❤️...පිය සෙනහස...❤️ | Piya Senehasa
❤️...පිය සෙනහස...❤️
අනේ පුතේ මට මේහෙම කරන්න එපා
මට දැන් ඉන්නේහ් උබ විතරයිනේ ඇයි මට මෙහෙම කරන්නේ පුතේ.. වේලාවට ඔබලේ අම්මා නැත්තේ.. ඒ ගැනි ඉදියනම් මේ දුක් කොහොම උහුලන්නද...
අනේ මේ තාත්තේ ඔයාට මේහේ ඉන්න ඔනි උනාට .. මට ඔයාව මෙහේ තියාගන්න විදිහක් නැ... මමත් අසරනයි... මාව තේරුම් ගන්න... මගේ වයිෆ්ගේ නැදැයෝ.. එද්දි කොහොමද මම කියන්නේ මේ පොට්ට මනුස්සයා මගේ තාත්තා කියලා.. එ හින්දා මාව ලැජ්ජා නොකර වැඩිහිටි නිවාසේට යන්න ලැස්ති වෙන්න...
හරි පුතේ මම පොට්ටයිනේ... උබට මේ තාත්තා වදයක්නේ කමක් නැ පුතේ උබ සතුටින් ඉන්නවනම් ඒච්චරයි.. මාව ගිහින් ඇරලවන්න...
හරි තාත්තේ එහෙනම් ඔයාගේ කියලා තියන දෙවල් ලැස්ති කරගන්න.. තව ටිකකින් මම එන්නම්..
හරි පුතේ... මම ලැස්තියි...
හරි මම එහේ හැමදේම ලැස්ති කරලා තියෙන්නේ... ආයි මෙහේ එන්න එපා.. මම එන්නම් පුලුවන් වේලාවට බලලා යන්න ...එහෙනම් යන්...
හරි පුතේ..
❤️❤️❤️
මම #නිතිල_නිර්මාල්.. දැන් බැංකුවක.. රැකිවාව කරනවා.. කැම්පස් කාලේ පටන් තිබ්බ ආදරයක් නිසාම මම ඇයගේ ගෙදර අකමැත්තේන්ම ඇය විවාහ කර ගත්තා...විවාහා වේලා ඉන්නේත් ඇය #_අයේශි_සිංහවංෂ... ඇයට කියලා කිසිම දෙයක් ඇගේ පව්ලේන් ලැබුනේ නැත... ඒ නිසාම ඇයට අකමැත්තේන් හරි.. අපි ගමේ ජිවත් උන ගේදර ජිවත් වේන්න සිද්ද උනා...ඇය පොහොසත් පව්ලක කෙනෙක් ඒ නිසාම ඇයට මගේ තාත්තා මේහේ තියා ගැනිම වදයක්.. අපහසායක් කියලා මට කියපු දෙවල් එක්ක.. මට කරන්න පුලුවන් උනේහ් මගේ තාත්තව වැඩිහිට නිවාසයක් නවත්තන්න පමණි.. මේ තරම් දෙයක් විමට හෙතුවත්.. ඇයගේ පව්ලේ අය ඇය සමග නැවත හොද විමත් නිසා... ඇය කැමති උනේම නැ.. මගේ තාත්තා අන්ඪ නිසා... ඔහුව ගේදර නවත්වා ගැනිමට...
❤️❤️❤️❤️
වසරකට පසු...
අනේ නිතුල දැන්.. අපේ ඩැඩිගේ සල්ලි වලින් වලින් අලුතේන්ම ඔයලාගේ අර තිබුන ගර වැටුන ගේ කඩලා දාලා ගේකුත් හදලා දුන්නා නේහ්... මේ වගේ අයිතිය ඔයාගේ නමට ලියගාන්න අර ඔයාගේ අන්ඪ තාත්තගේන්... මොකද මේ දේවල් වලට ආසාවේ ආයි එන්න බැරි නැ.. ඔය මනුස්සයා...
අනේ අයේෂි අපේ තාත්තා එහෙම නැ.. ඔයා කියනවනම් එහෙමයි කියලා.. මම ගිහින් ඔප්පුවත් මගේ නමට ලියන් එන්නම් ප්‍රශ්න ඉවරනේ දැන් ඇති ඔය දේවල්...
හරි එහේනම්.. අදම ගිහින් ලියන් එන්නම්..
❤️❤️❤️❤️
නිතුල වැඩිහිටි නිවාසේට ගිහින් එය බාරව ඉදපු කේනාව හමු වෙනවා... ඒ වගේම ඔහු වගේම ඔහුගේ තාත්තවත් දන්න පුද්ගලයේක් එහි බලගැනිමට සිටියේත්...
ආ නිතුල මොකද මේ කාලේකින්..කොහොමද ඉතින් සැප සනිප??
වරදක් නැ සුදර්ශන මම ආවේනම්.. තාත්තව හමබවේන්න.. තාත්තා කොහේද...
නිතුල පියදාස අංකල් නැති උනා ඒ වගෙම .. ඔයලගේ තාත්තට අමාරු උන වේලේ කිවේ ඔයාලට කියන්න එපා.. අපිට පුලුවන් විඩිහට අවසන් කටයුතු කරන්න.. මට යන්න කාලේ හරි කියලා...
මොනවා එතකොට මගේ තාත්තා නැති උනාද සුදර්ශන .. එයාට නැති වෙන්න වයසක් නැනි...
ඔයා මේහේ නැවැත්තුවේන් පස්සේ ආපුත් නැති නිසා.. තාත්තා ඉදියේ දුකින් නිතර නිතර ලෙඩ උනා.. අන්තිමට පපුවේ අමාරුවක් වැඩි වේලා ඒ පාර තමා තාත්තා නැති උනේහ්...
අනේහ් මගේ තාත්තා...
දැන් දුක් වේලා වැඩක් නැ නිතුල.. ඉන්න ඔහොම ටිකක් ඔයාට තාත්තා දේන්න කියපු දේවල් ටිකක් තියේ ඒ ටික දේන්න...
ඒත් සමගම සුදර්ශන ෆයිල් එකක් සමග ලියුමකුත් ගෙනත් තිබ්බා..
මේ මොනවද සුදර්ශන ..
ඔයාට තාත්තා දේන්න කිවේ නැති වෙන්න කලින් නිතුල...
නිතුල ඇඩු කදුලින් තිබුනු දෙවල් බලනවා.. එහි තිබුනේ ගේ තිබුන ඉඩම ඔහුට පවරලා වගේම... තාත්තා ලියපු ලියුමක්... නිතුල ලියවන්න ගත්තා...
❤️❤️❤️
නිතුල පුතා වෙතට...
පුතා මේ ලියුම කියවනකොට මම ජිවතුන් අතර නැති වෙවි.. ඒ වගේම මම පුතා එනකම් හුගක් බලන් ඉදියා පුතේ..
පුතා නොයනකොට ගොඩක් දුක හිතුනා.. එත් පුතා සතුටින්නේ කියලා සතුට උනා පුතේ.. අම්මා කලින් නැති උන එක ගැන සතුටු වේනවා පුතේ.. එයා ඉදියනම් කවදාවත් මේ දේවල් දරාගන් නැ පුතේ...
දන්නවද මේ ඇස් අන්ඪ උනේහ් පුතාට විශ්වවිදයාල කාලේ.. සල්ලි හුගක් ඉල්ලකොට.. පුතගේ දේවල් වලට .. මායි අම්මයි කොහු මොලේ රැයක් දවාලක් නැතිව වැඩකලා.. ඒ වැඩ කරද්දි කොහු වලට දාන විසක් ඇහැට ගිහින් තමා පුතේ මම අන්ද උනේහ්...
මම මේ දෙවල් පුතාට කිවේ පුතාට දුකක් දැනේන්න නෙවේ පුතේ.. මම හැමදාම දුක් උනා.. මම මගේ පුතාව උගතේක් කලාට.. මනුස්සකම දන්න මනුස්සයේක් කරන්න බැරි උන නිසා.. ඒ නිසා පුතා පුතා පුතාගේ දරුවන්ට.. ඉගෙනිම වගේම මනුස්සකමත් කියා දේන්න.. මම එහෙනම් නවතිනවා පුතේ.. පුතා පව්ලේ අයත් එක්ක සතුටින් ඉන්න.. ඒ වගේම මේ ලියුම ලැබේනකොට.. මගේ නමට තිබුන ගේයි ඉඩමේ ඔප්පුව පුතාගේ නමට පවාරලා.. ඒ ලියකියවිලිත් ඇති...
බුදු සරණයි.. මගේ පුතාට..
❤️❤️❤️❤️
නිතුල ලියුම කියවිමේන් පසුව කොච්චර අඩා වැටි තාත්තගේන් සමාව ඉල්ලුවත් ඔහු පරක්කු වැඩි.... ඒ නිසා තවත් නිතුල කෙනෙක් නොවි සමාජේට.. තමන්ගේ දේමාපියන් බලාගන්න...
❤️❤️❤️
ජිවිතේට ඇතිවේන බැදිම් එක්ක.. කවමදාකවත් තමන්ගේ ජිවිතේ දේමව්පියො.. අමතක කරන්න එපා... අපි එහෙම උනොත් අපි කරන්නේ ගේවගන්න බැරි පවක්..
යම් දාක තේරුම් ගියත් ඒ වන විට අපි පරක්කු ව් සිටිය හැකි නිසා...
☺️☺️☺️☺️