කලබල වෙලා හිටියෙ.හිටි ගමන් ආ කෝල් එක හින්දා සත්සර ඉක්මනටම රාජකාරි ඇදුම ඇදගෙන කරුණා අම්මාට දරුවා බාර දී පොලිස් කණ්ඩායමක් එවන්න කියා අදාල ස්තානයට ගියා.

"දොර අරින්න ..."

නිවර්තනා කාම්බරය අස්සෙ.වික්ටර් හොදටම ගුටි කාලා ඇදේ ඉන්නවා.

"නිවර්තනා ඔයා මම උදේ ඉදන් හොයනවා.තනියම මෙච්චර අවදානමක් ගත්තෙ ඇයි.මං වෙනුවෙන් .කියන්න ."

"සොරි මිස්ට ඉස්පෙක්ටර් සත්සර මේක මගේ රාජකාරිය .මම සී අයි ඩී ඔෆිසර් නිවර්තනා .එදා ඔයා මාව ගනිකා රූම් එකෙන් බේර ගත්තා නේද.එදා මම ආවෙ මෙන්න මූව අල්ල ගන්න.

මම හිතලමයි පාරෙ ඉදලා පොලිස්සියට අහු උනේ.පස්සෙ මම දැනගෙන හිටියා අර ගෑනි හැමදාම අසරණ කෙල්ලො ඔහොම ඇවිත් බේරගෙන ගනිකා මඩමට එක්ක යනවා කියලා .මට ඕනි උනේ .එදා වික්ටර් එන දවසක් හින්දා එදාම වික්ටර් අල්ල ගන්න.ඒත් එදා ඔයා මාව බේරගන්න ආවා.

මෙතන වීඩියෝ ඔක්කොම තියනවා .වික්ටර් උගෙ කටින්ම කිව්වා.සත්සරගෙ බිරිද පැහැර ගත්තා සති දෙකක් එයාව තියාගත්තා කියලා.ඉතුරු ටික පොලිස්සියට ගිහින් දැනගම්මු."

සත්සර කිසිත් හිතාගන්න බැරුව බලා ඉන්නවා.තමාගෙ එකම කුරුමානම ඌ වික්ටර් අද නිවර්තනා අල්ල ගත්තා.

සත්සර නිවර්තනා පොලිස්සියට ආවෙ වික්ටර් එක්ක.වික්ටර්ගෙ සූර් එක නිකන්ම ඉවර වෙලා.

"මම මොකුත් කලේ නෑ.මට යන්න දෙන්න.වික්ටර් මායම් දාන්න ගත්තා"

නිවර්තනා ටී වී එකට වික්ටර් ගනිකා මඩමේ කී සියල්ල පෙනෙන්නට සැලැස්සුවා.සත්සරගෙ ඇස් කදුලු පිරිලා.නිවර්තනා හොදටම දැක්කා.

"කියපන් අවලමා එක අකුරක් නෑර.මට කියපන්"

"අයියෝ රිදෙනවා.මම කියන්නම්"

ඇල්පෙනිති වලින් අනින එක ඉවසන්න බැරි වික්ටර් බය උනා.

"එදා අපි සත්සරගෙ නෝනාඑක්ක ගියේ.ඒ ගෑනි හොදටම කෑ ගැහැව්වා.මගේ මහත්තයා උබලා මරයි.මගේ මහත්තයා උබලා ඔක්කොගෙන්ම පලි ගනී කිව්වා.මම වාහනයෙදිම ඒකිට කටට ගැහැව්වා.ඒත් ඒකි කිසි බයක් නෑ.මහ හයියෙන් කෑ ගහනවා.පස්සෙ කටේ රෙදි ඔබලා.අපේ පාලු බංගලාවක් තියනවා එහෙට එක්ක ගියා.

එදා එලිවෙනකල් ඒකිගෙ අකමත්තෙන් මම කරදර කරා.ඒකිට කොච්චර කෑම බීම දුන්නත් එක වතුර උගුරක් බිව්වෙ නෑ .සති දෙකක් අපි ඒකිට වද දුන්නා.මුලු ඇගම හැපුවා.නොකරපු දෙයක් නෑ.පස්සෙ ඒකි නොකාම මැරෙන්න වගේ උනා.අපේ කරදරත් එක්ක ගොඩාක් අමාරු උනා.අපේ ඔක්කොම විස්සක් විතර හිටියා ඒකිට උන් ඔක්කොම ඉන්න දුන්නෙ නෑ."

"තෝ මම "
සත්සර අඩ අඩ පුලුවන් තරම් වික්ටර්ට ගැහැව්වා.ඔලුව හැප්පුවා.උඩ කකුල් දෙකෙන් එල්ලුවා.නිවර්තනා මොකුත් කියන්න ගියේ නෑ.

"කියපන් මගේ පණ ජීවතුන් අතර ඉන්නවා නේද .අර තොපි මූණ පිච්චුවේ කොහොමද .මට කියපන්"

සත්සරගෙ ඇස් කදුලු ගන්ගාවක්.පණ වගේ රැක්ක ආදර බිරිඳ සමූහයක් එක්ක දූෂණය කරා කියනවා අහන්න මොන සැමියද ආස.

"අපේ වද හින්දම ඒකි මැරුනා.පස්සෙ අපි ඒකි වල දැම්මා.එදාම තව කෙල්ලෙක් ගෙනාවා.අපි ඒකිට ගොඩාක් කරදර කරා.ඒකිගෙ මුලු ඇගම අපි පිච්චුවා.පස්සෙ අපි ඒකිට අර කලින් මැරුනු රෝසිගෙ ඇදුම් අන්දවලා කැලේ දාලා ගියා.

සත්සර බිම වාඩි වෙලා හොදටම අඩනවා .කතා කරගන්න බෑ.

"මූ අරන් යන්න"

පැය දෙක තුනක් සත්සර අඩන්න උනා.නිවර්තනා හිමින් ඇවිත් සත්සර එක්කරගෙන එලියට ආවා .ඒ ඇස් හොදටම තඩිස්සි වෙලා.

"අහන්න සත්සර අපි ඇත්තට මුහුණ දෙන්න ඕනි.ලස්සන දෝනි කෙනෙක් ඉන්නවා.පණ වගේ රකින්න.මම හොස්පිටල් එකට කෝල් කරා අර ගෙදර ඉන්න කෙනාව හොස්පිටල් එක්ක ගියා.අහන්න මේ තේ එක බොන්න"

සත්සර හිමින් තේ එක බිව්වා.

"සත්සර මමගොඩාක් දුප්පත් කෙල්ලෙක්.මට මගේ තාත්තා කරදර කරන්න ආවා.ඊට පස්සෙ මාව
පරිවාස දැම්මා.ඒත් මම ආස කලා හොදට ඉගෙන ගන්න.මම ඉගෙන ගත්තා.අද මේ තැනට ආවෙ ගොඩාක් දුක් විදලා.

ඔයාගෙ දරුවා මට මගේ දරුවා වගේ.ඔයාට මොනවද අඩු.ලස්සන දරුවෙක් ඉන්නවා.මලක් වගේ.ඉතින් කොහොම හරි හිත හදාගෙන ලස්සනට ජීවත් වෙන්න."

සත්සරගෙ බිරිඳ දූෂණය කර මරා දැමීම නිසා වික්ටර් ඇතුලු සේරම ජීවිතාන්තය දක්වාම හිර දඩුවම් නියම උනා.

"තාත්තා අද ස්වීට් ඩෝල් ආන්ටි කොහෙද යන්නෙ"

"එයා අද එයාගෙ ගෙදර යනවා පැටියො."

"තාත්ති මගේ අම්මා ගියා වගේ අර ලස්සන ආන්ටිත් යනවා නේද.මට කවුරුත් නෑ නේද."

සාලෙට එමින් හිටි නිවර්තනා මේ සේරම අහගෙන .නිවර්තනා දෝනි වඩාගත්තා.
"මැණික බලන්න මම ආයෙ එන්නම්.පණ ."
"අනේ ඔයා තමයි මගේ අම්මා යන්න එපා.අනේ ඉන්න."

දෝනි හොදටම අඩන්න ගත්තා.නිවර්තනාගෙ බෙල්ල බදාගෙන දෝනි අඩනවා .නිවර්තනාටත් දුකයි .ඒත් මොනා කරන්නද .

"නිවර්තනා ඔයා ඉන්න කැමති නම් සදහටම නවතින්න අපි එක්ක."

නිවර්තනා ඇස් උස්සලා සත්සර දිහා බැලුවෙ.හ්ම් සත්සරගෙ ඇස් කදුලු .නිවර්තනාගෙ ඇස් වලිනුත් කදුලු ගලනවා.සත්සර එහෙම්මම නිවර්තනා දෝනි එක්කම පපුවට ගත්තා.

සත්සර දෝනි නිවර්තනා ලස්සන ජීවිතයක් ගත කරනවා.හරිම ලස්සන නිදහස් සුන්දර ජීවිතයක් .ඇත්ත කවදවත් හන්ගන්න බෑ.කවද හරි එලි වෙනවා .

යාළුවනේ කතාව ඉවරයි .හොද නරක ගුන අගුන කියන්න .ලයික් කමෙන්ට් කරන්න .ඔයාලා හින්දා නින්දක් නැතුව ටයිප් කරන්නෙ.