❤️...පතිනියකගේ ජිවිතය...❤️ | Pathiniyakage Jivithaya
❤️...පතිනියකගේ ජිවිතය...❤️
අදත් මගේ දවසම මුසල කරන්නද ඔයි හදන්නේ... අදත් තමුසේ උදේම එපා කරනවනවා... කෝ ඔයි මගේ කැම එකවත් නැ....
අනේ මහත්තයෝ අද චුට්ටක් පරක්කු උනා... මට මාසේ මේ දවස් වලට අමාරුයි කියලා දන්නවා නේද මහත්තයෝ...
අනික් දවස් වලට මේහෙම කරන් නැනි මම...
හරි හරි ඔයි උදේම අඩවැඩියාව.. මම යනවා වැඩට... මම කැම මගින් ගන්නම්...
❤️❤️❤️❤️
ඔය තමා මේ දවස් දේක තුනේම අපේ ගෙදර තත්වේ... මට මාසේ ඔසප් විම වෙන දවස් වලට හරිම අමාරුයි... මම මොනවා කියලා කරන්නද... අද චුට්ටක් නින්ද ගියා.... මම ගැන කිවොත් #_පාරමි_සේහන්සා... අනාථ නිවාසයක හැදුන කෙල්ලක්...
එතකොට මගේ මහත්තයා #_නිකේෂ්_රණබාහු.... ඔහු ටිකක් විතර කේන්ති ගන්න චරිතයක්... විවාහයේන් පස්සේ හොදක්නම් අහන්න ලැබුනේ නැ කවදාවත්...අපි විවිහාය සිද්ද උනේහ්... මහත්තයගේ ගෙදර අයගේ යොජනාවකට...යොජිත විවාහයකින්.... එහෙමයි කියලා මම මගේ මහත්තයට වැරදදක් වෙන්න දුන් නැ... මගේ අතින් විය යුතු වැඩ උපරිමය කලා...
❤️❤️❤️❤️
ඉතින් අද උදේ උන දේ ගැන හිතමින් ඉන්න අතර තුර.. මහත්තයා මතක් වෙලා ගත්ත කෝල් එකේත් අහන්න ලැබුනෙනෙනම් හොදක්නම් නෙවේයි....
මොකද ඔයි කොල් කර කර වද දේන්නේ..
අනේ මහත්තයෝ උදේට කැවද බලන්න කතා කරේ... ඔයා අද කලින් එනවද?.
කැවා කැවා ඔයි...මොන කරදරයක්ද මේක දැන්වත් පෝන් එක තියලා පාඩුවේ ඉන්නවා ඔයි....
හරි මහත්තයෝ සමාවෙන්න ...
❤️❤️❤️❤️❤️
පාරමි නැගිටලා පුලුවන් විදිහට උයලා කරලා... ඇගට දැනුන අමාරුවට ඇය ටිකක් නිදා ගත්තා...
❤️❤️❤️
නිකේෂ් වැඩ කරලා .. දවල් කැම වේලාවත් ආවම කැම ගන්න ගිහින් කවදාවත් නැතිව පාරමිව මතක් උනා.. අද උන සිද්දි එක්කම.. වේනදාට කොල්ලා මොන දේ කිවත් කොල්ලගේ දවල් කැම වේලාව වෙද්දී... කොල්ලට කෝල් එකක් දිලා කැම කැවද අහනවා... කොල්ලත් කොච්චර නපුරුකම් කලත් අද කවදාවත් නැතිව පාරමි ගැන දුක හිතේනවා....
ඒ නිසාම කොල්ලා වෙනදට කලින් ගෙදර යනවා...
❤️❤️❤️❤️
ගෙදට්ට ආවත් කිසිම වේනසක් නැ.. වෙනදා කොල්ලගේ වාහනේ සද්දේ ඇහුන කොටම.. පාරමි ඉස්සරහ දොර ගාවට වේලා කොල්ලා ගෙට එනකම් බලන් ඉන්නවා... අද කිසිම වෙනසක් නැති එක කොල්ලට ප්‍රශ්නයක්.. වගේම දුකයි.. වෙනදා මොන දේ කිවත් කේල්ලගේ මේ වැඩ නවතින් නැ...
❤️❤️❤️❤️
කොල්ලගේ හිතත් මේ වෙද්දි කලබල වේලා.. කොල්ලත් නොකිවට මේ වෙද්දි පාරමිට ආදරේ කරනවා...ඒ නිසාම කොල්ලා පාරමිට කතා කලත් පාරමි නෙවේ ආවේ... කොල්ලා මුලු ගේයිම හොයනවා... අන්තිමට නිදන කාමරේට එද්දි... පාරමි කෙදිරි ගාමින් අඩ නින්දේ මේන් ඉන්නවා කොල්ල දකිනවා...
කොල්ලා කෙල්ල ලගට දුවලා ගිහින්... කතා කලත් පාරමිට කතා කරගන්න පුලුවන් කමක් නැ... කොල්ලා කලබනු උනු පාර පාරමිව ඉක්මනටම රොහල් ගත කරනවා... පාරමි ඉන්න තත්වේත් එක්ක...කෙල්ලව i.c.u ගන්නවා....
❤️❤️❤️❤️
කොල්ලත් ඔය වේලාවේ කලබල වේලා i.c.u ගාව එහේට මේහෙට ඇවිදිමින් ඉන්නවා... ඔය අතරතුර පාරමි බලමින් ඉදපු ඩොක්ටර් කෙනෙක් i.c.u එකේන් එලියට එනවත් සමගම... ඩොක්ටර් දැකපු කොල්ලා කලබලේන් ඩොක්ටර්ගේන් පාරමි ගැන අහනවා...
ඩෝක්ටර් කොහොමද මගේ මැනිකට එයා හොදින් නේද ඩොක්ටර් අනේ කියන්න.. එයාට මුකුත් වෙන්නේ නැ නේද ඩොක්ටර්...
මිස්ටර් නිකේෂ් ඔයා මේ වෙලාවේ කලබල වේන්න එපා... ඔයාගේ වයිෆ් ටිකක් දුර්වලයි .. එයා හරියට කැමක් කාලත් නැ...එකයි මේ වගේ තත්වයක් වේලා තියෙන්නේ.. දැන් කලබල වේන්න දෙයක් නැ.. එයාව තව ටිකකින් වොඩ් එකට එක්කන් එයි.. ඒ අවාම බලන්න... වයිෆ්ව සතුටින් තියන්න මිස්ටර් නිකේෂ් ... හැමදේම හොදින් සිද්ද වේයි...
අනේ තැන්ක්ස් ඩොක්ටර්...
මේ නිකේෂ් අපේ රාජකාරිය ස්තුති කරන්න දෙයක් නැ... සතුටින් ඉන්න දේන්නම එක්ක...
❤️❤️❤️❤️
එහෙම කියලා ඩොක්ටර් යනවත් සමගම.. නිකෙෂ් ඉන්න තැනට නර්ස් කෙනෙක් ආවා...
ඔයා නෙද මිස්ටර් නිකේෂ්..
ඔව් නර්ස් මම තමයි...
ඔයගේ වයිෆ්ව දැන් වොඩ් එකට මාරු කරා.. ගිහින් බලන්න...
අනේ තැන්ක්ස් නර්ස් මම එහෙනම් යන්නම්...
❤️❤️❤️
කොල්ලා යන කොටත්... කෙල්ල ඉන්නාවා උන දේ හිතාගන්න බැරිව... කොල්ලව දැක්කව තවත් පුදුමයි... ඉටත් වඩා අද කොල්ලගේ ඇස් වල කදුලු... කොල්ල කෙල්ල ලගට ගිහින් කෙල්ල ලගින්ම ඉදගේන කෙල්ලව පිස්සුවේන් වගේ සිප ගන්නවා අඩ අඩම... කෙල්ලගේ හිත කලබල වේලා කොල්ලා කෙල්ලගේන් ඇත් උනු පලවේනි තත්පරේම කෙල්ල අහන්නේ ...
මහත්තයෝ ඔයා හොදින් නේද ?
ඇයි මාව හොස්පිටල් එකක ඉන්නේහ්...
කොල්ලට මේ වෙද්දි තමන් ගැනම තරහයි.. කොල්ලා කෙල්ලට කොච්චර නපුරුකම් කරත් මොන විදිහට සැලකුවත් කෙල්ල මේ විදිහට ඇහුවාම තවත් කොල්ලා පිච්චිලා ගියා වගේ ... කොල්ලටත් තමන්ට තමන් පාලනේ කරගන්න බැරිව ඇඩේනවා...
❤️❤️❤️❤️
පාරමිට මේ වෙන දෙවල් නොතේරුනත්.. කෙල්ලත් කලබලයි .. නිකේෂ් ගේ මේ හැසිරිම් ලග... කෙල්ලගේ හැමදේම කොල්ලා නිසා... කෙල්ල කොල්ලගේන් ආයිම හෙතුවක් අහනවත් එක්කම...
කෙල්ලගේ අතින් අල්ලන්... කොල්ලා කතා කරන්න පටන් ගන්නවා....
❤️❤️❤️❤️
අනේ මැනික මට සමාවෙන්න ඔයාට ඉන්නේ මන් විතරයි කියලා දැනගනත්.. ඔයාට සලකපු විදිහ ගැන.. මම ආයි කවදාවත් මෙහෙම කරන් නැ මැනික සත්තයි.. ඔයාව මන් හුගක් රිද්දුවා... ඒච්චර දෙවල් කරලත්... අද ඔයා කතා කරපු ගමන් ඇහුවේ මම හොදින්ද කියලා... මට මේ ආදරේ බර වැඩි මැනික හිතට.... මම ආදරේයි හැමදාමත් මගේ මැනිකට... ආයි කවදාවත් දුකක් දේන් නැ ඔය හිතට....
අනේ ඇත්තමද මහත්තයෝ... ඔයා මට ආදරේයිද...පාරමිටත් මේ වෙද්දි සතුටට ඇඩිලා ඉදියේ...
ඔව් ඔව්... අඩන්න ඔට්ටු නැ මැනික... මම මගේ මැනිකට හුගක් ආදරෙයි...
සනිප උනාම යමු මැනික ගෙදර....
#_අවුරුදු_තුනකට_පසු...
තාත්තියෝ අම්මට ඉන්න කියන්නකෝ තේල්ලම් කරන්න....
ඔය තමා පාරමිගේ, නිකේෂ්ගේයි පුංචි පුතා..
#_නෙතුල_රණබාහු...
අම්මි එයි පුතා සෙල්ලම්
කරන්නකො....
මේ අවුරුදු තුනටනම්.. නිකේෂ් ආයි කවදාමත් පාරමිව රිද්දුවේ නැ... පුලුවන් තරම් සතුටින් ජිවිතේ ගෙව්වා... ඒ සතුටේ පතිඵලයක් විදිහට... දැන් පුංචි පුතේකුත් ඉන්නවා....
ඉතින් පවුලම දැන් සතුටින් ජිවිතේ ගෙවනවා...
❤️❤️❤️❤️
තමන්ට ආදරේ කරන අයට ආදරේ කරන්න ...
ජිවිතේ ලස්සන වේවි...
හිතට ආව අදහසක් අකුරු කරා... කතාව ගැන දැනුනු අදහස කියන් යන්න... එ වගේම වැරදි අඩු පාඩු තියනම් එවත්....
බුදු සරණයි.....
තවත් කතාවකින් හමුවේමු....